tag:blogger.com,1999:blog-7847857311904881032.post6215260435048784465..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පේරාදෙනියේ යන්නට පෙර මනෝ ලෝකයේ දී ලියූ කවියක් - A day dreamකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7847857311904881032.post-20536728482850720952011-09-04T21:45:49.811+05:302011-09-04T21:45:49.811+05:30කොමෙන්ටුවක් දාන්න කියලා හිතුවත් ආයෙ අලුතින් ලියන්...කොමෙන්ටුවක් දාන්න කියලා හිතුවත් ආයෙ අලුතින් ලියන්න දෙයක් නෑ. මරුමූස් හැමදේම ගානට මිම්මට ලුනු ඇඹුල් පදමට ඇතුව ලියලා තියේ... :)

කකාට ස්තුතියි!ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55896536987550631952011-09-04T19:21:06.266+05:302011-09-04T19:21:06.266+05:30මේ පාර මාත් පේරෙට සෙට් වෙලා තියෙන්නේ....
එහේ යනකම්...මේ පාර මාත් පේරෙට සෙට් වෙලා තියෙන්නේ....
එහේ යනකම් ඉවසිල්ලක් නෑ...

කට්ට නම් කෝමත් එකයිනෙ...ඒත් ඒ සුන්දරත්වය විශේශයිනෙ........
ඒ ගැනත් කවි ලියන්නකො..අපිත් ආසයිනෙ අයියෙ....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7119587607019864482011-09-04T18:47:01.473+05:302011-09-04T18:47:01.473+05:30@ බිඟු,
@ චතු,
@ මරුමුස්
තව එනවා කවි. වැඩේ ඉවර ...@ බිඟු,
@ චතු,
@ මරුමුස්

තව එනවා කවි. වැඩේ ඉවර නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79695314346979568582011-09-04T18:46:04.233+05:302011-09-04T18:46:04.233+05:30@ පැණි දොඩම්
ස්තුතියි@ පැණි දොඩම්
ස්තුතියිකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60675217895877187502011-09-04T04:36:40.622+05:302011-09-04T04:36:40.622+05:30කකා මා ගැනත් ගීතක ගැනත් දක්වපු අවධානයට ස්තුතියි. ම...කකා මා ගැනත් ගීතක ගැනත් දක්වපු අවධානයට ස්තුතියි. මේ බ්ලොග් එක කියවන අපේ සහෝදර ජනතාව අපි පේරා දී දැක්කේ සහ අපේ මතකයේ රැඳුනේ මේ බාහිර සුන්දර තාව විතරද කියල හිතාවිද දන්නේ නැහැ.
නැවතත් කියන්නේ, පේරා සුන්දරතාව ඇති විශිෂ්ටයි. ගිය කෙනෙක් ඒක රස වින්දේ නැත්නම් එක අඩුවක්. ඒ ඇරුනම පේරා සරසවි ජීවිතෙත් අනෙක් සරසවි ජිවිත වගේම තමයි. කට්ට, තරගය, බෙලි කැපිලි, assignments, coursework, exams, 1 to 1 ගැසීම, බෝඩින් ප්‍රශ්න, home sick, ජරා කෑම, ඉරිසියාව, love, boot, ගංජා හේන්, ඕව ඔක්කොම පේරා ත් අඩු නැතුව තියෙනවා.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54196833223137648092011-09-03T22:36:50.436+05:302011-09-03T22:36:50.436+05:30ගොඩාක් ස්තූතියි කකා අයියේ ..
දැන් පේරා ගිහින් ටික ...ගොඩාක් ස්තූතියි කකා අයියේ ..
දැන් පේරා ගිහින් ටික කාලයක් ගියාට පස්සේ ලියපු කවියකුත් දැම්මනං වැඩේ සම්පූර්නයි නේද...
එතකොට සෑහෙන අදහසක් ගන්න පුලුවන්නේ...!!!!
මට නම් හිතෙන්නේ ඔය කවියේ තියන සුන්දරත්වය කකා අයියත් පේරෙදි අත් විදින්න ඇති නේහ්..... :DDDDkasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34293460261981292682011-09-03T21:47:52.072+05:302011-09-03T21:47:52.072+05:30පේරා නම් ඉතින් ආයේ කියන්න දෙයක් නැ..
සිතිවිලිමයිපේරා නම් ඉතින් ආයේ කියන්න දෙයක් නැ..
සිතිවිලිමයිබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53402127907123779462011-09-03T19:25:36.139+05:302011-09-03T19:25:36.139+05:30අපිට නම් ඉතින් හන්තානෙ යන්න වුණේ ෆස්ට් බැච් ට්‍රිප...අපිට නම් ඉතින් හන්තානෙ යන්න වුණේ ෆස්ට් බැච් ට්‍රිප් එකට විතරයි.
සම්ප්රදායක් විදියට කළත් ඒකත් හෙන කට්ටක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com