tag:blogger.com,1999:blog-7847857311904881032.post5925603787704565577..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක් - A day at the traffic courtsකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7847857311904881032.post-46997485167663723702011-06-22T10:28:11.532+05:302011-06-22T10:28:11.532+05:30මම කියවන්න අරං තියෙන්නෙ අග ඉඳන් මුලටනේ .......මම කියවන්න අරං තියෙන්නෙ අග ඉඳන් මුලටනේ .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54023507249332888242011-06-22T03:02:31.381+05:302011-06-22T03:02:31.381+05:30[කවි මුතු මල්] පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි
කට්ටි...[කවි මුතු මල්] පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි

කට්ටියම සෙට් වෙන්න හොඳේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21531322489054992532011-06-21T15:32:11.867+05:302011-06-21T15:32:11.867+05:30@ නවම්
නඩුත් මගේ බඩුත් මගේ!
හෙහ්, හෙහ්!@ නවම්
නඩුත් මගේ බඩුත් මගේ!
හෙහ්, හෙහ්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14654880670479300332011-06-21T15:31:02.915+05:302011-06-21T15:31:02.915+05:30@ රංගි
මෙහෙමයි, හොඳ මිනිස්සු ඉන්නවා. ඒ ගොල්ලෝ යටපත...@ රංගි
මෙහෙමයි, හොඳ මිනිස්සු ඉන්නවා. ඒ ගොල්ලෝ යටපත් වෙනවා. යටපත් කරනවා.

ඇඳුම ගනනං මට අවුලක් වුනේ නෑ. මං ටයි පොල්ලකුත් කරේ බැඳගෙන නේ ගියේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10970539698162396332011-06-21T15:28:27.938+05:302011-06-21T15:28:27.938+05:30@ කොළුවා
ඔය කියල තියෙන පේලිය මං දානවා, ඒ මෙගා එකේ ...@ කොළුවා
ඔය කියල තියෙන පේලිය මං දානවා, ඒ මෙගා එකේ ඊලගේ කොටසේ මුලට.
හෙට බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81463995601097716942011-06-21T15:21:27.864+05:302011-06-21T15:21:27.864+05:30@ හිස් අහස
ලෝයර්ස් ලා ඕනෑ ලෝ නොදන්න අයටයි.
මං කොහො...@ හිස් අහස
ලෝයර්ස් ලා ඕනෑ ලෝ නොදන්න අයටයි.
මං කොහොමටත් අයි නෝ ද ලෝ නේ පුතා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20729238122398951972011-06-21T15:18:44.906+05:302011-06-21T15:18:44.906+05:30@ මාතලන්
අපෝ ලබන සතියේ වෙනකං ඉන්නේ ඇයි?
මෙගා කියන...@ මාතලන්
අපෝ ලබන සතියේ වෙනකං ඉන්නේ ඇයි?
මෙගා කියන්නේ හෙට එනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76139404948460664132011-06-21T15:17:36.912+05:302011-06-21T15:17:36.912+05:30@ සුජීව,
අනේ මලේ උඹ නං අර කැන්ගරු රටෙන් ගිය එකමයි ...@ සුජීව,
අනේ මලේ උඹ නං අර කැන්ගරු රටෙන් ගිය එකමයි හොඳ. එහේම ගල් වුණා නං මෙලහකට ලොකප් එකේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70431720984066648582011-06-21T15:14:31.059+05:302011-06-21T15:14:31.059+05:30@ නිල් අහස
ඇයි දන්නේ නැද්ද? සමහරු හිතන්නේ මට ටෙලින...@ නිල් අහස
ඇයි දන්නේ නැද්ද? සමහරු හිතන්නේ මට ටෙලිනාට්‍ය වලට සම්මානයකුත් ලැබුණාය කියලනේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14178798846177997912011-06-21T15:13:35.114+05:302011-06-21T15:13:35.114+05:30@ බුද්ධි
බුද්ධිවන්තයෝ කුණු ගොඩෙන් වුවද මිණි මතු කර...@ බුද්ධි
බුද්ධිවන්තයෝ කුණු ගොඩෙන් වුවද මිණි මතු කර ගනිති.
පෙර කල එක් මානවකයෙක් මී කුණකින් සිටුවරයෙක් වූවා සේ ය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11665964183918175352011-06-21T15:11:51.143+05:302011-06-21T15:11:51.143+05:30@ Luckey
සිම්පල් ලකී. රන් දෙපැය එපා නං දාන්න කෝ අය...@ Luckey
සිම්පල් ලකී. රන් දෙපැය එපා නං දාන්න කෝ අයිටීඑන් එකට!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52069421143621025702011-06-21T15:10:48.141+05:302011-06-21T15:10:48.141+05:30@ කිඩෝ
අන්න මේ ළමයට තේරුණා කතන්දරේ සෙට් වෙන විදිය!...@ කිඩෝ
අන්න මේ ළමයට තේරුණා කතන්දරේ සෙට් වෙන විදිය!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88206539879527252322011-06-21T15:10:02.918+05:302011-06-21T15:10:02.918+05:30@ Podi Kumarihami
අනේ නෑ, ලෝයර් කෙනෙක් කියලා මං දැ...@ Podi Kumarihami
අනේ නෑ, ලෝයර් කෙනෙක් කියලා මං දැනගත්තෙත් පොඩිකුමී ගේ බ්ලොග් එකෙන්.
මං දැනං හිටියේ එයා "සහායට ඩැනී" කෙනෙක් විදියටයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28224525186841791912011-06-21T15:08:46.842+05:302011-06-21T15:08:46.842+05:30@ Bindi
මේ උසාවි කේස් එක අවසාන වෙන්නේ නොසිතූ විදිය...@ Bindi
මේ උසාවි කේස් එක අවසාන වෙන්නේ නොසිතූ විදියකටයි. හෙට බලන්න පොඩි ඉඟියක් එනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67545880977327133042011-06-21T15:07:46.568+05:302011-06-21T15:07:46.568+05:30@ Praසන්ன
මෙගා එකේ ජොලිය ඒකයි.
ඉතිං ඊට පස්සේ....!!...@ Praසන්ன
මෙගා එකේ ජොලිය ඒකයි.
ඉතිං ඊට පස්සේ....!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-882680622943226032011-06-21T15:06:43.103+05:302011-06-21T15:06:43.103+05:30@ මකුළුවා
ෂිහ්, මගේ ඔය හොර බොරු නෑනේ.
අවංකවම කවදාක...@ මකුළුවා
ෂිහ්, මගේ ඔය හොර බොරු නෑනේ.
අවංකවම කවදාකවත් පගාවක් දීලාවත් අරගෙනවත් නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87175076319256611972011-06-21T15:05:44.828+05:302011-06-21T15:05:44.828+05:30@ Observer
@ පූසා
මෙගා කියන්නේ, කොහෙමටත් මං සැබෑලෝ...@ Observer
@ පූසා
මෙගා කියන්නේ, කොහෙමටත් මං සැබෑලෝකයේත්, සැබැවටම ටෙලිනාට්යකාරයෙක් ය කියල තමයි සමහරු හිතාගෙන ඉන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10125537032032965942011-06-21T15:04:08.632+05:302011-06-21T15:04:08.632+05:30@ Observer
කතුතුමා මැරිලාත් දැන් ටිකක් කල්. ගොඩගේ ...@ Observer
කතුතුමා මැරිලාත් දැන් ටිකක් කල්. ගොඩගේ සාප්පුවේ නම් පොත් ටිකක් තියෙනවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30119216255667151782011-06-21T14:10:37.486+05:302011-06-21T14:10:37.486+05:30නඩු කල්දානව වගේ ක.සූත් කථා කල් දාන්වනෙව.නඩු කල්දානව වගේ ක.සූත් කථා කල් දාන්වනෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61984686991512228122011-06-21T12:32:59.249+05:302011-06-21T12:32:59.249+05:30මට පෞද්ගලිකව තවම ලංකාවේ උසාවියකට යන්න බැරි උනත් (එ...මට පෞද්ගලිකව තවම ලංකාවේ උසාවියකට යන්න බැරි උනත් (එක දවසක් ගියා ඒත් මගේ කලිසමේ දිග පළල හොයලා මාව ඇතුලට ගත්තේ නෑ. ඒකත් හොඳයි නැත්නම් මටත් වෙන්නේ කතන්දර අයියට වෙච්ච දේම තමයි. )මේ ලෝයර්ස්ලාගේ වැඩ ගැන නම් තියෙන්නේ අපමණ කණගාටුවක්.
ඇත්තෙන්ම ඔය කළු කාක්කෝ නොවන එකම එක මනුස්සයෙක් ලංකාවේ ඉන්නවා කියලා මට හිතෙන්නේ නෑ වැඩක් කරගන්න ගියාම....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4121101302561584922011-06-21T12:19:12.754+05:302011-06-21T12:19:12.754+05:30නියම මෙගාවක්. මෙගාවක දවස තිස්සෙම කියල තියෙන්නේ නොර...නියම මෙගාවක්. මෙගාවක දවස තිස්සෙම කියල තියෙන්නේ නොර්මල් කතාවකනම් විනාඩියක දෙයක්.

"ස්පීඩ් දඩේ, නොගේවපු එකට වැටුන නඩුවට, අද දවසෙම මම චා උනානේ" කියල එක පේලියෙන් දාන්න තිබුන දේ, පොස්ට් එකකට දිග ඇරලා දාල.

මෙගාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙගාවක් වගේ යනවා.. ඔහොම යන් අයියන්ඩි... කොර කොර...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64684904069280447782011-06-20T22:59:37.291+05:302011-06-20T22:59:37.291+05:30බලමු ලෝයර්ලා එකතු වෙලා කතන්දරගේ දත ගලවපු හැටි ..මො...බලමු ලෝයර්ලා එකතු වෙලා කතන්දරගේ දත ගලවපු හැටි ..මොකද්ද අප්පා ලෝයර්ලා කියපු ඔය තරම් බය හිතෙන බියකරු කතාව .

මම මීට කලින් හිතාගෙන හිටියේ ලෝයර් කෙනෙක් නැතුව උසාවියට ඉදිරිපත් වෙන්න බෑ කියලයි .!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27770726215877292532011-06-20T22:17:40.120+05:302011-06-20T22:17:40.120+05:30ඉඳා කාලා වරෙන්...
ඉතිරි කොටස ළබන සතියේ....
කාලා ව...ඉඳා කාලා වරෙන්...
ඉතිරි කොටස ළබන සතියේ....

කාලා වරෙන් කිව්වේ ජරාව නෙවෙයි හොඳේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33410338567757477312011-06-20T19:10:10.228+05:302011-06-20T19:10:10.228+05:30ඇයි එහෙම කියන්නේ? කාරෙක නැත්නම් දවස් ගානක් උදේ නමය...ඇයි එහෙම කියන්නේ? කාරෙක නැත්නම් දවස් ගානක් උදේ නමයට බස් වල හිරවෙලා ගිහින් මොන දුකක්ද ඔයාට විඳින්න වෙන්නේ. අනික අර ටයි පොල්ල ද මොකද්ද එකත් දා ගෙන බස් වල යන්න බැහැනේ. උසාවි යන්නත් උදව් කලේ ඔය රෝද හතර බව අමතක නොකරන්න.

අනේ හැබැයි පාරේ ගහන සරලම දඩය වන ස්පීඩ් දඩය [එතනදීම ඉවරයක් කර ගන්න තිබ්බ එකේ] මෙච්චර දුර අරන් යාම ගැන නම් "මට" හරි ලැජ්ජයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57287171866938790362011-06-20T16:36:31.383+05:302011-06-20T16:36:31.383+05:30හැබෑවටම මෙහෙම රසට ලියන්න ඉගෙන ගත්තේ කොයින්ද..අයියා...හැබෑවටම මෙහෙම රසට ලියන්න ඉගෙන ගත්තේ කොයින්ද..අයියා.
මෙගා උනත් ආසාවෙන් කියවනවා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.com