tag:blogger.com,1999:blog-7847857311904881032.post6569385811766345011..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ආලෝකයේ වේගය යනු කුමක්දැයි අත්දුටුවෙමි! - Just 355 more days to go!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-7847857311904881032.post-57557616393450661992014-01-13T15:37:14.736+05:302014-01-13T15:37:14.736+05:30අනිවා මූ මොනවා හරි ලියලා දාවි. කකා කියන්නෙ මහ අවස්...අනිවා මූ මොනවා හරි ලියලා දාවි. කකා කියන්නෙ මහ අවස්ථාවාදී තට්ටයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43678122905223746632014-01-13T14:55:58.654+05:302014-01-13T14:55:58.654+05:30"අපි යන්නේ හිතේ වේගෙන්. හිතට ආලෝකයට වඩා වේගෙන..."අපි යන්නේ හිතේ වේගෙන්. හිතට ආලෝකයට වඩා වේගෙන් ගිය හැකි"
@PK, .කොයිතරම් වේගවත් (fast) වුනත් කාන්තවකට එහෙම කියන එක හරි මදි නේ?
(Even when she is hitting on a blogger- "කකා මෙච්චර සුදුද? ")Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90304829408491593512014-01-13T14:52:32.396+05:302014-01-13T14:52:32.396+05:30කකා.... සහන් කියන අසහන කාරයාට කෙලවීම ගැන පෝස්ට් එක...කකා.... සහන් කියන අසහන කාරයාට කෙලවීම ගැන පෝස්ට් එකක් දාන්නෙ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18642173537373775102014-01-13T14:48:11.227+05:302014-01-13T14:48:11.227+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34667314034433710752014-01-13T13:40:15.915+05:302014-01-13T13:40:15.915+05:30ප්‍රා ජේ
චියර්ස් !!!ප්‍රා ජේ

චියර්ස් !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48423481701108178192014-01-13T13:13:46.657+05:302014-01-13T13:13:46.657+05:30මෙන්න දවසේ කමෙන්ට් එක !මෙන්න දවසේ කමෙන්ට් එක !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22815577254342063482014-01-13T11:25:36.014+05:302014-01-13T11:25:36.014+05:30ආලෝකයේ වේගය ගැන හොඳටම වැටහුණේ මුලින්ම සර් කෙනෙක්ගෙ...ආලෝකයේ වේගය ගැන හොඳටම වැටහුණේ මුලින්ම සර් කෙනෙක්ගෙන් කම්මුල් පාරක් කාපු වෙලාවක මම හිතන්නේ. අතක් මගේ කම්මුල පැත්තට එනව දැක්කා... නැමෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ අත හෙමීට පහලට වැටෙනවත් දැක්කා... තත්පරයක් විතර ගියා.... කම්මුල රත්වේගන රත්වේගන එන්න පටන් ගත්තා...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23926895378816887132014-01-13T11:21:00.380+05:302014-01-13T11:21:00.380+05:30රතු පාට කාර් තැඹිලි පාටින් පෙන්නන මේ කාලේ කකුලක් ට...රතු පාට කාර් තැඹිලි පාටින් පෙන්නන මේ කාලේ කකුලක් ටිකක් සුදු කරලා පෙන්නන එකත් වැඩක්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61958254776999514102014-01-13T10:43:12.266+05:302014-01-13T10:43:12.266+05:30දාන්න 375 ක් !දාන්න 375 ක් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6846540870941392552014-01-13T10:40:14.483+05:302014-01-13T10:40:14.483+05:30"ඇත්තටම එයා බොසියක්. ඒ එක්කම මට වඩා වයස වැඩිය..."ඇත්තටම එයා බොසියක්. ඒ එක්කම මට වඩා වයස වැඩියි. අඩු තරමේ අවුරුදු පහක්වත් වැඩි බවයි පෙනෙන්නේ"
තරහ අවසර KK දෑන් wig එකක් පාවිච්චි කරනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24331858740069847262014-01-13T09:58:12.346+05:302014-01-13T09:58:12.346+05:30//නව වසරේ දවස් දහයක්ම ගෙවිලා ගිහිල්ලා!
මට එකපාරටම ...//නව වසරේ දවස් දහයක්ම ගෙවිලා ගිහිල්ලා!
මට එකපාරටම හිතා ගන්න බැරිවුණා කොහොමද එහෙම වුණේ කියලා. //

ඔහොම time loss වෙන්නේ පිටසක්වළ පැහැරගැනීම් වලට ලක් උනාමලු. කතන්දර බලන්න බෙල්ලේ චිප් එකක් එහෙම තියෙනවද කියල :D :D . (මෙහෙම දේවල් හිතෙන එක පොඩි කාලේ ඕනෑවට වැඩිය x-files බැලීමේ ආදීනවයක් බව කරුණාවෙන් සලකන්න)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44145372236541533852014-01-13T09:36:26.175+05:302014-01-13T09:36:26.175+05:30මමත් මද පමණට කියල හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ .මමත් මද පමණට කියල හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76194096698474306382014-01-13T09:08:11.371+05:302014-01-13T09:08:11.371+05:30කකා මට හිතෙන විදිහට කෙන්ජි කියන අසහන ෆේක් පොරව මේ ...කකා මට හිතෙන විදිහට කෙන්ජි කියන අසහන ෆේක් පොරව මේ බ්ලොග් රෝලෙන් අයින් කරන්න කාලෙ හරි...... මූ බ්ලොග් කරුවන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් යනවා..... මානසික රෝගීන්ට වැජඹෙන්න දෙන්න එපා.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25652922506080021092014-01-13T07:35:39.449+05:302014-01-13T07:35:39.449+05:30අපි නම් මතට තිත තිබ්බා...ශරීර කූඩුව ගැන හිතලා... හ...අපි නම් මතට තිත තිබ්බා...ශරීර කූඩුව ගැන හිතලා... හැබැයි වෙන උන් බොන දිහා බලන් ඉඳලා. උන්ට කියලම කෙල ඩිංගක් ගිලින්න නම් අමතක කරන්නේ නෑ... හිහ් හිහ්...

කකා දිව්වට විතරක් මදි... කෑම එහෙමත් පාලනේ කරන්න ඕනි... නැත්තන් ඔය දුවන එකෙන් කිසි වැඩක් වෙන්නේ නෑ... :)AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43652891197039711172014-01-12T20:38:53.401+05:302014-01-12T20:38:53.401+05:30@ All
සියළු දෙනාටම ඉතා ස්තුතියි.
කාලය කොච්චර වේගය...@ All
සියළු දෙනාටම ඉතා ස්තුතියි.

කාලය කොච්චර වේගයෙන් ගතවෙනවාද කියනවා නං කමෙන්ට් කියවූයේද දුවන ගමන් මොබයිල් එකෙනි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51322038432294703322014-01-12T20:35:59.223+05:302014-01-12T20:35:59.223+05:30එදා දාන්නට අමතක වුණු තවත් සබැඳි කීපයක්.
9. අති-වි...එදා දාන්නට අමතක වුණු තවත් සබැඳි කීපයක්.

9. අති-විශේෂී පුද්ගලයෙකුට දුන් අති-විශේෂී තෑග්ගක්
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html

10. තිතට මත!!! ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්! නෑ, නෑ, නෑ, නෑ, නෑ!!
http://kathandara.blogspot.com.au/2009/11/blog-post.html

11. පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents
http://kathandara.blogspot.com/2011/12/kk-is-showered-with-presents.html

12. බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?
http://kathandara.blogspot.com/2013/04/whats-lesser-evil.html

13. රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද : Kabara-proofing Ramani Method
http://kathandara.blogspot.com.au/2011/10/kabara-proofing-ramani-method.html

!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64625446534652871212014-01-12T14:26:32.089+05:302014-01-12T14:26:32.089+05:30මේ වගේම "මට තව හිට්ස් එනවා" කතා ගාල්තැන්...මේ වගේම "මට තව හිට්ස් එනවා" කතා ගාල්තැන්නෙ කපුවත් කිව්වා නෙත් එෆ් එම් සීන් එකට පස්සේ!

හැබැයි එයා නම් සහන් ඔයා වගේ කලින් "හිට්ස් තම්බල කන්නද" කියල අහපු කෙනෙක් නෙවෙයි.

මම ඉන්දිකට ගරු කරනවා ඒ මනුස්සයගෙ කෙලින් ගතියට, විශ්වටත් ගරු කරනවා වැරැද්දක් දැකපු තැන කතා කළාට, ඒත් අසරන මගේ තති මහන්සියේ ගෞරවේ ඒ දෙන්නට දෙන්න එපා. මේකත් බලල කියන්න කො මම විශ්ව ද ඉන්දික ද කියලා?

http://anduravinivida.wordpress.com/faq/#aruniAnonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22457252964412685062014-01-12T13:48:08.262+05:302014-01-12T13:48:08.262+05:30හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. :D
ඉන්දික ...හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. :D

ඉන්දික උපශාන්ත මහත්තයා සහ විශ්ව රංගනාත් මහත්තයා මේ උඩින්ම ඉන්නේ... සියල්ල පැහැදිළියි ...ඔන්න බලන්න තව ටික කාලෙකින් කියයි මේ සයිට් එක කරන්නෙත් සහන් තමයි ... සහන් දාපු වීඩියෝ ගැන සහන් ඇර වෙන කව්ද දන්නේ කියලා... :P

අනේ මචන් මේ පෝස්ට් එක ගැන මගේ ස්තූතියි... දැන් ඉතින් කට්ටියම ගිහින් පොඩි ආතල් එකක් ගන්ට ... හිට්ස් ෆලෝ එනවා තව ටිකක් මේ වැඩෙන්... :D

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14062747688993986232014-01-12T11:02:24.439+05:302014-01-12T11:02:24.439+05:30අපි යන්නේ හිතේ වේගෙන්. හිතට ආලෝකයට වඩා වේගෙන් ගිය ...අපි යන්නේ හිතේ වේගෙන්. හිතට ආලෝකයට වඩා වේගෙන් ගිය හැකි.
හැබෑට කකා මෙච්චර සුදුද? :D :D :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29410316016060298502014-01-12T08:02:13.495+05:302014-01-12T08:02:13.495+05:30සිරාවට ඒක ඇත්ත වෙන්න ඕන. උදාහරනෙකුත් තියෙනවා නෙව ...සිරාවට ඒක ඇත්ත වෙන්න ඕන. උදාහරනෙකුත් තියෙනවා නෙව (කකාට ඇලජික්) බුද්ධාගමේ. ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට තියෙන සතුට කොච්චරද කියනවා නං වෙලාව යනවා තේරෙන්නේ නැහැ වගේම කන්න බොන්න වත් මතක් වෙන්නේ නැහැ කියවන නෙව. අන්තිමට කල්ප ගණන් ගෙවිලා ගිහිල්ල චුත වෙනකං දන්නේ නැහැ. ඒ වගේම අවිචියේ දිනයක් පෘතුවි දින කෝටි ගානක් කියනවා නෙව. විඳව විඳව ඉන්නවා. වෙලාව යාමක් නැහැ.

දිවිය ලෝකේ කොහෙද ? අපාය කොහෙද ?
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54898719081290494212014-01-12T07:49:21.275+05:302014-01-12T07:49:21.275+05:30***** සයිලන්ට් සහන් ගේ ටොප් සීක්රට් චන්ද්‍රිකාව...***** සයිලන්ට් සහන් ගේ ටොප් සීක්රට් චන්ද්‍රිකාවේ සංස්කරණය නොකළ දර්ශන *****

http://anduravinivida.wordpress.com/2014/01/11/skeletons-silentsahan/

බයිද වේ කකා, අර ඉඳි ආප්ප සීන් එකට ආලෝකයේ වේගෙන් කන්න ඕනෙ නෑ 1//25s වගෙ වේගයක් ඇති.

http://en.wikipedia.org/wiki/Persistence_of_vision
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56540034812016427112014-01-12T06:51:42.370+05:302014-01-12T06:51:42.370+05:30කකා පහුගිය දවස් ටිකේ බොහෝම සංතෝසෙන් ඉඳලා තියෙන්නේ...කකා පහුගිය දවස් ටිකේ බොහෝම සංතෝසෙන් ඉඳලා තියෙන්නේ...
හිතේ සතුටින් ඉඳ්දී වේලාව යනවා දැනේන් නෑලූ....

කොමේට් කොටුවේ මං අහපු පොඩි කතන්දරයක් දාන්න අවසරයි.
අර අයිස්ටයින් ඉන්නවානේ.....ඔව් ..ඔව්...ඇල්බට් උන්නැහේ තමයි....උන්දෑ සාපේක්ෂතාවාදය හොය ගත්ත කාලේ උන්දෑ ගැන සැහෙන්න පත්තරේ එහෙම යන්න ගත්තලූ....
පත්තරේ ඇල්බට් උන්නැහේගේ ෆොටො එකත් එක්ක සාපේක්ෂතාවාදය කියලා එකක් හොයා ගත්තා කියලා යන්න පටන් ගත්තම,උන්දෑ හිටපු ගමේ මිනිස්සු හිතුවලූ...
"යකෝ ඇල්බට් උන්දෑ අපේ ගමේ මනුස්සයා වෙච්චී...පිටගම්කාරයෙක් උන්දෑ හොයා ගත්ත අහවල් ඒක ගැන අහලා හරි උත්තරයක් දෙන්න බැරි වුනොත් වස ලැජ්ජාවයි..."
කියලා හිතලා ගමේ පියතුමයි,,,,ෂේරිෆුයි.....මුල් කරගෙන ඇල්බට් උන්නැගේ ගෙදර ගියාලූ....සාපේක්ෂතාවාදය ගැන ඉගෙන ගන්න...
අල්බට් උන්නැහේ කල්පනා කරලා බැලුවලූ...මේ ගැමියෝ ඒ හැටි ඉහළට ඉගෙන ගත්ත උන්දෑලාත් නෙමේයි....උන්දෑලාට කොමේයි සාපේක්ෂතාවාදේ කියලා දෙන්නේ කියලා....
අන්තිමට ඇල්බට් උන්නැහේ මෙහෙම උත්තරයක් දුන්නලූ...

"මට බොහෝම සංතෝසයි...තමුන්නැහෙලා සාපේක්ෂතාවාදය ගැන අහ ගන්න ආපු එකට.....හැබැයි සාපේක්ෂතාවාදය කියන්නේ ඒ හැටි ගැඹුරු දෙයක් නෙමේයි....තමුන්නැහෙලා හිතන්න ඕනෑ එක මිනිත්තුවක් ගැන.....
එක මිනිතුවක් ලස්සන කාන්තාවක් එක්ක ගත කරද්දී ඒ මිනිත්තුව දැනෙන විදිහයි.....එක මිනිත්තුවක් රත් කරපු යකඩයක් උඩ වාඩිවේලා ඉද්දී මිනිත්තුව දැනෙන විදිහයි ගැන ...තමුන්නැහෙලා දන්නවා නොවෑ...මොන මිනිත්තුවද ඉක්මනට ගෙවෙන්නේ කියලා...අන්න ඒකටයි සාපේක්ෂතාවාදය කියන්නේ කියලා...
........හැබැයි කකා පිටර ඉද්දීනම් සතුටින් හිටියත් නැතැත් කාලේ නම් හිතන්න බැරි වේගයකින් ගෙවිලා යනවාද කොහේද.......
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54767371904558353522014-01-12T05:23:53.799+05:302014-01-12T05:23:53.799+05:30++++++++++++++++++++++++++බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12089454494393996352014-01-11T23:21:13.438+05:302014-01-11T23:21:13.438+05:30හෑහ්හ් අම්ම්බෝ හරියටම දෙගුණයක් වැඩි බොරු කියන්න එ...හෑහ්හ් අම්ම්බෝ හරියටම දෙගුණයක් වැඩි බොරු කියන්න එපෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70709026142291167492014-01-11T22:14:21.749+05:302014-01-11T22:14:21.749+05:30කකා සැහෙන්න අනුමත වේලා වාගේ.කොමේට් අනුමත කරන එකත් ...කකා සැහෙන්න අනුමත වේලා වාගේ.කොමේට් අනුමත කරන එකත් අල්ලලා දාලාබඩු කාරයාhttps://www.blogger.com/profile/03342109990528064538noreply@blogger.com