tag:blogger.com,1999:blog-7847857311904881032.post5707639017679111140..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-83020440869469294802013-05-04T14:42:48.465+05:302013-05-04T14:42:48.465+05:30මම මේ පෝස්ට් එකට ආවේ මොකටද කියල දැන් මට මතක නැහැ.....මම මේ පෝස්ට් එකට ආවේ මොකටද කියල දැන් මට මතක නැහැ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22039913663247723592012-05-21T02:21:52.163+05:302012-05-21T02:21:52.163+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.
තම තම නැණ පමණින් දැන...@ All
සියළු දෙනාටම ස්තුතියි.

තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20289337804967628352012-05-21T02:18:13.169+05:302012-05-21T02:18:13.169+05:30වැරදි පෙන්නා දුන්නාට ස්තුතියි.වැරදි පෙන්නා දුන්නාට ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45987760700020224202012-05-21T00:11:09.104+05:302012-05-21T00:11:09.104+05:30මම හිතන්නෙ ඔය ගණිතයයි දේශපාලනයයි එකට යන්න ගත්තෙ, අ...මම හිතන්නෙ ඔය ගණිතයයි දේශපාලනයයි එකට යන්න ගත්තෙ, අර ඇමතිතුමා ජ්‍යාමිතික සමීකරණෙකින් z - score කේස් එක විසඳුවට පස්සෙන් පහු.
කතන්දරට ගණිතය පුළුවන් වුනාට සිංහල අප්සැට් වගේ.
//සංඛීර්ණ// - සංකීර්ණ
//පඨ// - පථ
//චක්‍රාණුකූල පඨවල// - චක්රානුකූල පථවල
//ලක්ෂයයි// - ලක්ෂ්‍යයයිDDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74532695481447753972012-05-20T23:36:38.646+05:302012-05-20T23:36:38.646+05:30කතන්දර අපිව හතර අතට කරකවනවා.හිටපු ගමන් මෙලෝරහක් නැ...කතන්දර අපිව හතර අතට කරකවනවා.හිටපු ගමන් මෙලෝරහක් නැති එව්වා දානවා.ලන්ච් ෂීට්වල බිත්තර බදිනවා.හාමිනේගේ ටවල් පාට කරනවා.එක පෙට්ටි අරක්කූ බෝතලයක් අවුරැද්දක් විතර බොනවා.කම්සැප වැඩිකරගන්න විදිහ කියලා දෙනවා.අනේ අම්මේ තව ටිකදවසකින් අපිව හිරෙත් අරි වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82509439407805043722012-05-20T23:28:28.069+05:302012-05-20T23:28:28.069+05:30ලින්ක් ගොඩයි බොල.. අනේ මන්ද..ලින්ක් ගොඩයි බොල.. අනේ මන්ද..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74897207183025963382012-05-20T22:28:18.120+05:302012-05-20T22:28:18.120+05:30සිරාවට දේසපාලනේ නං මටත් වැඩැන්නෑ. අපි මේවා කතා කරල...සිරාවට දේසපාලනේ නං මටත් වැඩැන්නෑ. අපි මේවා කතා කරලා මුණුපොතේ ෂෙයා කලාට ඇති වැඩකුත් නෑ.

කතන්දර කියන මෙව්වා එක යටතේ වින්දනාත්මක දෙයක් බලාකියාගෙන විඳගෙන යන්ඩයි මෙච්චර පරක්කු වෙලා ලෝඩ් වෙනවා උනත් මේ බ්ලොග් එකට අපි එදත් අදත් ඇවිදිං යන්නෙ....:):):)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29792377845051093752012-05-20T22:22:27.959+05:302012-05-20T22:22:27.959+05:30:P:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60011110638020922592012-05-20T22:20:23.730+05:302012-05-20T22:20:23.730+05:30සිරාවට මට මේ කිසි දෙයක් තේරුනේ නැති හැටි නිරෝෂනී.....සිරාවට මට මේ කිසි දෙයක් තේරුනේ නැති හැටි නිරෝෂනී....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32274192513607869872012-05-20T19:23:20.542+05:302012-05-20T19:23:20.542+05:30මටනම් විනාඩි 25ක් නැහැ අනික මට ඔය දේශපාලනයෙන් වැඩක...මටනම් විනාඩි 25ක් නැහැ අනික මට ඔය දේශපාලනයෙන් වැඩකුත් නැහැ.කතන්දරගේ ඊගාව කතන්දරේ කියවන්න එන්නම්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79854246872525461002012-05-20T19:12:59.089+05:302012-05-20T19:12:59.089+05:30meke hari wachanaya adhomukaya wenna berida?meke hari wachanaya adhomukaya wenna berida?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13554518590254529952012-05-20T17:48:39.929+05:302012-05-20T17:48:39.929+05:30මේකෙ වැදගත්ම කොටස තමයි " ආගම කියන්නෙ පොවුද්ගල...මේකෙ වැදගත්ම කොටස තමයි " ආගම කියන්නෙ පොවුද්ගලික කාරනයක්" කියන කතාව සහ.. ආන්ඩුක්රම ව්‍යවස්ථාවට ඇතුලත් කරපු එක "එච්චර හොඳනැහැ" කියන කතාවත්.... දඹර අමිල හිමිට මෙහෙමහරි කියන තරං කොන්ද පන ආව එක ගැන සතුටුයි..හරිනං කියන්න ඕනෙ එච්චරම හොඳ නෑ නෙමෙයි... කොන්දේසි විරහිතව අයින්කරල දාන ඕනෙ කියල සහ ආගම දේශපාලනයෙන් ඉවත්කරන්න ඕනෙ කියල....

බෞද්ධ සමාජයට දුන්න අර්ථකථනෙ හැටියට ලෝකෙ හැමතැනම තියෙන්නෙ බෞද්ධ සමාජනෙ බලං ගියහම ..... සුහ්... ඒකෙත් හැටි ඈ......දැන්නෙ තේරුනේ.........

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44596098146709773412012-05-20T16:15:19.952+05:302012-05-20T16:15:19.952+05:30ස්තුතියි කතන්දර!
කාලෙකින් ඇහුව බුද්ධිමත් සංවාදයක් ...ස්තුතියි කතන්දර!
කාලෙකින් ඇහුව බුද්ධිමත් සංවාදයක් :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81904056468580599142012-05-20T15:27:52.619+05:302012-05-20T15:27:52.619+05:30මේ වගේ පුද්ගලයන්ට ඔය රේඛාවේ වර්ශන් කිපයක් තියනවා. ...මේ වගේ පුද්ගලයන්ට ඔය රේඛාවේ වර්ශන් කිපයක් තියනවා. එළියට එක රේඛාවක්, තමන්ගේ ගෝත්‍රයට හෝ කණ්ඩායමට තව රේඛාවක්, හෘද සාක්ෂියට එකඟ තව රේඛාවකුත් තියෙන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74152891279086301092012-05-20T13:12:37.138+05:302012-05-20T13:12:37.138+05:30කියන්න තියෙන දෙයෙක් කිහයං මැට්ටො, එක් ජෙක හැක බැක ...කියන්න තියෙන දෙයෙක් කිහයං මැට්ටො, එක් ජෙක හැක බැක ගාන්නේ නැතුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44112807556227076522012-05-20T12:24:25.174+05:302012-05-20T12:24:25.174+05:30"තමාගෙම ආගම"...
මේකෙන්ම තෙරෙනව මෙයාල බු..."තමාගෙම ආගම"...
මේකෙන්ම තෙරෙනව මෙයාල බුද්ධගමත් දේව දර්මයක් වගේ අදහනව මිසක්, බුද්ධාගමේම කියන විදිහට තේරුං අරං පිලිපදිනව නෙමෙයි කියල.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62493565377825900432012-05-20T10:02:44.735+05:302012-05-20T10:02:44.735+05:30මේ ලිපියේ මා කලින් යොදා තිබූ ස්පර්ශෝන්බුඛය යන වචනය...මේ ලිපියේ මා කලින් යොදා තිබූ ස්පර්ශෝන්බුඛය යන වචනය වැරදියි. එය දැන් ස්පර්ශකය ලෙස නිවරදි කළා මයියා සහ ඇනෝ ගේ කමෙන්ටු වලින් පසුව.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1603936376144372962012-05-20T09:59:01.970+05:302012-05-20T09:59:01.970+05:301. මා දන්නා බුදු වදන අනුව චේතනාව අනුවයි කර්මය වෙන්...1. මා දන්නා බුදු වදන අනුව චේතනාව අනුවයි කර්මය වෙන්නේ. මෙතන මගේ අපහාස චේතනාවක් නෑ. එනිසා අපහාසයක් නෑ. පුද්ගල නමින් කතා කිරීමේ වරදක් නෑ.

2. ඊලඟට අපහාසයක් කළා වුණත් එය පිළිගත්තේ නැත්තං අපහාසයක් වෙන්නේ නෑ.

3. බාල්දු වෙනවා වගේ අදහස් බුදු වදන සමග ගැලපෙන්නේ නෑ. ඒවා ගෝත්රවාදී අදහස්. එනිසා මට අදාල නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7782115997395805532012-05-20T09:34:22.534+05:302012-05-20T09:34:22.534+05:30@ මයියා සහ ඇනෝ
ඔබට ඉතා ස්තුතියි මගේ වරද පෙන්වා දි...@ මයියා සහ ඇනෝ

ඔබට ඉතා ස්තුතියි මගේ වරද පෙන්වා දිම ගැන. මට සැකයක් තිබුණේ වචනේ අක්ෂර වින්‍යාසය ගැනයි. දැන් බැලින්නං වචනේම වැරදියි.

නිවරදි කළා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22594612695185716282012-05-20T08:36:09.766+05:302012-05-20T08:36:09.766+05:30YES
ස්පර්ශොන්මුඛය= assymptote
http://en.wikipedi...YES

ස්පර්ශොන්මුඛය= assymptote

http://en.wikipedia.org/wiki/AsymptoteAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44634253238760214472012-05-20T08:34:48.496+05:302012-05-20T08:34:48.496+05:30සම්පූර්ණ ඇත්ත.හැබැයි ඕක දැන් දැන් අපේ මිනිස්සුන්ට ...සම්පූර්ණ ඇත්ත.හැබැයි ඕක දැන් දැන් අපේ මිනිස්සුන්ට හැදෙන ලෙඩක්.එහෙම කතා කලාම තමන් ලොකු පොරක් වෙනවා කියල හිතෙනවද මන්ද.
ඕකත් ඇත්තටම රැල්ලට වෙන දෙයක්.
තමාගේම ආගම තමන්ම බාල්දු කර ගන්නවා....ගොඩගමයාhttps://www.blogger.com/profile/12016837440341256476noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46021870307791540042012-05-20T08:15:02.115+05:302012-05-20T08:15:02.115+05:30http://www.divaina.com/2012/05/20/feature20.htmlhttp://www.divaina.com/2012/05/20/feature20.htmlඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30717365071504553282012-05-20T07:54:25.678+05:302012-05-20T07:54:25.678+05:30"දඹර අමිල ගේ උපවාසය","දඹර අමිල කියන..."දඹර අමිල ගේ උපවාසය","දඹර අමිල කියන්නේ හාමුදුරු නමක්. පොර ගේ නම"(ඒ හාමුදුරු නමක් නම් පොරක් වෙන්න බෑ නේද?)...මේ වගේ වචන පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න.Fareen Madrinoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26571733602633868232012-05-20T07:49:39.150+05:302012-05-20T07:49:39.150+05:30කතාව ටිකක් හොඳයි.ඒත් සමහර තැන් වලදී ඔයා තමන්ගේ තැන...කතාව ටිකක් හොඳයි.ඒත් සමහර තැන් වලදී ඔයා තමන්ගේ තැන අමතක කරලා තියෙනවා.ඔයා කව්ද,කරන්නේ මොකක්ද කියන එකත් හැම වෙලාවෙම පොඩ්ඩක් හිතන්න.මේ වගේ වචන පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න.මොනවා කලත් මිනිහෙක් මැරුනම එයා බුද්ධ ධර්මය අදහපු කෙනෙක් නම් අනිවාරෙන්ම ඔය බනින හාමුදුරුවරුම තමයි මරණයටත් ඇවිල්ලා බණ කියන්නේ.ඒ නිසා ඒ අයට ගරු කරලා කතා කරන්න.වෙන ආගමක කෙනෙක් දැක්කොත් ඒක ඔයාලගේ ආගමේ අයට හරි නෑනේ.මම පොඩි ඉඟියක් දුන්නේ.සුභ ගමන්!Fareen Madrinoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74103687944714987082012-05-20T07:32:58.690+05:302012-05-20T07:32:58.690+05:30ස්පර්ශොන්මුඛය: "මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා...ස්පර්ශොන්මුඛය: "මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා යනවා කියන එකයි" wrong.......true is..... they never touch each
"ස්පරශෝන්මුඛ විදියට සමපාත වෙනවාය කියන එක. (මැත්ස් කරන ළමයින්ට: ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකය නොහොත් අනුක්‍රමණය සමානයි )." is it new theory KK?

may be KK mistakenly has consider ස්පරශෝකය as ස්පරශෝන්මුඛයමයියාhttp://maiyyagelokaya.blogspot.com/noreply@blogger.com