tag:blogger.com,1999:blog-7847857311904881032.post5763602412581381553..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sonsකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7847857311904881032.post-25901178299545088652011-10-01T07:59:04.142+05:302011-10-01T07:59:04.142+05:30@ All
සියළු දෙනාටම ස්තුති වේවා!
ඕනයාටත් විශේෂ ස්තු...@ All
සියළු දෙනාටම ස්තුති වේවා!
ඕනයාටත් විශේෂ ස්තුතියක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71981459777699210352011-09-30T08:09:21.301+05:302011-09-30T08:09:21.301+05:30මොනාවා කියන්නද මන්දා. කෝකද හොඳ කෝකද නරක . තේරෙන්නේ...මොනාවා කියන්නද මන්දා. කෝකද හොඳ කෝකද නරක . තේරෙන්නේ නැහැ අප්පා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30136629712209278562011-09-29T10:34:53.546+05:302011-09-29T10:34:53.546+05:30ඔබා ඇතුලු රැල . . . . .
තොපේ කී බෝඩ් වලට හනම ගහනව...ඔබා ඇතුලු රැල . . . . .
තොපේ කී බෝඩ් වලට හනම ගහනව . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73264209044480223372011-09-29T01:06:13.726+05:302011-09-29T01:06:13.726+05:30විපරීත කාලේන කජ් ෙජ්න පුහුලංවිපරීත කාලේන කජ් ෙජ්න පුහුලංරඹාhttps://www.blogger.com/profile/16891126187730208422noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34721280564430644562011-09-28T23:31:55.613+05:302011-09-28T23:31:55.613+05:30දෙමව්පියන්ගෙ පැත්තෙන් වරදක් කියන්නත් බෑ....
මමත් ...දෙමව්පියන්ගෙ පැත්තෙන් වරදක් කියන්නත් බෑ....

මමත් ඔබා මාමගෙ දෙවෙනි කමෙන්ට් එකට හිස නමා ආචාර කරමි..පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70889797375733022192011-09-28T23:04:53.217+05:302011-09-28T23:04:53.217+05:30දෙමවුපියෝ ඉතින් කොහොමහරි උත්සාහ කරන්නේ ළමයට හොඳක් ...දෙමවුපියෝ ඉතින් කොහොමහරි උත්සාහ කරන්නේ ළමයට හොඳක් කරන්න නේ ! ඉතින් මේ දෙමවුපියොත් එහෙමයි .

ඔබා අයියගේ දෙවනි කමෙන්ට් එකට මගෙන් +++ ගොඩක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80898110849196520772011-09-28T22:22:27.072+05:302011-09-28T22:22:27.072+05:30බහු විධ බුද්ධි න්‍යායය ගැන කියවන්න
-ට්රැෆික්බහු විධ බුද්ධි න්‍යායය ගැන කියවන්න
-ට්‍රැෆික්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66217122728665501842011-09-28T22:08:56.999+05:302011-09-28T22:08:56.999+05:30සික් අපරාදෙ මමත් සිස්සත්තෙ පාස්උනාට කිසි වෙනසක් නො...සික් අපරාදෙ මමත් සිස්සත්තෙ පාස්උනාට කිසි වෙනසක් නොවිච්ච හැටි!
ඔහොම කමෙන්ට් කරලා යන්න ගියාට මේ වගේ කතා මමත් දන්නවා ඕන තරං.... වැඩේ කියන්නෙ දෙමව්පියන්ට සල්ලි තිබේ නම් දරුවට වෙලාව තියෙනං ශිෂ්‍යත්වෙ නෙමේ ඒලෙවලුත් පඥ්ඤන්ද කිව්වලු.

ඕනයා අදහස් දක්වද්දි මටත් හිතුනෙ ඔබා අයියා දෙවෙනි පාර තියලා තියෙන දේට.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4256212454473552932011-09-28T19:21:07.081+05:302011-09-28T19:21:07.081+05:30ඉස්ස-ඉස්සෙල්ලාම කසූ සහෝ ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක්...ඉස්ස-ඉස්සෙල්ලාම කසූ සහෝ ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ලියන්නයි හදන්නෙ!මෙච්චර කලක් කියෙව්වට තාම කමෙන්ට් එකක් නම් දාන්න වුණේ නැහැ!

ඉන්ටර්නැෂනල් ස්කූල් වලින් එළියට දාන්නේ එක ජාතියක සුද්දෝ ටිකක් විතරයි.උන් විභාග පාස් කරලා එහෙම ලංකාවේ සල්ලි කකා එහේ යුනිවසිටි වල ඉගෙන ගන්නවා.පස්සේ ලංකාව කියලා රටක් දැකපු වත් නැති එවුන් වගේ එහේම පැළපදියම් වෙනවා.

මට තියෙන දුක ලංකාවේ එවුන්ට වටින කියන ඩිග්රියක් ගහගන්න තියෙන ලංකාවේ යුනිවසිටි ටිකත් සුද්දන්ගේ ටුවරිස්ට් හෝල් ගානට පැටවෙන එක ගැන.අන්තිමේ ලංකාවේ කොල්ලොන්ට සල්ලි ගෙවා ගෙන පිටරට ගිහින් සුද්දෝ වගේ ඉගෙන ගන්නයි වෙන්නේ!ලංකාවේ පොරක්https://www.blogger.com/profile/10971348197254933648noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37257957909400499312011-09-28T19:15:29.600+05:302011-09-28T19:15:29.600+05:30@ All
සියළුම අංකල්ලාට, පුතාලාට (ඇන්ටිලාට සහ දුවලාට...@ All
සියළුම අංකල්ලාට, පුතාලාට (ඇන්ටිලාට සහ දුවලාට) ස්තුතියි!

මේ දවස්වල මංඩලේ පොඩි සීන් එකක් නිසා කමෙන්ට් කරන්න වෙලාවක් නෑ. මේ කතන්දර රෙඩි මේඩ් තියෙන නිසා හොඳයි. සන්ඩේ ස්පැෂල් විතරයි අළුතින් ලියන්න වෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68394840435200393452011-09-28T19:13:34.158+05:302011-09-28T19:13:34.158+05:30ඕනයා ගැන ඔබ්සර්වර් ලියපු කෑල්ල තමයි හොඳම කෑල්ල.
ඔ...ඕනයා ගැන ඔබ්සර්වර් ලියපු කෑල්ල තමයි හොඳම කෑල්ල.
ඔබ්සර්වරුත් කොච්චර සේවයක් ද ලංකාවට කලේ රට ගිහිල්ලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79360525714570273042011-09-28T17:22:42.182+05:302011-09-28T17:22:42.182+05:30කාලය තමයි තීරනය කරන්නේ කුමන පිලිවෙතද හොඳ කියා;
පිට...කාලය තමයි තීරනය කරන්නේ කුමන පිලිවෙතද හොඳ කියා;
පිට රට සැප යයි සිතීම මුලාවක්ම නොවන මුලාවකි.
මගේ මිත්‍රයෙක් කීවේ" එය සැපෙන් දුක් විඳීමක් බවයි"

තරඟ විභාගයෙන් හැලෙන අය මෝඩයන් නොවේ, මගෙ උපෙ පංතියෙ සිටි උපෙ ලකුනු මදිව විවි යන්නට බැරි වූ අය පු වෛද්‍ය විද්‍යාලයට ගොහින් දැන් ලොකු විශේසඥ්යන්.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82606635037693365662011-09-28T17:12:49.135+05:302011-09-28T17:12:49.135+05:30@ඔබා,
Perth වගේ තමයි සමහරවිට ඊටත් වැඩිද මන්ද එංගලන...@ඔබා,
Perth වගේ තමයි සමහරවිට ඊටත් වැඩිද මන්ද එංගලන්තයේ ලන්ඩන් නුවර. අප්පෝ.. ලංකාවෙන් ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වැහි වැහැල. මෙහෙ අර්ධ කාලින රස්සා හොයාගන්න එක දැන් පුදුම අමාරු දෙයක් වෙලා තියෙන්නේ. ළමයි නොවිඳින දුක් විඳිනවා ඒ හින්ද. හැබැයි අර කිව්වා වගේ ඉගෙනගන්න එක ඇරෙන්න අනික් ඔක්කොම කරන උන් තමයි මෙහෙත් වැඩි... LOLzzzz ....$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23282221137892027062011-09-28T14:49:01.502+05:302011-09-28T14:49:01.502+05:30මාත් සිස්සත්තෙ පේල්. අපේ අම්මටයි තාත්තටයි මං රට යව...මාත් සිස්සත්තෙ පේල්. අපේ අම්මටයි තාත්තටයි මං රට යවන එක ගැන හාංකවීසියක්වත් කල්පනා වෙච්ච නැති හැටි. එහෙම උනානං අද මං ඇංගලන්තෙ පංසලකින් දානෙ වේලක් කාල හරි කැම්පස් යනව නෙව. දෛවෙ හැටි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61751490967453729132011-09-28T14:15:56.514+05:302011-09-28T14:15:56.514+05:30ළඟදීම එනවා තීරය යාවත්කාලීන කර නැත!ළඟදීම එනවා තීරය යාවත්කාලීන කර නැත!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71163967836676532072011-09-28T13:13:57.207+05:302011-09-28T13:13:57.207+05:30අදට මනාව ගැලපෙන කතාවක්. එක අතකින් කතන්දරගේ අන්කල්ට...අදට මනාව ගැලපෙන කතාවක්. එක අතකින් කතන්දරගේ අන්කල්ටයි ඇන්ටිටයි දොසක් කියන්න බෑ. ඒ අය හිතන්න ඇති එංගලන්තෙ විභාග පාස් කරපු අයට ලංකාවේදී ඉහලට ඉගෙන ගන්න තියෙන අවස්ථා අඩුයි ඒ නිසා පිටරට හරි යවන්න ඕනේ කියලා.ඔය සිස්සස්සේ ද මොකද්ද එක නිසා පොඩි කොල්ලෝ කෙල්ලෝ කන පරිප්පුවක්.

@Prasanna: "මල්ලි පිටරට සැප විඳිනවා"

මේ කතාවට නම් මම එච්චර එකඟ නැ. පිටරට ඉගෙන ගන්න සමහර ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගෙවන ජීවිතේ දැක්කාම ලංකාවේ ඉන්න අය කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73556669047191955692011-09-28T11:02:49.173+05:302011-09-28T11:02:49.173+05:30කතන්දර ප/ලි කොටසේ සදහන් කරලා තියන වචනනම් බොහොම වටි...කතන්දර ප/ලි කොටසේ සදහන් කරලා තියන වචනනම් බොහොම වටිනවා.
*වසිලිස්සා*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-201093489877287632011-09-28T11:01:23.314+05:302011-09-28T11:01:23.314+05:30බින්දි කියන්නා වගේ දෙමාපියෝ හිතට ගන්නෙ ඕනෙ කොයි දර...බින්දි කියන්නා වගේ දෙමාපියෝ හිතට ගන්නෙ ඕනෙ කොයි දරුවටත් එක විදිහට සළකන්න. දෛවයේ සරදම් ගැන නම් ඉතින් කියලම වැඩක්නෑ :(හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12028146687779429232011-09-28T08:42:42.642+05:302011-09-28T08:42:42.642+05:30තාත්තට රට පටවන්න තිබ්බේ ඕනයව, අඩු ගානෙ ලංකාවට වත් ...තාත්තට රට පටවන්න තිබ්බේ ඕනයව, අඩු ගානෙ ලංකාවට වත් සෙතක් වෙනව එහෙනංObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87781751366177904952011-09-28T08:07:19.844+05:302011-09-28T08:07:19.844+05:30කතන්දරට කියන්න . . . . මම තිරගම මහා විද්‍යාලයට යද්...කතන්දරට කියන්න . . . . මම තිරගම මහා විද්‍යාලයට යද්දි මගෙ සහෝදරය ගියේ ඇලෙක්සැන්ඩ්රා එකට, මම ශාස්ත්‍රාලෙට යද්දි බුවා ඇමරිකාවෙ . . . .මම ධර්මපාලෙට යද්දි බුවා ලයිසියම් . . . . . අද මම මගෙ වියදමිං ජීවත් වෙද්දි මලය තවත් රටක තාත්තගෙ වියදමින්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73250313165174583652011-09-28T08:03:29.708+05:302011-09-28T08:03:29.708+05:30පවු අප්පා අයියා.... ඌ ලංකාවේ දුක්විඳිනවා, මල්ලි පි...පවු අප්පා අයියා.... ඌ ලංකාවේ දුක්විඳිනවා, මල්ලි පිටරට සැප විඳිනවා.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29455703507808269592011-09-28T08:02:29.503+05:302011-09-28T08:02:29.503+05:30ඕක මානසික ලෙඩක්. කොල්ලා ටැලන්ට් නම් ගොඩ එයි. හැම ද...ඕක මානසික ලෙඩක්. කොල්ලා ටැලන්ට් නම් ගොඩ එයි. හැම දෙමව්පියන්ම කැමති දේ තමන්ගේ දරුවෝ රජ වෙනවා දකින්න. අනික හොඳම දේ ළමයිටත් කියළ කියනවනේ. ළොකු මාතෘකාවක්. මෙහෙම කොමෙන්ට් එකකින් කියන්න අමාරුයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6820003772051595372011-09-28T07:39:54.479+05:302011-09-28T07:39:54.479+05:30දැන් නම් අන්කල්ට පොඩි පුතා පිටරට යවන්න ඕනි නෑ.මාලඹ...දැන් නම් අන්කල්ට පොඩි පුතා පිටරට යවන්න ඕනි නෑ.මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය තියෙනවනේ.(ජීව විද්‍යාව හදාලේ නම් පමණක් අදාලවේ)ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51936128887903071892011-09-28T07:20:50.600+05:302011-09-28T07:20:50.600+05:30ළමයට මහා විද්‍යාලෙට යන්න දීලා ටිකක් බලන්නනේ තිබුනේ...ළමයට මහා විද්‍යාලෙට යන්න දීලා ටිකක් බලන්නනේ තිබුනේ . ශිෂ්‍යත්වෙන් ළමයින්ගේ බුද්ධිය තීරණය කරන්න බැහැ . එක එක ළමයාගේ බුද්ධි වර්ධන අවධි වෙනස් . සමහර විට සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙන්න තිබුනා . ඔන්න අය්යා කැම්පස් ගිහින් මල්ලි ට බැරි වුනා නම් එතකොටයි වෙන අතක් බලන්න තිබ්බේ .
දෙන්නටම සමව නොසැලකීම අසාධාරණයි පවුලක වුනත්.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79034982738238164122011-09-28T06:20:20.412+05:302011-09-28T06:20:20.412+05:30මටත් පර්ත් වලදී හමුවෙන සමහර ස්ටුඩන්ට් ළමය් එක්ක කත...මටත් පර්ත් වලදී හමුවෙන සමහර ස්ටුඩන්ට් ළමය් එක්ක කතා බස් කලාම දෛවයේ සරදමට ලක් වුන (ලොකු පුතා නෙමේ, පොඩි පුතා වගෙ) අයද කියල හිතෙනව. හුඟක් අය පාර්ට් ටයිම් ජොබ් කට්ටක් කරල, ඒකෙනුත් කීයක් හරි හොයා ගෙන,. ස්කුල් ෆීස් ගෙවන්න දෙමව්පියන්ටම බරක් නොවී ඉගෙනීමේ කටයුතු කරගෙන යනව.

ඔය අතරෙ සුළුතර සෙට් එකක් ඉන්නව, ඉගෙන ගන්න ආවට නොකරන්නෙ ඉගෙන ගන්න එක විතරය්. අනිත් ඔක්කොම හරිය කරනව විතරක් නෙමේ, කසාදෙකුත් බැඳ ගන්නව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com