tag:blogger.com,1999:blog-7847857311904881032.post5355745207880882228..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ජැක්සන් ඇන්තනි කතන්දරකාරයා සමග භාතිය සන්තූෂ් ලා ගැන කියපු සවුදම් - Jackson Antony raps about Bathiya and Santhush with Kathandarakarayaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7847857311904881032.post-26511056979343323912022-06-29T07:45:29.633+05:302022-06-29T07:45:29.633+05:30අද 2022 06 29 - සාකච්චාවෙන් අවුරුදු 16කට පස්සෙ , ල...අද 2022 06 29 - සාකච්චාවෙන් අවුරුදු 16කට පස්සෙ , ලිපියෙන් අවුරුදු 11කට පස්සේ, මේ ලිපිය කියවනකම්ම මම හිතුවේ ඇන්තනී මහත්මයා අයි ටී එන් එකේ රියැලටියක සවුදම් අහලා මීම් එකක් වෙන්න තරම් චාටර් වෙච්ච සිද්ධිය ගැන කියනවා ද කියලා, පස්සේ දැක්කේනේ අවුරුද්ද.
වෙනසක් නෑ,

ප.ලි. රට බංකොලොත්.ෂමිල් ඉන්දීවරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7912985897699674002013-12-27T11:48:10.012+05:302013-12-27T11:48:10.012+05:30http://www.youtube.com/watch?v=ATk8u_PqtfM&fea...http://www.youtube.com/watch?v=ATk8u_PqtfM&feature=player_detailpageAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80583115038609652942013-05-31T08:59:08.849+05:302013-05-31T08:59:08.849+05:30ජනප්‍රිය චරිත ගෙදර ගෙනියන්නේ නැතුව ඉන්නවා නම් මේ ම...ජනප්‍රිය චරිත ගෙදර ගෙනියන්නේ නැතුව ඉන්නවා නම් මේ මොකවත් වෙන්නේ නෑ. ජැකා යම් යම් දේ පිලිබඳ ප්‍රාමාණිකයෙක්, ඒ සීමාව ඇතුලේ විතරක් ජැකා ව ඇසුරු කරනවා නම් කතන්දරට අහන්න තියන ප්‍රශ්න වල වෙනසක් කරන්න ඕන නෑ. අපි නළුවො නිලියො ආලින්දයට ගේන්න පටන් ගත්හ දවසෙ ඉඳලා තමා මේ ලෙඩේ පටන්ගත්තේ. ඉස්සර ගුනතුංග කේ ලියනගේ නිව්ස් කිව්වා ගියා. සොඳුරු සැන්දෑවේ කට්ටිය ආලින්දයට ගොඩ වදින්න ගියාම කට්ටිය හිතුවා මූ අපි වගේම පොරක් කියලා.
පස්සේ ඒ පොර කඩේ යනකොට අපට අවුල්. හැබැයි අපේ බ්රදරින් ලෝ කඩේ යනකොට අවුල් නෑ. මේ කවුරු කවුරුත් මේ කොදෙව්වේ ජීවත් වෙන එවුන්, උන් කරන හොඳ දේවල පිලිඅ රගන නරක දේවල් ගණන් නොගන හිටියාම එච්චරයි, කුහුඹුපැණියා කියපු ගමන් සමහරු දැන් ලමයා එක්කම වතුර ටික විසිකරලා ඌ කරපු හොඳ වැඩත් බලු වැඩ කරගන්නවා.
අනික ඉතින් වයසට යද්දි එක්ක්කෝ විරොදාකල්ප පැත්තක් තියනවා නැත්තම් විරෝදාකල්ප මතම යැපෙන එන් ජී ඕ කාරයෙක් වෙනවා. ඔය කැටගරි දෙකම දෙබිඩ්ඩො. මේවා මොනවා වුනත් එක වචනෙම ඉන්න සුලුතරයට සමාජයෙන් මාර බක් අප් එකක් දෙනවා හැබැයි සතයක් දෙන්නේ නෑ. ඒ හින්දා සුනිල් සාන්තලා වගේ ගෙදර එවුනුත් තමාත් බඩගින්නේ තියලා අකාලයේ මැරෙනවා. මැරුනාට පස්ස්සෙ ඉතින් ඔක්කොමලා කියවනවා. ජැකා ඇතුලු 'සංවේදී සෙට් එකේ' ඔක්කොම කස්ටිය ඉතින් ගෑනිවයි ළමයිවයි බඩගින්නේ තියන්න කැමති නැති වුන්. Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37474407776405996982012-01-07T02:49:37.086+05:302012-01-07T02:49:37.086+05:30ෆොටෝ එකේ ඉන්නේ කතන්දර අයියද ? හැන්සම් බුවෙක් නොවැ ...ෆොටෝ එකේ ඉන්නේ කතන්දර අයියද ? හැන්සම් බුවෙක් නොවැ ? හික් හික් .rawanahttps://www.blogger.com/profile/04647100059416222709noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68487755291798708072011-11-24T10:43:01.479+05:302011-11-24T10:43:01.479+05:30ජැක් ඇන් ජිල් කියවන්න පටන් ගත්තම ඉවර කරන්නේ කොතනින...ජැක් ඇන් ජිල් කියවන්න පටන් ගත්තම ඉවර කරන්නේ කොතනින්ද කියල දන්නේ නැහැ.. වක්කඩේ ඇරිය වගේ.. තේරමක් නැහැ මෙලෝ රහක් නැහැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77873581435714159772011-07-06T10:59:51.209+05:302011-07-06T10:59:51.209+05:30මේක බැලුවේ අද නේ.
ජැකා ගේ රඟපෑමට අදත් එදත් කැමතිය...මේක බැලුවේ අද නේ.

ජැකා ගේ රඟපෑමට අදත් එදත් කැමතියි. රඟපෑමට එළියෙන් කරපු ඉතිරි ටැලන්ට් වලින් මං ඕනනං කිහිපයකට කැමති ඇති. චිත්‍ර කතා ඇඳීම [කතන්දරත් චිත්‍රකතා ලෝලියෙක් නේ], සුසීමා එකේ සින්දුව, සලන්හන්තේ වගේ කිහිපයක්.

ජැකා ගේ ඉන්න කට වාචාල වෙළෙන්දා එලියට ආවේ මහින්දගේ වේදිකාවට කලින්. ඔය ස්වර්ණවාහිනියෙන් තමයි මුලින්ම නළු කමට එළියෙන් හුන් ජැකා පෙනුනේ. දැක්ක දවසේ ඉඳං ම චාටර්. සලන්හන්තේ උනත් හොඳ වැඩ සටහනක් උනාට ප්‍රසන්ට් කලේ පොරගේ හොරිකඩ ස්ටයිල් ඒකෙන. ඒ මදිවට යන හැම තැනම ගෑනිවයි ලමයවයි රිංග ගෙන රාජපක්ෂටත් කලින්ම පවුල් සංස්ථාව හදලා පෙන්නුවා. උගේ පට්ටන්දරේ අහන ඉන්න කොට බඩ දඟලනවා.

අනික මේකෙත් කියන හැටියට බා&ස ටත් හරියට සින්දු කියන්න ඉගැන්නුවේ පොර ලු නේ. මට නම් පොරගේ චින්තනයයි, පොරගේ චක් ගෝලයා වන මාද්‍ය දුකා ලියන අපේ කාර්තුවේ ගීතයි සෙට් එකම චොර.

මහා සිංහලේ වංශ කතාව කියන්නේ මහා වංශය හොරකම් කරගෙන ඇවිත් කෑලි කපලා තායි සෝස් අජින මොටෝ එහෙම දාලා උයලා සැශේ පැකට් වල පැක් කල ඉතිහාස ඩේවල් එකක්.

ඉතිහාසය කියන්නේ ගැඹුරින් සාකච්චා කල යුතු අවිනිශ්චිත ශාස්ත්‍රීය ක්ෂේත්රයක්. අකමැති අයට නිදි මතයි තමයි. නිදි මත නම් අකමැති නම් ඉතිහාසය අහන්න බලන්න ඕනේ නැහැ. ජැකා කලේ ඉතිහාසය ඌට ඕනේ විදිහට බලෙන් ඔබ්බන එක. ඉතිහාසයේ සුපර් ස්ටාර් වින්දනය තමයි එකේ තිබ්බේ. අනික එකට ගෙන්නුව බාගයක් උගතුන් නෙවෙයි බක පණ්ඩිතයන්. රෝහණධීර වගේ අය ඔය තැනක හිටියේ කොහොමද කියලත් සැකයි.

මට නම් ඔය ජැකා අරහන්. පුද්ගලිකත්වය තුල තියෙන පොදු හොරිකඩ භාවයක් තමයි පෙන්නුම් කලේ.

දැන් රෙදි නැතුව මහා මහින්ද වංශ කතාව ලියන හැටි දැක්කම ඒ අප්පිරියාව සිය ගුණයකින් වැඩි වෙනවා. නිකමටත් නොවේ පොර හොඳට හම්බ කරනවා නේ.

මානව දේවත්වය පුද්ගල වන්දනා පරමාදර්ශි මිනිසුන් [සමාජවාදී රාමුවේ මුලිකාන්ග] වැනි ප්‍රායෝගික නැති ෆැන්ටසි ගැන සිහින මවන මිනිසුන්ට මේ වගේ දේවලින් පාඩම් උගත හැකියි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22299088977794480892011-07-04T13:02:17.911+05:302011-07-04T13:02:17.911+05:30"එකක් තමා අද භාතිය සහ සන්තූෂ්ල ඉන්දියාවට සංගී..."එකක් තමා අද භාතිය සහ සන්තූෂ්ල ඉන්දියාවට සංගීතය ආනයනය කරනව."

මේක ආනයනයද , අපනයනයද?

ඒ කොහොම උනත් 2006 ට කලින් දී භාතිය සංතුෂ්ල එහෙම දෙයක් කලාද?

Ayubowan [ Namaste ] – 2007 Universal Music -” The very first original Hindi album from Sri Lanka under the label Universal Music India “Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84605550917199666032011-07-04T12:42:05.270+05:302011-07-04T12:42:05.270+05:30ජැකා උඹ ජොකා ඇඳගෙනද බක්කන්ගේ පුකවල් හෝදන්න යන්නේ ...ජැකා උඹ ජොකා ඇඳගෙනද බක්කන්ගේ පුකවල් හෝදන්න යන්නේ කියලා අහන්න වෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69820677238072804042011-07-04T00:23:55.703+05:302011-07-04T00:23:55.703+05:30ජැකා දීලා තියෙන්නේ කන් අඩි පැලෙන බර සාර උත්තර නෙව ...ජැකා දීලා තියෙන්නේ කන් අඩි පැලෙන බර සාර උත්තර නෙව . මට සමහර එවුවා තේරුනෙත් නෑ

අද කාලේ හමු වුණා නම් කකා ඔයා මොනවද ජැකාගෙන් අහන්නේ ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34234013858206400012011-07-03T20:47:35.643+05:302011-07-03T20:47:35.643+05:30කතන්දරේ ගැන මොකද හිතෙන්නේ?............
මොනවද මේ ක...කතන්දරේ ගැන මොකද හිතෙන්නේ?............

මොනවද මේ කතා...?

ජාතක කතාවක් වත් දාන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74820587098485303142011-07-03T19:23:25.473+05:302011-07-03T19:23:25.473+05:30ඔය ජැකා ගැනනම් කතා කරන්න එපා අයියන්ඩි.. ඉස්සර මේ ව...ඔය ජැකා ගැනනම් කතා කරන්න එපා අයියන්ඩි.. ඉස්සර මේ වගේ වැදගත් කතා කිව්වට දැන් මුට ඔය වගේ වැදගත් දෙයක් කරන්න වෙලාවක් නෑ.. මහින්දගේ අමුඩේ හෝදන්නයි, මහින්දහේ ජාතකේ හොයන එකයිනේ දැන් මේ ජොන්ටට තියන ප්‍රධාන රාජකාරි.

විමල්, මර්වින් වගේ මොලේ රහක් නැති උන් කරණං කමක් නෑ.. මේ වගේ ඉගෙන ගත්ත, දැනුමක් තියන උනුත් අච්චර පහත තත්වෙට වැටිලා ඉන්න එකට මට හම්බානකට මළලු.

මිනිස්සු කඩේ යනවා එක වැරද්දක් නෑ. ඒත් මේ කඩේ යෑමක් නෙමේ.. සිංගප්පු ෂොපින් යෑමක්.. ලොල්ය...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91682333075487842342011-07-03T18:10:11.233+05:302011-07-03T18:10:11.233+05:30හීනියට-හීනියට වගේ කිව්වට හොඳ ඇත්තක්.හීනියට-හීනියට වගේ කිව්වට හොඳ ඇත්තක්.Charminoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25247865365835051102011-07-03T16:20:01.297+05:302011-07-03T16:20:01.297+05:30බ සහ ස ගැනනම් පැහැදීම අඩුයි......
ඒත් මොන වෙඩින් එ...බ සහ ස ගැනනම් පැහැදීම අඩුයි......
ඒත් මොන වෙඩින් එක කෙරුවත් ජැකා,කමල්,ශ්‍රියන්ත,මහේන්ද්‍ර, පාලිත......සැබෑම නළුවො බොලව්....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-213549791179815332011-07-03T15:12:28.749+05:302011-07-03T15:12:28.749+05:30කොස්පුත්ර කුහුඹුපැණියා මමත් කැමතිම වෙලා හිටපු කලා...කොස්පුත්ර කුහුඹුපැණියා මමත් කැමතිම වෙලා හිටපු කලා කරුවෙක්. විශේෂයෙන්ම ගවේෂණාත්මක චාරිකා වලට. රෙදි නැතුව කඩේ යන්න පටන් ගත්තට පස්සෙ දැන්නම් නම දකින්නත් අප්පිරියයි වගේChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91902257967378764052011-07-03T09:38:40.496+05:302011-07-03T09:38:40.496+05:30මමත් කැමතිම අළුත් පරපුරේ ගායකයෝ දෙන්නා තමා භාතිය ස...මමත් කැමතිම අළුත් පරපුරේ ගායකයෝ දෙන්නා තමා භාතිය සංතුෂ් දෙපල....ඇත්තටම නිර්මාණශීලී දෙන්නෙක්....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5355291683389391822011-07-03T09:22:07.414+05:302011-07-03T09:22:07.414+05:30කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන් තියෙන...කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන් තියෙන දැන් තමයි මෙයා එක්ක සාකච්ඡාවක් කරන්න වටින්නෙ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81296932843320132922011-07-03T08:57:50.882+05:302011-07-03T08:57:50.882+05:30මාතලන් අයියා කිව්වා වගේම පනාපුත්‍ර කුහුඹු පැණියා ම...මාතලන් අයියා කිව්වා වගේම පනාපුත්‍ර කුහුඹු පැණියා මල්ටි ටැලන්ටඩ් පොරක්. මේ දවස් වල නැගලා යන ටැලන්ට් එක තමයි "වෛශ්යත්වය" .ඒ කියන්නේ ඇති දක්ෂ කලා කරුවෙක් වන තමන්ගේ කලා ජීවිතය පූර්ණකාලීනව හෙළුවෙන් ඉඳගෙනම විකුනං කෑම. කලා හැකියාව විකිණීමයි වගේ නෙවෙයි ඒක දරුණු පාවා දීමක්.මේ වන තෙක්ම කොන්ද කෙලින් තියාගෙන ඉන්න මනෝ වෙග් අය මොන තරම් ග්‍රේට් ද?ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9267191553516005262011-07-03T08:44:00.308+05:302011-07-03T08:44:00.308+05:30මම නම් ආසම ඩබල තමා බා ඇන්ඩ් ස.... කියල වැඩක් නෑ. ක...මම නම් ආසම ඩබල තමා බා ඇන්ඩ් ස.... කියල වැඩක් නෑ. කවදාවත් එක වගේ ගීත දෙකක් මං අහලා නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16724216831802097052011-07-03T08:00:11.356+05:302011-07-03T08:00:11.356+05:30මමත් ඉතා අගය කළ කාළාකරුවෙක්.. මල්ටි ටැලන්ට් පොරක්....මමත් ඉතා අගය කළ කාළාකරුවෙක්.. මල්ටි ටැලන්ට් පොරක්.. වන්දිබට්ටයෙක් උනේ. රජතුමගේ දක්ෂතාවයද...? ඇඟ තුල සිටි බලුකුක්කද...? මට නම් හිතා ගන්නත් අමාරුයි.. මනුස්සයෙකුට දෙනෝ දාහක් ඉදිරියේ හෙළුවෙන් යනව විතරක් නෙමෙයි... නට නටා යන එක ගැන.. ඒ වගත් එසේමැයි.......

සබ්බ පාපාස්ස අකරණං......මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71595784616490531222011-07-03T07:57:36.900+05:302011-07-03T07:57:36.900+05:30පලි කොටස් දැක්කාම මට මාර සතුටක් ඇති වුනේ :Dපලි කොටස් දැක්කාම මට මාර සතුටක් ඇති වුනේ :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com