tag:blogger.com,1999:blog-7847857311904881032.post5566119975595813109..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7847857311904881032.post-55410629873428540662016-06-07T15:27:37.819+05:302016-06-07T15:27:37.819+05:30කකා කාලේ කතාවක් නේද ? නම් ගම් පාවිච්චියේ වෙන...කකා කාලේ කතාවක් නේද ? නම් ගම් පාවිච්චියේ වෙනස් කම් හොඳට පැහැදිලිකෙරෙනවා Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12089076258484442052011-03-22T01:30:41.222+05:302011-03-22T01:30:41.222+05:30From Beetle:
තමන්ට ඕනේ විදියට වාසගම් වෙනස් කළාට අප...From Beetle:
තමන්ට ඕනේ විදියට වාසගම් වෙනස් කළාට අපි හිතන්නේවත් නැති වෙලාවල් වල ඒවා ප්‍රශ්ණ වෙනවා...

විශේෂයෙන් සමහර විදේශ රටවල් වලදී පවුලේ අයට වීසා ගන්න එහෙම වුණාම...

කලින් දැකලා නැත්නම් මේ පාස්පෝර්ට් එක බලන්නකෝ...

http://www.oddee.com/_media/imgs/articles/a318_c1.jpgකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22062002766857089902011-03-21T01:34:35.955+05:302011-03-21T01:34:35.955+05:30ගොඩ..ගොඩ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51848384568568522552011-03-20T21:44:59.071+05:302011-03-20T21:44:59.071+05:30කට්ටිය ඩබ්. ඒ. ද සිල්වාට වඩේ සිල්වා කියන්නේ [ඉංග්...කට්ටිය ඩබ්. ඒ. ද සිල්වාට වඩේ සිල්වා කියන්නේ [ඉංග්‍රීසියෙන් ලිව්වම පෙනෙයි]. ඒ වගේ මොකද්ද පින්නදුවගේ අරවින්ද ද සිල්වා ට කියන්නේ. ෂුවර් නැත්නම් පරණ ස්කෝර් කාඩ් එකක් බලන්න.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47516934160599144132011-03-20T18:42:11.996+05:302011-03-20T18:42:11.996+05:30අලවු ඉසි සැබි හෙළ ගෙ පුතා තමයි ප්‍රසිද්ධ රසායණ විද...අලවු ඉසි සැබි හෙළ ගෙ පුතා තමයි ප්‍රසිද්ධ රසායණ විද්‍යා දේශක දෙව්රුවන් අල්විස්.. දැන් කියන්න බලන්න එහෙනං තාත්තාගෙ ඇත්ත නම.. (හිහ් හිහ්.., සාබියෙල් අල්විස්)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6171859736050699152011-03-20T18:04:02.749+05:302011-03-20T18:04:02.749+05:30@All
ප්‍රතිචාර දැක්වූ හැමට මගේ ස්තුතිය.
නිවරද පිල...@All
ප්‍රතිචාර දැක්වූ හැමට මගේ ස්තුතිය.

නිවරද පිලිතුර බන්දුල වර්ණපුර. එයා නාලන්දේ. අයියා සරත් ප්‍රනාන්දු ආනන්දේ. වර්ණපුර කියන පරම්පරා නම දාලා තියෙන්නේ අගට බන්දුල ගේ විතරයි.

මේ කතාව බන්දුල ගේ තාත්තා සිළුමිණ පත්තරේට කියලා තිබුණා අපි පොඩි කාලේ.

මේ කතාව සඳහා ඒක කන්ෆර්ම් කර ගත්තේ-මෙතනින්.
http://battleofthemaroons.lk/history_family.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45849747894508008482011-03-20T10:39:15.982+05:302011-03-20T10:39:15.982+05:30තොටවත්ත ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ගින්දර එල පට්...තොටවත්ත ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ගින්දර එල පට්ට මැක්සා ඕන එකක් දාන්න පුළුවන් අමරණිය පොරක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4885708607922151072011-03-20T10:38:22.600+05:302011-03-20T10:38:22.600+05:30නම ගැන නම් කොච්චර කතා තියෙනවද?
දැන් මේ ලියන මමත් ...නම ගැන නම් කොච්චර කතා තියෙනවද?

දැන් මේ ලියන මමත් ඉංග්‍රීසි අකුරු තිස් හතක සාඩම්බර නමක හිමිකරුවෙක්. හැබැයි වලව් කාරයින්ගේ වගේ වාසගම් වලින් නොවේ. අම්මයි තාත්තයි තරඟෙට නම් දැමීම නිසා. ඒ අතර තියෙන කෑලි දෙකේ පෙර නම [=වාසගම] පාවිච්චි කරලා ඔසියන්ට ගේම දුන්නු පොරක් මං. සාමාන්‍යයෙන් අපි දිහා වපරැහින් බලන ඔසියන්ට හොඳ වැඩේ කියලා මං මාර ජොලියක් ගත්තා. ඒත් මෙහෙට ආවාම විශේෂයෙන් බ්ලොග් අවකාශයේදී දුටුවා මේක හරියන්නේ නැති බව. ඒක නිසා මං දැන් පාවිච්චි කරන්නේ පොදු පිළිගැනීමක් ලෙසට බාවිතා වන නමක් මිස කෙලින්ම මගේ උප්පැන්නේ නම නොවේ.

වැඩේ චාටර් බව දැකපු වෙලාවෙම ඊළඟ පරපුර එයින් නිදහස් කළා.

කෑලි දහයේ නමක් හිමි ක්‍රිකට් ක්‍රීඩකයා ගැන ඔක්කොම දන්නවා ඇතිනේ: Amunugama Rajapakse Rajakaruna Abeykoon Panditha Wasalamudiyanse Ralahamilage Rajitha Krishantha Bandara Amunugama [සිංහලෙන් ලියන්න කම්මැලියි. කොපි කරන්න ලේසියි]

ලංකාවේ දුටු අසාමාන්‍ය ම නම තමයි "අලවු ඉසි සැබි හෙළ". කලකට පෙර හුන් සිංහල වියතෙක් වූ මෙතුමා මා දැනගත්තේ කතන්දර ගේ ප්‍රියතම දවස/රිවිරැස පත්තර වලින්. අහවල් එකක් කොට කිරීමෙන් ඉහත නම හැදුවද මටනම් තේරෙන්නේ නැහැ.

නම ගැන කිව්වම අමතක කරන්න බැහැ ආරියසේන ආන්ශුබෝධ පඬිතුමාව. මුලින්ම තමන්ට නමක් දාගෙන පටන් ගත ගමන අද මේ රටේ අලුත් පරපුරේ නම තබන්නා බවට පත්වෙන දුරක් ගොහින්. මටනම් ගොයියාගේ වැඩේ දිරවන්නේ නැහැ. මට තේරෙන විදිහට කෑලි එකතු කරලා හදපු බඩ් කරපු නම් මිසක් තේරුමක් ඇති එව්වා නොවේ. නමක් වෙන්න කලින් මෙව්වා වචන හැටියට වැලිඩ් ද කියලත් ෂුවර් නැහැ. වචනයක් වෙන්න නම කටට කියවන්න පුළුවන් විය යුතුයිනේ.

පඬිවරුන් විවේචනය කිරීමෙන් බ්ලොග් අහෝසි වන්නට ඉඩ ඇති නිසා එයාට වැඩිය මොකුත් නොකියා ඉම්මු. එයා ගැන කතාවක් කිව්වොත්: ගැහැණු ළමයෙකුට මෙයා කාලෙකට කලින් දැම්මලු "හිම්පා" කියලා. මාර රෙයා නේ. ලස්සනකුත් තියෙනවා. හැබැයි කෙල්ල රස්සාවට ගියාම තමයි ප්‍රශ්නේ. නම ඉංග්‍රීසියෙන් ලිව්වා ගමන නසරානි කොල්ලෝ කෙල්ලෝ එක ඉස්සරහට "සී" අකුර දානවලු.

නම ගැන කියන්න තියෙන්නේ. තමන්ගේ වාසගම් අවමානයක් හැටියට නොසිතන්න, තමන්ගේ දරුවෙකුට නමක් දාගන්න එක තමන් හිතලා කරන්න කියන එක විතරයි. අර දුවයි පුතායි ලොරියයි තිබ්බ ගමරාල [මෙතන ඉතිරිය කිව නොහැකි] වගේ නොවී.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15974307554917861852011-03-20T10:34:28.061+05:302011-03-20T10:34:28.061+05:30අපෙත් අම්ම තාත්ත දෙන්නෙගෙම නම් වල අගට "ද සිල්...අපෙත් අම්ම තාත්ත දෙන්නෙගෙම නම් වල අගට "ද සිල්වා" කෑල්ලක් තියෙනව. ඒත් මගේ නමේ නම් නෑ.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60562138462488698632011-03-20T09:46:15.794+05:302011-03-20T09:46:15.794+05:30පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට [නොකවුට්] ක්‍රිකට් ප...පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට [නොකවුට්] ක්‍රිකට් ප්‍රශ්නෙට උත්තර දුන්නොත්. මේ කෙනා සංගා, මහේල, සනත්, මාවන්, හෂාන් නොවේ, මොකද ඔවුන්ට එහෙම සොහොයුරෙක් හිටය නම අපි දැන ගන්න ඕනේ. අරවින්ද ට ඉන්නේ අක්ක කෙනෙක්, අර්ජුන ගේ මුළු පවුලම රටම දන්නවා. මඩුගල්ලේ වෙන්න බැහැ ඔහු උඩරට පොරක්. ඩි එස් ද සිල්වා, මෙල්, මෙන්ඩිස්, තිසේරා වෙන්න බැහැ ඔවුන්ගේ නමේ තිබ්බ "මුදලට ගත්ත කෑල්ල" ඔවුන් පාවිච්චි කල නිසා.

අපි දන්නා කාලෙන් ඉතුරු වෙන්න වර්ණපුර අනුර රණසිංහ හා අනුර තෙන්නකෝන්.

මේ ගොයියා ටෙස්ට් කැප්ටන් කෙනෙක් ද කියලා කිව්වනම් උත්තරේ ඉබේම පෙනෙයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6688834359099186572011-03-20T01:17:08.707+05:302011-03-20T01:17:08.707+05:30ලස්සන කෙලිපොඩ්ඩි. හැබෑටම කකා පොඩ්ඩි ඔය වගේම ලස්සනද...ලස්සන කෙලිපොඩ්ඩි. හැබෑටම කකා පොඩ්ඩි ඔය වගේම ලස්සනද?
ටයිටස් තොටවත්ත ගැන මාත් ටිකක් දන්නවා. අදහන්න වටින මනුස්සයෙක්. කොයි වෙලාවෙත් කරටි කැඩෙන්න ගහල ඉන්නෙ, හරිම ජොලි පොරක්, ඒත් වැඩ ටික කරනව තිතට. මං අහල තියෙන කතා දෙකක් කියන්නම්:

ස්ථානය: ලංකාවෙ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක කැන්ටිම
බොහෝ කලක් පිටරට ඉඳලා ආපු මනුස්සයෙක් බත් එකක් කනව හැන්දෙන් ගැරුප්පුවෙන්.

ටයි මහත්තයා: සිංහල නේද? කන්නෙ බත් නේද? කාපංකො අතින්

අනික් කතාව:
ඒ අයතනයෙම වැඩසටහනකට ආපු කෙනක් පුහුණුවීමකදි වන්නමක්ද කොහෙද නටනවලු වරද්ද වරද්දා, "ඔහොම් නෙමෙයි යකෝ, නටාපිය මෙන්න මෙහෙම" කියලා නටලම පෙන්නුවලු.

ඔය කතාවල් මං අහපුවා, ඒත් මං දන්න දෙයක් තමා ඔහුගේ සිංහල, ඉංග්‍රීසි භාෂාවල් හැසිරවීමට තිබූ අපුරු හැකියාව, ඒකයි කිව්වෙ"අදහන්න වටින මනුස්සයෙක්" කියල.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37269295510860144742011-03-20T01:02:21.062+05:302011-03-20T01:02:21.062+05:30සැහෙන්න දිගට ලියන්න දේවල් තියෙන මාතෘකාවක්. වෙලාවක්...සැහෙන්න දිගට ලියන්න දේවල් තියෙන මාතෘකාවක්. වෙලාවක් හොයා ගත්තම ලියන්නම්.

කතන්දරගේ බ්ලොග් රෝලේ මගේ කවි බ්ලොග් එක දැම්මට බොහොම ස්තුතියි. ලිවීමට දිරිමත් වෙනවා. වැඩිපුර ලියන්න බලන්නම් [දැනට මාසෙට එකක් දෙකක් නේ ලිව්වේ]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9606245549522220032011-03-19T22:51:49.759+05:302011-03-19T22:51:49.759+05:30අපේ යාළුවෙක් හිටියා දී කිරි කෑ මුදියන්සේලාගේ කියලා...අපේ යාළුවෙක් හිටියා දී කිරි කෑ මුදියන්සේලාගේ කියලා වාසගමක් තියෙන....
තව මුලකුරු B.A.D. කියල තිබ්බ එක්කෙනෙකුත් ඉන්නවා...
ඔය සිංහල නම් ගම් ඉංග්‍රීසි අය කියවන හැටි ගැනත් තව කථා වගයක් තිබ්බ හරියට මතක නෑ දැන්Sanjhttps://www.blogger.com/profile/10296163781414826581noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24736591828074877042011-03-19T22:42:23.062+05:302011-03-19T22:42:23.062+05:30පොඩි ප්‍රශ්නයක් දිහ වුනත් හෙනම තාර්කික විදියට බලනව...පොඩි ප්‍රශ්නයක් දිහ වුනත් හෙනම තාර්කික විදියට බලනව නේද? එල එල!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89162959226247033262011-03-19T22:15:52.239+05:302011-03-19T22:15:52.239+05:30Obsever ගෙ කොමෙන්ටුව දැක්කාම මට මේක මතක් උනේ. මේක...Obsever ගෙ කොමෙන්ටුව දැක්කාම මට මේක මතක් උනේ. මේක මගෙ යාලුවෙක් කියපු සිද්දියක්.

මේක "ලු" කතාවක්.

එක පාරක් පිටරටක මියුසික් සෙරමොනි එකකට ලංකාවෙන් ගිය ආර්ටිස්ට් අඳුන්නල දීල තියෙන්නෙ රොහාන බෑඩ් ගයි කියල ලු. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12244619137903864142011-03-19T20:00:30.232+05:302011-03-19T20:00:30.232+05:30To all bloggers & readers I 'll be out of ...To all bloggers & readers I 'll be out of circulation for about a month starting 21 st of March.

"Oba" to some & "Observer" to some othersObserverhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40752637455861341802011-03-19T20:00:04.244+05:302011-03-19T20:00:04.244+05:30හාමුදුරු නමක් ලංකාවෙ පෙළපත් නාම වලට මුල් වූ කරුණු ...හාමුදුරු නමක් ලංකාවෙ පෙළපත් නාම වලට මුල් වූ කරුණු කාරණා ගැන රසවත් පොතක් ලියල තියෙනවා.ඒක හරිම රසවත් අයුරින් ලියවුනු පොතක්ලු.මම කියවලා නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.සෑම කෙනෙක්ම තමන්ගේ පෙළපත ගැන විස්තර අවම වශයෙන්වත් දැන සිටිය යුතුයි.තමන්ගේ පෙළපත් නාමය හැදුන හැටි අඩුම තරමින් තමන්නේ තාත්තා,සීයා,මුත්තා,... ආදී හතර දෙනෙක්ගෙවත් විස්තර දැනන් ඉන්න ඕන කියලයි මම හිතන්නේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80675917259843634992011-03-19T19:51:57.718+05:302011-03-19T19:51:57.718+05:30About sarath Fernando මේක වැරදි වෙන්න පුළුවන් ඒ වු...About sarath Fernando මේක වැරදි වෙන්න පුළුවන් ඒ වුනත් මට සාධාරණ සැකයක් තියෙනව බන්දුල වර්ණපුර කියල හේතුව පොර අම්මගෙ සර්නේම් එකෙන් ගියෙ, ඒකටත් හේතුවක් තිබුන. ඒක කියන්න ගියොත් ලංකාවේ ට්‍රැඩිෂන් ගැනත් කතාකොරන්න වෙනවා.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90027851931891516332011-03-19T19:25:57.227+05:302011-03-19T19:25:57.227+05:30නිවැරදි පිළිතුර, බන්දුල වර්ණපුර, ලකුණු කීයක් දෙනවද...නිවැරදි පිළිතුර, බන්දුල වර්ණපුර, ලකුණු කීයක් දෙනවද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26250559436376368912011-03-19T19:19:10.138+05:302011-03-19T19:19:10.138+05:30මෙතෙක් ලැබුණු ප්‍රතිචාරවලට ස්තුතියි.
පොඩි කුමාරි...මෙතෙක් ලැබුණු ප්‍රතිචාරවලට ස්තුතියි.

පොඩි කුමාරිහාමිගේ ප්‍රශ්ණය වුනේ අයිය ට යි, මල්ලි ට යි, නමේ අග්ගිස්ස වෙනස් ඇයි කියලනේ. අක්කලගෙයි නංගිලගෙයිත් ඔහොම වෙනව, රුක්මනී දේවි ගේ නංගී හෙලන් ඩැනියෙල්ස්! ඒකට හේතුව නම් රුක්මනී දේවී කියන්නේ ස්ටේජ් නේම් එකක්, එයාගේ නියම නම ඩේසි ඩැනියෙල්ස් ඒකයි.

වැඩි දෙනෙක් මගේ ප්‍රශ්ණෙට උත්තර දන්නේ නෑ වගේ.

සරත් ප්‍රනාන්දු කියලා අයියා කෙනෙක් ඉන්න, ලංකාවේ ක්‍රිකට් කැප්ටන් වෙලා හිටිය මල්ලී ගේ නම මොකක්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7203183109943745402011-03-19T18:55:57.411+05:302011-03-19T18:55:57.411+05:30පුවක්වැටිය කේවට්ටයලාගේ අමාරිස් මතක් වුනා.
අපේ යාල...පුවක්වැටිය කේවට්ටයලාගේ අමාරිස් මතක් වුනා.

අපේ යාලුවෙක්, 70-80 ගණන් වල කළු පටි ගහපු කරාටේ ශුරයෙක්, අපි දැනගෙන හිටියෙ "ඩොනල්ඩ් සිල්ව" කියල ,ඒ කාලෙ ලංකාව පුරා ලයිට් කණු තාප්ප වල කරාටේ පන්ති පෝස්ටර් වදින කොට "ඩොනල්ඩ් ගොඩැල්ලවත්ත" කියල අපි හිතුවේ වෙන කව්රු හරි කියල. බලනකොට පොරගේ නම "ගොඩැල්ලවත්තගේ ඩොනල්ඩ් සිල්වා".

තව එකක් සුද්දන්ගෙ රටවල් වලට ගියාම ගමගේලා නිකම්ම "ගැමේජ්" වෙනවා, ඒ වගේම පෝරගේ කෙනෙක් "පොරාජ්" වෙලා හිටිය කියලත් ආරංචි වුනා. මං දන්න බාලගේ කෙනෙක් ඔස්ට්‍රේලියාවෙ "බලාජ්". වෙන එකක් තියා සනත් වගේ ලේසි ඒවත් "සැනාත්" කියල අමාරුවෙන් කියන්නෙ සුද්දො. බමුණුආරච්චි එහෙම නැත්තන් සුරියආරච්චි වගේ ඒවා මොන විධියට කියනවද දන්නෑ .
D.B.කුරුප්පු මහත්තයගෙ පොතක{පර්ත් ගමන} ඔය ගැන විස්තර තියෙනව, මං හිතන්නෙ ඒ මහත්තය දැන් පදිංචිය ඔස්ට්‍රේලියාවෙ කියල,ඒ වුනාට තාම සිංහලෙන් පොත් ලියල ප්‍රකාශයට පත් කොරනව.

මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වුනත් හිත් රිදීම් එහෙමත් ඇති වෙන්න පුළුවන් නිසා නිස්සද්ද වෙන එක හොඳා කියල හිතුන.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32422559519732520132011-03-19T16:19:53.568+05:302011-03-19T16:19:53.568+05:30සුට්ටන් සුට්ටන් පුරස්න නැතිව නෙමයි සුදු මහත්වරු අප...සුට්ටන් සුට්ටන් පුරස්න නැතිව නෙමයි සුදු මහත්වරු අපේ නම් ගම් ලියන්න කියන්න හදනකොට......
මගේ වාසගම නම් උන්දැලැ දොඩනව බොරු ඕO....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61336281589777221182011-03-19T15:16:38.088+05:302011-03-19T15:16:38.088+05:30Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19885533008291757372011-03-19T13:14:51.365+05:302011-03-19T13:14:51.365+05:30ඕව නම් මොනාද ? අපේ පැත්තෙ ඉන්නව වාසගම ඇවිල්ල පුස්ස...ඕව නම් මොනාද ? අපේ පැත්තෙ ඉන්නව වාසගම ඇවිල්ල පුස්ස කන්දලාගේ.කඩ්ඩෙන් P.K වුනාට සිංහලෙන් ලියන්නෙ එහෙම නෙවෙ නෙ. .ඕක ඉතින් සින්හල පොරම කොලේක ඩොට් දාල ලියල නිලධාරියෙක්ට භාර දුන්නම එතන ඉන්න හිතෙයිද ?පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29005805029855244952011-03-19T13:09:44.349+05:302011-03-19T13:09:44.349+05:30මෘදුකාංග හරි දෘඩාංග හරි මැවිසුරුවෙක් වුනොත් වුන දව...මෘදුකාංග හරි දෘඩාංග හරි මැවිසුරුවෙක් වුනොත් වුන දවසට මම ගහනව මගේ මේසෙ බොඩ් එකක් මැවිසුරු පැන්ඩා...මරු නේද ?ඒක නිකං පොඩි දේව ගතියක් එනව නේද ? මැවිසුරු කියල දෙවියෙක් එහෙම හිටියද කොහෙ හරි පොතක ?පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com