tag:blogger.com,1999:blog-7847857311904881032.post5341327943985617026..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සිතුවම් සහිත කතන්දරකාරයා ගේ පරිප්පු වස්තුව - Being a single parent for two weeksකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-7847857311904881032.post-63827233451980942122011-10-03T11:16:25.926+05:302011-10-03T11:16:25.926+05:30අනිවාර්යයෙන් බීෆ් සහ බෝංචි හදන හැටි ලියන්න... අපට...අනිවාර්යයෙන් බීෆ් සහ බෝංචි හදන හැටි ලියන්න... අපට හුඟාක් ඈතින් තියෙන දේවල් වලට වඩා ලගින් තියෙන දේවල් ගැන ලිවීම හරි වැදගත්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52848314144720319202011-10-03T09:43:46.524+05:302011-10-03T09:43:46.524+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි. නොසිතූ විරූ ප්‍රතිචාර...@ All
සියළු දෙනාටම ස්තුතියි. නොසිතූ විරූ ප්‍රතිචාරයක් ලැබුනේ.
දැන් ඉතිං බීෆ් සහ බෝංචි හදන හැටි ලියන්නත් වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17764972412318656432011-10-03T09:42:47.278+05:302011-10-03T09:42:47.278+05:30@ Editor
මේ පරිප්පුව එඩිටර් පවා කාලා ඇති නේද?@ Editor
මේ පරිප්පුව එඩිටර් පවා කාලා ඇති නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3175016684432850982011-10-03T04:52:42.802+05:302011-10-03T04:52:42.802+05:30සිදුවෙන් කියන්නේ පරිප්පුවේ රස ගැන ද?සිදුවෙන් කියන්නේ පරිප්පුවේ රස ගැන ද?Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71042266204698682032011-10-03T03:22:38.936+05:302011-10-03T03:22:38.936+05:30@ The Lion
@ Kandyan
ප්‍රතිචාරවලට ස්තුතියි.
හාමි...@ The Lion
@ Kandyan
ප්‍රතිචාරවලට ස්තුතියි.

හාමිනේ මගේ කුකින් දන්නවා. අද සිට නැවතත් ඉවීම හවුලේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13603361785857549142011-10-03T03:20:42.858+05:302011-10-03T03:20:42.858+05:30@ මාරයා
පරිප්පු උයන විවිධ ක්‍රම ගැන කියන කොට මට මත...@ මාරයා
පරිප්පු උයන විවිධ ක්‍රම ගැන කියන කොට මට මතක්වුනේ පරිප්පු සහ හාල්මැස්සෝ එකට දාලා හිදෙන්න හදලා තෙම්පරාදු කරන ක්‍රමයයි. පුළුවන් නම් ලියන්න ඒ ගැන.

මාරයා ගේ වට්ටක්කා පෝස්ට් එක බලා අකමැති මටත් වට්ටක්කා කන්න හිතුණා.

ඉවීමේ හොඳම හපන්කම තමයි තියෙන ජාතිවලින් ඉවීම. තක්කලි, අමුමිරිස්, කරපිං, සේර, ඉඟුරු, සුදුලූණු, කහ සහ මිරිස් පවා තියේ නං දානවා, නැත්තං තියෙන විදියට හදනවා.

කරපිංචාවලට නං මට තියෙන්නේ ගේ පිටිපස්සේ වත්තට යන එක විතරයි. නමුත් අනිත් දේවල් වලට හදිසියේ කඩේ යන එක නං මෝඩ වැඩක්.

බහුවිධ පරිප්පු පෝස්ට් එක එනතුරු බලා සිටිමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77802197637161659332011-10-03T03:09:04.075+05:302011-10-03T03:09:04.075+05:30@ බුද්ධි
හාමිනේ ඉන්න වෙලාවේත් මං හදනවා, නමුත් මෙදා...@ බුද්ධි
හාමිනේ ඉන්න වෙලාවේත් මං හදනවා, නමුත් මෙදා තමයි හිතුනේ ඒ ගැන ලියන්න.

බලමුකෝ බුද්ධිගේ කුකින්.

ෂර්වුඩ් වනයේ මුව මස් කෑවා කියලයි මං කියවලා තියෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66986547442488503042011-10-03T03:06:15.703+05:302011-10-03T03:06:15.703+05:30@ Outsider
නෝනා ඊයේ රාත්‍රීයේ ගෙදර පැමිණියාය. කමෙන...@ Outsider
නෝනා ඊයේ රාත්‍රීයේ ගෙදර පැමිණියාය. කමෙන්ට් සමය අවසානයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10926942899830185332011-10-03T03:04:41.709+05:302011-10-03T03:04:41.709+05:30@ Sujeewa Kokawala
පොල් සේදූ දිය කිරිවල රසක් නෑ!
...@ Sujeewa Kokawala
පොල් සේදූ දිය කිරිවල රසක් නෑ!

නොන්ෆැට් පිටිකිරි නැත්තං ෆ්‍රෙෂ් මිල්ක් දියර ද හොඳයි. රහයි. දියර යෙදීමේ ප්‍රශ්ණය නම් හොඳි වැඩි වීමයි. එහෙම නං මුලින් වතුර අඩුවෙන් උයන්න ඕනෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8938440641429148932011-10-03T02:55:59.038+05:302011-10-03T02:55:59.038+05:30@ Dinesh
අයිස් ටී එක හදන හැටි
වීදුරුවකට අයිස් කැට...@ Dinesh
අයිස් ටී එක හදන හැටි

වීදුරුවකට අයිස් කැට තුනක් පමණ දාන්න.

එයට උඩින් කඩෙන් ගෙනැවිත් කබඩ් එක අස්සේ තබා ඇරි තේවතුර බෝතලයෙන් මිලි ලීටර් 50 පමණ වත්කරන්න.

විනාඩියකින් පමණ බීමට ගත හැක.

මෙයට ඔන් ද රොක්ස් අයිස් ටී යයි ද කියති.

මදින් මද තොල ගාන්නේ නම් යහපති.

මේ සමග හැපීමට බීෆ් කතන්තර ස්ටයිල් සුදුසූයි. රටකජු ද වරදක් නැත.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14229599004114858272011-10-03T02:17:45.984+05:302011-10-03T02:17:45.984+05:30හදලා තියෙන්නේ ගමටම? හාමිනේට ටිකක් ඉතිරි කරේ නැද්ද,...හදලා තියෙන්නේ ගමටම? හාමිනේට ටිකක් ඉතිරි කරේ නැද්ද, ලකුණු ටිකක් දාගන්ටවත්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91574348850947822542011-10-03T02:09:40.623+05:302011-10-03T02:09:40.623+05:30එළ එළ මරු .........එළ එළ මරු .........The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52253270946140111322011-10-03T01:33:30.043+05:302011-10-03T01:33:30.043+05:30බින්දී;
[[හැබැයි සම්බෝල මැල්ලුම් වලට නම් පොල් ඕනෑ...බින්දී;

[[හැබැයි සම්බෝල මැල්ලුම් වලට නම් පොල් ඕනෑමයි.]]

සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් ඩේසිකේටඩ් කොකනට් වලට අතිශයින් ඝනව හදා ගත් පිටිකළ පොල් කිරි මිශ්‍ර කිරීමෙන් සම්බල්-මැල්ලුම් හදන්නට පුලුවන් පොල් සකසා ගත හැක. කිරි රසෙන් වැඩි නිසා මිරිස් වැඩි කරන්න සිදු වේ. දිය ගතිය වැඩිනම් පොඩ්ඩක් තෙම්පරාදු කර ගන්න.

පේටන්ට් මගේ. හැබැයි ලේසි නැහැ හරි පදම හොයා ගන්න.

කෑම රහ නැතුවට මං ඒ කාලේ නොහදපු දෙයක් නැහැ. පොල් සම්බල් ඔය විදිහට හැදුවා. රොටි, ආප්ප, රෝල්ස්, කට්ලට්ස්, උළුඳු වඩේ, කිරිබත් - ඒ කාලේ තමයි කාලේ. :)Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61503612456578093462011-10-02T22:21:20.438+05:302011-10-02T22:21:20.438+05:30හුටා දැන්නේ දැක්කේ... මාත් මේ පරිප්පු ගැන ලියන්න ක...හුටා දැන්නේ දැක්කේ... මාත් මේ පරිප්පු ගැන ලියන්න කියලා හිතං ඉන්නවා ඉන්නවා කොහේද තාම ලිය උනේ නැහැ.. වෙලාවක මතක් කොරලා ලියලා දාන්න ඕන...

කාකා කිව්වා හරි කිරි පිටි දාලා උයන්න විතරක් නෙවෙයි..මිරිස් නොදාම ඉවුවමත් පරිප්පු මාරම රසයි... පරිප්පු උයන්න ක්‍රම කොයි තරං තියෙනවද... මං මේ පරිප්පු පෝස්ට් එක පරක්කු කර කර හිටියේ තව එක විදියක් තියේ මං කාලා තියෙන..ඒත් තාම හදලා නැති.. ඒකත් හදලාම ක්‍රම හැට හුට හමාරම දාන්නයි කල්පනා කරං ඉන්නේ...

හුඟාක් අය කෑම ජාති අත්හදා බලන්න බයයි..ඒත් ඒ හැටි බය වෙන්න දෙයක් නැහැ ඒන දේකට ල්රණු ඇඹුල් ආවම කන්න පුළුවන්.. ඊට අමතරව පහේ කුඩ්..මිරිස් වගේ දෙවල් එක්ක තව තව ජාති එකතු කිරීම හරහා රසය වැඩි කර ගන්නත්..සමහර විට අරක මේක වැඩි වෙලා කෑමේ මොනම රසයක් නැති කර ගන්නත් ඇහැකි... සමහර අය උයන දේවල් කන්න බැරි වෙන්න හේතුවත් ඒකමයි... ඒ කියන්නේ කලමනා වැඩි වීම...

අර ලුණු බැලීමේ කතාවටත් මං එකඟයි. ලුණු අමුතුවෙන් බලන්න දෙයක් නැහැ..ඒක විශ්වාසය ගැන අවුලක් තමා.. මමත් මතක ඇති කාලෙකින් ලුනු බලලා නැහැ කෑමක...ඇහෙන් බලලා කියන්න පුළුවන් වෙන්න ඕන කොච්චර දානවද කියලා...

අනිත් දේ තමා පරිප්පු වලට ලුනු දැම්ම විට තැම්බෙන්නේ නැතිය කියන කාරණාව..ඕක ඔයිට කලිනුත් වතාවක් කවුද මංදා මාත් එක්ක කියලා තිබුන හින්දා මාත් එහෙම නොදා උයලා බැළුවා.. මොන ඒකේ ඇති දෙයක් නැහැ.. ලුනු දාලම ඉව්වත් ඒ ගානටම තැම්බෙනවා... ඒක පරිප්පු සම්බන්ධවනම් වැරදි මතයක්...

අර කිව්වට අරක අයිස් තේම නෙවේද මංදා...:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11881918533485743092011-10-02T22:21:17.466+05:302011-10-02T22:21:17.466+05:30ශා මේ තියෙන්නෙ කියම සන්ඩේ එක්ස්ට්‍රා ස්පෙෂල් එකක්....ශා මේ තියෙන්නෙ කියම සන්ඩේ එක්ස්ට්‍රා ස්පෙෂල් එකක්. හැබැයි මේක කියවන්ඩ එද්දි පොඩ්ඩක් පරක්කු වෙලා.

ඊලග සතියෙ ඉරිදා මමත් හදලා බලන්නයි ඉන්නෙ. පුලුවන් උනොත් රූපරාමුත් දාන්නං කතන්දරට සන්තෝෂ හිතෙන්ඩ.

හැබැයි කතන්දර, හාමිනේ නැති වෙලාවේ කෑම හදනවට වඩා හාමිනේ ඉන්න වෙලාවේ කෑම හදලා ඒයාට පිළිගන්වන එක වඩා ගති නැද්ද, මොකද කතන්දර කියන්නෙ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17476191286044998812011-10-02T22:21:10.747+05:302011-10-02T22:21:10.747+05:30නෝන කොහෙ හරි ගිහිල්ල තමයි වගේ. අද ඔක්කොම කොමන්ට්ස්...නෝන කොහෙ හරි ගිහිල්ල තමයි වගේ. අද ඔක්කොම කොමන්ට්ස් වලට හිටු කියල උත්තර බඳින්නෙ ඒකයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46858407390513539882011-10-02T22:21:09.238+05:302011-10-02T22:21:09.238+05:30මෙන්න පොඩි රහසක් මමත් ඔය කරවල ඇර අනික් කිව්ව ජාති ...මෙන්න පොඩි රහසක් මමත් ඔය කරවල ඇර අනික් කිව්ව ජාති නම් පොල් කිරි නොදා උයනවා. පොල් අපේ ගෙදරත් පොල් නැතුවම උයන දවස් තියනවා . වැඩියම කම්මැලි කමට .පොල් තියෙන්න සමහර මාකට් වල විතරයි,. හැබැයි සම්බෝල මැල්ලුම් වලට නම් පොල් ඕනෑමයි. මෙහෙ කට්ටිය ඕනෑම එළවළුවක් කොළ ජාතියක් යන්තම් තෙල් දාල එහාට මෙහාට හරවල තමයි ගන්නේ . නැත්නම් සුප්. පිටිකිරි වෙනුවට දියර කිරි හොඳද .

අපි ඉස්සර මිනිස්සු වගේ වැඩිය වැඩ නොකෙරෙන නිසා පොල් අඩුවෙන් කන එක හොඳයි. අපිත් ඔය වැඩේ කරන්න ඕන . මන් කිව්වේ ළමයි දෙන්න බලාගන්න කියල කොහෙහරි ගිහින් එන එක . ළමයි තාත්තව බලාගනියි. ඒක ෂුවර් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57746103591868067532011-10-02T22:18:17.645+05:302011-10-02T22:18:17.645+05:30[[මං අහලා තියෙන්නේ ගනේෂ් ගැන විතරයි. සුජීව ලා තමයි...[[මං අහලා තියෙන්නේ ගනේෂ් ගැන විතරයි. සුජීව ලා තමයි ඉතිං විෂ්ණු, කුම්භකරණ කෂ්ටිය!]]

ඔබ බෙදාගෙන ඉන්න විදිහට අනුව හිතුවොත් විශ්නුත් ඉන්නේ ගනේෂ් ගේ පැත්තේ. හැබැයි ඉතින් ඔය බෙදීම් මිනිස්සු හිතෙන් හදා ගත්තුවා. සාමකාමිව ඉන්නවා නම්, අල්ලා, ගෝඩ්, තූර් ඔඩින් උනත් අපිට අවුලක් නැහැ. අමතක කරන්න එපා මං අනාගමිකයෙක් :)

[[පිටිකිරි]]

පිටි කල පොල් කිරි, පිටිකිරි, එළකිරි [පියුරා] ඔක්කොගෙන් ම උයපු මා උයා නැත්තේ කෙලින්ම පොල් මිරිකා ගන්නා පොල් කිරෙන් පමණි.

චිකන් වලට නම් මොන කිරක් වත් නොදා හදන එක තමයි රසම. ඉන්දික කිව්වා වගේ කුකුළා ගෙන්ම වතුර ලැබෙනවා. මදි නම් තක්කාලි ටිකක් දමන්න [අපේ වනචාරි ඉවුම් පිහුම් ක්‍රම]

[[නොන්ෆැට්]]

සීලිමට කක්ෂගත වීමෙන් පස්සේ නේද? මටත් ලොකුම ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක් තියේ. උයන්නේ කිහිප වරක් මිරිකා සාරය හරින ලද වතුර වගේ පොල් කිරෙනි. මැගී අක්කාගේ පොල් කිරි වල යොදය යවන්න බැරි නිසා මේක හොඳ විසඳුමක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5880232182965237952011-10-02T22:15:01.271+05:302011-10-02T22:15:01.271+05:30This comment has been removed by the author.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75027791940642872332011-10-02T19:25:43.449+05:302011-10-02T19:25:43.449+05:30කතන්දරගේ කෑමනම් පන්කාදුය , ඇත්තටම පිරිමි පාර්ශවය උ...කතන්දරගේ කෑමනම් පන්කාදුය , ඇත්තටම පිරිමි පාර්ශවය උයන කෑම බොහෝවිට හරිම රස බව අත්දැකීමෙන් දනිමි.කතන්දර හොඳ ස්වාමි පුරුෂයෙක් මෙන්ම හොඳ තත්තකෙනෙකු බව කිව යුතුමය.කාකාගේ කෑම උයන ක්‍රම විශේෂයෙන් , අර මස් උයන ක්‍රමේ පල කරනමෙන් ඉල්ලා සිටිමි.
*වසිලිස්සා*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69478219184012894702011-10-02T18:41:26.935+05:302011-10-02T18:41:26.935+05:30අර අන්තිම අයිස් තේ එක හදන හැටි කියලා නෑනේ.....අර අන්තිම අයිස් තේ එක හදන හැටි කියලා නෑනේ.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40531978488743352542011-10-02T18:34:03.158+05:302011-10-02T18:34:03.158+05:30@ උපශාන්ත,
මෙහෙ තියෙනව කඩයක් චිකන් ප්‍රයිඩ් රයිස්...@ උපශාන්ත,
මෙහෙ තියෙනව කඩයක් චිකන් ප්‍රයිඩ් රයිස් හදන චිකනුත් නොදා, බොරු නම් ඇවිත් බලන්නහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43390494150132405732011-10-02T18:32:23.546+05:302011-10-02T18:32:23.546+05:30ඊ කරවල හොදි, කිරි නැතුව !!!! බැදුම නම් හරි. වතුරෙ...ඊ කරවල හොදි, කිරි නැතුව !!!! බැදුම නම් හරි. වතුරෙන් කරවල උයලා කන්න පුළුවන්ද අප්පේ,, කරවල සුප්???හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55198489441769180652011-10-02T18:29:35.588+05:302011-10-02T18:29:35.588+05:30කකා,
අපිනම් චිකන් උයන්නෙ වතුරවත් තෙල් වත් නොදා. චි...කකා,
අපිනම් චිකන් උයන්නෙ වතුරවත් තෙල් වත් නොදා. චිකන් වලම වෑස්සෙන වතුරෙන් බොරට උයල බලන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30442813405528002082011-10-02T18:17:36.625+05:302011-10-02T18:17:36.625+05:30@ බින්දි
@ ඉන්දික
මෙන්න අපි පොල්කිරි තියා නොන් ෆැ...@ බින්දි
@ ඉන්දික
මෙන්න අපි පොල්කිරි තියා නොන් ෆැට් කිරිපිටිවත් නොදා වතුරෙන්, තෙලෙන් උයන දේවල්.
1. බෝන්චි
2. චිකන්
3. මස්
4. මාළු
5. ගෝවා
6. කන්කුන්, බක්චොයි වගේ ජාති
7. බ්රොකොලි නොහොත් කොලපාට මල්ගෝවා
8. සෝයි මීට්
9. කරෝලකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com