tag:blogger.com,1999:blog-7847857311904881032.post5924130910418827749..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මා දුටු බියකරුම සිහිනය (ඔබත් දැක ඇත්දැයි බලන්න!) - The scariest dream I have ever seenකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7847857311904881032.post-61354117331858438482012-10-07T18:18:52.983+05:302012-10-07T18:18:52.983+05:30හීනත් එක්ක ජීවත් වුනොත් ජීවිතේම හීනයක්ම වේවි
එන්න...හීනත් එක්ක ජීවත් වුනොත් ජීවිතේම හීනයක්ම වේවි
එන්න සමකය වටේ රවුමක් යන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56583366797086215432012-10-05T15:05:09.341+05:302012-10-05T15:05:09.341+05:30matath me dawaswala peenawa heena. Bonawa, buuru g...matath me dawaswala peenawa heena. Bonawa, buuru gahanawa, sudu kodith thiyanawada koheda.

Ane mata nam hema deyakma heenayak thamai. E nisa amuthuwen mathaka hitina ewa ne.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66139858784718865992012-10-04T18:55:26.069+05:302012-10-04T18:55:26.069+05:30ඔය විභාග කේස් එක ඔය විදිහටම මටත් කොහොමත් මාස දෙහෙක...ඔය විභාග කේස් එක ඔය විදිහටම මටත් කොහොමත් මාස දෙහෙකටවත් සැරයක් පේනව නෙව.
අම්මෝ..! ඒක හරිම භයානක හීනයක්.
පුදුමෙ කියන්නෙ අපේ තාත්තටත් ඕකම තාමත් ඉඳල හිටලා පේනවලු.උන්නැහේ (පිලේ පැදුර)http://pilepadura.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4161001506248298202012-10-04T16:43:58.588+05:302012-10-04T16:43:58.588+05:30තමන්ගේ සිහින එක්තරා මට්ටමකට තමන්ට පාලනය කළ හැකිය. ...තමන්ගේ සිහින එක්තරා මට්ටමකට තමන්ට පාලනය කළ හැකිය. දැන හෝ නොදැන එය අපි සියළු දෙනාම කරමු. ඔබට ඇත්තේ සමාන්‍ය මිනිසකුට වඩා වෙනස් නිද්‍රා රටාවක් බව පෙනෙයි. එනිසා ඔබට එම හැකියාව වැඩි වන්නට පිළිවන.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29694678561866935452012-10-04T14:12:07.798+05:302012-10-04T14:12:07.798+05:30බයෝ පොත් කියවා නිදැගැනීමෙන් වලකින්න. බයෝ පොත් කියවා නිදැගැනීමෙන් වලකින්න. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48707568357616731462012-10-04T14:08:43.606+05:302012-10-04T14:08:43.606+05:30මමත් නිතරම දකින හීනයක් තියෙනවා... කොහොමත් ඒක මාසෙක...මමත් නිතරම දකින හීනයක් තියෙනවා... කොහොමත් ඒක මාසෙකට දෙතුන් පාරක් දකිනවා.. තවම මට එකට හේතුව හොයාගන්න බැහැ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7206757971610878972012-10-04T13:59:19.101+05:302012-10-04T13:59:19.101+05:30"සිහින හා ආගම් අතර සම්බන්ධයක් නෑ." - ගොඩ..."සිහින හා ආගම් අතර සම්බන්ධයක් නෑ." - ගොඩක් වේලාවට මිනිසුන් ආගම සිහිකරන්නේ ඇහැරුනාට පස්සෙ නේ. ඒකෙන් ඵලක් නැත. මුලාවීමකි.

මම මේක කතන්දරගේ පොතේ ලියන්නේ කියපු කතාව නිසයි. මේ ඇනෝනිමස් නම් බටහිරින් කෑලි අරං අටවල වගෙයි.

දන්න අයෙක් මම කියන එකට පිළිතුරු දීම අගයමි.

මම සැබෑ ලොව කරමින් සිටින දේම සිහිනෙන් ද කරමි. සමහර විට මම නිදාගෙන ගොරවන බව දැනගන්නේ මට නින්ද ගියේ නැතැයි මා දුක්වෙන විට බිරිඳ කිව් පසුය. බොහෝ විට මම ගොරවන හඬ මටම ඇසී විමතියට පත්වීමි. මම දකින සිහින බොහෝය. ඒ ගැන නොකියමි. මේ ඇනෝනිමස් කියන්නේ ඉතා අල්ප සිහින ප්‍රමාණයක් ගැනය.

මම දකින සිහින මට අභිමත නොවේ නම් නැවත දැක මට ඇවැසි ලෙස වෙනස් කරමි. මම සිහිනය මට සුදුසු ලෙස හසුරමි. හොඳ මෙන්ම දරුණු සිහිනද දකිමි. දින කිහිපයකට පෙර සුද්දකු මගේ ගෙට පැන බඩු ගෙන යනු දුටිමි. සැබැවින්ම මෙයට මුල සැබෑ හේතුවකි. ඌ අතරමග නැවතුන වාහනය සමඟ අසුවිය. මට ඒ සිහිනය මදි විය. මට ඕන වූ ලෙස නැවත සිහිනය දුටුවේ, ඌ වාහනය සමඟ පෙරලී ගලක් උඩ වැටී හිස සුන් වී නැසීමෙනි. මම දකින සිහින මම පාලනය කරන ඒවාය.

හැම සිහිනයම සිහින නොවේ. සමහර දෑ සැබෑ දේ මත ගෙතුනු දේය. නොඑසේ නම් බාහිර ඇමතුම්ය. වරක් මම අජන් බූආ ගැන යමක් කීමි. එය විකිපීඩියා වලින් උපුටා ගත්තකි. එදින තායි ගැහැණියක් උන්ගෙ බසින් ගොඩක් කී ය. මම නොදන්න බසක් වුවද කී දේ මට දැනිනි.

මා කීවේ සුළු කොටසකි. මා වැනි සිහි ලොවත් සැබෑ ලොවත් බැඳිය හැකි හෝ සිහින ලොව පාලනය කල හැකි අය සිටීද? පිළිතුරු අගයමි. මෙය මා කරන අධ්යයනයකටද බැඳේ.

කකාට මගේ හැකියාව තිබී නම් කුමක් කරනවාද?Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67811915781498280062012-10-04T12:45:50.606+05:302012-10-04T12:45:50.606+05:30බොලට නයි... අපිට නෝමල්... ඔව්ව පෙර පින් යකෝ...
(ද...බොලට නයි... අපිට නෝමල්... ඔව්ව පෙර පින් යකෝ...

(දැන්මම ඇදුරු බ්ලොගේ ආශිර්වාදාත්මක කොමෙන්ටුවක් දමා එන ආත්ම වල මහානුභාව සම්පන්න මහඇදුරු සම්පත් ලබාගැනීමට පින් ලබාගන්න....)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18210717085464951902012-10-04T12:23:50.089+05:302012-10-04T12:23:50.089+05:30පෝස්ට් එක කියවන් යනකොට මට මතක් උනේ මේ කතාව. මෙන්න ...පෝස්ට් එක කියවන් යනකොට මට මතක් උනේ මේ කතාව. මෙන්න පහලට එනකොට රතු රජරටයත් කියල ඒ වගේ කතාවක් අමුවෙම්ම.

ඔන්න මහත්තයට සිසත්තෙයක් ලැබිල රට ගියපු පවුලක නෝන කෙනෙක් ආයි ලන්ඩන් ඉඳන් ලංකාවට ආවලු බබා හම්බුවෙන්න. ආපු දා ඉඳල මෙයාගෙ කතාව සිංහල නොදන්න සුද්දියෙක් ගානටලු. කොහොම කොහොම හරි අන්තිමට බබා ලැබෙන දිනෙත් ඇවිත් ඉස්පිරිතාලෙට ඇතුල් කරල ලේබර් රූම් එකටත් දැම්මලු. ඔන්න දැන් නෝන කෑ ගහනවලු...ඕ...මයි ගෝඩ්..අයි කාන්ට්...අයි කාන්ට්...ඉට්ස් පේනී...වගේ අමුතු කතා කිය කිය. ටික වෙලාවක් ගිහින් අර මිඩ් වයිෆ් නෝන ළමය එළියට අදින කොටම මෙන්න මේ ලෝකල් සුද්දි මාහඬ දෙනවලු " බුදු අම්මෝ...මට බැරියෝ... කියල.

කොටිම්ම අළුත උපන් පොඩි එකාටත් හිනාලු සීන් එකට.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12334172316092831512012-10-04T11:52:16.352+05:302012-10-04T11:52:16.352+05:30ඇදුරුගේ නයා හීනෙන් දැක්ක නම් කකා බය වෙනවම තමයි. මො...ඇදුරුගේ නයා හීනෙන් දැක්ක නම් කකා බය වෙනවම තමයි. මොකද සුළු පටු නයෙක්යැ! නාග රාජයෙක්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88606659078617259012012-10-04T11:06:51.271+05:302012-10-04T11:06:51.271+05:30වෙල් කම් බැක්වෙල් කම් බැක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48982147833607526212012-10-04T11:05:09.675+05:302012-10-04T11:05:09.675+05:30කතන්දර දැන් හරියට ගෑණුන්ගෙන් කිච වෙනවා, මුලින්ම සප...කතන්දර දැන් හරියට ගෑණුන්ගෙන් කිච වෙනවා, මුලින්ම සපීරෝ නෝනාගෙන් දැන් ඇදුරු බිරිඳගෙන්. ග්රහදෝසයක්ද මන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63171604711954338932012-10-04T11:00:07.544+05:302012-10-04T11:00:07.544+05:30මම් හිතුවේ කතන්ද්‍ර තුමාට පෙනිච්ච බයානකම හීනේ ඇඳුර...මම් හිතුවේ කතන්ද්‍ර තුමාට පෙනිච්ච බයානකම හීනේ ඇඳුරුගේ නයා ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68165057389654449662012-10-04T10:41:59.632+05:302012-10-04T10:41:59.632+05:30ආවර්තිතා වගුව හදපු එක්කෙනත් හීනෙන් පෙනිලලුනේ ඕක හ...ආවර්තිතා වගුව හදපු එක්කෙනත් හීනෙන් පෙනිලලුනේ ඕක හදලා තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67128968200563311072012-10-04T10:37:28.016+05:302012-10-04T10:37:28.016+05:30onna mama nam awa oyage blog eka paththe...onna mama nam awa oyage blog eka paththe...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80147147746569304192012-10-04T10:10:41.315+05:302012-10-04T10:10:41.315+05:30KK is owned by RR!KK is owned by RR!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66115998932935698752012-10-04T10:08:57.961+05:302012-10-04T10:08:57.961+05:30මා දැක ඇති බියකරුම සිහිනය මෙන්න මේකයි.... මම බ්ලොග...මා දැක ඇති බියකරුම සිහිනය මෙන්න මේකයි.... මම බ්ලොග් එකක් පටන් අරන් තිබේ.... ඒ උනාට කවුරුත් ඒ පැත්තේ ඇවිත් මොකවත් ලියන්නේ නැත.... ගෑල්ලමයින් ආඩම්බරකමට බලල නොදැක්ක සේ යයි.... කොල්ලෝ මේකෙ බලන්න තරම් වටින දෙයක් නැහැ කියමින් ආපසු හැරී යයි... ඉතින් මම ඉකි ගසමින් බ්ලොග් එක ලඟ ඉඳගෙන සිටිමි... කාත් කවුරුවත් නැතැයි මට හැඟෙයි... බැලු බැලු අත කළුවරය... කට්ටම කට්ට කලුය... මම බියෙන් වෙවුලා යමි.... වචන පිට නොවේ... ඉක්මනට මැරෙනව නං කියා මට සිතේ...

"මේහ්... ඔය කොම්පියුටරේ බදං හිටියා ඇති... ඇවිත් කෑම කන්ඩ... " බිරිඳගේ හඬින් මගේ සිහිනය බිඳේ....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53527385906615389002012-10-04T09:43:22.160+05:302012-10-04T09:43:22.160+05:30ඉනාමළුවේ බුද්ධදාසලාට පෙනිය හැකි භයානකම සිහිනය මහින...ඉනාමළුවේ බුද්ධදාසලාට පෙනිය හැකි භයානකම සිහිනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ පරාජයයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76337203773255477902012-10-04T09:24:42.829+05:302012-10-04T09:24:42.829+05:30අප දකින සිහින කවදා එළිවෙයිද මහත්මයා. අප සියල්ලන් ද...අප දකින සිහින කවදා එළිවෙයිද මහත්මයා. අප සියල්ලන් දකිනුයේ භායනක සිහිනම නොවේද....?Inamaluwe Buddadasahttps://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76627893842607766942012-10-04T09:17:45.878+05:302012-10-04T09:17:45.878+05:30ඇත්තටම මම නම් සිහින වින්දනය කරන කෙනෙක්. මේ සිහින ව...ඇත්තටම මම නම් සිහින වින්දනය කරන කෙනෙක්. මේ සිහින වින්දනය කිරීමටම මගේ දින චර්යාව සකස් කරගෙන තියෙන්නේ. සිහින තොරතුරු ලියන්ට පොඩි පොතක් හා පෑනක් ඇඳ ළඟ තියාගෙන ඉන්නේ.

මට පෙනෙන්නෙත් මා දන්නා කිසිවකුටත් නොපෙනෙන ආකාරයේ සිහින. මේවා ලියන්ට යන්නේ නැහැ, ලිව්වොත් අර ඇදුරුතුමාගේ නයා වගේ වේවි. එකම එකක් කියන්නම්.

දවසක් බරක් ඔබාමා මට පෞද්ගලිකව assignment එකක් භාර දෙනවා. (මේ ගැන විස්තර පොතේ ලිව්වා. තවම ඇති.) අවසානයේ ඔහු "You can mail me at any time" කියලා මට ඊ-මේල් ඇඩ්රස් එකක් දෙනවා. මට එවේලේම ඇහැරුණු නිසා ඒක මතකයි.

box#com2.au

(ඔව්. @ වෙනුවට තිබුණේ # සයින් එක. මට එවෙලේම වැරද්ද පෙණුනා. මට හිතුණේ ඔබාමා නිසා මේල් ඇඩ්රස් එකත් වෙනස් ඇති කියලයි.)

ඇයි ඔබාමා .au ඇඩ්රස් එකක් භාවිතා කළේ? මොකද්ද අර com2 කෑල්ල? box කියන්නේ මොකද්ද/කවුද? සෑහෙන්න බොන්න ඕනැ ප්‍රශ්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13402280213373340552012-10-04T09:01:47.036+05:302012-10-04T09:01:47.036+05:30ඔය සංස්කෘතිය කියන හිරගෙයි ජීවත් වෙන මිනිස්සුන්ට තම...ඔය සංස්කෘතිය කියන හිරගෙයි ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගෙ සිර කුටියට පොඩ්ඩක් අව්ව වැටුණත් කේන්ති යනවා. කකා ගණන් ගන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72045338667649871732012-10-04T08:58:24.415+05:302012-10-04T08:58:24.415+05:30/එයින් බොහොමයක්ම සිහින දැක එක්වරම අවදිවෙන විට ඇත්ත.../එයින් බොහොමයක්ම සිහින දැක එක්වරම අවදිවෙන විට ඇත්තේ හිසරදයකි./

හිසරදයක් ඇති වෙන්නේ සිහිනයක් මඟදි ඇහැරුණොත් විතරයි. සිහිනයක් හරියට නිමා වීමෙන් පසු ඇහැරුණොත් ඇතිවන්නේ ඉතාම ප්‍රසන්න ප්රබෝධජනක හැඟීමක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83014969985524117512012-10-04T08:50:14.093+05:302012-10-04T08:50:14.093+05:30තව එකක් කියන්න අමතක වුණා. අද අප සිහින ගැන දන්නා තො...තව එකක් කියන්න අමතක වුණා. අද අප සිහින ගැන දන්නා තොරතුරු අනුව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ 'The Interpretation of Dreams' පොත එහෙම් පිටින්ම වැරදියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71477692677429382272012-10-04T08:46:31.624+05:302012-10-04T08:46:31.624+05:30සිහින කියන්නෙ මිනිස් මොළයෙ unlearning effort එකක්....සිහින කියන්නෙ මිනිස් මොළයෙ unlearning effort එකක්. දවස තිස්සෙ අවදියෙන් ඉන්න වෙලාවට අපි මොළයට දාගන්න තොරතුරු ප්‍රමාණය අපේ මොළයේ ධාරිතාවයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩියි. ඒ නිසා මොළය යම් පියවරක් ගන්නවා මෙයින් කොටසක් දිනපතා ඉවත් කරන්න. සිහින කියන්නේ එසේ ඉවත් කිරීමේදී (හා මොළයේ තොරතුරු ගබඩා කිරීම යළි සැකසීමේදී) ඇතිවන ප්‍රතිඵලයක්. මේ නිසා සිහින් ගණන් ගත යුතු දේවල් නෙවෙයි. (නිදා නොගන්නා උරගයින් වැනි සත්ත්වයින් අවදි වී සිටිද්දීම 'සිහින' දකිනවා.)

බොහෝ දෙනකුට නිතර පෙනෙන 'භයානක සිහින' එකක් හෝ කිහිපයක් තියෙනවා. වැඩියෙන්ම සුලබ භයානක සිහිනය ලෙස බොහෝ දෙනකු දක්වා තියෙන්නේ විභාගයකට කලින් ශාලාව සොයා ගන්නට බැරිවීම හෝ විභාග අංකය මතක නැති වීම. මගේ වඩාත්ම සුලබ 'භයානක සිහිනය' ලෙක්චර් එකකට යන්න ලැහැස්ති නමුත් ඒ මොනවා ගැනද කිසිම හැඟීමක් නැති වීම. (සමහරවිට මේකම පොඩි වෙනස් කමක් ඇතිව නාට්‍යයක රඟපාන්නට යන්න ලැහැස්ති මුත් දෙබස් මතක නැතිවීමට මාරු වෙනවා.)

කකාගේ අන්තිම භයානක සිහිනය ගැන කියන්න තියෙන්නේ මේ ශාරීරික අපහසුතාවයක් (රෝගයක්, අධික මහන්සිය, නිදි වැරීම) නිසා වෙන්න පුළුවන් දෙයක් කියලයි. මේ අන්තිම අමාරු අවස්ථාවක්. මේ තත්ත්වයට ආවාම ඇහැ පියවෙන හැටියෙම හා සමහරවිට ඊටත් පෙර මොළේ විකාර කරන්න ගන්නවා.අප්‍රසන්න අත්දැකීමක්.

සාමාන්‍ය සිහින ගැන කිව්වොත් ඒවා පෙනෙන්නේ නින්දේදි REM Phase එකේදි විතරයි. එක රාත්‍රියක REM phases කිහිපයක් එනවා. වඩාත්ම දිග එක එන්නේ උදේ 4.00 - 5.00 අතර කාලයේ. මේක පැය එකහමාරක් විතර දිගයි. සිහින පෙනීම වාගේම පුරුෂ පක්ෂයට ශිශ්නය ඍජු වීමකුත්, සමහරවිට ශුක්‍ර තරලය පහ වීමකුත් වෙන්නේ නින්දේ මේ අදියරේදි.

සිහින සම්බන්ධ තව අපූරු දෙයක් තමයි සිහිනයකදී යමක් කියවන්න බැරි වීම හෝ දුවන්න බැරිවීම. ඇවිදින්නත් අමාරුයි. මෙසේ වන්නේ මේ අදියරේදී ශරීරයේ පේශීන් සියල්ල අක්‍රිය ත්ත්ත්වයට පත්වන නිසා. මොළය ක්‍රියා කරද්දී පේශීන් අපට නොදැනුවත්වම ක්‍රියාත්මක වුණොත් බලාපොරොත්තු නොවෙන දේවල් වෙන්න පුළුවන්. "නින්දෙන් ඇවිදීම' කියන්නේ එසේ අනපේක්ෂිත විදියට පේශීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල.

සිහින හා ආගම් අතර සම්බන්ධයක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39107244441772689602012-10-04T07:45:39.286+05:302012-10-04T07:45:39.286+05:30මමත් ගොඩක් වෙලාවට දකින්නේ මාර බයානක හීන. අනර්කලි, ...මමත් ගොඩක් වෙලාවට දකින්නේ මාර බයානක හීන. අනර්කලි, පබා, හිරුනිකා, ගීතා මාලනී සමහර වෙලාවට මගේඇඟ උඩට නගිනවා. මම මාර විදියට බය වෙනවා, කොටින්ම ඒක මරණ බයක්, වයිෆ්ට නෙමෙයි අනේ. සුදු වෑන් වලට. ඉතින් කොච්චර හොඳ කෑලී උනත් මම නැගිටිනවා. පස්සෙ වෙන එකක් පෙනීයන් කියලා. ඒත් එන්නෙම මෙයාලා තමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com