tag:blogger.com,1999:blog-7847857311904881032.post5640843707376840909..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: විස්ස විජ්ජාලය ගැන කයි දෙකක් - Eternal truth about University life?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7847857311904881032.post-43026939851029364042012-12-16T12:55:25.485+05:302012-12-16T12:55:25.485+05:30අපේ රටේ එකම එක විශ්ව විද්‍යාලය තමයි පේරා... විශ්වයම...අපේ රටේ එකම එක විශ්ව විද්‍යාලය තමයි පේරා... විශ්වයම එතනයි..
හැබැයි අපිට නම් තෙල බෙදුවේ තොපි එහෙම මේ බිත්ති කැත කරලා අහු උනොත් අහවල් 1 කපනවා කියලයි..trtsyhttps://www.blogger.com/profile/16729593577870209285noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69779969197080925302011-10-14T09:52:55.181+05:302011-10-14T09:52:55.181+05:30@ගීතක - ඇත්ත කතා...!!!
ඒ කාලේ බිත්තියේ තිබුණු එවුව...@ගීතක - ඇත්ත කතා...!!!
ඒ කාලේ බිත්තියේ තිබුණු එවුවා පයිල් කවර 7 ,8 ක දමා තිබේ ,වැඩි විස්තර දුන්නොත් ඉන්වෙස්ටිගේෂන් පාරක් දැමිය හැක ..Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87002878086255409912011-10-13T20:37:36.358+05:302011-10-13T20:37:36.358+05:30තවත් සොඳුරු නවාතැනක් එකතු වෙන්න සතුටුයි.......තවත් සොඳුරු නවාතැනක් එකතු වෙන්න සතුටුයි.......බට්ටා_(06)https://www.blogger.com/profile/06676917051308007038noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87151496840419313492011-10-13T19:40:46.730+05:302011-10-13T19:40:46.730+05:30දෙවැනි කවියට පට්ටම එකඟයි!!!
මම නම් ඉතින් උපන් කවි...දෙවැනි කවියට පට්ටම එකඟයි!!!

මම නම් ඉතින් උපන් කවියෙක් නෙවෙයි... ඒත් වැඩේ කියන්නේ මම ලියපු කවියකුත් පලවුනා ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ! ඒක ඇවිල්ලා කලින් පලවෙච්ච කවි පන්තියකට පිළිතුරු විදියට හිතේ වේගෙටම ලියවිච්ච කවි පන්තියක් :) දැං ඒ කවිය හොයාගන්න බෑ :(ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32114662778661339102011-10-13T19:03:58.840+05:302011-10-13T19:03:58.840+05:30කවි දෙක නම් නියමයි !!!
@නදී :
ඔය බට්ටා කියන්නේ...කවි දෙක නම් නියමයි !!!

@නදී :
ඔය බට්ටා කියන්නේ අපේ බැච් එකේ කොල්ලෙක්. නුවර එකෙක්සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87555998589413875962011-10-13T18:29:28.405+05:302011-10-13T18:29:28.405+05:30නැද්ද අයියා ඒ දවස් වල කෙල්ලෙක් යාලු කරගන්න ලියපු ක...නැද්ද අයියා ඒ දවස් වල කෙල්ලෙක් යාලු කරගන්න ලියපු කවියක් එහම... දාන්නකෝ අපිටත් බලන්නත් එක්ක...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3372311568862486442011-10-13T17:51:28.863+05:302011-10-13T17:51:28.863+05:30හප්පේ කලා රිටක්නේ..
කොහොමත්..
හෙහ් හෙහ්......හප්පේ කලා රිටක්නේ..
කොහොමත්..
හෙහ් හෙහ්......මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15994175410675375252011-10-13T16:39:51.267+05:302011-10-13T16:39:51.267+05:30@ kandyan
ඒක නං ඇත්ත. අපි පොඩි කාලේ ආච්චිලාගේ ගමට ...@ kandyan
ඒක නං ඇත්ත. අපි පොඩි කාලේ ආච්චිලාගේ ගමට ගිහින් කරපු දේවල් එකක්වත් දැන් පොඩි උන්ට කරන්න බෑ. කැලෑ නෑ. දොළ පාරවල් හිඳිලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91213299319847340862011-10-13T16:38:30.450+05:302011-10-13T16:38:30.450+05:30@ මයියා
ඒක මගේ නෙමෙයි මයියෝ!@ මයියා
ඒක මගේ නෙමෙයි මයියෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4142515671800603112011-10-13T16:37:49.679+05:302011-10-13T16:37:49.679+05:30@ ඕනයා
හැමදාම දුකෙන් හිටියේ නෑ. දුක හිතුනු දවසට තම...@ ඕනයා
හැමදාම දුකෙන් හිටියේ නෑ. දුක හිතුනු දවසට තමයි කවි ලිව්වේ. මුල් අවුරුද්දේ කවි දුසිමකට වඩා නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15001746725097703082011-10-13T16:36:13.473+05:302011-10-13T16:36:13.473+05:30@ සරත් ලංකාප්‍රිය
බුදු අම්මෝ මං සාහිත්යකාරයෙක්ද?
...@ සරත් ලංකාප්‍රිය
බුදු අම්මෝ මං සාහිත්යකාරයෙක්ද?
මං හිතං ඉන්නේ කතන්දරකාරයෙක් ය කියල නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30984158489320683592011-10-13T16:33:31.918+05:302011-10-13T16:33:31.918+05:30@ නිසූපා
තිත්ත මිදි?@ නිසූපා
තිත්ත මිදි?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30535803467979076352011-10-13T16:33:00.127+05:302011-10-13T16:33:00.127+05:30@ ගැටයා
බෝම ස්තුතියි. අපේ කාලේ මොන බ්ලොග් ද?
අපි ...@ ගැටයා
බෝම ස්තුතියි. අපේ කාලේ මොන බ්ලොග් ද?
අපි කොල කෑලි වල තමයි කවි ලිව්වේ.
ඉංජිනේරු පීඨ කලාකවයට ජයවේවායි පතමි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70681000930647961682011-10-13T16:19:43.540+05:302011-10-13T16:19:43.540+05:30@ kumaraya
ස්තුතියි!
හරිම ශෝක් නෑ නේ. මොකද දුක්බර ...@ kumaraya
ස්තුතියි!
හරිම ශෝක් නෑ නේ. මොකද දුක්බර කවිමයි ලියවුනේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75457640149509899232011-10-13T16:18:32.436+05:302011-10-13T16:18:32.436+05:30@ නදී
මං බට්වා කවුද දන්නේ නෑ. ඒ කලාකවයේ ගිය කවි. ෆ...@ නදී
මං බට්වා කවුද දන්නේ නෑ. ඒ කලාකවයේ ගිය කවි. ෆේස් බුකියෙන් ගත්තේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67793795463245967322011-10-13T16:17:35.618+05:302011-10-13T16:17:35.618+05:30@ Bindi
හාමිනේට ලියූ කවිය මෙන්න.
http://kathandara...@ Bindi
හාමිනේට ලියූ කවිය මෙන්න.
http://kathandara.blogspot.com/2010/05/blog-post_28.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74327551611550518712011-10-13T16:15:47.769+05:302011-10-13T16:15:47.769+05:30@ Podi Kumarihami
ඔහොම ඉල්ලන කොට ඒ ජොලි කවි නොදා ක...@ Podi Kumarihami
ඔහොම ඉල්ලන කොට ඒ ජොලි කවි නොදා කෙහොමද? ලඟදීම දාඤ්ඤං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37971504928222413022011-10-13T16:07:06.708+05:302011-10-13T16:07:06.708+05:30@ All
ඔය උඩින් තියෙන්නේ ඉංජිනේරු පීඨ කලා කවයේ ෆේස්...@ All
ඔය උඩින් තියෙන්නේ ඉංජිනේරු පීඨ කලා කවයේ ෆේස් බුක් පිටුවෙන් උපුටාගත් ඡායාරූපයකි. මගේ කවියක් නොවේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42297725494792822672011-10-13T15:43:39.584+05:302011-10-13T15:43:39.584+05:30"අපේ කාලේ කැම්පස් එක
මෙහෙම නෙමෙයි හරි ශෝක්&qu..."අපේ කාලේ කැම්පස් එක
මෙහෙම නෙමෙයි හරි ශෝක්"

මේක කතාව නම් හරියටම හරි. කැම්පස් විතරක් නෙවේ ඉස්කෝල, වැඩපොලවල්, ගම, නගරය...ඔය හැම එකම ගැන කියන කතාවක් ඕක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37465091929502284952011-10-13T14:15:43.789+05:302011-10-13T14:15:43.789+05:30බට්ටා කාඩ් එක වැටුනේ කකා ඇගෙන් පොඩි ද?බට්ටා කාඩ් එක වැටුනේ කකා ඇගෙන් පොඩි ද?මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35525681441853612342011-10-13T12:59:11.434+05:302011-10-13T12:59:11.434+05:30කතන්දර කැම්පස් එපාවෙන්නමනෙ කවි ලියල තියෙන්නෙ . . ....කතන්දර කැම්පස් එපාවෙන්නමනෙ කවි ලියල තියෙන්නෙ . . . .???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46162862837027390732011-10-13T11:46:46.469+05:302011-10-13T11:46:46.469+05:30ඉන්ජෙක් කයියෙක් සාහිත්‍ය කාරයෙක් වෙන්නේ බොහොම කලාත...ඉන්ජෙක් කයියෙක් සාහිත්‍ය කාරයෙක් වෙන්නේ බොහොම කලාතුරකින් තමයි .. හැබැයි උනාම බොහොම අපුරුයි මේ වගේ.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88164016737442616742011-10-13T11:38:38.597+05:302011-10-13T11:38:38.597+05:30අපොයි...පේරා එපා වෙන්නමනෙ කවි ලියලා තියෙන්නෙ.අපොයි...පේරා එපා වෙන්නමනෙ කවි ලියලා තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36526530912842190402011-10-13T11:36:14.719+05:302011-10-13T11:36:14.719+05:30හෙහේ අපේ සින්නෙක් ...ජය වේවා අයියා ."අඳුර එලි...හෙහේ අපේ සින්නෙක් ...ජය වේවා අයියා ."අඳුර එලිය "ත් එක්ක තවත් දේවල් එකතු කරලා පොඩි වැඩක් පටන් ගත්තා ..ගොහිල්ලම බලන්නකෝ .පින්තාරු වූ යන්තර.. http://colored-machines.blogspot.com/Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10967518629223758542011-10-13T10:12:59.096+05:302011-10-13T10:12:59.096+05:30මේ අඳුර එලිය කවිය කාගේද කතන්දර? ඒ කවිය හරිම ලස්සනය...මේ අඳුර එලිය කවිය කාගේද කතන්දර? ඒ කවිය හරිම ලස්සනය්. දැන් දැන්නම් ඉස්සරට වඩා ටිකක් වෙනස් රාමුවක කවි පලවෙන්නේ.
විවිදත්වයක් පැවතීම හොඳය්
*වසිලිස්සා*Anonymousnoreply@blogger.com