tag:blogger.com,1999:blog-7847857311904881032.post5474112549084312428..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පැළඳ කඩු කස්තාන ගමට නම්බුව ගේන අපේ ආරච්චිල මැතිඳා වීරයා - විජේරත්න වරකාගොඩ සමග හෝරාවක් :: Wijerathna Warakagoda talks to KKකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-28738174627866005232011-07-20T02:02:48.686+05:302011-07-20T02:02:48.686+05:30මුවන්පෑලස්සෙ කෝරලේ මහත්තයා කියන්නෙ මට නම් කවදාවත් ...මුවන්පෑලස්සෙ කෝරලේ මහත්තයා කියන්නෙ මට නම් කවදාවත් අමතක නොවෙන චරිතයක්. අපි පුන්චි කාලෙ සතිය පුරාම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මුවන්පෑලෑස්ස බලන්නෙ කොයි වෙලාවෙද කියල. නාමලී, කොමලී, කදිරා, පිනා, වෙද මාමා, සුදු බන්ඩා.. තාම මගෙ හිතේ ජීවත් වෙනවා. තවත් අමතක නොකල හෑකි කෙනෙක් තමයි නාට්‍ය ලියපු මුදලිනායක සෝමරත්න මහත්තය. ( සමා වෙන්න..මුද්‍රන දෝශ වලට..හරියට ෆොන්ට් එක යොදාගන්න තවම දන්නෙ නෑ)..ආ..ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව..අපේ නෑන්ද කෙනෙකුයි මාමා කෙනෙකුයි හිටිය..අපි කිව්වෙ කෝරලේ මහත්තයයි මෑනිකෙයි කියල....
කෝරලේ මහත්තයට ජය වේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82528753110243366762011-07-19T13:27:23.184+05:302011-07-19T13:27:23.184+05:30නිහතමානි කලාකරුවෝ නේද....ආඩම්බරයක් රටටම ඔය වගේ අය....නිහතමානි කලාකරුවෝ නේද....ආඩම්බරයක් රටටම ඔය වගේ අය....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22556094401265799742011-07-18T17:09:59.155+05:302011-07-18T17:09:59.155+05:30@හිස් අහස(සඳරු)
මට මතක විදිහට මුවන්පැලැස්ස තාමත් ය...@හිස් අහස(සඳරු)
මට මතක විදිහට මුවන්පැලැස්ස තාමත් යනවා ........The Lionhttps://www.blogger.com/profile/13755405802636553708noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7123240166558411312011-07-18T09:49:33.936+05:302011-07-18T09:49:33.936+05:30හප්පා මං සින්දු පටලගෙන නේ.හප්පා මං සින්දු පටලගෙන නේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12485009442775808312011-07-18T05:55:48.833+05:302011-07-18T05:55:48.833+05:30@ Gimhani
Thanks.
ෆැටී ෆ්‍රොග් කාරයා නිතරම සින්දු ...@ Gimhani
Thanks.
ෆැටී ෆ්‍රොග් කාරයා නිතරම සින්දු ටපලා ගන්නවා. මං උන්දෑට ඊ-මේල් එකක් දැම්මා just a while ago.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49186164142817562012011-07-18T05:53:45.402+05:302011-07-18T05:53:45.402+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.
අදින් ඇරඹෙන සතිය ඔබ ...@ All
සියළු දෙනාටම ස්තුතියි.

අදින් ඇරඹෙන සතිය ඔබ සැමට වාසනාවන්ත එකක් වේවා!

ශනිදාවක් වත් ඇදේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2508070228293151402011-07-18T05:42:42.589+05:302011-07-18T05:42:42.589+05:30@Sujeewa Kokawala
කොස් වතුකන්දේ රොසලින් නැන්දාගේ ...@Sujeewa Kokawala
කොස් වතුකන්දේ රොසලින් නැන්දාගේ ගීතය
රෝහන බැද්දගේ මහතාගේ ගීයක්..Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45738729544013948262011-07-18T00:43:16.511+05:302011-07-18T00:43:16.511+05:30කතන්දර, මේ සින්දුව හොයාගන්න බැරි වෙයි ද? එම් එස් ප...කතන්දර, මේ සින්දුව හොයාගන්න බැරි වෙයි ද? එම් එස් ප්රනාන්දුගෙ නේද?පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72637247825248099102011-07-18T00:09:09.512+05:302011-07-18T00:09:09.512+05:30මට නම් වැඩියම මතක [රඟහල වලිය යන්න කලින්] "කොස...මට නම් වැඩියම මතක [රඟහල වලිය යන්න කලින්] "කොස්වතු කන්දේ රොසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහලයි" ගීතය [මං හරි නේද කතන්දර - පොර නේ කියන්නේ?]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65816812266250765482011-07-17T23:17:20.213+05:302011-07-17T23:17:20.213+05:30ඔන්න බලන්න කෝරලේ මහත්තයාට හඬ කවන්නේ විජේරත්න වරකාග...ඔන්න බලන්න කෝරලේ මහත්තයාට හඬ කවන්නේ විජේරත්න වරකාගොඩ කියලා මම දන්නේ අදයි ...

අපේ සීයා ඔය කතාව මුල ඉඳන්ම අන්න ගත්ත නිසා මටත් යාන්තමට ඔය කතාව මතකයි .. දැන්නම් ඉවරද මන්දා ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9024047660635778162011-07-17T14:09:37.090+05:302011-07-17T14:09:37.090+05:30පට්ට චරිතයක්පට්ට චරිතයක්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63143135971946009412011-07-17T09:41:28.278+05:302011-07-17T09:41:28.278+05:30ජනතාව ඉස්සෙල්ලම රූපවාහිනිය වටේ රොක් වෙන්නෙ ශ්රවව්ය...ජනතාව ඉස්සෙල්ලම රූපවාහිනිය වටේ රොක් වෙන්නෙ ශ්රවව්යි දෘෂ්යන මාධ්යේයේ අපූර්වත්වය නිසා මිස ගුණාත්මක වශයෙන් හොඳ නිසා නොවෙයි. මුවන් පැළැස්ස වුනත් වෙළඳ සමාගමක අනුග්රාාහකත්වයෙන් තමයි කෙරුණෙ. (ලින්ටන්ස් ඉදිරිපත් කරයි -මියුසික් ලින්ටන් ටකටක ලින්ටන් ටකටක) ඒත් මාධ්‍ය ප්‍ර බලත්වය නිසා වෙළඳ සමාගම් වැඩි නැඹුරුවක් දැක්වූවේ රූපවාහිනියට. අන්තිමට ඒක වෙළඳ දැන්වීම් වලටම යටවුනා. නැත්නම් රූපවාහිනියටත් පුළුවන්කම තිබුනා ගුවන් විදුලිය වගේ හොඳ තැනක රැඳෙන්න.
අද වෙනකොට මම හිතන්නේ ඔය දෙකම බොහෝ දුරට එක වගේ. ඒත් ගුවන් විදුලිය තවම රූපවාහිනිය තරමටම වෙළෙන්දාට යට වෙලා නෑ.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15895603725544490752011-07-17T09:16:44.948+05:302011-07-17T09:16:44.948+05:30පොඩි කාලෙ අපිත් මුවන් පැලස්ස අහන්නෙ හරිම ආශාවෙන්. ...පොඩි කාලෙ අපිත් මුවන් පැලස්ස අහන්නෙ හරිම ආශාවෙන්. පස්සෙ මෝඩ පෙට්ටිය ආවත් ඒව අපේ ගම් වලට එන්න කාලයක් ගත වුණා. ඒ වුණත් එදා ගුවන් විදුලියේ නාලිකා දෙකක් විතරක් අපිට ඇහුණත් ඒවා ඉහළම මට්ටමක තිබුණ.
විපේරත්න වරකාගොඩ මාත් ඉතාම ප්‍රිය කරන නඵවෙක්. ගායකයෙක්. වේදිකා නාට්‍ය වල ඔහුගේ භූමිකාව අතිවිශිෂ්ඨයි.
මෙදා සැරේ සාකච්ඡාවක් විදියට නෙවෙයි නේද පල කරල තියෙන්නෙ. ඒකත් නරක නෑ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27550050589376152172011-07-17T09:01:31.924+05:302011-07-17T09:01:31.924+05:30@ All
ඔය ෆොටෝ එක ප්‍රොෆෙෂනල් වැඩක් නෙමේ. මංතුමා ම ...@ All
ඔය ෆොටෝ එක ප්‍රොෆෙෂනල් වැඩක් නෙමේ. මංතුමා ම තමයි ගත්තේ. පේනවා නේද ෂැඩෝ එක.

වරකාගොඩ නිවස පිහිටා තියෙන්නේ කළුබෝවිල හොස්පිටිතාලේ අයිනේ (නුගේගොඩ පැත්තේ) තියෙන පාර දිගේම ගියාමයි.

මුන්නැහේව මට 2009 දෙසැම්බරයේ දී රූපවාහිනී කෝෂරේෂමේ දී ත් මුණ ගැහුනා. එදාත් වචනයක් දෙකක් කතා කරන්න ලැබුණා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-535895327972195322011-07-17T08:56:05.481+05:302011-07-17T08:56:05.481+05:30කවදාවත් මගෙන් වචනයක් අහගෙන නැති කෙනෙක්..මුවන්පැලැස...කවදාවත් මගෙන් වචනයක් අහගෙන නැති කෙනෙක්..මුවන්පැලැස්ස පොතක් කියෙව්වා මතකයි පොඩි කාලේ..මේක කියෙව්වට පස්සේ අයෙමත් පොත හොයාගෙන කියවන්න හිතුනනේ ;)Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47187284857311446182011-07-17T08:32:28.312+05:302011-07-17T08:32:28.312+05:30උන්නෑහේ විතරක්යෑ.. කුටුම්බයම කලා කෙතක්.. රස සාගරයක...උන්නෑහේ විතරක්යෑ.. කුටුම්බයම කලා කෙතක්.. රස සාගරයක්.. 4 දෙනාම හරි ප්‍රසන්න පුද්ගලයෝ.. මේ වාසනා ගුණ පිහිටන්නේ.. කළාතුරකින්.. බැංකුව කෙසේ වෙතත් පොලොස් හමුදාවේ සිටිය කතා වකුත් අහල තියෙනව..

මුවන්පැලැස්ස කියන්නෙ ඒ කාළේ මිනිස්සුන්ගේ ජීවිතය.. කෝරළේ මහත්තතය කියන්නෙ.. මුවන්පැලැස්ස.. තව කතාවක් ගියා මොණරතැන්නෙයි කියල.. මේක සිනමාවට නැගුව.. ලස්සන සිංදු සැට් එකක් ඒකේ තිබුනේ.. එකක් තමයි ටී ඇම් කියන 'සෙවනේ කුඹුක් සෙවනේ" කියන ගීතය.

ඔන්න ගොයියෝ කෝරළේ මහත්තය යනව රූපවාහිනියෙ.. බලන්න පුළුවන් අප්පිරිය නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70585819067192638132011-07-17T07:33:13.727+05:302011-07-17T07:33:13.727+05:30මමත් හරිම ආස කරන කලාකරුවෙක්... අපේ අම්මලාගේ පැත්තෙ...මමත් හරිම ආස කරන කලාකරුවෙක්... අපේ අම්මලාගේ පැත්තෙන් පොඩි නෑ කමකුත් තියේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19908090419058982952011-07-17T07:32:46.243+05:302011-07-17T07:32:46.243+05:30මාත් ඉතා ප්‍රිය කරන දක්ෂ කලාකරුවෙක්.
අය්ය කීව ගීත...මාත් ඉතා ප්‍රිය කරන දක්ෂ කලාකරුවෙක්.
අය්ය කීව ගීත තුනම හරිම ලස්සනයි. ඒ අතරින් "මිහිරි සිහිනයක දැවටුන" මේ ගීය මෙතුමාගේ කියලා අදයි දැනගත්තේ.ඔන්න ඉතුරු පද ටිකත් දම්මා. කකා අය්යාට මාගේ ප්‍රණාමය.

...මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
ඔබ මට මතකයි...ඔබ මට මතකයි...

අඳුර මැදින් ලසඳ ලෙසින්..ඔබ ආ හැටි මතකයි...
කදුල මැදින් සුසුම් මැදින් ඔබ ගිය හැටි මතකයි..
මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ...//

වැසුන විමන් විවර උනේ ඔබ වෙනුවෙන් පමනයි
කැකුලු පිපී පරව ගියා.. සුවද අදත් මතකයි..
මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ...//Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62730539112089885072011-07-17T07:11:03.034+05:302011-07-17T07:11:03.034+05:30අදනේ මේ තරම් විස්තරයක් දැන ගත්තේ.... අපේ පැත්තේ ඉප...අදනේ මේ තරම් විස්තරයක් දැන ගත්තේ.... අපේ පැත්තේ ඉපදුන කෙනෙක් වෙලත්....

බැංකුවෙන් අයින් වෙලා ඇයි දන්නේ නැ පොලිසියට ගියේ...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86702440096009575392011-07-17T07:04:18.201+05:302011-07-17T07:04:18.201+05:30මම් ආස කරනම කලා කරුවෙක්.
මුවන් පැලැස්ස අහනකොට කෙලි...මම් ආස කරනම කලා කරුවෙක්.
මුවන් පැලැස්ස අහනකොට කෙලින්ම මතක් වෙන්නේ කෝරලේ මහත්තයාව. ඊට පස්සේ වරකාගොඩ මහත්තයාව.
දවසක් පත්තරේක තිබ්බා දැක්කා ඔය කෙනා කවදාවත් ඉස්පිරිතාලෙකින් බේත් ගන්න බෙලා නෑලු. ඒ තරමටම නිරෝගි කෙනෙක් ලු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com