tag:blogger.com,1999:blog-7847857311904881032.post559212636336041528..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අම්මා ඩුබායි ගිය පසු තාත්තා ගේ ජීවිතය දුවක ගේ ඇසින්! - With tears in my eyeකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7847857311904881032.post-2618197424659399022013-08-05T10:12:03.208+05:302013-08-05T10:12:03.208+05:30අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 59
මා විසින් දමපු ඇනෝ කම...අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 59
මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 10
කකා විසින් දමපු කමෙන්ට් ගණන 19
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28

විශේෂ - මෙවරද ස්පෑම් වාර්තාව නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38742425649834221552013-08-04T10:11:00.223+05:302013-08-04T10:11:00.223+05:30තමන්ට නිදහසේ කමෙන්ට් කරන්න අයිතිය තියෙනවා ,,ඒත් මන...තමන්ට නිදහසේ කමෙන්ට් කරන්න අයිතිය තියෙනවා ,,ඒත් මන් ලියපු මගේ ජීවිතේට ඔයා බාහිරින් ඔයාගානේ එකතු කරපු de ගැනයි කිවුවේ ""ගෑනිව රට යවලා ඒ ගෑනි දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් කාලා බීලා.... සූදුත් කෙලලා ඒ සල්ලි නාස්ති කරලා"....ඒක ඔයාගේ කොටසක් ,,කොහොම නමුත් ඔයා නිතර මා සමග එදිරිවාදිව හැසිරෙන්නේ ඇයි කියා මන් හරියට දන්නේ නැහැ , අවසානේ ඒ ඔයාගේ හැටි වෙන්න ඇති කියලා හිතුවා..ස්තුති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81676477969232536152013-08-04T10:02:17.272+05:302013-08-04T10:02:17.272+05:30ස්තුති මලිත්,ස්තුති මලිත්,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50063478700563758962013-08-03T22:37:00.253+05:302013-08-03T22:37:00.253+05:30මම ඔයාගෙන් උත්තර ඇහුවෙ නෑ...මම ඔයාගෙන් උත්තර ඇහුවෙ නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71690846598233278122013-08-03T20:52:52.029+05:302013-08-03T20:52:52.029+05:30තවත් හොඳ බ්ලොග් අඩවියක් හඳුන්වාදීම ගැන කකාට ස්තුති...තවත් හොඳ බ්ලොග් අඩවියක් හඳුන්වාදීම ගැන කකාට ස්තුතියි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48917543762122741382013-08-03T12:51:00.717+05:302013-08-03T12:51:00.717+05:30හුගක් අය තමන්ගෙ ඇත්ත ජිවිතේ කිසිම සම්බන්ධයක් නැති ...හුගක් අය තමන්ගෙ ඇත්ත ජිවිතේ කිසිම සම්බන්ධයක් නැති ජීවිතයක් අන්තර් ජාලයේ පවත්වගෙන යනව එහෙම එකේ ඔබ තමන්ගෙ පුද්ගලික අත්දැකීම් නොබියව අපත් සමග බෙදාගත් එකට ප්‍රණාමය. මට විශ්වාසයි මේදේවල් හුගක් අයගෙ ජීවිතවලට වැදගත් කමක් එක් කරයි කියලMalithnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17172152141011686982013-08-03T12:23:23.100+05:302013-08-03T12:23:23.100+05:30@kenji,, දැන් බලන්නකෝ හරිද කියලා ,@kenji,, දැන් බලන්නකෝ හරිද කියලා ,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30490782640168553642013-08-03T12:14:20.902+05:302013-08-03T12:14:20.902+05:30ඇනෝනිමස් @ " ඔයාට මන් උත්තර දෙන්නේ නැහැ යාළුව...ඇනෝනිමස් @ " ඔයාට මන් උත්තර දෙන්නේ නැහැ යාළුවා,,
ඒ වගේම මගේ අනාගතේ ගැන මට කිසි බයක් නැහැ ,
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6501002890681665132013-08-03T12:08:20.737+05:302013-08-03T12:08:20.737+05:30විසදුම් දෙන්න පුළුවන් ,මේ ක්‍රමය වෙනස් කරන්න පුළුව...විසදුම් දෙන්න පුළුවන් ,මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ,,ඒකෙ අමාරුව වේදනාව ,විදපු සහ ,ඔයාලා වගේ අනෙකෙකුගේ දුකට ,කදුලට ලෙන්ගතු මිනිස්සුන්ට විතරක් ඒක කරන්න බැහැ ,,අපේ රටේ පොලව තමයි අපේ ලොකුම ස්වභාවික සම්පත ,ඒක අතහැරලා සොබාවික සම්පත් නැහැ කියන එක පාපයක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51180093973327094002013-08-03T09:33:52.853+05:302013-08-03T09:33:52.853+05:30මම දැකල තියන ව්දියට නම්, ඔය මෙහෙ වැඩට එන උදවිය ගොඩ...මම දැකල තියන ව්දියට නම්, ඔය මෙහෙ වැඩට එන උදවිය ගොඩක් අය මෙහෙ තවත් සම්බන්දයක් තියාගෙන ඉන්නවා.එහෙම නැති අයත් ඇති.නමුත් බහුතරය එහෙමයි.එක මේ රටවල් වල දවසක් හරි ඉඳපු අය දන්නවා.මේක වෙන්නේ ඔය දෙපැත්තෙන්ම සිද්ද වෙන වරදින්.එවන පිරිමියාත් වැරදියි, ආව නම් ආව වැඩේ කර ගන්නේ නැතිව වෙන වැඩ කරන ගැණිත් වැරදියි.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83985647969125727902013-08-03T00:47:18.057+05:302013-08-03T00:47:18.057+05:30කකා....මම කොමෙන්ට් එකක් දැම්මා කොහේ ගියාද දන්නේ නැ...කකා....මම කොමෙන්ට් එකක් දැම්මා කොහේ ගියාද දන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43776952454485359372013-08-02T22:37:56.825+05:302013-08-02T22:37:56.825+05:30කකා........මම ඔමායගේ කතාවේ වෙනස් අපූර්වත්වයක් දැක්...කකා........මම ඔමායගේ කතාවේ වෙනස් අපූර්වත්වයක් දැක්කා.ඈ හරිම විවෘතයි එතැනදී.ඔය පිටරට වැඩට යන ප්‍රශ්නේදී කවුද වැරදි,කොතනද වැරදි කියන එක හරිම සංකීර්ණයි.අන්තිම උත්තරය බිරිඳ සහ ස්වාමියා අතරෙම පමනයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2007695463124974902013-08-02T17:57:28.834+05:302013-08-02T17:57:28.834+05:30ඉවාන් පවුලුෂා ලියා තියෙනවා වගේඃ
"නමුත් මේ කත...ඉවාන් පවුලුෂා ලියා තියෙනවා වගේඃ

"නමුත් මේ කතාව ගොඩක් වෙනස් ආරකට ලියවෙලා තියෙන්නේ, තාත්තා කල වරදට තාත්තා ගැන කිසිම තරහක් නොහිතෙන්න."
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55925848650039532022013-08-02T17:56:59.805+05:302013-08-02T17:56:59.805+05:30ශ්‍රමය විකුණන තැනක් මොලය විකුණන තැනක් කරන්නත් මොළ ...ශ්‍රමය විකුණන තැනක් මොලය විකුණන තැනක් කරන්නත් මොළ අවශ්‍යයි නේ?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43226750664527356842013-08-02T17:45:58.867+05:302013-08-02T17:45:58.867+05:30ස්තුතියි.ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7207194424428426602013-08-02T16:15:44.533+05:302013-08-02T16:15:44.533+05:30හොද ලිපියකට පාර පෙන්නුවට කකා ට ස්තුතියි හොද ලිපියකට පාර පෙන්නුවට කකා ට ස්තුතියි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31613519613722077732013-08-02T15:36:07.354+05:302013-08-02T15:36:07.354+05:30ඔමායාගේ කතාව මගේත් හදවත සසල කළ කතාවක් කකා.. මා එය ...ඔමායාගේ කතාව මගේත් හදවත සසල කළ කතාවක් කකා.. මා එය කියෙව්වා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10666912043448597222013-08-02T15:27:06.757+05:302013-08-02T15:27:06.757+05:30ඇයි බැරි
විසදුම් දෙන්න පුලුවන්. ඒත් කාටවත් විසදුම...ඇයි බැරි
විසදුම් දෙන්න පුලුවන්. ඒත් කාටවත් විසදුමකට යන්න කැමැත්තක් නෑ.
duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6308122909101031082013-08-02T15:23:13.706+05:302013-08-02T15:23:13.706+05:30කකා මේ තාත්තා වගේද අපි හැමෝගෙම තාත්තා.... එයානෙ තා...කකා මේ තාත්තා වගේද අපි හැමෝගෙම තාත්තා.... එයානෙ තාත්තා....

ඊට අමතරෙන් අපෙ ඇදුරු නයාගෙ පඩි දුන් තාත්තාවත් මතක් වෙනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89768407581118111912013-08-02T14:43:19.064+05:302013-08-02T14:43:19.064+05:30ලංකාවේ අධ්‍යාපනය නිදහස් (නමට හරි) දැන් දශක ගණනාවක ...ලංකාවේ අධ්‍යාපනය නිදහස් (නමට හරි) දැන් දශක ගණනාවක ඉඳලා, එහෙනං අපි ලෝකෙට විකුනන්න ඕන බුද්ධිය මිසක් ශ්‍රමය නෙවෙයි. එත තාමත් අපි විකුනන්නේ ශ්‍රමය. ඉන්දියාව ගොඩක් වෙනස් නාසා එකේ පිරිලා ඉන්නේ ඉන්දියානුවෝ, නාසා විතරක් නෙවෙයි ලෝකේ බොහොමයක් බුද්ධිමය වෙළඳපලවල ඉන්නේ ඉන්දියානුවෝ.
ඉතින් අපි ඉතාම ආඩම්බරයෙන් ශ්‍රමය විකුනන්න සැදී පැහැදී ඉන්නකම් මේ වගේ කතා අහන්න ලැබේවි අඩුවක් නැතුවම.

නමුත් මේ කතාව ගොඩක් වෙනස් ආරකට ලියවෙලා තියෙන්නේ, තාත්තා කල වරදට තාත්තා ගැන කිසිම තරහක් නොහිතෙන්න.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70876547512213210952013-08-02T14:15:13.416+05:302013-08-02T14:15:13.416+05:30සහතික ඇත්ත.සහතික ඇත්ත.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30787388268800937112013-08-02T14:10:20.951+05:302013-08-02T14:10:20.951+05:30මේ කමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණේ නෑ.
ඔබ ඔය කියන දේ...මේ කමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණේ නෑ.

ඔබ ඔය කියන දේවල් මා දැක නෑ. එසේ වුවත් නොවුවත්, මා කිසිවෙකු සමග තරහක් නෑ. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4085227852632741132013-08-02T14:07:53.201+05:302013-08-02T14:07:53.201+05:30කකා දන්නවද "රයිපාල" ව?කකා දන්නවද "රයිපාල" ව?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23081278959204314692013-08-02T14:07:10.490+05:302013-08-02T14:07:10.490+05:30චෑහ්.... කකා අර කෙලීගෙ තාත්තට ගොබිල කියුවා නේද?චෑහ්.... කකා අර කෙලීගෙ තාත්තට ගොබිල කියුවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20018414466164552702013-08-02T14:03:59.797+05:302013-08-02T14:03:59.797+05:30කකා සිරාවට අහන්නෙ මාවත් ස්පෑම් එකේද දාලා ඉන්නෙ.......කකා සිරාවට අහන්නෙ මාවත් ස්පෑම් එකේද දාලා ඉන්නෙ....

මම කවදාවත් කුණු හරුපනම් ලියලා නෑ.... ඒත් කකා මේ බ්ලොග් එකේ දීම කුණුහරුප පාවිච්චි කරපු එකෙකුගෙයි... අනෙක් බ්ලොග් වල කකා හා පවුලෙ අයගෙ පට්ට පතුරු යවපු අයියලා දෙන්නෙක්ගෙයි කොමෙන්ට් කකා මේ ලගදි පබ්ලිශ් කරලා තිබ්බා.... හරි පුදුමයි Anonymousnoreply@blogger.com