tag:blogger.com,1999:blog-7847857311904881032.post554991272316198752..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germanyකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50909846425699174622013-05-09T15:18:54.325+05:302013-05-09T15:18:54.325+05:30//ඔබට යම්කිසිවක් ප්‍රතික්ෂේප කිරීමේ මුලික අයිතිය අ...//ඔබට යම්කිසිවක් ප්‍රතික්ෂේප කිරීමේ මුලික අයිතිය අනෙකෙකුට එය වැළඳගැනීම සඳහා ඇති බව පිළි නොගැනීමට තරම් ඔබ තුච්ච ද ? (රෙදි ගැලවුනා නේද ? )//
දැන් ඌ කාටවත් ඒවා පිළිගන්ඩ එපා කියලා තියනවද.ඌ ඒවා කරන්නෑ කියලනේ තියෙන්නේ.
//රෙදි ගැලවුනා නේද ?// :P බලපන් රෙදි ඇදගෙනද කතා කරන්නේ කියලා.
//මට උඹට තේරෙන තිරිසන් භාෂාවෙන් හූ කියන්න තේරෙන්නේ නැහැ බන්. ඒ හින්ද නිකා ඉන්නං. මනුස්ස ආත්මයක් අරන් වරෙන් එන සැරේ.//
උබ දැන් ඉන්නේ මනුස්ස නමකින්ද කියපන්කො.ඕක උබටම කියගනින්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3843010602651657972013-05-07T19:28:22.088+05:302013-05-07T19:28:22.088+05:30දැන් උබට සහනයක් ලැබුණද?දැන් උබට සහනයක් ලැබුණද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9115737829986352552013-05-07T19:00:59.590+05:302013-05-07T19:00:59.590+05:30යකෝ පුක කොයි රටෙන්ද?යකෝ පුක කොයි රටෙන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75054979080848662882013-05-07T18:59:01.263+05:302013-05-07T18:59:01.263+05:30මගේ කොමන්ට් ගානන 7 යි
ඉතිරි 42 වෙනත් ඇනෝවරුන්ගේමගේ කොමන්ට් ගානන 7 යි
ඉතිරි 42 වෙනත් ඇනෝවරුන්ගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87835515307467437192013-05-07T18:24:08.588+05:302013-05-07T18:24:08.588+05:30ඇනෝ,
ඔය කවිය රයිම් වෙන්න කියන්නෙ මෙහෙමයි.
ඔළුව ජ...ඇනෝ,

ඔය කවිය රයිම් වෙන්න කියන්නෙ මෙහෙමයි.

ඔළුව ජපන්
කඳ ජර්මන්
කකුල ඉතාලි
දත් සෙට් එක නිඅක්ං නෙමෙයි රට අඹ ලෑලීඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7858568912749594242013-05-07T18:22:06.550+05:302013-05-07T18:22:06.550+05:30මචන් ඇනෝ May 6, 2013 at 3:10 PM මම කිවේ නැහැ ඔක්ක...මචන් ඇනෝ May 6, 2013 at 3:10 PM මම කිවේ නැහැ ඔක්කොම ප්‍රශ්න භාෂාවෙන් විසදන්න පුළුවන් කියල andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39195064608759534952013-05-07T17:27:15.354+05:302013-05-07T17:27:15.354+05:30නොදොකින් අසහන කමෙන්ට් කාරයෝ...නොදොකින් අසහන කමෙන්ට් කාරයෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86418514918677845142013-05-07T17:24:39.865+05:302013-05-07T17:24:39.865+05:30ඉතාම හොඳින් ඔබ විග්රහ කරා ඔබගේ ඒ මිත්‍යාවන ගැන ඇත...ඉතාම හොඳින් ඔබ විග්රහ කරා ඔබගේ ඒ මිත්‍යාවන ගැන ඇති නොකැමැත්ත සහ පිළිකුල. ඉතාම සතුටුයි ඔබ ඒ කිසිවක් පිළිනොගෙන තමන්ට රුචි විදියට ජිවත් වීම පිළිබඳව. එය ඔබගේ මුලික ප්රජාතන්ත්රවාදී මනුෂ්‍ය අයිතිය.

ඉතින් ඇයි ඔබ ඒ අයිතිය අනිත් අයට නොදෙන්නේ ? ඔබට යම්කිසිවක් ප්‍රතික්ෂේප කිරීමේ මුලික අයිතිය අනෙකෙකුට එය වැළඳගැනීම සඳහා ඇති බව පිළි නොගැනීමට තරම් ඔබ තුච්ච ද ? (රෙදි ගැලවුනා නේද ? )

ජෝක් දන්නවා බන්. නමුත් නයි ගැන කතා කරන උන්ට තියෙන්නේ පැහැදිලි ඉර්ශ්යාව , හීනමානය .. low self esteem . දඹදිවට වත් වීස අරගෙන යන්න බලපන්. ඕක සනීප වෙයි. ඕකෙම දිගුවක් වශයෙන් එන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එකට ඇති විරෝධය. විදේශ ආයෝජන වලට තියෙන විරෝධය. වෙන එකෙක් කාල , ඇඳලා , ඉගෙන ගෙන සතුටින් ඉන්නවට තියෙන පැහැදිලි ඉරිසියාව. මේ ඉර්ශයාව සැබෑ ජීවිතයේදී පෙන්නුම් කරනකොට ඒවා ජෝක් නෙමෙයි. අහිංසක මිනිස්සුන්ට කෙල වෙන ඒවා

@-කැලාවේ නරියා- ,
මට උඹට තේරෙන තිරිසන් භාෂාවෙන් හූ කියන්න තේරෙන්නේ නැහැ බන්. ඒ හින්ද නිකා ඉන්නං. මනුස්ස ආත්මයක් අරන් වරෙන් එන සැරේ. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68833723401780501132013-05-07T17:09:46.777+05:302013-05-07T17:09:46.777+05:30umba kaka da banumba kaka da banAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64745509917878725822013-05-07T16:08:42.116+05:302013-05-07T16:08:42.116+05:30@මහසොහොන් පිල්ලිය :
ඇද්ද අහගත්තා ? ඉදලා ඉදලා ගොං ප...@මහසොහොන් පිල්ලිය :
ඇද්ද අහගත්තා ? ඉදලා ඉදලා ගොං පාට් දානකොට ටිකක් ප්‍රවේශම් වෙන්න කියලා කවුරුත් කියලා දීලා නැද්ද....
හුක්කි හුක්කි හූඌඌඌඌඌඌඌඌඋ

-කැලාවේ නරියා-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16605260181654913582013-05-07T13:39:05.718+05:302013-05-07T13:39:05.718+05:30කමෙන්ට් 100ට මගෙන් සුබ පැතුම්කමෙන්ට් 100ට මගෙන් සුබ පැතුම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73233914352408524142013-05-07T13:36:00.949+05:302013-05-07T13:36:00.949+05:30මගේ කේන්ද්‍රය හදල තියෙන්නෙ මගේ දෙමව්පියන් මම සුර බ...මගේ කේන්ද්‍රය හදල තියෙන්නෙ මගේ දෙමව්පියන් මම සුර බෙල්ලෙ එල්ලන් ඇත්තෙත් නෑ... ඔය කියන කිසිම මගුලක් වෙලාවල් බලලා කරලත් නෑ..... මගුලට මුලින් දින දාලා වෙලාවල් හැදුවා කියලා බොරු වෙලාවල් දීලා... හිතුන දවසක ගෙට ගෙවදිච්ච එකෙක් මම.... මගේ ලමයට නම් දාන්න කොන්ඩෙ කපන්න වෙලාවල් බැලුවෙ නෑ... ඌට කේන්දරයක් වත් නෑ....

උඹලා කුඩු කෑවට හිතන්න එපා රටේ ඉන්න අනිත් ඔක්කොම හරක් කියලා...

උඹ ජෝක් එකක ආතල් එකක් රහ කරන්න දන්නෙ නැති මෝඩයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50933195440860599212013-05-07T11:21:18.304+05:302013-05-07T11:21:18.304+05:30එයා නැහැ .... හවසට එන්නම් කිව්වා......එයා නැහැ .... හවසට එන්නම් කිව්වා......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84335210980392445832013-05-07T11:18:38.580+05:302013-05-07T11:18:38.580+05:30@ ඇනෝ
නොතේරෙන දේවල් ගැන අහලා දැනගන්න එක වටිනවනේ....@ ඇනෝ

නොතේරෙන දේවල් ගැන අහලා දැනගන්න එක වටිනවනේ.

@ තිසර

ඒක මිසක්.තිසර ඒක කියපු විදිහට මම හිතුවේ ඇත්තටම වෙන භාෂාවක් වගේ දෙයක් කතා කරනවා වත්ද කියලා.ඔය TV වල එහෙම ළමයි පෙන්නන්නේ.ඒකයි සැක හැර දැනගැනීම සඳහා ඇහුවේ.ඒත් මට තේරුණා තිසර මේ කියන්නේ බහ තේරීමේ අවදිය ගැන වෙන්නත් පුළුවන් කියලා.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73845332522871912252013-05-07T11:02:11.600+05:302013-05-07T11:02:11.600+05:30ඩිප්ලෝමා එකේ කෝස් නෝට්ස් ටික කකාට මේල් කරහන් කොල්ල...ඩිප්ලෝමා එකේ කෝස් නෝට්ස් ටික කකාට මේල් කරහන් කොල්ලෝ. එතකොට කකා ඒ ගැන පෝස්ට් 100ක් විතර ලියයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75805098778396414452013-05-07T11:00:42.557+05:302013-05-07T11:00:42.557+05:30පුක කියන එක කුණුහරුපයක් නොවේපුක කියන එක කුණුහරුපයක් නොවේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7814346527289455222013-05-07T10:59:52.103+05:302013-05-07T10:59:52.103+05:30කකාගේ රුචිකත්වය ඉහත පෝස්ටුවෙන් මොනවට පැහැදිලි වේ.කකාගේ රුචිකත්වය ඉහත පෝස්ටුවෙන් මොනවට පැහැදිලි වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77441181878008158692013-05-07T10:58:44.223+05:302013-05-07T10:58:44.223+05:30හරි එහෙනම් හාල් සේරුවක බත්, එක බෙට්ටට දාපන්කෝ !
ජය...හරි එහෙනම් හාල් සේරුවක බත්, එක බෙට්ටට දාපන්කෝ !
ජය වේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85359512132392261632013-05-07T09:38:37.285+05:302013-05-07T09:38:37.285+05:30naha..Ano..mokda Kenji ta kawawat alagana uwmanawa...naha..Ano..mokda Kenji ta kawawat alagana uwmanawak nati nisa.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89303955103011101082013-05-07T09:06:40.032+05:302013-05-07T09:06:40.032+05:30අනේ මචං ඊට කලින් සුදීකට C, C+, Pascal, Basic ගැනත්...අනේ මචං ඊට කලින් සුදීකට C, C+, Pascal, Basic ගැනත් DOS ගැනත් ටිකක් කියලා දීපංකෝ. පොර මේ දවස්වල බිට් බයිට් මැද හිරවෙලා විතරක් නෙවේ, රැන්ඩම් ෆන්ක්ශන් එකකත් අතරමං වෙලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3602389861413470082013-05-07T08:59:08.551+05:302013-05-07T08:59:08.551+05:30අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 90
මා විසින් දමපු ඇනෝ කම...අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 90
මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 17
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 49
කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85762267855278679162013-05-07T08:24:03.640+05:302013-05-07T08:24:03.640+05:30@ AnonymousMay 6, 2013 at 3:26 PM
ඒ ගැන ඇදල ගත්ත ...@ AnonymousMay 6, 2013 at 3:26 PM
ඒ ගැන ඇදල ගත්ත එක හොඳයි බං. මගේ නිරීක්ෂණ වලින් පෙනී ගිහිල්ල තියෙන විදියට ලංකාවේ 95 % පමණ කොටසක් , සිංහල , දෙමල පමණක් නොවේ ඉස්ලාම් භාක්තිකයනුත් ඔබ කියන මිත්‍යාව භාවිතා කරනවා. හැබැයි කරන්නේ එකිනෙකාට හොරෙන්. මිත්‍යාවට උපහාස කරමින් පස්ස දොරෙන් ගොස් පේන අහනවා. නැකත් හදනවා.
පොරොන්දම් බලනවා.

ඔබද සරම උස්සගෙන මිත්‍යාවට විරුද්දව ආවත් ඔබටද කේන්දරයක් තියෙනවා. වෙඩිම දවසේ ඔක්කොම වැඩ මිත්‍යා කරුවන් හදා දුන්න වේලාවන්ට. ගෙපැල කපද්දී , මුල්ගල තබද්දීත් එහෙමයි. සුරයකුත් බෙල්ලේ ඇති.
හැබැයි එහෙම කර කරත් කන පතේ පහරන සුනකයෙක් වගේ එයටම බනින්නේ කුමන හේතුවක් නිසාද ? මේක නම් යකෙක් ට වත් තේරෙන උලව්වක් නෙවෙයි.!

කොහොම උනත් මේක මාතෘකාවට අදාළ නැහැ නෙව. අපි කතා කරමු රට යන එකෙක් දැක්ම , භාෂා කීපයක් කතා කරනවා දැක්කම මයිල් කෙලින් වෙලා රෙද්දේ රෙවෙන මහා මේර තරම් උසැති ඔබගේ හීන මානය පිළිබඳව. :DAnonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40645826753419926982013-05-07T07:35:15.848+05:302013-05-07T07:35:15.848+05:30onna yaluwane balapalla me post ekata kopamana co...onna yaluwane balapalla me post ekata kopamana comments dammath, boga ekama reply ekakwath dalada kiyala. ithin mehema bogalage post walata comments daanna umbalata pissuda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64876779202705178362013-05-07T05:51:34.247+05:302013-05-07T05:51:34.247+05:30සහන්, භාෂා දෙකක් කතාකරන පරිසරයක වැඩෙන දරුවන්ගේ සාම...සහන්, භාෂා දෙකක් කතාකරන පරිසරයක වැඩෙන දරුවන්ගේ සාමාන්‍ය දෙයක් ඕක මං හිතන්නේ. මම ළමයින් කීප දෙනෙක්ගෙම ඔය දේ දැකලා තියනවා. සමහර විට තනි භාෂාවක් කතා කරන පරිසරයකත් ඕක වෙන්න පුළුවන්. ළමයට ඇහෙන වචන ළමයා උච්චාරණය කරන්න උත්සාහ කරන විදිහ තමයි ඒ. ඒ කාලෙදි මම හිතන්නේ ළමයට අවශ්‍ය තමන්ට දැනෙන දේ කියලා දාන්න මිසක් අපිත් එක්ක සංවාදයක් ගෙනියන්න නෙමෙයි, ඒ නිසා අපි ඒකට දෙන උත්තරය, අපිට තේරෙනවද නැද්ද කියන එක එයාට අදාල නැහැ, ඔහේ කියවගෙන යනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14357729392336275702013-05-07T03:42:37.093+05:302013-05-07T03:42:37.093+05:30නෑ නෑ... මේ අහවලා බ්ලොග් කියවන්නෙක් විතරයි... :)නෑ නෑ... මේ අහවලා බ්ලොග් කියවන්නෙක් විතරයි... :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.com