tag:blogger.com,1999:blog-7847857311904881032.post551187419321421385..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ජූලි-ගණේමුල්ල-දොලේකනත්ත-1983-1989 : Some wounds never heal කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-7847857311904881032.post-74967608441511876392013-07-29T00:48:51.698+05:302013-07-29T00:48:51.698+05:30මේ ඇනෝල පෙන්වන්නේ වර්තමාන ලාංකීය සමාජයේ හරස්කඩක්ද?...මේ ඇනෝල පෙන්වන්නේ වර්තමාන ලාංකීය සමාජයේ හරස්කඩක්ද?
(මගේ දරුවන්ට තවදුරටත් මා සමග ලංකාවෙම ඉන්න අරිනවද?)ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44190290339147328862013-07-24T19:05:42.671+05:302013-07-24T19:05:42.671+05:30ස්තුතියි.
ඔබ නිවරදි විය යුතුයි.
මා එවැනි කඳුළු ක...ස්තුතියි.

ඔබ නිවරදි විය යුතුයි.

මා එවැනි කඳුළු කතා එකක් හෝ ලියා තියෙනවා.
http://kathandara.blogspot.com/2010/08/blog-post.html

නමුත් ඉතිං මගේ නිර්මාණ ශක්තියේ අඩුකම මගේ බ්ලොගයෙන් පිළිබිඹු වුනාට ඇති වරදක් නෑ නේ. මගේ කුසලතාවය අඩුකම මට ලජ්ජාවක් නොවේ. මං එය වැඩි දියුණු කරගන්න බලන්නම්.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65845660295015625432013-07-24T19:01:34.545+05:302013-07-24T19:01:34.545+05:30එතකොට අර වතුකරයේ මරලා දාපු තිස් ගණනක් වෙච්ච සිංහලය...එතකොට අර වතුකරයේ මරලා දාපු තිස් ගණනක් වෙච්ච සිංහලයින්? ඒ අය ගැන කාටවත් මතක නැතිද? කලු ජූලිය දෙමළ විතරද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26661365541667049822013-07-24T18:58:47.366+05:302013-07-24T18:58:47.366+05:30@ All
අපේ ගේ ලඟ පාරේ අවමගුල් පෙරහැරක් යනවා නම් අපි...@ All
අපේ ගේ ලඟ පාරේ අවමගුල් පෙරහැරක් යනවා නම් අපි ටෙලිවිෂන් එක වහනවා, ඉන්දියාව එක්ක ෆයිනල් එක ගහනවා වුනත්. ඒක තමයි මනුස්සකම. ලඟ ගෙදරක මරණයක් නං ගෙදර රේඩියෝව වත් දානනේ නෑ, අවමගුලට එන අයට කෑම, තේ හදනවා මිස.

මෙතන ලංකාවේ දස දහස් ගණනක් මිය ගිය 1983 සහ 88-89 සිදුවීම් වලින් මා දැක ඇති මරණ දෙකක් ගැන කතා කරන වෙලාවේ ඒ ගැන වෙන අනං මනං හිතා මතාම ලියන්නේ අමනුස්ස කම නිසා නොවේද?

එදා කුඩා ළමයෙකු ගේ මරණය ගැන දුක් වෙන වෙලාවේ මේ වගේ සිත් පිත් නැති කතා කියපු ප්රොෆයිල්කාරයින් ගේ බ්ලොග් මං කියවන බ්ලොග් ලයිස්තුවලින් අයින් කළා.

අද නොමිනිස් කතා කියන්නේ ඇනෝ ලා. මං ඇනෝ බ්ලොක් කරන්න අදහස් ණැති නිසා මට කළ හැක්කේ ඒ අනිසි ප්‍රතිචාර පළ නොකර සිටීමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84235815649344855442013-07-24T15:48:39.345+05:302013-07-24T15:48:39.345+05:30ඔබේ ප්‍රතිචාරය මා පළ කෙරුවේ ඔබේ ගණිතය පිළිබඳ දැනුම...ඔබේ ප්‍රතිචාරය මා පළ කෙරුවේ ඔබේ ගණිතය පිළිබඳ දැනුම අඩු සේම කියවා අවබෝධ කර ගැනීමේ ශක්තිය ද අඩුබව පෙනුණු නිසා ඒ ගැන උදව්වක් ලෙසයි.

මා කියා ඇත්තේ 11 + (56+4) = 71 කියාය.

එය මේ වන විට 11 + (56+4) + (90+2) = 163 ලෙසින් යාවත්කාලීන විය යුතුය!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33806167410245934612013-07-24T14:07:32.505+05:302013-07-24T14:07:32.505+05:30කකා,
කරුණාකර මුග්ධ ප්‍රතිචාර හා නොමිනිස් ප්‍රතිචා...කකා,

කරුණාකර මුග්ධ ප්‍රතිචාර හා නොමිනිස් ප්‍රතිචාර අතර වෙනස පහදන්න. මුග්ධ ප්‍රතිචාර හා නොමිනිස් ප්‍රතිචාර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6344737188956997922013-07-24T13:37:32.755+05:302013-07-24T13:37:32.755+05:30මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි " ය...මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි " යි
කවියා සමාජයට කීය.
එබසට සමාජයට හිනා ගියේය.
"මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි"යි,
සමාජය කවියාට කීය.

(මහගමසේකර - මක්නිසාදයත්)

අළුත් වර්ශන් එක:

මම තොප කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි " යි
කකා ඇනෝවරුන්ට කීය.
එබසට ඇනෝවරුන්ට හිනා ගියේය.
"අපි තොප කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමු"යි,
ඇනෝවරු කකාට කීය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89940722939112736392013-07-24T13:31:49.019+05:302013-07-24T13:31:49.019+05:3011 + 56 = 60
මැවිසුරු කකාගේ ගණිත දැනුම!11 + 56 = 60

මැවිසුරු කකාගේ ගණිත දැනුම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50797613483947326462013-07-24T12:53:37.122+05:302013-07-24T12:53:37.122+05:30@ All
ස්පෑම් කරන කමෙන්ටු ගණන තවත් 60 කින් වැඩිවිය....@ All
ස්පෑම් කරන කමෙන්ටු ගණන තවත් 60 කින් වැඩිවිය.

කවුදෝ අසහන කාරයෙක් එකම කමෙන්ටුව 56 වතාවක් එවා තිබේ.

ඇත්තෙන්ම කළ යුත්තේ ඒවා ස්පෑම් ගොඩට දැමීම නොව මුලින් පළකර ඉන් පසු අන්තර්ගතය ඉවත් කර දැමීමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8968493436452513492013-07-24T12:52:46.181+05:302013-07-24T12:52:46.181+05:30ස්පෑම් කරන කමෙන්ටු ගණනට 60 ක් එකතු කරන්න. කවුදෝ අස...ස්පෑම් කරන කමෙන්ටු ගණනට 60 ක් එකතු කරන්න. කවුදෝ අසහන කාරයෙක් එකම කමෙන්ටුව 56 වතාවක් එවා තිබේ.

ඇත්තෙන්ම කළ යුත්තේ ඒවා ස්පෑම් ගොඩට දැමීම නොව මුලින් පළකර ඉන් පසු අන්තර්ගතය ඉවත් කර දැමීමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1580911369114040512013-07-24T10:26:38.120+05:302013-07-24T10:26:38.120+05:30කකා....
මිනිස්සුන්ට කවි ලියන්න, පොත් ලියන්න වගේම ...කකා....
මිනිස්සුන්ට කවි ලියන්න, පොත් ලියන්න වගේම පරිවර්ථන ලියන්නත් දැනුම විතරක් තිබිලා මදියි.....

කවියකින් ඔබ කියන්න හදන දේ බලන්නාගෙ හිතට වදින්නෙ නෑ... විශේෂයෙන්ම ඔය කියන සිද්ධි දාමයට මැදි නොවූවෙක්.... ඔබට මෙය මෙයට වඩා හොදින් කතාවකින් ලියන්න තිබුනා......

අයෙක් ඉංග්‍රීසි දැනගත් පමනින්ම තමන්ට ඉහල පරිවර්ථන හැකියාවක් ඇතැයි සිතා වැඩ කිරීම ත් පද වැල් කිහිපයක් ගැට ගසා පාඨකයාගේ සංවේදී තාවය කලතන්න උත්සාහ කිරීමත් සමාන්තර රේල් පීලි දෙකක් වගේ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89524004464266634502013-07-24T09:40:53.550+05:302013-07-24T09:40:53.550+05:30නොමිනිස් ප්‍රතිචාර යනු මොනවාද? ඒවා අමනුශ්‍යයින් දැ...නොමිනිස් ප්‍රතිචාර යනු මොනවාද? ඒවා අමනුශ්‍යයින් දැමූ කොමෙන්ට් ද?

අසංවේදී ප්‍රතිචාර මැකූ පරිද්දෙන්ම අධිසංවේදී ප්‍රතිචාරත් මකා ඇතිද?

නොමිනිස් අසංවේදී ප්‍රතිචාර මැකීමෙන් පාඨකයාගේ අදහස් දැක්වීමේ නිදහස කප්පාදු නොවේද? තමන්ගේ අදහස උපුටා දක්වන්නට අන් අදහස් පාගා දමන්න කකා පෙලඹෙන්නේ ඇයි?

නොමිනිසුන්ගේ හඩ යටපත් කරන්නට වෙර දැරීමෙන් තවත් නොමිනිස් කම් වැඩිවනු මිස අඩු නොවේ..... එයට විරුද්ධව තර්ක කරන්න..... භාෂණයේ නිදහස නම් එයයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61616123733236112972013-07-24T08:51:26.960+05:302013-07-24T08:51:26.960+05:30අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 25
මා විසින් දමපු ඇනෝ කම...අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 25
මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 3
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
කකා විසින් දමපු කමෙන්ට් ගණන 3
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 14

විශේෂ - ස්පෑම් කළ අසංවේදී සහ නොමිනිස් ප්රතිචාරකමෙන්ට් ගණන 11Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43867221091032052042013-07-23T23:00:50.127+05:302013-07-23T23:00:50.127+05:30http://epaper.dailynews.lk/art.asp?id=2013/07/23/p...http://epaper.dailynews.lk/art.asp?id=2013/07/23/pg01_10&pt=p&h=

දැක්කද කකා 83නේ වගේම 2013ත් දෙමළාට සලකලා තියෙන අපූරුව..... නමත් එක්ක ෆොටෝ එකත් දාලා....බලන්න කකා කොච්චර ෂෝක් ද.....

ඒ විතරක් ද දෙමල මිනිහෙක් දෙමල ගෑනියෙක් රේප් කරත් අපූරුවට නම ජාතිය ඔක්කොම දානවා.... අපේ එකෙක් වැඩේ දුන්නොත් ශ්‍රි ලාංකික...... සර්පයා පේනවද කකා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60747710253263907112013-07-23T22:12:23.531+05:302013-07-23T22:12:23.531+05:30බ්ලොග් එකක කවියක් දැම්ම එක ඇරෙන්න මැරිච්ච අයට යුක්...බ්ලොග් එකක කවියක් දැම්ම එක ඇරෙන්න මැරිච්ච අයට යුක්තිය සාධාරණය ඉටුකරන්න ඔබ අල්ප මාත්‍රික දෙයක් කර තිබෙනවාද?

ඔස්ට්‍රේලියාවට වෙලා ලංකාව ගැන බණ දෙසාබාන කල් එක අනාථ වෙච්ච පවුලකට උදව්වක් කර තියෙනවද?

මකපු බයිලයි ඔය කවි බයිලයි අතර වෙනසක් නෑ කකා...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21684731437593633812013-07-23T21:52:39.026+05:302013-07-23T21:52:39.026+05:30ඉහළ තැන් වල උවමනාවනම් තව පරිච්ඡේදයක් පෙරලලා අලුත් ...ඉහළ තැන් වල උවමනාවනම් තව පරිච්ඡේදයක් පෙරලලා අලුත් නාට්ටියක් නටන්න ..අවස්ථාවක් එනකම් ඉන්නේ ඔවුන්.. bbs වැනි පිරිස්ද කරන්නේ එතනට රට තල්ලු කිරීම.. රටේ පොඩි මිනිහා මේවා තේරුම් ගන්නකම් ගොඩ යන්න බැහැ කකා..වයඹත් 70% විතර දිනයි .ඔන්න බලන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30222254498312239652013-07-23T20:51:30.598+05:302013-07-23T20:51:30.598+05:30එතකොට බුද්ධාගමේ නාමයෙන් මුග්ධ පෝස්ට් දාන එවුන් අමන...එතකොට බුද්ධාගමේ නාමයෙන් මුග්ධ පෝස්ට් දාන එවුන් අමනුස්සයෝ නෙමේද කකා ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23000415071619354232013-07-23T20:46:20.148+05:302013-07-23T20:46:20.148+05:30DOLE KANATTA GANA MAMATH DANNAWA. THAWA EKA THANA...DOLE KANATTA GANA MAMATH DANNAWA. THAWA EKA THANAK THIBBA GANEMULLA - GAMPAHA PARE KIRINDIWITA HARIYE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49153026475608270432013-07-23T18:32:27.832+05:302013-07-23T18:32:27.832+05:30සංගණන ඇනෝ ගේ දැණ ගැනීම පිණිස
අද සවස 6:30 වන විට ස...සංගණන ඇනෝ ගේ දැණ ගැනීම පිණිස

අද සවස 6:30 වන විට ස්පෑම් ගොඩට එක් කරන ලද අසංවේදී සහ නොමිනිස් ප්‍රතිචාර සංඛ්‍යාව = 11කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14483053774766874642013-07-23T18:30:51.633+05:302013-07-23T18:30:51.633+05:30@ All
සංවේදී මිනිස් සිතින් ප්‍රතිචාර දැකවූ ඔබ සැමට...@ All
සංවේදී මිනිස් සිතින් ප්‍රතිචාර දැකවූ ඔබ සැමට මගේ ප්‍රනාමය!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60390107676054950102013-07-23T17:25:20.121+05:302013-07-23T17:25:20.121+05:30මගේ පරම පැතුමත් එයයි.. හොඳටෝම ඇති..මගේ පරම පැතුමත් එයයි.. හොඳටෝම ඇති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10131457897844008722013-07-23T17:23:17.685+05:302013-07-23T17:23:17.685+05:30මගේ පරම පැතුමත් එයයි.. හොඳටෝම ඇති..මගේ පරම පැතුමත් එයයි.. හොඳටෝම ඇති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48888617022129506202013-07-23T17:23:14.781+05:302013-07-23T17:23:14.781+05:30@ All සියළු දෙනාටම
මේ තරම් සංවේදී කාරණා දෙකක් ගැන...@ All සියළු දෙනාටම

මේ තරම් සංවේදී කාරණා දෙකක් ගැන කතා වෙද්දී මෙතන වල්පල් ලියන්නේ අමනුස්සයෝ බව මට වැටහුණා. එවුනුත් අර කලින් පොඩි ළමයෙකු ගේ මරණයක් ගැන කතා වෙද්දී අමනුස්ස කමෙන්ට්ස් දැමූ අයත් අතර වෙනසක් නැහැ.

අසරණ මිනිසුන් මරා දැමීම ගැන කියවෙන තැනක වල්පල් දොඩවන්නෝ මට අවශ්‍ය නැහැ!

මිනිස් කමේ නාමයෙන් 1983 සහ 1988-89 මිය ගිය අයගේ නාමයෙන් මං ඒ සියලු අමනුස්ක කමෙන්ටු මකා දැමීමට තීරණය කළා!

ස්තුතියි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57024235433726916722013-07-23T15:10:58.766+05:302013-07-23T15:10:58.766+05:30කකා ලංකාවට ආවොත් ඉතින් ගුටි කාලා මැරෙයි. මොකද කකා ...කකා ලංකාවට ආවොත් ඉතින් ගුටි කාලා මැරෙයි. මොකද කකා ලියන්නෙම බෞද්ධ විරෝධී පෝස්ට්මයිනේ.
ඔන්න කකා එනවනන් මත්තලින් බැහැපං !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5324532038066420982013-07-23T15:07:01.463+05:302013-07-23T15:07:01.463+05:30අද උදේ වරුවම කරන්ට් ආවේ නෑ කකා. ඒ නිසා මගෙන් ලැබෙන...අද උදේ වරුවම කරන්ට් ආවේ නෑ කකා. ඒ නිසා මගෙන් ලැබෙන කමෙන්ට් ටික දාන්න උනේ නෑ.
දැන් තමා යාන්තන් කරන්ට් එක ආවේ.
මම අද 1ද මන්දා ?

මම එක ඇනෝ. Anonymousnoreply@blogger.com