tag:blogger.com,1999:blog-7847857311904881032.post6273343470336485656..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-7847857311904881032.post-90850507961845629992012-08-22T10:31:29.920+05:302012-08-22T10:31:29.920+05:30දන්නවා..දන්නවා..හැම පෝයටම වගේ සිල් ගන්නවනේ..දන්නවා..දන්නවා..හැම පෝයටම වගේ සිල් ගන්නවනේ..මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21073001000929940352012-08-22T10:30:20.300+05:302012-08-22T10:30:20.300+05:30දන්නවා දන්නවා. හැම පෝයටම වගේ සිල් ගන්නවනේ..දන්නවා දන්නවා. හැම පෝයටම වගේ සිල් ගන්නවනේ..මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-247705145597837822012-08-22T07:32:21.587+05:302012-08-22T07:32:21.587+05:30Wasawarthi unnanse dewra wasanne Pachcha kotapu e...Wasawarthi unnanse dewra wasanne Pachcha kotapu eka penawata.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81434731966040715172012-08-22T05:33:02.077+05:302012-08-22T05:33:02.077+05:30එය මා ලියූවක් නොවේ.
මා මගේ නම නැතුව කමෙන්ට් දාන්න...එය මා ලියූවක් නොවේ.

මා මගේ නම නැතුව කමෙන්ට් දාන්නේ නැත.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35530034162883040382012-08-22T04:12:00.248+05:302012-08-22T04:12:00.248+05:30මෙහෙ ඉද්දී පියරු බබා වගේ හැදිලා ඉගෙන ගෙන තමුන්ගේ ක...මෙහෙ ඉද්දී පියරු බබා වගේ හැදිලා ඉගෙන ගෙන තමුන්ගේ කුල ප්‍රශ්නයක් හින්දා සිංහල සමාජය එක්ක වෛරයෙන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉඳිමින් මේ සමාජයට කෙලවන්න කියලා හිතං නැති පාණ්ඩිත්‍යයක් පෙන්නමින් දඟලන වයසක පොට්ට කාසි වලින් උපදෙස් ගන්න යන්න එපා.. (from w3lnaka )

මේ කියන්නේ ඇත්තද කතන්දර ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82999093081494410612012-08-21T19:09:31.270+05:302012-08-21T19:09:31.270+05:30@ Kathandara Karaya
ඔය වැඩ කරන්නේ ලස්සනට ඒ ලින්ක්...@ Kathandara Karaya

ඔය වැඩ කරන්නේ ලස්සනට ඒ ලින්ක් එකත් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7485889151667447472012-08-21T19:04:29.654+05:302012-08-21T19:04:29.654+05:30ඇත්තටම මටත් දැනුයි තේරෙන්නේ ඒ කමෙන්ටුවේ ඇති බරපතලක...ඇත්තටම මටත් දැනුයි තේරෙන්නේ ඒ කමෙන්ටුවේ ඇති බරපතලකම.

කොච්චර කුරිරු හීතක් තියෙන්න ඕනෑද, ලෙඩක් උත්සන්න වේවා කියලා ප්‍රාර්ථනය කරන්න.

මේකත් ලෝකයක්ද මරතේලිස්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21171207107910093322012-08-21T19:00:05.686+05:302012-08-21T19:00:05.686+05:30ඒක නිකං අනගාරික පෙරවීම වගේ නේ, නේද?
මෙන්න වැඩකරන...ඒක නිකං අනගාරික පෙරවීම වගේ නේ, නේද?

මෙන්න වැඩකරන ලින්ක් එක: http://www.communigate.co.uk/lakes/buddhistgroupofkendal/php1tcGDa
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20518485827183320152012-08-21T18:51:26.443+05:302012-08-21T18:51:26.443+05:30@ Kathandara Karaya
යකඩ දෝලි බිසෝවරුන්ගේ පුත්තු හ...@ Kathandara Karaya

යකඩ දෝලි බිසෝවරුන්ගේ පුත්තු හුඟක් වෙලාවට ප්‍රාදේශීය පාලනය කරපු බවයි පේන්නේ. මහනුවර යුගයේදී බණ්ඩාර කියන නම් හුඟක් වෙලාවට පාවිච්චි වෙලත් තියෙන්නේ එයාලට. ප්‍රාදේශීය පාලනය කරන අතරේ ඉදලා හිටලා පොට්ට චාන්ස් වැදිලා රජවුණෙත් නැතුවාම නෙමෙයි. ඒත් මහණ වුණු කතා නම් මම අහලා නැහැ.

හැබැයි මහණ වෙනවා නම් පොතේ හැටියට මහණ වෙන්න ඕනේ සියම් නිකායේ.... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49410632276805933462012-08-21T18:50:28.702+05:302012-08-21T18:50:28.702+05:30OBAE PAEMINEEMA MA MADAE!OBAE PAEMINEEMA MA MADAE!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65085605170115115132012-08-21T18:49:40.211+05:302012-08-21T18:49:40.211+05:30මේක මුග්ධ ප්රතිචාරයක්ද?මේක මුග්ධ ප්රතිචාරයක්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28923991613810457142012-08-21T18:48:46.558+05:302012-08-21T18:48:46.558+05:30@ Kathandara Karaya
එහෙම බලද්දී නම් තව විදිහක් ති...@ Kathandara Karaya

එහෙම බලද්දී නම් තව විදිහක් තියෙනවා. ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ සිවුරු පෙරවපු විදිහ. මහානායක හාමුදුරුවෝම කියන විදිහට ඒ ආකාරයට සිවුරු පෙරවලා තියෙන්නේ බලංගොඩ උන්වහන්සේ වැඩ සිටිය පන්සලේ බුදු පිළිමයයි. උන් වහන්සේයි විතරමයි :)

[im] http://www.communigate.co.uk/lakes/buddhistgroupofkendal/php1tcGDa [/im]Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21589060472761819602012-08-21T18:48:37.950+05:302012-08-21T18:48:37.950+05:30ආච්චී නියමෙට වසල සූතය දන්නවා වාගේ!ආච්චී නියමෙට වසල සූතය දන්නවා වාගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50738568226439431652012-08-21T18:47:43.387+05:302012-08-21T18:47:43.387+05:30This comment has been removed by the author.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66120509952380691572012-08-21T18:45:15.085+05:302012-08-21T18:45:15.085+05:30මෙන්න උරිස් දෙකම වසා සිවුරු ඇඳීම. මඩිහේ පඤ්ඤාසිහ ස...මෙන්න උරිස් දෙකම වසා සිවුරු ඇඳීම. මඩිහේ පඤ්ඤාසිහ සාදු.

http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/Madihe_Pannasiha_Thera.jpg

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69097824075400587782012-08-21T18:43:41.213+05:302012-08-21T18:43:41.213+05:30මෙන්න එක උරයක් වසා සිවුරු ඇඳීම. මාදුළුවාවේ සෝබිත ස...මෙන්න එක උරයක් වසා සිවුරු ඇඳීම. මාදුළුවාවේ සෝබිත සාදු.

http://www.ucanews.com/wp-content/uploads/2011/11/bud.gif

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73313859266345670522012-08-21T18:41:36.716+05:302012-08-21T18:41:36.716+05:30සිවුර අඳින තුන්වෙනි ක්‍රමයක් තියනවා. ඒ තමයි අර චක්...සිවුර අඳින තුන්වෙනි ක්‍රමයක් තියනවා. ඒ තමයි අර චක්‍රවර්ති උන්නාන්සේ වගේ එක උරේට සිවුර ඈඳලා පොට පිට පැත්තෙන් අරන් අනිත් උරේ වසා ගැනීම.

http://archives.dailymirror.lk/2004/04/24/imgs/monks.jpg

මේක සාරි අඳින සමහර ගැණූ අයත් කරනවා. උදා රෝසී සේනානායක.

http://3.bp.blogspot.com/_qusOR6d2v4g/TNtnulJhR0I/AAAAAAAACZ8/o1-LXKKgZns/s400/Rosy.jpg

.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35956859731624079992012-08-21T18:35:10.786+05:302012-08-21T18:35:10.786+05:30සමහර කුලවල ධුරාවලියේ කොටස් හතක් පවා තියෙන බව මා කි...සමහර කුලවල ධුරාවලියේ කොටස් හතක් පවා තියෙන බව මා කියවූ සමාජ සමීක්ෂණ පොතක තිබුණා.

මේ කුල කතාබහ මේ කතාවට අදාල නෑ, වෙඩ්-ලොක් එඛෙන් පිට දරුවෙක් ඉපදුණු එකයි ප්‍රශ්ණේ.

රජකාලේ යකඩ දෝලියකට ඉපදුණු පුත්තු මහණ වුනේ මොන නිකායේ ද මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47278701923067604952012-08-21T18:31:10.883+05:302012-08-21T18:31:10.883+05:30@ හරී
විවිධ වර්ණවලින් සිවුරු හදින්නේ කුල භේදයක් න...@ හරී

විවිධ වර්ණවලින් සිවුරු හදින්නේ කුල භේදයක් නිසා නම් නෙමේ. කහ, තැඹිලි සහ මෙරූන් පාට වගේ තමා භික්ෂූන් වහන්සේලාට අනුමත වර්ණ. ඒ ඒ භික්ෂූන් වහන්සේලා තමන්ට රුචි පැහැයේ සිවුරු හදිනවා. සාමාන්‍ය ආරණ්‍යවාසීන් භික්ෂූන් වහන්සේලා නම් ඒ පරිසරයට ගැලපෙන්නේ මෙරූන් පාට නිසා ඒ පාට සිවුරු හදිනවා.

සිවුරු පෙරවීමේදී නම් ප්‍රධාන නිකායන් තුන අනුගමන කරන්නේ ආකාර දෙකක් බවයි අහලා තියෙන්නේ. එක පිරිසක් දෙවුරම වැහෙන විදිහටත් අනෙක් අය එක් උරයක් වැහෙන විදිහටත් සිවුරු පෙරවීමක් කරනවාලු... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64067903738418912862012-08-21T18:26:25.830+05:302012-08-21T18:26:25.830+05:30@ දිනුක, Kathandara Karaya
ඔව් කුල ඇතුළෙත් උප කුල...@ දිනුක, Kathandara Karaya

ඔව් කුල ඇතුළෙත් උප කුල තියෙනවා. එතකොට ඒ උප කුලවලත් ඉහළ පහළ කුල තියෙනවා. උදාහරණයක් විදිහට සලාගම කුලයට අයත් වුණු කුරුඳු තලපු මිනිස්සු කරපු විවිධ කාර්යය නිසා ඒ කුලයේත් උපකුල තියෙනවා. නවන්දන්න කුලයට අයිති වෙන රන්කරුවන්, කම්මල්කරුවන් උප කුල දෙකක අය මේකෙන් රන්කරුවෝ උසස් මම දන්න විදිහට නම් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65507918091956431162012-08-21T13:22:58.719+05:302012-08-21T13:22:58.719+05:30@ හසිත,
හාමුදුරුවරු විවිධ වර්ණයේ සිවුරු අඳින්නෙත්...@ හසිත,

හාමුදුරුවරු විවිධ වර්ණයේ සිවුරු අඳින්නෙත් කුල භේදය නිසාද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88142365671677412262012-08-21T13:21:59.314+05:302012-08-21T13:21:59.314+05:30DAN MEKE NAYEK THIYA PIMBUREK DIGA ARIYATH NAGGAN...DAN MEKE NAYEK THIYA PIMBUREK DIGA ARIYATH NAGGANNA BEHE. DAN ANOLA HUNGAK MEKATA ENNE NEHE.ME ANOLA NAMIN INNETH BOGALA KIHIPA DENEK. ANNICHCHAWATHA SANKARA. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79857594445839468372012-08-21T11:34:38.337+05:302012-08-21T11:34:38.337+05:30මචන් කකා මේ වැඩේ හරියන්නෙ නෑ... බ්ලොග් එක නැගල යන...මචන් කකා මේ වැඩේ හරියන්නෙ නෑ... බ්ලොග් එක නැගල යන්න නම් ඇදුරු තුමාගෙ නයෙක් වත් මේකෙ දිග අරින්න වෙයි... කෝ බන් කිසි ආතල් එකක් නෑනෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7898606510123806492012-08-21T11:07:07.376+05:302012-08-21T11:07:07.376+05:30ඔය කුල මල ගැන කිව්වහම මතක් වුනේ. අපේ ගෙවල් පාරෙත් ...ඔය කුල මල ගැන කිව්වහම මතක් වුනේ. අපේ ගෙවල් පාරෙත් තියෙනවා පංසලක්. ඕකට අපේ ආච්චිලා යන්නේ නෑ අඩු කුලේ පංසලක් කියලා. අපේ තාත්තා, ලොකු තාත්තලා එහෙමා අච්චිට කොපමන දොස් පැවරුවත් ආච්චි නෙමෙයි තම අදහස වෙනස් කරේ. මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59175749957915028702012-08-21T09:20:41.398+05:302012-08-21T09:20:41.398+05:30මළා!
එහෙම උප කුලත් තියෙනවද? බුදු අම්මෝ!
නිකං
ගො...මළා!
එහෙම උප කුලත් තියෙනවද? බුදු අම්මෝ!

නිකං
ගොඩ ගොවිතැන,
මඩ ගොවිතැන,
හේන් හොවිතැන,
හයිඩ්‍රෝෆොනික් ගොවිතැන
වගේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com