tag:blogger.com,1999:blog-7847857311904881032.post6605751574477937465..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පොඩි ජෝක් කෑලි කීපයක් සහ a good piece of satirical writingකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7847857311904881032.post-51245355326670860102013-09-11T20:50:58.207+05:302013-09-11T20:50:58.207+05:30රතුපස්වල කතාවට කට්ටිය හිටු කියල කමෙන්ට් දාද්දි බැල...රතුපස්වල කතාවට කට්ටිය හිටු කියල කමෙන්ට් දාද්දි බැලුවා කවුද මේ මාව උස්සල අරන් තියෙන්නෙ කියල. ස්තූතියි කතන්දර කාරයා. ඒක ඔරිජිනල් පෝස්ට් එකක් තමයි.

මෙන්න මේකත් ඔරිජිනල් එකක්. උස්සල අරන් දෙන්න.

අළුත් දේස ප්‍රේමී කිරි ජාතියජෝකර් මල්ලිhttp://jokermalli.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89190225972149814992013-09-11T04:59:28.391+05:302013-09-11T04:59:28.391+05:30සියළු දෙනාටම ස්තුතියි. රතුපස්වල සීඩී ලියවිල්ල රස ව...සියළු දෙනාටම ස්තුතියි. රතුපස්වල සීඩී ලියවිල්ල රස විඳින්නට ඇතැයි සිතමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62044002166478644652013-09-11T04:58:44.135+05:302013-09-11T04:58:44.135+05:30ඔන්න ටයිටල් එක පොඩ්ඩක් වෙනස් කළා! රතුපස්වල කතන්දරය...ඔන්න ටයිටල් එක පොඩ්ඩක් වෙනස් කළා! රතුපස්වල කතන්දරයට ලින්ක් දෙක තුනකුත් දැම්මා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67688873905249954612013-09-10T20:02:06.745+05:302013-09-10T20:02:06.745+05:30වැඩිය කමෙන්ට් නොදැම්මට අපිත් මෙහෙ ඇවිත් පොස්ට් කිය...වැඩිය කමෙන්ට් නොදැම්මට අපිත් මෙහෙ ඇවිත් පොස්ට් කියවල යනවා හොඳේ.. ස්තුතියි වේවා ලින්ක් එකට. ගිහින් බලන්නම්!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91290572651549953312013-09-10T19:33:35.763+05:302013-09-10T19:33:35.763+05:30එතකොට චාමි ෆෝ යූ කියන්නේ ඔයාගේ උප්පැන්නේ නම වෙන්න ...එතකොට චාමි ෆෝ යූ කියන්නේ ඔයාගේ උප්පැන්නේ නම වෙන්න ඇති නේ ? ඔය B අකුරේ පින්තූරේ ඔයාගේ මූන වෙන්න ඇති නේ ? අනේ යකෝ... කෑවා නම් බීවා නම් දෙයියනේ කියලා නිදාගනින්. පවු නොදී !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24843493830228216252013-09-10T18:24:36.193+05:302013-09-10T18:24:36.193+05:30ගියාට කමක් නෑ, හැබැයි 18- අය එහෙමත් යන්න හිතන් ඉන්...ගියාට කමක් නෑ, හැබැයි 18- අය එහෙමත් යන්න හිතන් ඉන්නවනම් මේකත් කියවන්න ..........................
.ජෝකර් මල්ලි විසින්ම කියන දෙයක් ඈ .................
"ජෝකර් මල්ලි අඩවියේ පලවන බොහෝ කතා වැඩිහිටියන්ට පමණක් වර්ගයේ ඒවාය. ඒ නිසා පුංචි ළමයි බලලා කලබල නොවන්න.

හාමුදුරුවනේ, පියතුමණි, පූජකතුමණි, අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නැන්දේ, මාමේ, බාප්පේ, පුංචි අම්මේ, ආච්චි, සීයේ,

කුඩා දරුවෙක් මෙම අඩවිය කියවනවා දුටුවොත් කණට දෙකක් ගසා ඔවුන් එළවා දමන්න. ඔබ මෙය කියවන්න."
(/ තේරෙනවද මන්ද ඕකේ තියන හීන් ටොක්ක/ . දැන් ඉතින් මුලින්ම ඕකට යන්නේ 18- ළමෝ තමයි'''''''''' )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26078099871754434242013-09-10T16:26:23.526+05:302013-09-10T16:26:23.526+05:30ඇනෝනිමස් පහසුකම කකාගේ සීයලා මුත්තලා කිත්තලා කිරිකි...ඇනෝනිමස් පහසුකම කකාගේ සීයලා මුත්තලා කිත්තලා කිරිකිත්තලා මේ බ්ලොග් එක කරන කාලයේ සිට අපට ලබා දී තිබුණු පහසුකමකි. එය ඉවත් කරනවාට මගේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරමි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45279293241233621002013-09-10T16:20:15.256+05:302013-09-10T16:20:15.256+05:30සහන් හරි. අපිටම තමා හිනාවෙන්නේ. අපේ වැඩත් ඔහොමනේ. ...සහන් හරි. අපිටම තමා හිනාවෙන්නේ. අපේ වැඩත් ඔහොමනේ. හේහ.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84114971236079095602013-09-10T16:01:33.632+05:302013-09-10T16:01:33.632+05:30කතන්දර කරුන්කරලා ඇනොනිමස් පහසුකම නැති කරලා දාන්න ප...කතන්දර කරුන්කරලා ඇනොනිමස් පහසුකම නැති කරලා දාන්න පහත් අසාවන් තියෙන තිරිසන් අය ගොඩක් වැරදි වැඩ කර්ටනවා ඒවට මුව වලාAnonymoushttps://www.blogger.com/profile/11013548778832364455noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35943074207695705302013-09-10T14:47:05.054+05:302013-09-10T14:47:05.054+05:30ඉතින් උකහා ගත්ත ද ? ඉතින් උකහා ගත්ත ද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44951972543189538622013-09-10T12:59:43.077+05:302013-09-10T12:59:43.077+05:30හක්ක පටස් !හක්ක පටස් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13505099909020145642013-09-10T12:27:51.196+05:302013-09-10T12:27:51.196+05:30කකා හා ඇනෝලා අතර ඇත්තේ මහින්ද රාජපක්ෂ හා ජනතාව අතර...කකා හා ඇනෝලා අතර ඇත්තේ මහින්ද රාජපක්ෂ හා ජනතාව අතර ඇතිවාක් මෙන් සම්බන්ධයකි. දෙගොල්ලන්ටම 'අනෙකා' නැතිව බැරිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33862571653145907242013-09-10T12:26:08.345+05:302013-09-10T12:26:08.345+05:30කියන්ඩ එපායැ! හැබැයි කකා කියවද්දි ඔය ලින්ක් එක මට ...කියන්ඩ එපායැ! හැබැයි කකා කියවද්දි ඔය ලින්ක් එක මට මිස් වුණා. ඔන්න 'රතුපස්වල සීඩී/ඩීවීඩී' කියන තැනම ලින්ක් එක දුන්නා නම් අහු වෙනවා. කොහෙද කකා ලින්ක් එකක වත් දා ගන්න දන්නෙ නෑනෙ තවම. ඉතින් අපි නොමඟ යනවා.

මේවටත් ලින්ක් දාල නැත්තෙ නොදන්නාකමටද?

1. පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend!
2. කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms
3. ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow upAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82558092367809585732013-09-10T11:56:03.706+05:302013-09-10T11:56:03.706+05:30ගියෙමි බැලුවෙමි,හුදෙක්ම ජෝක් වලට වඩා යමක් සමහර ජෝක...ගියෙමි බැලුවෙමි,හුදෙක්ම ජෝක් වලට වඩා යමක් සමහර ජෝක් වලින් උකහාගත හැක හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11518861658938424512013-09-10T11:52:56.319+05:302013-09-10T11:52:56.319+05:30ඇත්තට..ඇත්තට..jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22690970342143646972013-09-10T11:48:06.484+05:302013-09-10T11:48:06.484+05:30එතන ජෝක් එකක් නැහැ. අපේම හෙළුව තියෙන්නේ කකා..අපි අ...එතන ජෝක් එකක් නැහැ. අපේම හෙළුව තියෙන්නේ කකා..අපි අපේම හෙලුවට හිනා වෙනවා.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56463913344762099892013-09-10T11:26:25.837+05:302013-09-10T11:26:25.837+05:30කකාගෙ ජෝක් වලට තරමක් හිනා උනත් ජෝකර් මල්ලිගෙ කතාව ...කකාගෙ ජෝක් වලට තරමක් හිනා උනත් ජෝකර් මල්ලිගෙ කතාව දැක්කම දුක හිතුන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51841047733582860272013-09-10T11:14:07.045+05:302013-09-10T11:14:07.045+05:30රාල,දීල කෙලව ගනින්.රාල,දීල කෙලව ගනින්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55243492344613891382013-09-10T10:24:24.028+05:302013-09-10T10:24:24.028+05:30Going by what I have read of your posts your satir...Going by what I have read of your posts your satirical writing is way better than your jokes. I maybe prejudiced bcoz I like dead pan, sniggering, tongue in cheek stuff than LOL kind. You should write more satire, KK. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42168700001486855202013-09-10T10:24:04.915+05:302013-09-10T10:24:04.915+05:30ලින්ක් එක දෙන්න බලන්න.ලින්ක් එක දෙන්න බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12458944517694114152013-09-10T09:33:52.729+05:302013-09-10T09:33:52.729+05:30ඔව්!
ඉතිං කවුද ඒවා සමාන තේරුම් තියෙනවාය කියලා කිව...ඔව්!

ඉතිං කවුද ඒවා සමාන තේරුම් තියෙනවාය කියලා කිව්වේ.

ඔබ මේ අදහස් කරන්නේ මගේ අද කතන්දර පෝස්ටුවේ මාත්‍යකාව නම් පොඩ්ඩක් අනිත් කතන්දරවලට මං දාලා තියෙන මාතෘකාත් බලන්න.

මෙන්න උදාහරණ විදියට පසුගිය දිනවල දාපු කතන්දර තුනක්.

1. පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend!
2. කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms
3. ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up

ළමයෝ මෙතන "ජෝක් කෑලි" කියන්නේ මං දාපු ජෝක් කෑලි දෙකයි.

satirical writing කියන්නේ ඔය ලින්ක් කරලා තියෙන රතුපස්වල සීඩී ලියවිල්ලයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88161383117082892372013-09-10T09:27:46.000+05:302013-09-10T09:27:46.000+05:30කකා මේ ඔයාගේ යාලු ඇනොල දෙතුන් දෙනෙක්ව මටත් හදුන්වල...කකා මේ ඔයාගේ යාලු ඇනොල දෙතුන් දෙනෙක්ව මටත් හදුන්වල දෙන්නකෝ මෙයා.... එයාලා හරි සෝයි කොමෙන්ට් දානවා අනේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82596946849112565382013-09-10T09:24:52.212+05:302013-09-10T09:24:52.212+05:30@කකා,
"ජෝක් කෑලි" හා "satirical wr...@කකා,

"ජෝක් කෑලි" හා "satirical writing" කියන්නේ එකක් නොව දෙකක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16073363496058515402013-09-10T09:18:54.622+05:302013-09-10T09:18:54.622+05:30යන්න ඕන.. තැන්කුයි කකා...යන්න ඕන.. තැන්කුයි කකා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87855434750894737812013-09-10T09:09:53.992+05:302013-09-10T09:09:53.992+05:30ඔයි ජෝකර් මල්ලි ෆේස්බුකියේ "hilarious රස කතා...ඔයි ජෝකර් මල්ලි ෆේස්බුකියේ "hilarious රස කතා page" එකෙත් කතා දානවා ..... කකා දාපු ඒවට වඩා රස කතා ඒකෙනම් තියනවා Anonymousnoreply@blogger.com