tag:blogger.com,1999:blog-7847857311904881032.post575362369898852664..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක් ("සිය වතු දේ - සුර රස දේ"):: Back to the rootsකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-7847857311904881032.post-8544553421267641652013-12-25T22:49:49.396+05:302013-12-25T22:49:49.396+05:30කටට කෙළ උනනවා බං....වවන්නෝ දිනන්නෝ කියලා පැරණි කිය...කටට කෙළ උනනවා බං....වවන්නෝ දිනන්නෝ කියලා පැරණි කියමනකුත් තියෙනවනෙ.චිකන් රයිස් පාරක් වගේද මේවල රස නේද??malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50500263771618449322013-12-24T08:49:08.017+05:302013-12-24T08:49:08.017+05:30ගොඩක් වටින වැඩක්, මමත් පුන්චිකලේ ඉදන්ම ගෝඩක් අසාකල...ගොඩක් වටින වැඩක්, මමත් පුන්චිකලේ ඉදන්ම ගෝඩක් අසාකලා ගහකොල එකක් ජීවත් වෙන්න, දැන්නම් ඉතින් ලෙඩ්ඩු එක්ක තමයි.. :-)වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32468400160841932602013-12-24T02:34:41.669+05:302013-12-24T02:34:41.669+05:30ඒත් ඔයාලගේ ගෙදර තියෙන්නේ ගිනිවතුර බෝතල් විතරනේ කිස...ඒත් ඔයාලගේ ගෙදර තියෙන්නේ ගිනිවතුර බෝතල් විතරනේ කිසිම වැඩකට නැති ... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44678158259784943722013-12-23T23:28:08.579+05:302013-12-23T23:28:08.579+05:30බත් අඩු කරලා වැංජං වැඩි කොරන්ඩ තරං ආර්ථිකයක්වත් වෙ...බත් අඩු කරලා වැංජං වැඩි කොරන්ඩ තරං ආර්ථිකයක්වත් වෙලාවක්වත් අපිට නැ කතා . ( මෙහේ ඉන්න ගොඩක් උන් එකක් දෙකක් තම්බන්නෙත් අමාරුවෙන් )අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31276833639909807682013-12-23T23:25:28.359+05:302013-12-23T23:25:28.359+05:30කාකා දන්නවද ඔය මෙගා බෝතල් කැරට් . සහ රාබු වලට නියම...කාකා දන්නවද ඔය මෙගා බෝතල් කැරට් . සහ රාබු වලට නියමයි. බීට් නං හිටවලා නැ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76324911734301027312013-12-23T23:21:56.438+05:302013-12-23T23:21:56.438+05:30ඇත්තටම යස්සයෝ නිකම්ම බත් උයනවට වඩා මොනවාහරි දැම්ම...ඇත්තටම යස්සයෝ නිකම්ම බත් උයනවට වඩා මොනවාහරි දැම්මහම ගතියක් තියනවා

අටං දාන්නේ

රම්පේ කෑල්ලයි
සුදුරු ඇට දහයයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
ලුණු හැන්දයි
පොල්තෙල් බින්දු පහයි

(හාල් කප් හතරකට)

ඔහොම උයන බත නිකනුත් කතහැකි
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28580743821042839772013-12-23T23:16:07.719+05:302013-12-23T23:16:07.719+05:30අනේ පල කෙල්ලෙ
අනේ පල කෙල්ලෙ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74767925485621921962013-12-23T23:15:29.686+05:302013-12-23T23:15:29.686+05:30දෙයියනේ හීනටී ඔහේ තියනවද ...................මෙහේ හ...දෙයියනේ හීනටී ඔහේ තියනවද ...................මෙහේ හොයාගන්න හෙනට අමාරුයි , වැව් ඉස්මත්තලගේ වෙල්පෙයා කඩේට එන එව්වා සුටුස් ගාලා ඉවර වෙනවා , ... හේ හේ .. බල්ලෙක්වත් නොගන්න පච්ච පෙරුමාල් ඕන වෙලාවක තියනවා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71121726653595046782013-12-23T16:33:01.141+05:302013-12-23T16:33:01.141+05:30කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක්කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66397321188299562702013-12-23T16:32:32.107+05:302013-12-23T16:32:32.107+05:30ස්තූතියි කෙන්ජි මාමේස්තූතියි කෙන්ජි මාමේපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35663695570583720942013-12-23T16:28:35.083+05:302013-12-23T16:28:35.083+05:30එකද කතන්දර හාමිනෙට දෙන excuse එක? Good luck KK. Ho...එකද කතන්දර හාමිනෙට දෙන excuse එක? Good luck KK. Hope you'll survive this disaster in one piece. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9066008920853917232013-12-23T16:05:33.275+05:302013-12-23T16:05:33.275+05:30කවුද මේ C අකුරයි, V අකුරයි එක ලඟ දාලා keyboard එක ...කවුද මේ C අකුරයි, V අකුරයි එක ලඟ දාලා keyboard එක ඩිසයින් කරපු එකා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40915654600122015632013-12-23T16:03:14.754+05:302013-12-23T16:03:14.754+05:30පඹයෙක් ? චීයා!
ඒ පඹයෙක් නෙමේ - ස්කෙයාක්රෝවෙක්පඹයෙක් ? චීයා!

ඒ පඹයෙක් නෙමේ - ස්කෙයාක්රෝවෙක්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53838011558994326802013-12-23T13:28:25.611+05:302013-12-23T13:28:25.611+05:30තැන්කියු කෙන්ජි මාමේ
ගෑනිගෙ සාත්තුව හින්දා තමා ඇඟි...තැන්කියු කෙන්ජි මාමේ
ගෑනිගෙ සාත්තුව හින්දා තමා ඇඟිලි වත් වැඩ කොරන්නේ !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57211947211035248912013-12-23T13:12:14.771+05:302013-12-23T13:12:14.771+05:30කකා තණකොළ මැල්ලුම් කන විත්තිය කවුරුත් දන්න රහසක් බ...කකා තණකොළ මැල්ලුම් කන විත්තිය කවුරුත් දන්න රහසක් බං Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5828495606494774862013-12-23T12:25:47.532+05:302013-12-23T12:25:47.532+05:30මේක නම් පංකාදුයි කකා... මට නම් පට්ටෙට ඊරිසියයි.......මේක නම් පංකාදුයි කකා... මට නම් පට්ටෙට ඊරිසියයි.... (ලංකාවේ කෑමක් කෑවේ අන්තිමට සැප්තැම්බර්... අනික විවිධ කෑම ජාති 5-6ක් එකට මට නම් දැන් බත් කන්න හම්බවෙන්නෙම නෑ.... )AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63272970431648428822013-12-23T10:51:42.430+05:302013-12-23T10:51:42.430+05:30ගමටම කරපිංචා බෙදිය හැකි ගහක් තියනවා අපේ ගෙදර.. පොඩ...ගමටම කරපිංචා බෙදිය හැකි ගහක් තියනවා අපේ ගෙදර.. පොඩි පොඩි ජාති ටිකක් අපේ මමණ්ඩි වගා කරලා තියනවා, බලන්න ඕනේ අද ගෙදර ගියාම....

පඹයෙකුත් ඉන්නේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53407364295240461742013-12-23T10:34:30.080+05:302013-12-23T10:34:30.080+05:30"බයි වොයිස්" ?? Wife's voice right?..."බයි වොයිස්" ?? Wife's voice right? not by choice?
දිව බොරු කිව්වත් යුනිකොඩ් බොරු කියන්නෙ නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83153193008012233032013-12-23T10:30:27.631+05:302013-12-23T10:30:27.631+05:30අල්ප දයන්නටයි මං ඬැඩියෙනා ආස හෝඩියෙන්
කොන්ද වකටු අ...අල්ප දයන්නටයි මං ඬැඩියෙනා ආස හෝඩියෙන්
කොන්ද වකටු අපෙ ටීචර් සිහිවෙයි ඒකෙන්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61835695137787721892013-12-23T10:27:47.271+05:302013-12-23T10:27:47.271+05:30තාම නං සියල්ල වැවෙන සුලුයි. නැසුනොත් ඊලඟ කන්නෙට ආහ...තාම නං සියල්ල වැවෙන සුලුයි. නැසුනොත් ඊලඟ කන්නෙට ආහු වපුරනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60529843476358652642013-12-23T10:27:18.816+05:302013-12-23T10:27:18.816+05:30"වවන්නෝම දිනන්නෝය ටීචැර් කිවුවා.....එදා ඉඳන් ..."වවන්නෝම දිනන්නෝය ටීචැර් කිවුවා.....එදා ඉඳන් මමත් මගේ කොඩය වැවුවා....."Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23921439626637251312013-12-23T10:16:29.226+05:302013-12-23T10:16:29.226+05:30ඊටත් වඩා හොඳ ආදර්ශේ දෙවෙනි පිඟාන.
තුන්වෙනි එකේ බ...ඊටත් වඩා හොඳ ආදර්ශේ දෙවෙනි පිඟාන.

තුන්වෙනි එකේ බත් තිබුණේම නෑ. එලෝළුයි, මසුයි විතරයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62126930441056246532013-12-23T10:14:23.045+05:302013-12-23T10:14:23.045+05:30සමහර විට අල්ලපු ගෙදර කොරයුවෙන් හොරෙන් කඩාගෙන කෑවොත...සමහර විට අල්ලපු ගෙදර කොරයුවෙන් හොරෙන් කඩාගෙන කෑවොත් මේච්තර රස නැතිවෙයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15154278168715012032013-12-23T10:13:20.837+05:302013-12-23T10:13:20.837+05:30රතු කීවට මේවා දුඹුරුයි නේ. මිශ්ර නොකර ඉව්වාම තිත්...රතු කීවට මේවා දුඹුරුයි නේ. මිශ්ර නොකර ඉව්වාම තිත්තක් එනවා.

පුතාත් කැම්පස් එකේ පොඩි මල්පාත්තියක් කරනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73896472483573477632013-12-23T10:10:16.176+05:302013-12-23T10:10:16.176+05:30ගෙදර හෝටලයේ රස මසවුල් තියෙද්දී වෙන හෝටල් හොයන්නේ ක...ගෙදර හෝටලයේ රස මසවුල් තියෙද්දී වෙන හෝටල් හොයන්නේ කුමටද?

monogamous බයි වොයිස්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com