tag:blogger.com,1999:blog-7847857311904881032.post6464162508881764670..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඉස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7847857311904881032.post-14789895918103277462015-06-03T21:10:40.698+05:302015-06-03T21:10:40.698+05:30අඩ්ඩඩා..මාත් එකපාරට කොරවෙලා බැලුවා කකා අපේ ඉස්කෝලෙ...අඩ්ඩඩා..මාත් එකපාරට කොරවෙලා බැලුවා කකා අපේ ඉස්කෝලෙටවත්ද ගියෙ කියලාමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79496714173289526502013-11-28T03:56:09.578+05:302013-11-28T03:56:09.578+05:30ඒක හරි කකා. ඔය සිංහල සාහිත්‍ය සංගම්, නාට්‍ය සංගම් ...ඒක හරි කකා. ඔය සිංහල සාහිත්‍ය සංගම්, නාට්‍ය සංගම් එහෙම කරගෙන හිටපු අපට අපිම කිව්වේ "අපි මධ්‍ය මහා විද්යාලෙකට යන්න ගිහින් වැරදිලා රෝයල් ආපු උන්" කියලා.(මේක මගේ පාසල් සගයෙක් වෙච්චි සමන් අතාවුදහෙට්ටි නිතර කිව්ව එකක්)Sachinhttps://www.blogger.com/profile/17677370859624215327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53186480307348874762013-11-26T00:20:19.710+05:302013-11-26T00:20:19.710+05:30Helakuru නම් App එක දාගත්තාම සිංහල බ්ලොග් කියවන්නත...Helakuru නම් App එක දාගත්තාම සිංහල බ්ලොග් කියවන්නත් පුලුවන්ද?Anonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58588681228296565182013-11-26T00:16:40.259+05:302013-11-26T00:16:40.259+05:30කතාව ඇත්ත..කතාව ඇත්ත..Anonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24189734854264346222013-11-25T23:07:56.246+05:302013-11-25T23:07:56.246+05:30"පාසල් තුල ඇති" කියලම කිව්වේ ඒක තමයි..එස..."පාසල් තුල ඇති" කියලම කිව්වේ ඒක තමයි..එසේ කිරීමට බලවත් විරෝධය..වෙන ඕන තැනක..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58650471477904687662013-11-25T21:15:55.371+05:302013-11-25T21:15:55.371+05:30ඔය ලෙඩේ කකා ඉස්සර හැදිලා තිබුනේ කොළඹ, නුවර වගේ ලොක...ඔය ලෙඩේ කකා ඉස්සර හැදිලා තිබුනේ කොළඹ, නුවර වගේ ලොකුෂෝ ඉස්කෝල වලට විතරයි..දැන් දරුණු විදිහට අනිත් ඉස්කෝලවලටත් බෝවෙලා. කම්පැනි අයිතිකාරයෝ බොහෝ විට ඔය ලෙඩේට ගොදුරුවෙලා. එකෙක් මට කියනවා ඌ OBA
එකේ ඉන්නේ ලොකු පොරවල් හඳුනගන්නලු. මම ඇහුවා වල්ල ලොකු පොරවල්ද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52095560030083990772013-11-25T18:29:35.932+05:302013-11-25T18:29:35.932+05:30ඒ කියන්නේ ඩස්ට්බින් (dust bin) කියන එකද?
නෑ කිසි...ඒ කියන්නේ ඩස්ට්බින් (dust bin) කියන එකද?

නෑ කිසිම කමෙන්ටුවක් පළ නොකර සිටියේ නෑ.

ඔමායාගෙන් වෙන කමෙන්ටුවක් ස්පෑම් එකේත් නෑ. ඊ-මේල්වලත් නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3474283575872110792013-11-25T18:26:00.923+05:302013-11-25T18:26:00.923+05:30ඩස්පින් කියලා ටයිප් වෙන්නේ නැහැ අනේ :) හි හි කම...ඩස්පින් කියලා ටයිප් වෙන්නේ නැහැ අනේ :) හි හි කමක් නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61911488296847198712013-11-25T18:24:33.895+05:302013-11-25T18:24:33.895+05:30එකකොට නුවර ඉඳලා කොළඹ යන අය බේරෙනවා. පේරාදෙනියෙන් ප...එකකොට නුවර ඉඳලා කොළඹ යන අය බේරෙනවා. පේරාදෙනියෙන් පහලට අය අහුවෙනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76811886471937076892013-11-25T18:23:24.471+05:302013-11-25T18:23:24.471+05:30දසපින් ? නොතේරේ!
මේ උඩින් ඇත්තේ ඔබ එවා මට ලැබුණු ...දසපින් ? නොතේරේ!

මේ උඩින් ඇත්තේ ඔබ එවා මට ලැබුණු මේ කතන්දරයා සඳහා වූ එකම කමෙන්ටුවයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54712163511792306082013-11-25T18:21:41.046+05:302013-11-25T18:21:41.046+05:30පෝලිමක ඉන්න හැමෝටම වගේ අඳුණන අය හිටියොත්, නොමැති එ...පෝලිමක ඉන්න හැමෝටම වගේ අඳුණන අය හිටියොත්, නොමැති එකාට අබ සරණයි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78794844857393635412013-11-25T16:45:30.537+05:302013-11-25T16:45:30.537+05:30පාසැල් ආදී ශිෂ්‍ය සංගම් වල ඉන්නේ ශිෂ්‍යයන් නොවේ . ...පාසැල් ආදී ශිෂ්‍ය සංගම් වල ඉන්නේ ශිෂ්‍යයන් නොවේ . එම සංගම් සාද පවත්වන්නේ පාසලේද නොවේ

....................................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58193172536151417342013-11-25T14:48:29.172+05:302013-11-25T14:48:29.172+05:30වැඩක් කර ගන්න ඉස්කෝලේ එකෙක් හරි තමන් දන්නා කෙනෙක් ...වැඩක් කර ගන්න ඉස්කෝලේ එකෙක් හරි තමන් දන්නා කෙනෙක් හරි හොයන්නේ පුරුද්දට බව හැබෑව.පොඩි පොඩි එව්වට ඉස්කෝලේ විකුණන එකත් චාටර්.හැබැයි හිතවත් කම් වලින් වැඩක් කර ගන්න එක නම් අවුලක් නැහැ.වැරදි බව ඇත්තයි නමුත් එහෙම නොකර ගන්න තරම් මම පරිනත් නැහැ . . . .Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84697264101110769212013-11-25T13:20:34.862+05:302013-11-25T13:20:34.862+05:30මගේ කොමෙන්ටුව කකා තුමා දසපින් දාලා මගේ කොමෙන්ටුව කකා තුමා දසපින් දාලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42799889979125369012013-11-25T09:53:25.025+05:302013-11-25T09:53:25.025+05:30ගණේමුල්ලයි, වේයන්ගොඩයි ටැපලුනා නේ...ගණේමුල්ලයි, වේයන්ගොඩයි ටැපලුනා නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17445838818957605612013-11-25T08:58:59.341+05:302013-11-25T08:58:59.341+05:30පැරෂුට් ඩයල් කොහොමත් එකට සෙට් වෙනවා....පැරෂුට් ඩයල් කොහොමත් එකට සෙට් වෙනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41948670338011846102013-11-25T06:47:10.977+05:302013-11-25T06:47:10.977+05:30අර ගැටඹේ පන්සලට පඬුරක් දැම්මහම, වැරදි කලත් පොලීසිය...අර ගැටඹේ පන්සලට පඬුරක් දැම්මහම, වැරදි කලත් පොලීසියෙන් අල්ලන්නෙ නැහැල්ලුනේ... අන්න ඒ වගේ තමයි ඉතිං ආනන්දෙට ගියාමත්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55726060186725006492013-11-25T00:51:13.158+05:302013-11-25T00:51:13.158+05:30සිංදු වතුර බීල බන කියනව දැකල නැද්ද ??
අන්න බන..
සිංදු වතුර බීල බන කියනව දැකල නැද්ද ??
අන්න බන..
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28802121726640486272013-11-25T00:48:51.731+05:302013-11-25T00:48:51.731+05:30ආයෙ මොනවද කාවා
මං කුකුල සාක්කුවෙ දාං මේකෙ උන්නෙ ....ආයෙ මොනවද කාවා
මං කුකුල සාක්කුවෙ දාං මේකෙ උන්නෙ ..
කකා එනව නොවැ අද කියල රට අරක්කු ඩිංගක් බොන්න !පත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77406746774939720992013-11-25T00:30:41.762+05:302013-11-25T00:30:41.762+05:30@ පිස්සු දෙයියා
යුද්ධ කාලේ කොළඹ ඉස්කෝල පිට පළාත්ව...@ පිස්සු දෙයියා

යුද්ධ කාලේ කොළඹ ඉස්කෝල පිට පළාත්වලට ගෙනිච්චා නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6373123534480046492013-11-25T00:29:54.624+05:302013-11-25T00:29:54.624+05:30කාටත් මිළක් තියෙනවා. ඒ ගානට ලන්සුව ආවාම විකිණෙනවා....කාටත් මිළක් තියෙනවා. ඒ ගානට ලන්සුව ආවාම විකිණෙනවා. ප්‍රතිපත්ති කැලේ!

මගේ මිළ ඩොලර් මිලියන 2.25 යි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52274557090835878982013-11-25T00:29:01.084+05:302013-11-25T00:29:01.084+05:30කාටත් මිළක් තියෙනවා. ඒ ගානට ලන්සුව ආවාම විකිණෙනවා....කාටත් මිළක් තියෙනවා. ඒ ගානට ලන්සුව ආවාම විකිණෙනවා. ප්‍රතිපත්ති කැලේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75070144143417745562013-11-25T00:27:38.996+05:302013-11-25T00:27:38.996+05:30විශ්ව විද්‍යාලයට නොගිය අයෙක් සීවී එකේ පවා උගත් පාස...විශ්ව විද්‍යාලයට නොගිය අයෙක් සීවී එකේ පවා උගත් පාසල ගැන ලියනවා නේද?

ඒ මද පදනම්ව අන් අයට අසාධාරණයක් කිරීමයි වරද!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81107185409946270432013-11-25T00:25:56.482+05:302013-11-25T00:25:56.482+05:30හා මචං!හා මචං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48067222503468403602013-11-25T00:25:32.147+05:302013-11-25T00:25:32.147+05:30ලැබී නැත!ලැබී නැත!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com