tag:blogger.com,1999:blog-7847857311904881032.post5745812612904131280..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: නෝටි ඇනෝ ලා වෙනුවෙන් අද ස්පැෂල් කතන්දරයක් : කන හාරන හැටි එදා සහ අද - Removing Ear Wax : Yesteryear and Todayකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger197125tag:blogger.com,1999:blog-7847857311904881032.post-81895619463943470732013-08-12T00:00:58.914+05:302013-08-12T00:00:58.914+05:30රසික දැන් ඒ සිද්ධිය ගොඩක් පරණයි ඒ නෝටි ඇනෝ අටම්පහු...රසික දැන් ඒ සිද්ධිය ගොඩක් පරණයි ඒ නෝටි ඇනෝ අටම්පහුරද , නැ වැරදුනා මට ලක්මාල් කන්දේ විදානේ යැයිා කියන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19418469416052036742013-08-11T23:56:25.805+05:302013-08-11T23:56:25.805+05:30 //අනෙක අටම්පහුරලා සුමිත් නිරිඇල්ලලා පාවිච්චි කරන ... //අනෙක අටම්පහුරලා සුමිත් නිරිඇල්ලලා පාවිච්චි කරන වචන /

//අනෙක අටම්පහුරලා සුමිත් නිරිඇල්ලලා පාවිච්චි කරන වචන ඒවා// විතරද මෙව්වා පාවිච්චි කරන්නේ

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38499709264228593822013-08-11T23:51:21.348+05:302013-08-11T23:51:21.348+05:30ස්තුතියි රසික , නැ වැරදුනා කතන්දරකාරයාස්තුතියි රසික , නැ වැරදුනා කතන්දරකාරයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16518074175392761042012-09-17T18:07:46.831+05:302012-09-17T18:07:46.831+05:30කන කහනව .. . . කලාදුරුද මන්දා ???කන කහනව .. . . කලාදුරුද මන්දා ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85775934674192438962012-08-18T14:11:56.989+05:302012-08-18T14:11:56.989+05:30ඕනෑම ඇනෝ කෙනෙක් සඳහා අපි විවෘතයි...
http://anonym...ඕනෑම ඇනෝ කෙනෙක් සඳහා අපි විවෘතයි...

http://anonymusgelokaya.blogspot.com

ඇනොනිමස් ගේ ලෝකය.https://www.blogger.com/profile/05721533172789945408noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51321944919726094732012-08-18T10:48:13.634+05:302012-08-18T10:48:13.634+05:30වස්සා වස්ස මය
ඉස්සා වුණත් එහෙමය
නිස්සා තමා මය
උස්ව...වස්සා වස්ස මය
ඉස්සා වුණත් එහෙමය
නිස්සා තමා මය
උස්ව සිතපන් ගෙන විරාමය

අනන්‍යතාවය කියන දේ මූණකින්වත්, බ්ලොගයක් ලිවුවා කියලා වත්, කමෙන්ටුවක් දැම්ම පමණින් වත් ලබාගත හැකි දෙයක් නෙවෙයි නේද?

දැං බලන්න DDT ගේ ප්‍රොෆයිලයේ පෙනුමම තියෙන ෆේක් එකක් හදාගෙන ඇවිත් තියෙනවා.. අවශ්‍ය නම් මගේ පින්තූරයක් අරගෙන මගේ නමිනුත් එන්ට පුළුවන්නේ.. ඒත් ඒකෙන් මගේ වත් DDT ගේ වත් ප්‍රොෆයිල් වලට හානියක් වෙන්නේ නෑ.. අනන්‍යතාවයට වෙනසක් වෙන්නෙත් නෑ.. හරියටම කවුද කියලා අඳුන නොගත්තු අයට අපි ගැන තාවකාලික කලකිරීමක් ඇතිවෙයි ඕන නම්.. ඒත් අවශ්‍ය කෙනෙකුට ඇත්ත ප්‍රොෆයිලය කවුද කියලා හොයන්න බැරි කමක් නෑ..

DDT මළයා ආයේ මේ ගැන කමෙන්ට් නොකරන්ට හිත හදාගත්ත එක හොඳයි.. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයලු, ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයලු..

ඇනෝ ලා කමෙන්ට් කරනවට මම නම් හරි ආසයි.. මොකද සමහරු අපේ හිත රිදෙයි කියලා අපේ අඩුපාඩු පෙන්වන්නේ නෑ.. ඒත් ඇනෝලට පුළුවන් එහෙම නැතුව අපේ ඇස් ඇරවන්න.. අපිව නිවැරදි කරවන්න.. ඒත් අපේ සම-හරක් ඇනෝලා කරන්නෙ කුණුහරුප කිය කියා පිස්සු නටන එක..

මාත් අහලා තියෙන විදිහට කණේ වැඩිපුර කළාඳුරු තිබුණොත් ඒවා එළියට එනවා.. කරදරයක්ම කියලා හිතුණොත් කොට්න් බඩ් එකකින් පොඩියක් කණ සුද්ද කරනවා ඇරෙන්ට.. මම වැඩිපුර ඔය කළාඳුරු ගැන හිතන කෙනෙක් නෙවෙයි.. කළාඳුරු කණේ ආරක්ෂාවට හැදෙන දෙයක් නේ.. චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32790102392804370012012-08-17T11:04:55.867+05:302012-08-17T11:04:55.867+05:30හරක කියල මරන්නයැ.
// puluwannam kiyapan umbayi A...හරක කියල මරන්නයැ.

// puluwannam kiyapan umbayi Anokenikgeyi wenasa? //

මොන මඟුලක්ද බං, ඔය උඩින් තියෙන ටික ආයිත් මුල ඉඳල කියවපන් හරියට, එතකොට උඹට තේරෙයි. උඹේ නොතේරුම් කමට ඉතිං මට කරන්න දෙයක් නෑ.

"කකා ඇනෝලට කරපු උපහාරෙකට වඩා මේක ඇනෝලට ගහපු පොඩි කනේ පාරක්වගේ මටනම් පේන්නෙ."

මම මෙහෙම කිව්වෙ කකා ලියල තියෙන කලාඳුරු කතාව යටින් වෙනත් අර්ථයක් තිබෙන නිසා. අනෙක ඔහු ඇනෝ ලෙස අදහස් කරේ Anonymous කමෙන්ට් කරන්නන් බව පෙනෙන්න තිබුණු නිසා. මම කිසිම කෙනෙක්ට පහර ගසන අදහසකින් නෙවෙයි ඒක කිව්වෙ, එතන කකාගෙ අදහස වෙනකක් කියල මට හැඟී ගිය නිසා. ඒක එහෙම නෙවි නම් කකා එතන රිප්ලයි කරයි ඒ අදහස වැරදියි කියල, හේතුවත් එක්ක. එහෙම වුනානම් මම ඒ අදහස පිළිගන්නව, කතාව ඉවරයි !

" එබැවින් මින් ඉදිරියට මෙම අඩවියෙහි කමෙන්ට් නොකර සිටීමට අකමැත්තෙන් වුවත් අදහස් කරගෙන සිටිමි."
// mokadha ban aye comment karanne nAhA kiyala aapasu awe? umba maha wachana deke minihekne. //

ඔව් මින් ඉදිරියට තිබෙන පෝස්ට්වලට කමෙන්ට් කිරීමේ අදහස මම අතෑරියා. ඒකට හේතුවත් එතන දක්වල තියෙනව, ඔල්මාදකාරයො කමෙන්ට්වලින් පිනුම් ගහන තැන්වල මොකට රිංගනවද? නැතුව මට කකා එක්ක මොනවත් බෙදා ගන්න බැරුව ජන්මාන්තර තරහක් ඇතිකරගෙන නෙවි, තත්ත්වය යහපත් වුන දවසක නැවත පැමිණිමේ අදහසින්. මම ඒ කමෙන්ට් එක ටයිප් කරන අතරෙ කකා යටින්ම කමෙන්ට් එකක් දමල තියෙනව මින් පසු කමෙන්ට් මොඩරේටඩ් කරන බව දන්වල. එතකොට ගැටළුව විසඳිල. ඉතිං උඹ හරක වගේ ආයිත් පරණ තැටිය වාදනය කරල තිබුණු නිසා මම නැවත එයට පිළිතුරු දීල කමෙන්ට් එකක් දැම්ම, ඒක තමයි කිව්වෙ බැඳගත්තු බෙරේ ගහලම නවතිනව කියල. උඹේ වචන ටිකෙන්ම පේනව උඹ කොයි වගේ මිනිහෙක් ද කියල. උඹට ඕන වුනේ උඹේ ගැටළුවට පිළිතුරකට වඩා මම බයේ පැනල ගියා කියල අදහසක් ඇති කරන්න.

// "ඇනෝ හිතන්න බැරි නෑනේ මම නැට්ට කකුල් අස්සෙ ගහන් දුවල කියල" nAhA mama hithuwe umba kakul dekea beAri beAri divuwa kiyala.//

මම උඹේ ටයිප් එකේ නෙවෙයි මචං.

// umbala wage andhyo innako As pena api wage aya abaDhithayi kiyala hithenawa. //

ඇස් පේන ඕන මිනිහෙකුට පේන්න තියෙන ඇත්ත නොපෙනෙන අන්ධය කවුද කියල උඹට තේරෙන්න ඕන. ආබාධිත මිනිස්සුන්ට අපහාස කරන්න එපා උඹට සමාන කරගෙන.

මචං ඇනෝ, උඹ මුල ඉඳලම දෙඩෙව්ව විකාරවලට මම උඹට තේරෙන විදියට උත්තර දුන්නා. නැවත නැවතත් ඒවම හරහව හරව අහද්දි ආයිත් උත්තර දුන්නා. මේ මම උඹ වෙනුවෙන් දමන අන්තිම කමෙන්ට් එක. උඹට ඕන තරම් නැවත නැවත වල් බූරු කමෙන්ට් කිරීමේ නිදහස තිබෙනව.

DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21004640928568397412012-08-17T07:35:33.836+05:302012-08-17T07:35:33.836+05:30Gono DDT,
sinhala therenne nAththe umbatane. mama...Gono DDT,

sinhala therenne nAththe umbatane. mama thawath kiyanne umba thwa Ano kenek vithrayi. puluwannam kiyapan umbayi Anokenikgeyi wenasa? umbe oya akuru thuna mokekwath gananganne nAhA.

mata prashne thibune
"කකා ඇනෝලට කරපු උපහාරෙකට වඩා මේක ඇනෝලට ගහපු පොඩි කනේ පාරක්වගේ මටනම් පේන්නෙ." comment eka gAna. eka Anolata gahapu ekak nam umbatath eka sArata wedinna oona mokada umbath thawa eka Ano kenek nisa.

" එබැවින් මින් ඉදිරියට මෙම අඩවියෙහි කමෙන්ට් නොකර සිටීමට අකමැත්තෙන් වුවත් අදහස් කරගෙන සිටිමි." mokadha ban aye comment karanne nAhA kiyala aapasu awe? umba maha wachana deke minihekne.

"ඇනෝ හිතන්න බැරි නෑනේ මම නැට්ට කකුල් අස්සෙ ගහන් දුවල කියල" nAhA mama hithuwe umba kakul dekea beAri beAri divuwa kiyala.

umbala wage andhyo innako As pena api wage aya abaDhithayi kiyala hithenawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28573580732682574822012-08-16T22:39:48.773+05:302012-08-16T22:39:48.773+05:30obe duka mage pukai... your sorrow is my assobe duka mage pukai... your sorrow is my assAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57832622444115581412012-08-16T19:10:35.732+05:302012-08-16T19:10:35.732+05:30@ All
කමෙන්ට්ස් මොඩරේට් කරන්නට පටන් ගැනීමත් සමගම න...@ All
කමෙන්ට්ස් මොඩරේට් කරන්නට පටන් ගැනීමත් සමගම නෝටි ඇනෝලා අතුරුදහන් වී ඇත.

ලැබුණු හැඟ කමෙන්ටුවක්ම පළ කළෙමි. එකක් හෝ කපන්නට සිදුවුනේ නැත.

ගුඩ් ඇනෝලා වෙනුවෙන් අද කතන්දරයක් ලියා පල කළෙමි. මෙන්න සබැඳිය. http://kathandara.blogspot.com.au/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90938173264584578882012-08-16T19:05:51.155+05:302012-08-16T19:05:51.155+05:30@ Anonymous August 16, 2012 6:22 AM
ඔබේ අදහස් දැක්...@ Anonymous August 16, 2012 6:22 AM
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.

මා දැවැන්තයෙකු යයි සිතා සිට ඇත්තේද ඔබයි. එසේ නොවේ යැයි දැන් වැටහේ යැයි සිතා දුක්වන්නේ ද ඔබයි.

ඔබේ දුක ඔබේම තක්සේරුව ගැනය.

ඒ දුකට මගේ සම්බන්ධය වක්‍රාකාරයෙන් මිස කෙලින්ම නොවේ.

මා නිතරම කියා ඇති පරිදි මා කතන්දර බ්ලොගය ඇරඹුවේ ද තව දුරටත් පවත්වාගෙන යන්නේද මගේ විනෝදාංශයක් ලෙසයි.

මෙතන බොහෝවිට පලවෙන්නේ කතන්දරකාරයා නමැති මා මැවූ චරිතයට අදාල දේවල්ය. මගේ ප්‍රොෆයිල් විස්තරයේ 2009 ජූලි සිට අද දක්වාම කියවෙන පරිදි ඒ මා කැමති කතන්දරවේ.

ඒ සමගම මේ බ්ලොගයේ අයිතිකරු වන මා සඟරා, පුවත්පත් ආදිය සඳහා ලියන වෙනත් ලිපි, විචාර, කවි ද මම විටින් විට මෙහි පල කරමි. ඒ ද මා කැමති පරිදිය. අනාගතයේ හෝ එවැනි ලිපි පමණක් කතන්දර බ්ලොගයේ පල කිරීමට මගේ කිසිදු අදහසක් නැත.

මා දැවැන්තයෙකු යැයි ඔබ මවා ගෙන තිබූ සංකල්පනාව බිඳී යාම ගැන කණගාටුවෙමි. මින් හැඟෙන්නේ අප සැම සාමාන්‍ය මනුෂ්‍යයින් බවයි. අමරදේව ද අනුමත වූ විට බයිලා ගායනා කරයි නම් මා වැනි පුඟුලෙක් ගැන කවර කතාද?

ඔබේ අදහස් දැක්වීමට නැවතත් ස්තුතියි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77677622603028405802012-08-16T16:08:39.832+05:302012-08-16T16:08:39.832+05:30/නූගත් මිනිහෙක් බ්ලොග් එකක් ලියන එකේ මොකක්දෝ නොගැල.../නූගත් මිනිහෙක් බ්ලොග් එකක් ලියන එකේ මොකක්දෝ නොගැලපීමක් සමහරැන්ට තිබෙන බව පේනවා./

එහෙම එකක් මට නම් පේන්න නෑ. නූගත් මිනිහෙක් බ්ලොග් එකක ලියන එක සමහරුන්ට ගැටළුවක් නම් මේ බ්ලොග් අවකාශයෙ වැඩිම බාධක වලට මුහුණ දෙන්න ඕනැ කෙනෙක් සඳරු. නමුත් කවදාකවත් සඳරුට එහෙම ගැටළුවක් වෙලා තියෙන බවක් මම නම් දන්නෙ නෑ.

මට නම් පේන විදියට ගැටළුව වෙලා තියෙන්නේ නූගත් මිනිස්සු බ්ලොග් ලිවීම නෙවෙයි. එහෙම ලියන සමහර නූගත් මිනිස්සු තමන්ට වැඩිය යමක් කමක් දන්න උදවියට අපහාස කරන්න පටන් ගැනීම. අන්න එතකොට රිටර්න් එක ඉබේම එනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74891930472044515962012-08-16T15:49:34.983+05:302012-08-16T15:49:34.983+05:30ඇනෝ වෙත කරුණාවෙනි,
බැඳගත්ත බෙරේ ගහල ඉවර කරන එකම හ...ඇනෝ වෙත කරුණාවෙනි,

බැඳගත්ත බෙරේ ගහල ඉවර කරන එකම හොඳා, ඇනෝ හිතන්න බැරි නෑනේ මම නැට්ට කකුල් අස්සෙ ගහන් දුවල කියල (ආයෙ නොඑන්නම). මචං මම බ්ලොග් කියවන්න එන්නෙ ආතතිය අඩු කරගන්න මිස වැඩි කරගන්න නෙවෙයි. (ඒ නිසා තමයි මම ඔය අන්තිමට දාපු කමෙන්ට් එක දැම්මෙත්) අනෙක උඹ ගැන අනුකම්පාවෙන් මේ කමෙන්ට් එක දාන්නෙ, නැතිනම් උඹ ඔය මුලාවෙ හැමදාම ඉඳීවි.

රන් ගොජෝ .... උඹ පරණ තැටියම නේ ආයිත් අළුතෙන් වාදනය කරන්නෙ. මචං උඹට සිංහල ලිවීම අපහසු වගේම කියවල තේරුම් ගැනීමත් අපහසුයි කියල දැන් නම් මට හොඳටම ෂුවර්. උඹට හිතෙන්නෙ නැත්ද නිකමටවත් ඔය උඹ කමෙන්ට් කරන තැන Reply as: කියල තියෙන ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකේ ඇනෝලයි, මූනත් තහඩුව පෙන්නල හදපු ප්රොෆයිලයි විතරක් නැත්තෙ ඇයි කියල.

// Blog liyanne nethi, moona danne nethi umba DDT nemeyi Malathion vunath thawath Ano kenek vithrayi //

උඹට මගේ මූන බලන්න ඔච්චරම ආසද බං. බ්ලොග් එකක් ලියන නොලියන එක මගේ කැමැත්ත. දැං උඹ හිතනවද මම බ්ලොග් එකක් පටන් ගත්තොත් මට එක් වරම අළුතෙන් අනන්‍යතාවයක් පහලවෙයි කියල. එහෙම නැත්නම් ... මගේ මූන දැම්මොත් මුළු ලංකාවම මාව හඳුනගනියි කියල.

// umbe ananyathawa kiyala hithenede vinadi dheken wenakenekuta gaththahekiyi. //

කලිනුත් කිව්වෙ බං, ඒ ප්‍රොෆයිල දෙක එකක් වගේ පේනව නම් උඹේ පෙනීමෙත් දෝෂයක් තියෙන්න ඕන. මූලිකවම පෙනීමෙදි තියෙන සමහර වෙනස්කම් උඹට ටිකක් මහන්සිවෙල හදන්න පුළුවන් වුනත් (විනාඩි දෙකකින් නම් ඒ ටික කරන්න බැරි වෙයි) කොහෙත්තම උඹට වෙනස් කරන්න බැරි දේවළුත් තියෙනව කියල උඹට තේරෙන්නෙ නැත්තෙ ඇයි? උඹේ ඇනෝ කමෙන්ට් උනත්, මෙය කරන්නෙ අහවලාය යනුවෙන් ප්‍රොෆයිලයක් තිබෙන කෙනෙක් ගැන සැකයක් තිබෙනව නම් එය තහවුරු කර ගැනීමෙ යම් හැකියාවකුත් තිබෙනව මම දන්න හැටියට. ඒ අතින් බැළුවම උඹටත් යම් අනන්‍යතාවයක් තියෙනව. අනෙක ඉතිං ප්‍රොෆයිල තිබුණ හෝ නැතුව උඹ අන්තර්ජාලෙට උඩින් පාත් වෙන්නෙ නෑනේ බං.

// umba maha lokuwata Anolata bennata //

පිස්සුද මම කාටවත් බනින්නෙ නෑ. එකඟ නොවීමකදි ඒ ගැන කරුණු දැක්වුවට ගහබැණගන්නෙ මොනව බෙදා ගන්නද බං. අනෙක පොඩ්ඩක් කම්මැලි නැතුව හරියට කියවපන්කො,

“ඇනෝලා බ්ලොග් අවකාශය තුළ සිටිය යුතු පිරිසක් ලෙස මම විශ්වාස කරනව. එසේ නොවුන විට එය එක් කුලකයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමක් ලෙසයි මට නම් පෙනෙන්නෙ.“

බනින්නෙ එහෙමද?

// Mata umbe redde akuru thunen wedak nehe. mam dhigatama Ano comment thamayi karrane. //

ඒ රෙද්දෙ අකුරු තුන ඉතිං මට වැදගත් ආයුබෝවන්ඩ, ඒක ඉතිං අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ. උඹේ තීරණේට ස්තූතියි.

උඹ ආයිත් ඔය තැටිය නැවත වාදනය කරනකන් නැහැ කියල මම හිතනව.
DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73098199166219501822012-08-16T15:32:36.269+05:302012-08-16T15:32:36.269+05:30[ආධුනිකයකු වූ 'මීවනපලානේ ජයරත්න' ]
හුකෑස්...[ආධුනිකයකු වූ 'මීවනපලානේ ජයරත්න' ]

හුකෑස්! මී.ජයා, ආධුනිකයෙක්? මිනිහ වත් පොතේ කප් ගහපු චරිතයක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57890723243609106432012-08-16T14:14:41.633+05:302012-08-16T14:14:41.633+05:30ATAMPARURA KIYANA NAMIN PONNAYA KIYALA WENA KEN...ATAMPARURA KIYANA NAMIN PONNAYA KIYALA WENA KENEK DALA THIYANAWANAM HOYALA BALANNA WATINAWA. ME BLOG EKE THIYENNE ATAMPAHURAGE WRITING EKAK WIDIYATA.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75368187447603371462012-08-16T12:13:52.435+05:302012-08-16T12:13:52.435+05:30 ATAMPAHURA ADDRESSED ME AS PONNAYA @ 1.44 P.M. ... ATAMPAHURA ADDRESSED ME AS PONNAYA @ 1.44 P.M. ON 9TH AUG. IN THE HAIKU POST. IN RESPONSE TO MY COMMENT @ 9.45 P.M. ON 8TH AUG. IN THE SAME POST. FOR THAT I WROTE SOME HAIKU VERSUS. ON TNE SAME POST. I DONOT KNOW WHO BOGGED THE YESTER DAYS POST.(EAR WAX ETC. )ATAMPAHURA MUST BE THE CULPRIT, BECAUSE THAT IS THE WAY HE ADDRESSES.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16429607011752871222012-08-16T11:57:14.905+05:302012-08-16T11:57:14.905+05:30විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පොන්නයා යනු නැ...විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පොන්නයා යනු නැතී එකාය
http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%8FAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35725936170393092372012-08-16T09:50:29.602+05:302012-08-16T09:50:29.602+05:30දෙවිවරු බුදුවරු පය නොගහන තැන් වල යක්කු පෙරේතයො පින...දෙවිවරු බුදුවරු පය නොගහන තැන් වල යක්කු පෙරේතයො පිනුම් ගහනව කියලා කතාවක් තියනවා... මෙතනට යන එන අය ගැන මෙන්ම ඔබේ බ්ලොගේ ගුණාත්මක වටිනාකම ගැන මෙතන කොමෙන්ට් වලින් හොද පුරෝකථනයක් කරනවා....

කුනුහරුප ලියුව එකා ඔබ දැනතමත් අදුනාගෙන ඇති කියා සිතෙනවා... මේ බ්ලොගය හා ඇනෝ කොමෙන්ට් හරහා පහර වැදුනේ ප්‍රොෆයිල් කාරයො කිහිප දෙනාටයි... එත් අටම්, ඊ කවිකාරි, ශෆිරෝ මේ වගේ අදබාල වැඩ කරන්නේ නෑ....

විස්වාසයක් ඇතුව ඇනෝ කොමෙන්ට් ඔන් කර තිබුන ඔබේ විස්වාසය බිදවැටීම ගැන කනගාටුයි.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33703944458193928742012-08-16T09:20:36.813+05:302012-08-16T09:20:36.813+05:30දෙවිවරු බුදුවරු පය නොගහන තැන් වල යක්කු පෙරේතයො පින...දෙවිවරු බුදුවරු පය නොගහන තැන් වල යක්කු පෙරේතයො පිනුම් ගහනව කියලා කතාවක් තියනවා... මෙතනට යන එන අය ගැන මෙන්ම ඔබේ බ්ලොගේ ගුණාත්මක වටිනාකම ගැන මෙතන කොමෙන්ට් වලින් හොද පුරෝකථනයක් කරනවා....

කුනුහරුප ලියුව එකා ඔබ දැනතමත් අදුනාගෙන ඇති කියා සිතෙනවා... මේ බ්ලොගය හා ඇනෝ කොමෙන්ට් හරහා පහර වැදුනේ ප්‍රොෆයිල් කාරයො කිහිප දෙනාටයි... එත් අටම්, ඊ කවිකාරි, ශෆිරෝ මේ වගේ අදබාල වැඩ කරන්නේ නෑ....

විස්වාසයක් ඇතුව ඇනෝ කොමෙන්ට් ඔන් කර තිබුන ඔබේ විස්වාසය බිදවැටීම ගැන කනගාටුයි.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11455469097654015802012-08-16T09:19:26.931+05:302012-08-16T09:19:26.931+05:30රසික
මම ඉස්සෙල්ලම බ්ලොග් එකක් කියලා කියෙව්වේ ඔබේ ...රසික

මම ඉස්සෙල්ලම බ්ලොග් එකක් කියලා කියෙව්වේ ඔබේ එක,කියවන්න ලියන්න හිතුනේ
කතන්දරකාරයා නිසා ,අටම්පහුර කියන බ්ලොග් එක කව්රැහරි බලනවානං ඒකට ඔබත්
නොදැන හෝ දායක උනා,

සීංහල බ්ලෝග් ගැන කතන්දර කාරයා අතඇරලා කාටවත් කතාකරන්න බැ.කතන්දර කියන්නේ
සිංහල බ්ලොග් අවකාශයේ සැලකියයුතු ප්‍රමාණයක්.

ඔය පොන්නයා කමෙන්ට් එක දැම්මේ මම කියලා ඔබ හිතනවානං කරැණාකරලා ඒ අදහස අත්හැර ගන්න.

මම ඇනෝ කමෙන්ට් කරලා තියනවා ඉස්සර බ්ලොග් ලියන්න කලින්.

එකම එකදවසක් මම කමෙන්ට් එකක් දැම්මා , එක බ්ලෝග් එකක , ඒ බ්ලොග් එකේ
ඇඩ්මින් හැමෝටම එහෙම කරන්න කියපු නිසා

එතනදි කව්රැ හරි එකෙක් මම ලියන විදිහෙන් මාව අදුරාගන කමෙන්ට් එකක් දාලත්
තිබ්බා.ඒ ඇරෙන්න කවදාවත්ම මම එහෙම කරලා නැ.

එතනදිත් මම කියුවේ මේ බලුපොර එපා කියලා තමයි.

මම මේ බ්ලොග් ලියන්නේ කියවන්නේ මගේ මහන්සිය සහ මානසික පීඩනය නැතිකරගන්න
මිසක්, පොරක් වෙන්නවත්, අනුකම්පාව ලබාගන්නවත් නෙමෙයි.

මම මොනජාතියේ මිනිහෙක්ද කියලා තේරැම් ගන්න පුළුවන් ඕනම කෙනෙකූට මම ලියලා
තියන පෝස්ට් 47 දැක්කහම.

මට අපහාස කරද්දිත් මම පස්සෙන් ආවේ නැට්ට පුකේ ගහගන දුහන පුරැද්දක් මට නැති හන්දා

හොදට මතක්කරලා බලන්න ඉස්සෙල්ලම සිංහල බ්ලෝග් එකක පොන්නයා කියලා කමෙන්ට්
එකක ලියුවේ මමද කියලා.

මම කමෙන්ට් මොඩියුරේට් කරන්ඩ පටන් ගත්තේ මම බ්ලොග් එක පටන්ගත්ත දවස්වලම
කාලිංග දේෂප්රීයට මඩ ගහපු දවසේ ඉදලා.එදත් උනේ මේ දෙයම තමයි.මම වැඩට
ගිහින් එනකොට බ්ලොග් එකේ රීලා.කමෙන්ට් 50කට වඩා මම මැකූවා.

බ්ලොග් ලියන්ඩ හිතපු එක ගැනත් මට දැන් කනගාටුවක් තියනවා,
නූගත් මිනිහෙක්
බ්ලොග් එකක් ලියන එකේ මොකක්දෝ නොගැලපීමක් සමහරැන්ට තිබෙන බව පේනවා.

රසිකගේ බ්ලොග් එකේ කක්කා කෙරැවේ මම නෙමෙයි රසික

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82293478109914213952012-08-16T08:36:42.300+05:302012-08-16T08:36:42.300+05:30Gono DDT, Mama umbata kiwwe umba thawath Ano kenek...Gono DDT, Mama umbata kiwwe umba thawath Ano kenek kiyala. Blog liyanne nethi, moona danne nethi umba DDT nemeyi Malathion vunath thawath Ano kenek vithrayi, umbata ananayathawak nehe. umbe ananyathawa kiyala hithenede vinadi dheken wenakenekuta gaththahekiyi. umba maha lokuwata Anolata bennata umbath Ano kenek, anna eAka therun ganin. umbatayi methana valge pagagena thiyene. Mata umbe redde akuru thunen wedak nehe. mam dhigatama Ano comment thamayi karrane.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19236932415794217382012-08-16T08:15:41.265+05:302012-08-16T08:15:41.265+05:30'පුක' කුණුහබ්බයක් නෙවෙයි නම් 'පොන්නයා&...'පුක' කුණුහබ්බයක් නෙවෙයි නම් 'පොන්නයා' කියන එකත් කුණුහබ්බයක් නෙවෙයි. මුල් වචනෙ නම් මා දන්නේ නෑ දෙවන එක තියෙනවා හරිශ්චන්ද්‍ර විජේතුංගගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේත්. අනෙක අටම්පහුරලා සුමිත් නිරිඇල්ලලා පාවිච්චි කරන වචන ඒවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74291820910477771352012-08-16T08:12:11.755+05:302012-08-16T08:12:11.755+05:30ඔයා හිතන්නෙ එහෙමයි ආයිබෝං. ගහ දන්න අපට කොළ කඩා පාන...ඔයා හිතන්නෙ එහෙමයි ආයිබෝං. ගහ දන්න අපට කොළ කඩා පාන්නෙ මොටද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71617984536786053252012-08-16T08:05:44.382+05:302012-08-16T08:05:44.382+05:30අර කුණුහබ්බ ඇනොයි අටම් පහුරයි කියන්නේ දෙන්නෙක් නෙම...අර කුණුහබ්බ ඇනොයි අටම් පහුරයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනයි.
ඒ කියන්නේ අටම්පහුරා තමයි සේරම කරන්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64900625508765929862012-08-16T07:05:08.458+05:302012-08-16T07:05:08.458+05:30පුක කුනුහබ්බයක් නොවේ කියලා ගත්තම පොන්නයා කියලා එකෙ...පුක කුනුහබ්බයක් නොවේ කියලා ගත්තම පොන්නයා කියලා එකෙක් දාගෙන දාගෙන ගිය කමෙන්ට් ටිකයි, අර අම්මා මතක් කරපු කමෙන්ට් එකෙයි, අටම්පහුරගෙ කමෙන්ට් එකකයි විතරයි කුනුහබ්බ තිබ්බෙ. එතකොට කුනුහබ්බ කියලා තියෙන්නෙ තුන්දෙනයි. අර ඇනෝලා දෙන්නම් එක්කෙනෙක් නම් දෙන්නයි. Anonymousnoreply@blogger.com