tag:blogger.com,1999:blog-7847857311904881032.post6659340661644558237..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සිල්වත් සාදු ගේ රහස - Brain drain?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7847857311904881032.post-75167635684164902172012-10-11T17:41:31.135+05:302012-10-11T17:41:31.135+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි!
මගේ අදහස නං කවුරුන් ...@ All
සියළු දෙනාටම ස්තුතියි!

මගේ අදහස නං කවුරුන් වුනත් ගිහි ගෙය අතහැර සිර ගෙයකට යා යුතු නැති බවයි. අභිනිෂ්ක්‍රමණය ද ප්‍රායෝගිකව අද මෙන්ම ටු වේ විය යුතුයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44179206193831497802012-10-09T07:22:39.554+05:302012-10-09T07:22:39.554+05:30විශ්වවිද්‍යාලයේ භික්ෂු ප්‍රජාව ගැන කතා කළොත් බෞද්ධ...විශ්වවිද්‍යාලයේ භික්ෂු ප්‍රජාව ගැන කතා කළොත් බෞද්ධ භික්ෂූන් කියලා කියන්න පුලුවන් අය අතලොස්සයි ඉන්නේ. හුඟක්ම ඉන්නේ චීවරධාරීන්. අපේ බැච් එකේ හිටිය හාමුදුරුවරු 65 නමගෙන් පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න කලින් 5 දෙනෙක්ම පැවිද්දෙන් ගිහි ජීවිතයට නිෂ්ක්‍රමණය වුණා.

කතාවේ හැටියට කැම්පස් ආපු ගමන් 3 නමක් සිවුරු ඇරලා තියෙනවා.විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙද්දී භික්ෂූන් වහන්සේලාට තියෙන වරප්‍රසාදය පාවිච්චි කරන්න තමා එයාලා නම් මහණ වෙලා තියෙන්නේ.

මේ වෙද්දී මම හිතන විදිහට 65 නමගෙන් ඉතුරු වෙලා ඉන්නේ 40 වගේ ප්‍රමාණයක් වෙන්න ඕනේ.

සිවුරෙන් නික්මෙන අය ගැන යමක් කියන්න ඕනේ. එයාලා කැම්පස් එන්නේ පට්ටෙටම "රොක්" වෙලා. මාල දාලා, ජෙල් නාලා, ඩෙක් ෂූස් දෙකක් දාලා, සිරා ටී ෂර්ට් එකක් දාලා වගේම හරිම ෆැෂනබල් විදිහට.

හිර කරගෙන හිටිය ආසාවන් පිටට පැනලා නොවැ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6835648923360005132012-10-08T20:59:35.802+05:302012-10-08T20:59:35.802+05:30තලෙයිබාන් වරුන් හා තර්කයට යෑම මරු කැඳවයි..තලෙයිබාන් වරුන් හා තර්කයට යෑම මරු කැඳවයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88616977807207248052012-10-08T20:36:16.324+05:302012-10-08T20:36:16.324+05:30මමනං තාම සිල්වත් කියන හාමුදුරු කෙනෙක් දැකලා නෑ.ඒකත...මමනං තාම සිල්වත් කියන හාමුදුරු කෙනෙක් දැකලා නෑ.ඒකත් හරියට රහත් හාමුදුරුවරු ගැන වගේම තමයි.අහලා තියෙනවා, සමහරු දැක්කාය කියනවා ඒත් මම දැකලා නෑ.සමහර විට මගෙ පව වෙන්ඩැති.කවුද දන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91597547968174203732012-10-08T18:48:04.675+05:302012-10-08T18:48:04.675+05:30" Targat purawa ganna lami mahana karana eka ..." Targat purawa ganna lami mahana karana eka " = AI THAWA -50 cents bogalath targat purawaganna, pada, jokku, jee, choo , hotu, wage dewal ganath posts danne, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40185553096917139262012-10-08T18:19:00.261+05:302012-10-08T18:19:00.261+05:30නෑ බන්, "පට්ටම් තකා"....නෑ බන්, "පට්ටම් තකා"....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-346798630972958902012-10-08T16:38:48.505+05:302012-10-08T16:38:48.505+05:30එතකොට බ්ලොග් ලෝකේ රජ කරන්නෙ තට්ට කකා ද?:)එතකොට බ්ලොග් ලෝකේ රජ කරන්නෙ තට්ට කකා ද?:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5920761526454532462012-10-08T16:34:56.789+05:302012-10-08T16:34:56.789+05:30අපිට විතරක් නෙමේ සෝවාන් අයටත් රකින්ට තියෙන්නෙ පන්ස...අපිට විතරක් නෙමේ සෝවාන් අයටත් රකින්ට තියෙන්නෙ පන්සිල් ම තමා. ඒත් ලොකු වෙනසක් තියෙනවා.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46122556046098842182012-10-08T16:29:32.096+05:302012-10-08T16:29:32.096+05:30ටාගට් ගැහිල්ලට මහණ කිරීමට නම් මමත් විරුද්ධයි. අනික...ටාගට් ගැහිල්ලට මහණ කිරීමට නම් මමත් විරුද්ධයි. අනික මහණ විය යුත්තේ සසර කළකිරීමකින් නොව සසර පිළිඹද අවබෝධයකින් කියලයි මගේ මතය. එහෙම අවබෝධයක් ඇතුව මහණදම් පුරන උදවිය අතින් සසුන හැරයාමක් සිදුවන්නේ නෑ.මධුරංගhttps://www.blogger.com/profile/17002064014518165735noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65182313389059377522012-10-08T15:16:47.149+05:302012-10-08T15:16:47.149+05:30දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ දිලිසෙන තට්ට ඇති ස...දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ දිලිසෙන තට්ට ඇති සැවොම මහණුන් නොවේ! :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60463250584191865632012-10-08T14:44:28.006+05:302012-10-08T14:44:28.006+05:30අරුමේ ද, කරුමේ ද?අරුමේ ද, කරුමේ ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8841958761612844552012-10-08T14:43:47.802+05:302012-10-08T14:43:47.802+05:30ආගමික ලිපි? මොනවද ඒ?ආගමික ලිපි? මොනවද ඒ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72479127847671801732012-10-08T14:42:38.421+05:302012-10-08T14:42:38.421+05:30හරියට හරි!හරියට හරි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63581722924701539772012-10-08T14:42:07.359+05:302012-10-08T14:42:07.359+05:30එයා නං හරිම සිල්වත්!එයා නං හරිම සිල්වත්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75512030964329549572012-10-08T14:41:12.722+05:302012-10-08T14:41:12.722+05:30????කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31684368004717781652012-10-08T14:40:54.457+05:302012-10-08T14:40:54.457+05:30හාමුදුරුවරු රකින්නේ කෝටියක් සංවර සිල්.
තිස් තුන්...හාමුදුරුවරු රකින්නේ කෝටියක් සංවර සිල්.

තිස් තුන් කෝටිය කියන්නේ දිව්‍ය ලෝකයේ ජන ගහණය.
http://kathandara.blogspot.com.au/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18038684402074322142012-10-08T14:33:09.810+05:302012-10-08T14:33:09.810+05:30ඔහොම හිතෙනවා තමා!ඔහොම හිතෙනවා තමා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21027092650697844522012-10-08T14:32:49.177+05:302012-10-08T14:32:49.177+05:30තිසෝරස් එකකින් ඔයා ගේ නමේ තේරුම බැලුවා නේද?තිසෝරස් එකකින් ඔයා ගේ නමේ තේරුම බැලුවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62117001736040167932012-10-08T14:32:03.437+05:302012-10-08T14:32:03.437+05:30දැන් පට්ච චා කියන්නේ වැඩි දියුණු වෙලා. මොකද මේක ඉස...දැන් පට්ච චා කියන්නේ වැඩි දියුණු වෙලා. මොකද මේක ඉස්සර ඊටත් වඩා චා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23296570982476001272012-10-08T14:30:38.489+05:302012-10-08T14:30:38.489+05:30හරියට හරි!හරියට හරි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32605618171573201272012-10-08T14:28:59.484+05:302012-10-08T14:28:59.484+05:30තට්ටයෝ තමයි ලොව රජ කරන්නේ. අර රොනී ලීච් සින්දුවකින...තට්ටයෝ තමයි ලොව රජ කරන්නේ. අර රොනී ලීච් සින්දුවකිනුත් කියන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23501095197979911712012-10-08T14:28:02.042+05:302012-10-08T14:28:02.042+05:30කතන්දරයේ මාතෘකාව සහ අවසානය අමතක කරන්න එපා ළමයි!කතන්දරයේ මාතෘකාව සහ අවසානය අමතක කරන්න එපා ළමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68296048405529314982012-10-08T14:27:25.843+05:302012-10-08T14:27:25.843+05:30/* අන්තිමට සිල්වත් හාමුදුරුවරු විතරක් ඉතිරිවෙනවා ?.../* අන්තිමට සිල්වත් හාමුදුරුවරු විතරක් ඉතිරිවෙනවා ? කවුද කියන්නේ.. */

කතන්දරයේ මාතෘකාව සහ අවසානය අමතක කරන්න එපා ළමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71616832666058053002012-10-08T13:14:45.380+05:302012-10-08T13:14:45.380+05:30බුද්ධියගෙන් හොඳට අහගත්තට පස්සෙද?බුද්ධියගෙන් හොඳට අහගත්තට පස්සෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59728042542041303292012-10-08T10:58:30.086+05:302012-10-08T10:58:30.086+05:30දැන්නම් ඔය තට්ටේ කියන කතන්දරේ වලංගු නා නේද තව දුරට...දැන්නම් ඔය තට්ටේ කියන කතන්දරේ වලංගු නා නේද තව දුරටත්?.අද වෙනකොට තට්ටේ කියන දේ විලාසිතාවක් වෙලා. ගිහියොත් ඕන තරම් තට්ටෙ ගානවා. වෙන එකක් තියා නිලියොත් තට්ටෙ ගාලා ඒකෙ පච්ච කොටා ගෙන ඉස්ටැයිල් කරන්නේ. අද කාලේනම් ඔය වගේ හමුදුරුනම්ක් උන්නනම් අවුලක් වෙන් නෑ නේද?.:-)Anonymousnoreply@blogger.com