tag:blogger.com,1999:blog-7847857311904881032.post6054647727244794654..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දරකාරයා ගේ මහණ වීම සහ සිවුරු හැරීම - අවසාන කොටසකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7847857311904881032.post-41110482300157067162010-11-06T11:58:12.429+05:302010-11-06T11:58:12.429+05:30හී හී :) මදෑ රැවටිච්ච රැවටිල්ල
ඔයා නං කතන්දරම කාර...හී හී :) මදෑ රැවටිච්ච රැවටිල්ල
ඔයා නං කතන්දරම කාරයෙක් තමාස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6941637950457151202010-03-13T16:57:36.566+05:302010-03-13T16:57:36.566+05:30හපොයි ! මමත් හිතා හිටියෙ ඇත්තටම මහන වෙල ඉන්න ඇති ක...හපොයි ! මමත් හිතා හිටියෙ ඇත්තටම මහන වෙල ඉන්න ඇති කියලනේ..Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19409107010896525972010-03-13T10:01:12.378+05:302010-03-13T10:01:12.378+05:30මොකක් හරි හොරයක් ඇති කියලත් දැණුන මුල ඉඳන්ම ඒත් කත...මොකක් හරි හොරයක් ඇති කියලත් දැණුන මුල ඉඳන්ම ඒත් කතාව කියාගෙන ආපු විදියට ඇත්තම කියලත් හිතුණ. කොහොම වුණත් අන්තිමේ හිනාව වලක්වගන්න බැරි දෙයක් නේද වුණේ.
හැබෑම කතන්දරකාරයෙක් කියල අදනම් මට තේරෙනෙව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81329810261186652032010-03-13T09:45:51.268+05:302010-03-13T09:45:51.268+05:30හත් ඉලව්වයි. හොඳ වෙලාවට මේ ටිකේ මට එන්න ලැබුනෙ නෑ ...හත් ඉලව්වයි. හොඳ වෙලාවට මේ ටිකේ මට එන්න ලැබුනෙ නෑ :D

දැන් කතාව අග ඉඳන් කියවගෙන යන්නෙ.Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67352124242806794402010-03-13T07:10:26.595+05:302010-03-13T07:10:26.595+05:30කතන්දර.. ඔයාගෙ සරල කථා නම් ශෝක්, මේ කතාව නම් අපිව ...කතන්දර.. ඔයාගෙ සරල කථා නම් ශෝක්, මේ කතාව නම් අපිව රවට්ටල ගොඩක් කල් ගත්තා..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39820216590226489652010-03-13T07:09:18.045+05:302010-03-13T07:09:18.045+05:30කතන්දර.. ඔයාගෙ සරල කථා නම් ශෝක්, මේ කතාව නම් අපිව ...කතන්දර.. ඔයාගෙ සරල කථා නම් ශෝක්, මේ කතාව නම් අපිව රවට්ටල ගොඩක් කල් ගත්තා..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91518057849849132712010-03-12T22:21:22.192+05:302010-03-12T22:21:22.192+05:30අනේ ඇත්තට හැබෑට... ඔය ටික කියාගන්න කතන්දරකාරයාට බ්...අනේ ඇත්තට හැබෑට... ඔය ටික කියාගන්න කතන්දරකාරයාට බ්ලොග් පෝස්ට් 4ක්ම ලියන්න උනා නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89862094038406837212010-03-12T21:58:14.228+05:302010-03-12T21:58:14.228+05:30මමත් හිතන්ම හිටියේ තාවකාලික පැවිදි කමක් කියලා.. කො...මමත් හිතන්ම හිටියේ තාවකාලික පැවිදි කමක් කියලා.. කොහොම වෙතත් නාට්ටියකට වෙලත් බොහොම ශාන්තව වැඩේ කරලා තියනවා :)

එක නළුවෙක් භික්ෂු චරිතයක් රඟපාන්න සිවුරු දාන්, shooting අතර මැද shot එකක් දාගන්න bar එක්කට ගොඩ වැදුනා කියලා කතාවකුත් මට මතක් වුනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78807539818006081412010-03-12T21:44:52.458+05:302010-03-12T21:44:52.458+05:30කතන්දර
වැඩේ නියමයි. අප්‍රේල් 1 වෙනිදවත් මේ වගේ රැව...කතන්දර
වැඩේ නියමයි. අප්‍රේල් 1 වෙනිදවත් මේ වගේ රැවටිලා නෑ.
සුභ දවසක්දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61880382845197567322010-03-12T21:29:20.348+05:302010-03-12T21:29:20.348+05:30මාත් දැනගෙන හිටියා මොකක් හරි ජිල්මාට් එකක් තමා කිය...මාත් දැනගෙන හිටියා මොකක් හරි ජිල්මාට් එකක් තමා කියල...
මොකද කතන්දර කාරයගෙ පරණ වාර්ථා අරන් බැලුවම මෙච්චර සීරියස් දෙයක් වෙන්න බෑ කියල හිතුනා...
මොනව උනත් රහට කියෙවුවා....SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48300245271378210072010-03-12T20:22:25.900+05:302010-03-12T20:22:25.900+05:30මමත් හිතුවා මේක මොකක් හරි කතන්දරයක් තමා කියලා. හිත...මමත් හිතුවා මේක මොකක් හරි කතන්දරයක් තමා කියලා. හිතුවට කියන්න බැරි උනානෙ! දැං ඉතිං ඔක්කොම විසදුනා එකත් මදැයි! වෙලාවෙ හැටියට.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50189307851964520382010-03-12T19:53:25.323+05:302010-03-12T19:53:25.323+05:30@ මලී
දෙසැම්බර් ෆොටෝ දැක්ක නං තේරෙන්න ඇතිනේ දැං නං...@ මලී
දෙසැම්බර් ෆොටෝ දැක්ක නං තේරෙන්න ඇතිනේ දැං නං මට මහණ වෙන්න තවත් ලේසියි කියල.

@ තරිඳු
මං ඔය සුපිරි තරු වැඩ සටහන නං එක විනාඩියක් වත් දැකල නෑ. කොහෙම වුනත් මේ කතාව මං දවස් හතරෙන් කිව්වනේ. සුදන්ත සාදු දැන් 11 කොටස. වසන්ත, වර්ෂා යනාදිය කොටස් තිහ හතලිහ ගියා නේද?

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37704688425077799572010-03-12T19:42:31.955+05:302010-03-12T19:42:31.955+05:30මම දැන ගත්තා මොකක් හරි අට මගලයක් තමා කියල. මම දැන ...මම දැන ගත්තා මොකක් හරි අට මගලයක් තමා කියල. මම දැන ගත්තෙ සිවුර ඇඳල ඉන්න විදියෙන්. මමත් තායිලන්තේ හිටියනෙ කාලයක් අපි රැවටෙයි.. :-)

මොනා උනත් කසූ අර කලිනුත් කව්ද කිව්ව වගේ ඔබතුමා හොඳයි සුපර් ස්ටර් ප්‍රතිපල කියන්න.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19590025093887033482010-03-12T19:12:36.144+05:302010-03-12T19:12:36.144+05:30අපොයි මෙයා නම් මහ හොල්මනක්...!!!!! මං හිතන් හිටියේ...අපොයි මෙයා නම් මහ හොල්මනක්...!!!!! මං හිතන් හිටියේ ඇත්තටම මහණ වෙලා ඉදලා කියලා.. අනික ඉතිං අර ලංකාවට මේ ළගදි ඇවිත් හිටි ෆොටෝ වල උනත් හරිම අල්පේජ්ජ විදියටනේ හිටියේ.. :-/malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32238548370911507702010-03-12T18:31:40.850+05:302010-03-12T18:31:40.850+05:30කවුරුවත් රැවටුනේ නෑ.
එහෙම රැවටෙන්න නං, මං රවට්ටන...කවුරුවත් රැවටුනේ නෑ.

එහෙම රැවටෙන්න නං, මං රවට්ටන්න හිතාගෙන කතන්දරේ ලිව්ව වෙන්න ඕනිනේ.

මං කලේ කුතුහලය ඇතිවෙන විදියට දවස් හතරක් තිස්සේ කතාව කිව්ව එක විතරයි.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35774180703678564652010-03-12T18:25:57.942+05:302010-03-12T18:25:57.942+05:30හයියො..... මාත් රැවටුනො...... හික්ස්...හයියො..... මාත් රැවටුනො...... හික්ස්...සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86589791554948931182010-03-12T16:57:26.052+05:302010-03-12T16:57:26.052+05:30අයියෝ කතන්දර මම නම් හිතුවෙ ඇත්තටම ඔයා පැවිදි ජීවිත...අයියෝ කතන්දර මම නම් හිතුවෙ ඇත්තටම ඔයා පැවිදි ජීවිතයක් ගත කරල තියෙනව කියල. කතන්දරේ ඉවරවෙනකම් මට ඉවසිල්ලක් තිබුනෙ නෑ. කතන්දරේ කියවන්න මම හැමදාම එනව ඒත් වැඩි කුතුහලයක් තිබුනෙ මේ කතන්දරේ කියවන්න තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26251739273977512972010-03-12T16:34:38.123+05:302010-03-12T16:34:38.123+05:30ha ha ha . . mage upakalpane hari . . .. heeee .. ...ha ha ha . . mage upakalpane hari . . .. heeee .. . .hooooo . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29934583749112364312010-03-12T16:23:26.386+05:302010-03-12T16:23:26.386+05:30මා නම් හිතුවේ මේක තාවකාලික පැවිද්දක් කියලා. සියම් ...මා නම් හිතුවේ මේක තාවකාලික පැවිද්දක් කියලා. සියම් දේශයේ තාවකාලික පැවිදිවීම් දුලබ නැහැ. ඒ එක්කම දවල්ට සිවුර දාගෙන ඉඳලා රෑට ඒක ගලවලා සාමාන්‍ය ඇඳුමෙන් සැරසිලා 'බිස්නස්' වැඩ කටයුතුවල යෙදීමත් දකින්නට පුළුවන්.

Lonely Planet වල බැංකොක් මාර්ගෝපදේශක පුස්තකයේ ඒ ගැන හොඳ විස්තරයක් තියෙනවා.

- TabooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92131479066545669362010-03-12T15:55:04.698+05:302010-03-12T15:55:04.698+05:30adena scene eka... :D :Dadena scene eka... :D :DAJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54499925306133216282010-03-12T14:54:50.807+05:302010-03-12T14:54:50.807+05:30sasaneyi pandu haliyayi nuulen berilaa thiyenn nea...sasaneyi pandu haliyayi nuulen berilaa thiyenn neada suruweni..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76485685138260377062010-03-12T14:48:21.567+05:302010-03-12T14:48:21.567+05:30හපොයි මාත් රැවටුනා .... අවුලක් නැහැ ... දැන් ඇත්ත ...හපොයි මාත් රැවටුනා .... අවුලක් නැහැ ... දැන් ඇත්ත දැනගත්තනේ ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com