tag:blogger.com,1999:blog-7847857311904881032.post6602809514473532381..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අමාවක සහ පසලොස්වක නොහොත් පිස්සු ඩබල් - Lunacy and the full moonකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7847857311904881032.post-76084872123448998272012-01-28T10:29:07.385+05:302012-01-28T10:29:07.385+05:30මම හිතුවේ මේ දවස්වලට සම්බන්ධ සිදුවීමක් ගැන කියලා ....මම හිතුවේ මේ දවස්වලට සම්බන්ධ සිදුවීමක් ගැන කියලා . . කවිය නරකම නෑ හැබැයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14116794314336333212012-01-28T08:51:20.142+05:302012-01-28T08:51:20.142+05:30අනේ ඒ කතාව බොරුවක් කියල එතනම තියෙනව නේ!අනේ ඒ කතාව බොරුවක් කියල එතනම තියෙනව නේ!ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76741486981859896572012-01-28T07:46:11.477+05:302012-01-28T07:46:11.477+05:30නීල් ආම්ස්ට්‍රෝන් බෝල ගහද්දි අල්ලපු ගෙදර ගෑනි හඬ ග...නීල් ආම්ස්ට්‍රෝන් බෝල ගහද්දි අල්ලපු ගෙදර ගෑනි හඬ ගැන කිව්වා කතන්දරේ

http://www.truthorfiction.com/rumors/a/armstrong-gorsky.htmකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32382950183162145012012-01-28T05:41:55.997+05:302012-01-28T05:41:55.997+05:30@Buratheno
නීල් ආම්ස්ට්‍රෝන් ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ට පි...@Buratheno
නීල් ආම්ස්ට්‍රෝන් ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ට පිම්පල්ස් ප්‍රශ්නයක් තිබ්බ කියල මට මේ නිකමට හිතෙනවා :D

@Sujeewa
ඈ ඒ මොකද්ද මම නම් දන්නේ නැහැ. කියන්නකෝ බලන්නηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15389251525681451322012-01-28T03:08:09.461+05:302012-01-28T03:08:09.461+05:30සඳා ගැන නොබැන
සිටිනා පිස්ස කවුරු
සඳා හිරුගේ සෞම්...සඳා ගැන නොබැන
සිටිනා පිස්ස කවුරු

සඳා හිරුගේ සෞම්‍ය ප්රතිරුව
හිරුට දොස් කීවද තේජසට
හිරුගේ රෂ්මියෙනි සඳා බබලනුයේ
හිරු නැති දා සඳා කොයින්ද

හිරුගෙත් තේජ්ස
සෞම්‍ය කළ හැකි සඳාද බලවත්

ඉතින් අපේ කතිරෙ
දවල්ට හිරුට
රාත්‍රියට සඳාටDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82649580588989858762012-01-28T02:22:40.043+05:302012-01-28T02:22:40.043+05:30පිස්සු නැත්නං ශෝක්..පිස්සු නැත්නං ශෝක්..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29167476084607676682012-01-27T22:17:47.786+05:302012-01-27T22:17:47.786+05:30නීල් ආම්ස්ට්‍රෝන් බෝල ගහද්දි අල්ලපු ගෙදර ගෑනි හඬ ග...නීල් ආම්ස්ට්‍රෝන් බෝල ගහද්දි අල්ලපු ගෙදර ගෑනි හඬ ගැන කිව්වා කතන්දරේ දන්නවා නේද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53428923337894658372012-01-27T21:08:12.612+05:302012-01-27T21:08:12.612+05:30පෙම් කවි ලියන පිස්සෝ හඳ සමාන කරන්නේ පෙම්වතියගේ මූණ...පෙම් කවි ලියන පිස්සෝ හඳ සමාන කරන්නේ පෙම්වතියගේ මූණටයි.

athtahama ehema nam me loke godaak inne pissone :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50364161641507062482012-01-27T20:50:12.298+05:302012-01-27T20:50:12.298+05:30බූරා, ෂැක් නීල් ආම්ස් කිව්වෙ ඕකද?, මම හිතුවෙ “සඳ ම...බූරා, ෂැක් නීල් ආම්ස් කිව්වෙ ඕකද?, මම හිතුවෙ “සඳ මිදුලට..................අ එනවා....“ කියන එක කියලා!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7332509610493324452012-01-27T19:15:55.223+05:302012-01-27T19:15:55.223+05:30නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.bl...නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/13113119217419262401noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83241465509908898772012-01-27T18:38:57.171+05:302012-01-27T18:38:57.171+05:30නීල් ආම්ස්ට්‍රෝන් හඳ ගැන කියපු කතාව කවුරුත් දන්නවන...නීල් ආම්ස්ට්‍රෝන් හඳ ගැන කියපු කතාව කවුරුත් දන්නවනේ... :)

"ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි....."Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88211081354772669992012-01-27T18:34:42.104+05:302012-01-27T18:34:42.104+05:30හොඳ වෙලාවට 'බහුතරයක්' කියලා කිවුවෙ.. නැත්ත...හොඳ වෙලාවට 'බහුතරයක්' කියලා කිවුවෙ.. නැත්තං මං කවි ලියන එක නවත්තන්නයි හිතුවෙ.. ආයෙ මොටද මයෙ පිස්සුව කාටවත් පෙන්නන්නෙ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41065046774412921812012-01-27T15:42:42.266+05:302012-01-27T15:42:42.266+05:30මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශයට පායලා තියෙන්නේ අමාව...මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශයට පායලා තියෙන්නේ අමාවකද පාලොස්වකද කියලා හිතාගන්න බෑ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26536959586159263082012-01-27T15:06:56.957+05:302012-01-27T15:06:56.957+05:30පිස්සු ඩබල් වෙයිද? මන්දා මෙහම කවි ලියලා.පිස්සු ඩබල් වෙයිද? මන්දා මෙහම කවි ලියලා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26614354236733892932012-01-27T14:44:31.247+05:302012-01-27T14:44:31.247+05:30හඳටම ගිහිල්ල කවියක් ලියන්න තුබුන මොකක්හරි ඔතාගත්තන...හඳටම ගිහිල්ල කවියක් ලියන්න තුබුන මොකක්හරි ඔතාගත්තනං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29636642611769963632012-01-27T14:30:55.364+05:302012-01-27T14:30:55.364+05:30ලියා මාසයක් පමණ හමස් පෙට්ටියේ තිබුණු මේ කයි-කතන්දර...ලියා මාසයක් පමණ හමස් පෙට්ටියේ තිබුණු මේ කයි-කතන්දරය එලියට ගත්තේ බුද්ධි ගේ මෙන්න මේ පෝස්ටුව බැලීමෙන් පසුවය.

http://cyberyaya.blogspot.com/2012/01/blog-post_24.html

...කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16061240146976136992012-01-27T13:52:56.673+05:302012-01-27T13:52:56.673+05:30හප්පොච්චියෝ....... අදමයි දන්නේ.. එතකොට හඳ ගැන කවි ...හප්පොච්චියෝ....... අදමයි දන්නේ.. එතකොට හඳ ගැන කවි ලියන්නේ පිස්සොද? එහෙම නැත්නම් කවි ලියන සේරටම පිස්සුද....? :Dඅරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88130081002604083962012-01-27T12:55:50.542+05:302012-01-27T12:55:50.542+05:30මේක ගැන නීල් ආම්ස්ට්‍රෝන් ගෙනුත් අදහසක් ගත්තොත් වට...මේක ගැන නීල් ආම්ස්ට්‍රෝන් ගෙනුත් අදහසක් ගත්තොත් වටිනවනේ. කකා මොකද ඒ ගැන හිතන්නේ ?ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4966608402351865492012-01-27T12:54:48.643+05:302012-01-27T12:54:48.643+05:30කතන්දර කවි ලියන්නේ නෑ වෙන්න ඇති.....:DDDකතන්දර කවි ලියන්නේ නෑ වෙන්න ඇති.....:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1742865797883997502012-01-27T11:13:51.190+05:302012-01-27T11:13:51.190+05:30අද නම් පිටුව ඉක්මණට දිග ඇරුනා.
ඔබ මා ලියූ " ප...අද නම් පිටුව ඉක්මණට දිග ඇරුනා.
ඔබ මා ලියූ " පිස්සු හැදෙන සඳ " දුටුවේ නැද්ද ?

http://nihalw.wordpress.com/2011/07/17Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79734080740817723472012-01-27T11:00:33.322+05:302012-01-27T11:00:33.322+05:30pem kala sith
samadaa ak wewaa
pem mal pipi
lowa ...pem kala sith
samadaa ak wewaa
pem mal pipi
lowa suwadin nahawewaa !!!!
(hamadaama udeta paayana eren adura makaganna puluwan neda ...)සිංහභාහුhttps://www.blogger.com/profile/15702112453720257180noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21024599060283877042012-01-27T10:18:35.803+05:302012-01-27T10:18:35.803+05:30හඳ පැත්තේ ගියේ නෑ කාලෙකින්.....හඳ පැත්තේ ගියේ නෑ කාලෙකින්.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47431218056133172612012-01-27T10:16:26.022+05:302012-01-27T10:16:26.022+05:30Traffic Ano
පෙම් කරන එවුන්ට හඳ මතක් වෙන්නෙ දවස් 29...Traffic Ano
පෙම් කරන එවුන්ට හඳ මතක් වෙන්නෙ දවස් 29කට වරක් අමාවක උදා වන නිසා නෙවෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33810921011732403862012-01-27T09:55:45.860+05:302012-01-27T09:55:45.860+05:30මොකද හිතුවද කතන්දර සූරීන් හැමදාම හස්තද්වාරයෙන් පළ ...මොකද හිතුවද කතන්දර සූරීන් හැමදාම හස්තද්වාරයෙන් පළ කර කර හිටියා කියලා. මුද්‍රණ ද්වාරයෙන් පල කරන්න පටන් අරගෙන දැන් හුඟක් කල්. ඇයි දැන් ඔය ඉලෙක්ට්‍රොනික ද්වාරයෙනුත් පළ කරන්නෙ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81522196319981468382012-01-27T09:43:24.404+05:302012-01-27T09:43:24.404+05:30හස්ත ආසන්න ප්රේමයහස්ත ආසන්න ප්‍රේමයAnonymousnoreply@blogger.com