tag:blogger.com,1999:blog-7847857311904881032.post648654364255141682..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ලකී පොරවල් සහ අන්ලකී පොරවල්කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7847857311904881032.post-53341301001565723462022-06-17T21:03:10.031+05:302022-06-17T21:03:10.031+05:30මේ නංගී වෙතටයි පොත් ලියූ මෛත්‍රී මූර්ති ඒ කාලයේ පැ...මේ නංගී වෙතටයි පොත් ලියූ මෛත්‍රී මූර්ති ඒ කාලයේ පැවිදි වෙලා හිටියේ.70 දශකයේ. මගේ මහත්තයා ගේ මහප්පාගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70753826816819722982010-08-08T23:17:59.339+05:302010-08-08T23:17:59.339+05:30@ Indika
එහෙනම් කතාව ටිකක් බරපතලයි වගේ. ඕමාන් රියා...@ Indika
එහෙනම් කතාව ටිකක් බරපතලයි වගේ. ඕමාන් රියාල් එකේ අගය ටිකක් වැඩියි නේද? එහෙමනම් වාසනාවන්ත බව අඩුයි මම හිතන්නේ.
ලෝකේ ඔහොම තමයි සහෝදරයා. ලැබෙන එකයි....කෙලවෙන එකයි තමා ජීවිතේ කියන්නේ....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5869611616454848742010-08-08T10:36:51.485+05:302010-08-08T10:36:51.485+05:30@jeew
මම කටර් නෙමෙයි.. ඔමාන් වල..
හැම තැනම ඔය තාක්...@jeew
මම කටර් නෙමෙයි.. ඔමාන් වල..
හැම තැනම ඔය තාක්ශනය තියනව...
එත් එක පාවිචිකරනකොට සිස්ටම් 1ක ම ස්ලො වෙනව..
චොම්පැනි එවට කැමති නැ..
අදත් මම එ සිම් 1ක ඔන් කරල බැලුව..
මිස් කොල් ඇලට් මැසෙජස් වත් නැ..
අයිතිකාරය හිත හදාගෙන ඇති.. නැත්නම් අයෙත් එන කෙනෙත් නෙමෙයි..
ස්තුතියි...ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26509212857545643202010-08-08T00:39:54.744+05:302010-08-08T00:39:54.744+05:30අපිට තියෙන්නෙ මේ ගොන් වැඩ බලලා අනේ අනිච්චං කියන එක...අපිට තියෙන්නෙ මේ ගොන් වැඩ බලලා අනේ අනිච්චං කියන එක විතරයි? මාමාටත් මේවා පේන්නේ නැහැනේපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45653701769016494632010-08-07T23:30:33.867+05:302010-08-07T23:30:33.867+05:30@Indika
ඔබතුමා සමහර විට කටාර් වෙන්ඩ ඇති... (දැන ගැ...@Indika
ඔබතුමා සමහර විට කටාර් වෙන්ඩ ඇති... (දැන ගැනීමට පමණයි)
එහෙම නම්....
සාපේක්ෂ වශයෙන් බැළුවොත් නම් ඔබතුමා වාසනාවන්තයි...
මොකද ඊ 71 එකක් දැන් රියාල් 1,100. ඔබතුමාට නැතිවුණේ රියාල් 20....
ඕකේ අයිතිකාරයා ඉන්දියාවට ගිය හින්දා හොඳයි... නැත්නම් ගොඩක් දුරට පොලෝසියේ රාලහාමිලා ඔබතුමාව හොයාගෙන එනවා සිකුරුයි...
(මම දන්න තරමට කටාර් වල ඔය තාක්ෂණය තියෙනවා)
එහෙම වුණොත් වෙන්නේ වාසනාවේ අවසානය....
(ඔබතුමා කටාර් නොවේනම් කරැණාකර මෙම කමේන්ට් එක බාර නොගන්න)Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76815776646968316102010-08-07T23:20:00.721+05:302010-08-07T23:20:00.721+05:30වාසනාව අවාසනාව හෙවිල්ල කෙසේ වෙතත් බිමට වැටෙන්නේ ගල...වාසනාව අවාසනාව හෙවිල්ල කෙසේ වෙතත් බිමට වැටෙන්නේ ගලක් නම්.... අපේ මිනිස්සු අනික් උන්ව පෙරලගෙන පණ එපා කියලා දුවයි.... මැණිකක් නම් කොහොම හරි පොරකාගෙන අල්ලන්ඩ උත්සහ කරයි....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73989887845693055402010-08-07T22:51:53.339+05:302010-08-07T22:51:53.339+05:30මොළය පශ්චාත් භාගයේ පිහිටා ඇති අපූරු ඇමතිවරයාගේ වීර...මොළය පශ්චාත් භාගයේ පිහිටා ඇති අපූරු ඇමතිවරයාගේ වීරක්‍රියාව.........

අපිත් වාසනාවන්තයි මෙහෙම ඉළ ඇදෙන වීරක්‍රියා බලන්න.

1.සිරස
2.රූපවාහිනි
3.ඩෙංගු

මේ සිනමා වෘතාන්ත,වේදිකා නාට්‍ය ලෙස බෝල සෙල්ලම් ආදිය දැක්විය හැකිය

දුක අර අහිංසක මිනිසා ගැන.චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2711142698424727002010-08-07T20:50:21.593+05:302010-08-07T20:50:21.593+05:30කතන්දර අයියා. අද අලුත් කතාවක්, එකත් ලස්සනයි.කතන්දර අයියා. අද අලුත් කතාවක්, එකත් ලස්සනයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57062452504274672802010-08-07T20:21:40.252+05:302010-08-07T20:21:40.252+05:30සියලු දෙනාටම ස්තුතියි!
මාත් හිතන්නේ මේ පොත බලංගොඩ...සියලු දෙනාටම ස්තුතියි!

මාත් හිතන්නේ මේ පොත බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ලියපු එකක් කියලයි. මං වරහන් ඇතුලේ දාපු නෝට් එක දැක්කනේ?

හැමෝගෙම කමෙන්ට්ස් තේරෙනවා. නමුත් මේ Nana කියල තියෙන හරුපේ නං තේරෙනවා හොරයි.

කෝ කවුරුත් ඇප්ලයිඩ් මැත්ස් ප්‍රශ්ණය විසඳලා නෑනේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15314673496975959812010-08-07T18:11:10.040+05:302010-08-07T18:11:10.040+05:30දුකා අයියා කියපු කතාව තමා මටත් කියන්න තියෙන්නේ.......දුකා අයියා කියපු කතාව තමා මටත් කියන්න තියෙන්නේ.....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24230337424863122542010-08-07T16:07:33.946+05:302010-08-07T16:07:33.946+05:30මෙම සිද්දියෙන් පෙනෙන්නේ මනුෂත්වයේ පිරිහීම - තත්වය ...මෙම සිද්දියෙන් පෙනෙන්නේ මනුෂත්වයේ පිරිහීම - තත්වය තරාතිරම කුමක් උනත් මනුෂයන් වශයෙන් හැමෝට ගරු කරන්න ඕන. අපේ දේශපාලකයන් දෙන ආදර්ශ මේවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45647991064419378852010-08-07T13:51:59.277+05:302010-08-07T13:51:59.277+05:30තව 1ක් මම ඊයෙ E71 ෆොන් 1ක් ඇහින්ද.. ගුවන්තොටුපොලෙ...තව 1ක් මම ඊයෙ E71 ෆොන් 1ක් ඇහින්ද.. ගුවන්තොටුපොලෙදි...
මම දවසම ඔන් කරන් හිටිය අයිතිකාරය කොල්කරයි කියල...
උදෙ එස්.එම්.එස් බැලුව. ..ඊයෙ 9:30 ට ඉන්දියාවට යන කෙනෙකුගෙ..
ඉතින් මම පවිචියට ගත්ත..

ගිය සතියෙ මගෙ රියාල් 20ක් නැතිවෙලා...

ඔන්න වාසනාවයි අවාසනවයි.....ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19453793328662338902010-08-07T13:33:54.531+05:302010-08-07T13:33:54.531+05:30වැඩෙ නම් වැරදී...
එත් මෙතන අවාසනාවන්ත මදුරුවොයි එ ...වැඩෙ නම් වැරදී...
එත් මෙතන අවාසනාවන්ත මදුරුවොයි එ අවට පර්සරයෙ ඉන්න අනිත් එවුනුයි කියලයි මට හිතෙන්නෙ..
බයට හරි ප්‍රොගැම් 1ක සාර්තක උනොත් වාසස්තානයි ජිවිතයි අහිමි වෙන්නෙ එ සත්තුන්ටනෙ..
හැබැයි දැන්නම් හැමොම වගකිමෙන් වැඩ කරයි (නි. ඇමති තුමා නම් දන්නෙ නැ)

නි. ඇමතිතුමාගෙ වැඩෙ වැරදී.. එගැන තර්කයක් නැ...
හැබැයි මිනිහගෙ ඔයිට වඩා හෙලාදකින්න ඔන දෙවල්වලට හැමොම නිහඩව හිටිය..
එ ඇයි දන්නෙ නැ..

ගස් බැදපු 1කයි බැන්ද1කයි 1ක පැත්තක ( බයටද දන්නෙනැ) එයල කියනවිදියට එක පවුලෙ ප්‍රශ්නයක්...
අපිට අදාල නැ....
ඩෙංගු මර්දනය වෙනවනම් හොදයි...
කළණියෙ බාර් වැහුවෙත්, මස් කඩ වැහුවෙත් ඔය කැලැ නිතියෙන්ම තමයි......

මෙ ගැන අපි 1ක 1කෙනා දකින්නෙ 1ක 1ක විදියට......

වෙන රටක ඉන්නකොට ලංකාවෙ ප්‍රශ්න ගැන ඉන්නවට වැඩ්ය 1ක 1ක කොනවලින් පේනව...

ඔන්න සක්විත්තත් අහුවෙලාලු...

ක.ශු. ගෙ පියතුමාට ඉක්මන් සුව පතනව....!
ක.ශු.ත් දැන් මට මගෙ පව්ලෙ කෙනෙක් වගෙ වෙල නෙ..ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53330923911090491602010-08-07T03:12:04.485+05:302010-08-07T03:12:04.485+05:30ඒක හරි මචං . . . අනේ එකෙත් හැටි කියලා ඊලඟ නාට්‍ය ම...ඒක හරි මචං . . . අනේ එකෙත් හැටි කියලා ඊලඟ නාට්‍ය මොකද්ද කියලා බලන් ඉන්න බැරිව ඇඟේ ලේ පුච්චගත්තු අපි තමයි අන්තිමේදී අවසනාවන්තයෝදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88023604698274986522010-08-06T17:04:51.215+05:302010-08-06T17:04:51.215+05:30මේක පවුකාරයාට ගල්ගැසීම නොව පවුකාරයා ගල්ගැසීමයි.මේ ...මේක පවුකාරයාට ගල්ගැසීම නොව පවුකාරයා ගල්ගැසීමයි.මේ ඡායාරූපයේ එක් අයෙක් හැරෙන්නට අනෙක් හැමෝම ඉන්නේ හෙළුවෙනි.පිස්සාhttp://www.palaamalla.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65313871659568211222010-08-06T16:39:11.367+05:302010-08-06T16:39:11.367+05:30අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ ස්වාමීන්වහන්සේ කෙනෙක් වන බල...අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ ස්වාමීන්වහන්සේ කෙනෙක් වන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් මෛත්‍රී මූර්ති යන ආරූඪ නාමයෙන් ලිපි ලියල තියෙනවා.මේ ඒ හාමුදුරුවන්ගෙ ලිපියක්ද මන්දා?
හැබැයි ඔය පින්තූරේ කතාව ගැනනම් මට කිසිවක් කිව නොහැක.මන්ද යත් ඔතන වුණේ කුමක්ද යන්න අපි හරියටම දන්නෙ නැති බැවිනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39084570868818378012010-08-06T13:30:51.195+05:302010-08-06T13:30:51.195+05:30මේක තමා ඔයාගේ හොඳම කඳුලු කතාව! මේක තමා ඔයාගේ හොඳම කඳුලු කතාව! Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18564510780491877742010-08-06T12:06:51.166+05:302010-08-06T12:06:51.166+05:30මමනම් හිතන්නේ අවුරුදු 30ක් යුද්ධය තිබිච්ච් රටේ ඒක ...මමනම් හිතන්නේ අවුරුදු 30ක් යුද්ධය තිබිච්ච් රටේ ඒක නැතිවීම අපේ වාසනවක්. එහෙව් එකේ මේ වගේ දේවල් දැකලා ඒක ලොකුම අවාසනාව කියලා සිතීමම බරපතල අවාසනාවක් කියලයි මට හිතෙන්නේ. හරියට කියනවානම් අශූචි කන්දේ නිදියන එකා අධෝවාතයට නහය හැකිලීම වගෙ අවාසනවන්ත තත්වයක්.Nananoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48754001500844755262010-08-06T10:24:58.514+05:302010-08-06T10:24:58.514+05:30ඔය ලේඛකයාගේ 'නංගී වෙතටයි'කියලා පොතක් මමත් ...ඔය ලේඛකයාගේ 'නංගී වෙතටයි'කියලා පොතක් මමත් කියවලා තියෙනවා. මං හිතන්නේ ඔය නම අන්වර්ථ නාමයක් විය යුතුයි.(හරියටම ෂුවර් නෑ)

අද කතන්දරේට පාදක සිද්ධිය අර තියරියට නම් හරියටම ගැලපෙනවා. රටේ නිදහස් මතධාරින් මර්දනය වෙද්දි, විපක්ෂ බලවේග සුන්නද්දූලි වෙද්දි, මැතිවරණ දූෂිත වෙද්දි වඩ වඩාත් වාසනාවන්ත උනු එක්තරා පිරිසක්, අහක යන ගලක් වැදිලා අන්ත අවාසනාවන්තයෝ වෙනවා තමා අපි දැක්කේ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20046803948171488142010-08-06T08:26:56.194+05:302010-08-06T08:26:56.194+05:30කියන්න දෙයක් ඉතුරු නොකරම කතන්දර ඔක්කොම ටික කියල.කියන්න දෙයක් ඉතුරු නොකරම කතන්දර ඔක්කොම ටික කියල.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48515575885578277712010-08-06T08:13:57.640+05:302010-08-06T08:13:57.640+05:30පව්කාරයාට ගල් ගැසීම.....:(පව්කාරයාට ගල් ගැසීම.....:(Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54464920990901054282010-08-06T08:12:46.588+05:302010-08-06T08:12:46.588+05:30This comment has been removed by the author.Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12552910248645612912010-08-06T08:04:56.662+05:302010-08-06T08:04:56.662+05:30මට නං හිතෙන්න මම වාසනාවන්තයෙක්! මොකද ජීවිතේටම මම ද...මට නං හිතෙන්න මම වාසනාවන්තයෙක්! මොකද ජීවිතේටම මම දැකල තිබුනෙ මිනිස්සු හරක් ගස් වල බඳිනව විතරයි.. ඒත් මම පහුගිය දවසෙ දැක්ක හරකෙක් මිනිහෙක් ගහක බඳිනවා! අන්න හරක්!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.com