tag:blogger.com,1999:blog-7847857311904881032.post5656620125704974330..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කසාදේ රැකගන්න අනිවාර්ය කොන්දේසියක් - A necessary condition for a successful marriageකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50345820879441176632013-10-02T17:36:09.876+05:302013-10-02T17:36:09.876+05:30සහන්ගේ අඩවියේ ලින්ක් එකකින් මේ පැත්තේ ආවේ.
ඕනෑම ...සහන්ගේ අඩවියේ  ලින්ක් එකකින් මේ පැත්තේ ආවේ.
ඕනෑම දෙන්නෙක් අතර ඇතිවන ඕනෑම ආකාරයේ සබදතාවයක් සාර්ථක වෙන්න නම් කරුණු 4ක් තියෙන්න ඕන කියල මට හිතෙන්නේ Love, faith, respect, acceptance.
මේ 4න් එකක් හරි අඩු උනොත් යාළුවො අතරත් හොඳ හිත පලුදු වෙන්න පුළුවන්.හිත්රිදීම් කලකිරීම් ඇතිවෙන්න පුළුවන් .sex නම් ඉතින් ඇතුවත් බෑ නැතුවත් බෑ ඒක ඒ දෙන්නගේ රුචිකත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්නේ... andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53073408794072798462013-09-23T11:20:04.584+05:302013-09-23T11:20:04.584+05:30සම්පූර්ණ වැදගත් පෝස්ට් එකක් කකා මේක නම්...ඇත්තටම ව...සම්පූර්ණ වැදගත් පෝස්ට් එකක් කකා මේක නම්...ඇත්තටම වෘතීමය මට්ටමේ උපදෙස් ටිකක්...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58887014517181023272012-05-29T11:28:08.282+05:302012-05-29T11:28:08.282+05:30ලංකාවෙ සමහර පවුල් වල උදවිය කර්කශ වචන පාවිච්චි කරනව...ලංකාවෙ සමහර පවුල් වල උදවිය කර්කශ වචන පාවිච්චි කරනවා කිසිම වගක් නැතුව..පොඩි එවුන් කිව්වත් එපා කියන්නෙවත් නෑ..ඒ මිනිස්සු බ්ලොග් කියවන්නේ නෑ මයේ හිතේ..මේකට (දේශපාලන ) විසඳුමක් ඕනද නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/10730112159326282481noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52863009653996406202012-05-04T08:51:36.679+05:302012-05-04T08:51:36.679+05:30වැදගත් වැදගත් බොහෝ....ම වැදගත්. දැන්ම නෙමේ ඉස්සරහට...වැදගත් වැදගත් බොහෝ....ම වැදගත්. දැන්ම නෙමේ ඉස්සරහටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15234840251297615512012-04-06T19:23:36.063+05:302012-04-06T19:23:36.063+05:30සියළු දෙනාටම ස්තුතියි.
විවිධ හේතු නිසා මෙලෙස පොද...සියළු දෙනාටම ස්තුතියි.

විවිධ හේතු නිසා මෙලෙස පොදු ස්තුතියක්වත් කරන්නට කාලය, ශ්රමය සහ සම්පත් නැතිවිය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64881368847212796072012-04-06T19:22:20.535+05:302012-04-06T19:22:20.535+05:30ඇයි හැමදාම සීනි දාලා තේ බොන්නේ?ඇයි හැමදාම සීනි දාලා තේ බොන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54076084683407980462012-04-04T15:55:54.899+05:302012-04-04T15:55:54.899+05:30අන්තිම ඇනෝ,
එහෙම ියාගෙන ඉන්න කාර් හෙන ගනනුත් එක්කඅන්තිම ඇනෝ,
එහෙම ියාගෙන ඉන්න කාර් හෙන ගනනුත් එක්කduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45962349424968466882012-04-04T09:18:22.073+05:302012-04-04T09:18:22.073+05:30මහත්තයෙක් නොවෙමි. එක්තරා කාලෙකට වින්දනේ ලබන්න ක්ර...මහත්තයෙක් නොවෙමි. එක්තරා කාලෙකට වින්දනේ ලබන්න ක්රම සහ විදි හදා ගන්න තමන් දැන ගන්න ඕනෙ.(මං කීවෙ වෙන අය එක්ක යන එක නෙවෙයි.වෙන ඕනෙ තරම් විදි තියෙනවා.ජංජාලෙත් උදව් තියෙනවා ක්රම දැන ගන්න)ඒ වගේම ගැහැනිය දැන ගන්න ඕනෙ තමුන්ගෙ රූපය පුලුවන් තරම් හොදින් නඩත්තු කරගන්න. එතකොට ඊයා හිතෙන්නෙ නෑ නොවැ.

කාර් වලට ෆෝන් වලට අලුත් තාක්ෂණෙත් එක්ක අලුත් අලුත් ගැජමැටික් එකතු වෙනවා.එතකොට අලුත් අලුත් ඒවා ගත්තෙ නැත්නම් සමාජෙත් එක්ක පිටි පස්සට ගිහින් තියෙයි.කොච්චර අලුත් ඒවා ආවත් තමුන්ට තියෙන එකට ආදරෙන් ඒකම තියාගෙන ඉන්න අයත් කොච්චර ඉන්නවද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66917507538685756082012-04-04T05:22:13.821+05:302012-04-04T05:22:13.821+05:30අම්මෝ අදනම් කොහොම හරි කියව ගත්ත එකක්.මට මේ බ්ලොග් ...අම්මෝ අදනම් කොහොම හරි කියව ගත්ත එකක්.මට මේ බ්ලොග් එකට ලොග් වෙන්නම බැහැ.. ගොඩක් වැදගත් කියලා හිතෙනවා මේ දේවල්.මේ වගේ දේවල් ලියන එක ගොඩක් වටිනවා.dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32986765996964181122012-04-04T03:05:23.216+05:302012-04-04T03:05:23.216+05:30ඔය කියල තියන 1-10 වෙනකල් කරුණු ඇත්ත තමයි, 2013 අපේ...ඔය කියල තියන 1-10 වෙනකල් කරුණු ඇත්ත තමයි, 2013 අපේ 25 සංවත්සරය ,මම දකින්නේනම් ඒ කරුණු වලට වැඩිය නිතරම හොද ඉවසීමක් තියෙන්න ඕනේ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9999827055696124192012-04-03T19:16:03.739+05:302012-04-03T19:16:03.739+05:30වටිනා උපදෙස් ටිකක් වගේ... බැන්දදාකට ගොඩක් ප්රයෝජන...වටිනා උපදෙස් ටිකක් වගේ... බැන්දදාකට ගොඩක් ප්රයෝජනවත් වෙන්නැතෑ.... ලොල්ල්ස්තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80266190794412181862012-04-03T15:40:42.808+05:302012-04-03T15:40:42.808+05:30කසාදෙ රැකගන්න නං ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවස...කසාදෙ රැකගන්න නං ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල අන්තිමට ආයෙත් ඉවසන්න. ඉවසීමෙන් සැනසීම! අත්දුටුවයි ප්රත්යක්ෂයි, වැරදුනොත් මුදල් ආපසු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66259852656549859992012-04-03T15:06:18.586+05:302012-04-03T15:06:18.586+05:30දැන්ම බදින්නට අදහසක් නැත :) බැදපු දවසට ගන්න බුක්ම...දැන්ම බදින්නට අදහසක් නැත :) බැදපු දවසට ගන්න බුක්මාර්ක් කොරගමිරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19650506279623226252012-04-03T13:40:59.543+05:302012-04-03T13:40:59.543+05:30මටත් හිතෙන්නේ පවුල් ජීවිතෙන් සීයට පනහක් විතර සෙක්ස...මටත් හිතෙන්නේ පවුල් ජීවිතෙන් සීයට පනහක් විතර සෙක්ස් තමයි. අනිත් ඔක්කොම ඇතුල් වෙන්නේ ඉතුරු සීයට පනහට.SAMගේ පිස්සු කතාhttps://www.blogger.com/profile/12899698949724357047noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44487054283254430382012-04-03T09:35:04.743+05:302012-04-03T09:35:04.743+05:30බැදපු දවසට බලමුකෝ....බැදපු දවසට බලමුකෝ....MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36414055073376524412012-04-03T00:13:36.774+05:302012-04-03T00:13:36.774+05:30සතියකට එකවරයි කිවුවෙ භාර්යාව/ස්වාමියා එක්ක නේද ?
...සතියකට එකවරයි කිවුවෙ භාර්යාව/ස්වාමියා එක්ක නේද ?

එතකොට ඉතිරි දවස් හය වෙන කෙනෙක් එක්ක එකතු වුනාට කමක් නෑනෙ...

ඒකත් හොඳ උපදේසෙ.... කකා පවුල් උපදේශන සමාගමක් දා ගත්තනං මීට වඩා හොඳට හම්බ කරයි...

ඇල්කෙමියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57301714363059333142012-04-02T21:31:25.225+05:302012-04-02T21:31:25.225+05:30කශූ කිව්ව වගේ මේ උපදෙස් මේල් එකක් ආව නොවැ ඉංගිරිස...කශූ කිව්ව වගේ මේ උපදෙස් මේල් එකක් ආව නොවැ ඉංගිරිසියෙන්..

අන්තිමට තිබ්බා පිරිමියා සතුටු කරන්න නම් ඒ පිරිමියට තනියම ඉන්න දෙන්න කියලාsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29328241804671838722012-04-02T20:52:49.351+05:302012-04-02T20:52:49.351+05:30තෑන්ක්ස් කකා. මම මේ දවස්වල මේ වගේ උපදෙස් හොය හොයා ...තෑන්ක්ස් කකා. මම මේ දවස්වල මේ වගේ උපදෙස් හොය හොයා ඉන්නේ :-)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39716594695302676122012-04-02T20:17:59.615+05:302012-04-02T20:17:59.615+05:30හොද පවුල් ජීවිත ගෙවන සුද්දෝ සුද්දියෝ එකිනෙකා අතර හ...හොද පවුල් ජීවිත ගෙවන සුද්දෝ සුද්දියෝ එකිනෙකා අතර හොද ලිංගික ජීවිත ගෙවනවා .. ඉතින් අපේ අයට විතරක් මොකෑ මේ අවුල... පිරිමියා සහ ගැහැනිය දෙන්නම තමන්ගේ පෙනුම .. පිරිසිදුකම පවත්වාගෙන ලස්සනට ඉන්නවා නම් එහෙම එපා නොවී ඉන්න පුලුවන් මට හැගෙන විදිහට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65562275572278485922012-04-02T19:54:31.070+05:302012-04-02T19:54:31.070+05:30උඩරට නීතියට බැදපල්ලා,,, වැඩේ ලේසියි. යුග දිවියේ කච...උඩරට නීතියට බැදපල්ලා,,, වැඩේ ලේසියි. යුග දිවියේ කචල් ඇති නොවේ. අසන්තෘප්තියක් ඇති නොවේ. අත්නුදුටුයි නමුත් ප්රත්යක්ෂයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40820276460804134122012-04-02T19:54:15.250+05:302012-04-02T19:54:15.250+05:30මුල් කාලෙදි නං 0 වෙනි එක උදේ හවහ බත් දකින්න වගේ ති...මුල් කාලෙදි නං 0 වෙනි එක උදේ හවහ බත් දකින්න වගේ තියෙයි. පහු පහු වෙනකොටනෙ කොහු කොහු වෙන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89042768465691837412012-04-02T18:40:56.782+05:302012-04-02T18:40:56.782+05:30සමහර සහකරුවෝ සහකාරියෝ සතියකට වරක්වත් සෙක්ස් කරන්න ...සමහර සහකරුවෝ සහකාරියෝ සතියකට වරක්වත් සෙක්ස් කරන්න කැමති නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18896830665455444922012-04-02T17:14:08.748+05:302012-04-02T17:14:08.748+05:30ඔයතරම් කොන්දේසි දාගෙන ඕක ඇදන් යනවට වඩා මෙන්න මේ ක්...ඔයතරම් කොන්දේසි දාගෙන ඕක ඇදන් යනවට වඩා මෙන්න මේ ක්රමේ ලේසි නැද්ද බලන්නකෝ.
http://aayubovanda.blogspot.com/2012/03/blog-post.htmlආයුබෝවන්ඩhttps://www.blogger.com/profile/03104573769864383915noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50646859041873709142012-04-02T16:19:20.453+05:302012-04-02T16:19:20.453+05:30ඉඳලම බලන්ට ඕනි. නැතුව ඉතින් කියන්ට අමාරුයි.:D:D:D
...ඉඳලම බලන්ට ඕනි. නැතුව ඉතින් කියන්ට අමාරුයි.:D:D:D

කොහොමද දන්නේ හිටියට පස්සේ දාලා යන්ටම හිතෙන් නැතිවෙයිද දන්නේ නෑනේ.:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29378279014896607722012-04-02T16:11:13.938+05:302012-04-02T16:11:13.938+05:30මේ 10ම පිලිපැද්දත් කුමාරිහාමි වගෙ කෙනෙක් එක්ක ඉන්න...මේ 10ම පිලිපැද්දත් කුමාරිහාමි වගෙ කෙනෙක් එක්ක ඉන්න බැරිවෙයි වගේ.......Anonymousnoreply@blogger.com