tag:blogger.com,1999:blog-7847857311904881032.post5328020945920033419..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අහිකුණ්ටික සාස්තරේ - Who wins the next presidential election? - Now that's the question to ask!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-7847857311904881032.post-3741793024651639372014-01-14T19:38:44.703+05:302014-01-14T19:38:44.703+05:30ඔහේ, මම, අපි දන්නවාය කියන දේවල් බහුතරය අපි වෙන තැන...ඔහේ, මම, අපි දන්නවාය කියන දේවල් බහුතරය අපි වෙන තැන්වලින් කියවපු, අහපු, දැකපු දේවල් නේ.

මං ඔය කතන්දරේ උඩින්ම දාලා තියෙන්නේ තෙලිඟු කියලා, ඒ බව සඳහන් විකිපීඩියා වේ ලින්ක් එකත් එක්ක. ඒක දැක්කේ නැද්ද?

මෙතන මේ උඩින් තියෙන පිළිතුරේදී මං "ආන්ද්‍ර ටැමිල්" කියන්නේ "අණ්ඩර දෙමල" කියන සිංහල අරුත දෙන්නයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69948406173989156142014-01-14T19:07:12.869+05:302014-01-14T19:07:12.869+05:30ආන්ද්‍රා වල ඉන්නෙ තෙලිඟු කතා කරන මිනිස්සු නේද? අගට...ආන්ද්‍රා වල ඉන්නෙ තෙලිඟු කතා කරන මිනිස්සු නේද? අගටන්නලා එහෙනම් ආන්ද්‍රා වල හිරිහැරයට පත්වෙචච මයිනෝරිටි ටැමිල් කට්ටියකින් පැවත එනව වෙන්න ඇති. හැම පුකක් ගැනම දන්න කක්ක තුමාටත් වැරදුනාද මන්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87951139122049854922014-01-13T09:38:22.265+05:302014-01-13T09:38:22.265+05:30කකාට සුවර්ද හාමිනේ කිසිම හැකයක් හිතුවේ නෑ කියල?නික...කකාට සුවර්ද හාමිනේ කිසිම හැකයක් හිතුවේ නෑ කියල?නිකමටවත් සැක කටයුතු බැල්මක් දැම්මේ නෑ ?Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7875795896967612472014-01-09T13:44:03.064+05:302014-01-09T13:44:03.064+05:30ඉන්දික කියන මගුලක් සිංහලෙන් කියපන්. නැත්නම් තේරෙන්...ඉන්දික කියන මගුලක් සිංහලෙන් කියපන්. නැත්නම් තේරෙන්නෙ නැති එවුන් රෙද්ද කරට අරන් ගේමට එනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78638592453451787772014-01-09T07:39:45.054+05:302014-01-09T07:39:45.054+05:30කකා සාස්තර කෙල්ලව බයිට් කරන්න ගිහිල්ලා කකා බයිට් ව...කකා සාස්තර කෙල්ලව බයිට් කරන්න ගිහිල්ලා කකා බයිට් වුනා නේද? උන්ගේ මාර කටවල් තියෙන්නේ...දවසක් මගේ යාළුවෙක් ඔය කෙල්ලෙක් එක්ක රන්ඩුවෙලා. ඒකි එක පාරටම කෑගැහුවාලු මේ මාත්තියා මට නිදියගන්න කතා කරනවා සල්ලිවලට කියලා. වහ බොන්න හිතුනලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61156235774938848752014-01-08T23:29:37.381+05:302014-01-08T23:29:37.381+05:30මට අතීතය මතක් උනාමට අතීතය මතක් උනාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69712536920540708142014-01-08T21:42:12.897+05:302014-01-08T21:42:12.897+05:30ශ්‍රීමත් කියල කිව්වේ ඇයි අමතකද?ශ්‍රීමත් කියල කිව්වේ ඇයි අමතකද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9407006009910484382014-01-08T18:53:45.003+05:302014-01-08T18:53:45.003+05:30කෙන්ජි මාමෙ
ජීවිතේටම හොඳක් ඇහුවමද මන්දා බොල !!!
ම...කෙන්ජි මාමෙ
ජීවිතේටම හොඳක් ඇහුවමද මන්දා බොල !!!
මේ හිංගලෙන් ලියන එව්වො ටික දෙනා මරාගෙන
කාකොටා ගත්තම බ්ලොග් ලියන්නෙ සුද්දොයැ ,, !!!!

ආං ඒකයි කීවෙ . !! මේ දවස් වල මගෙ කැකුන බිස්නස් එක පාඩුයි බං ඒ උනාට :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88859689117393074662014-01-08T18:45:04.106+05:302014-01-08T18:45:04.106+05:30@ තිසර
හරි ලේසියි නේ තිසර. සල්ලි අරං වියට්නෑම් වගේ...@ තිසර
හරි ලේසියි නේ තිසර. සල්ලි අරං වියට්නෑම් වගේ තැනකට යන්නද කියන්නේ. ඩොං වලින් කෝටිපතියෙක් වෙන්න?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20731155439362720162014-01-08T18:21:15.564+05:302014-01-08T18:21:15.564+05:30පත්තරේ උඹ පැත්තක් නොගෙන කරන මෙහෙයට මගේ ප්‍රණාමය......පත්තරේ උඹ පැත්තක් නොගෙන කරන මෙහෙයට මගේ ප්‍රණාමය...
අරිගතෝ ගොසයිමසු පත්තර සාන්....!
අනිකුත් අයත් කවද හරි උඹ ඉන්න තත්වයට ඒවි....
එතකන් බලා සිටිමු ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77570981061716019772014-01-08T18:21:00.115+05:302014-01-08T18:21:00.115+05:30මට දුක සුපියල් 50,000 කෝටිපතියෙක් වෙන්නෙ කොහොමද කි...මට දුක සුපියල් 50,000 කෝටිපතියෙක් වෙන්නෙ කොහොමද කියලා එකෙක් වත් අහපු නැති එක ගැන... දැන් ඉතිං කියන්නෙම නෑ, ඇහුවත්....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51070347712121910342014-01-08T17:46:35.175+05:302014-01-08T17:46:35.175+05:30කතන්දර
ඔබේ මැදිහත්වීම අගයකරනවා !!!
කතන්දර
ඔබේ මැදිහත්වීම අගයකරනවා !!!
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74914856809303429832014-01-08T17:23:53.961+05:302014-01-08T17:23:53.961+05:30අපි පොඩි පවුලක්. ටිකයි, හොඳයි!අපි පොඩි පවුලක්. ටිකයි, හොඳයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88321250102772181492014-01-08T17:23:26.082+05:302014-01-08T17:23:26.082+05:30:D:DMy life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6754374663871730332014-01-08T17:22:41.932+05:302014-01-08T17:22:41.932+05:30http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0...http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0500011C02
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3436286356081318402014-01-08T17:18:01.479+05:302014-01-08T17:18:01.479+05:30ඕවා කට පාඩමෙන් කියන සාස්තර. තමහර විට මොනවා කියනවාද...ඕවා කට පාඩමෙන් කියන සාස්තර. තමහර විට මොනවා කියනවාද කියලා ඒ අයවත් දන්නේ නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34375057197881961442014-01-08T17:17:26.107+05:302014-01-08T17:17:26.107+05:30ඔබ කියනවානම් මේ ගැන තවදුරටත් මා යමක් නොකියමි.
පහදා...ඔබ කියනවානම් මේ ගැන තවදුරටත් මා යමක් නොකියමි.
පහදා දීම ගැන තුති.
ලිපි ලියන සැමගෙන් විය යුත්තේ මෙයයි.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77746742122607032712014-01-08T17:17:22.826+05:302014-01-08T17:17:22.826+05:30ඕකට වැඩි කලක් යනවායැ. පැය දෙක තුනක් ඇති නොවැ!ඕකට වැඩි කලක් යනවායැ. පැය දෙක තුනක් ඇති නොවැ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41132414160315657642014-01-08T17:16:33.010+05:302014-01-08T17:16:33.010+05:30තරහද?
එහෙනං අර පොඩි කාලේ කියනවා වගේ හරහට පොල්ලක් බ...තරහද?
එහෙනං අර පොඩි කාලේ කියනවා වගේ හරහට පොල්ලක් බැඳ ගන්න!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77557489905965184472014-01-08T17:15:47.186+05:302014-01-08T17:15:47.186+05:30දරු පල නෑ කිව්ව නම්, ඊටත් එහා!දරු පල නෑ කිව්ව නම්, ඊටත් එහා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19802203853372845432014-01-08T17:15:22.478+05:302014-01-08T17:15:22.478+05:30ගියා නොවේ යැවුණා!ගියා නොවේ යැවුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14156442022425551842014-01-08T17:14:33.604+05:302014-01-08T17:14:33.604+05:30අර නාඩි වාක්‍යම් ක්‍රමයට චැප්ටර් බයි චැප්ටර්!අර නාඩි වාක්‍යම් ක්‍රමයට චැප්ටර් බයි චැප්ටර්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44088745759208467612014-01-08T17:13:54.124+05:302014-01-08T17:13:54.124+05:30අද කතන්දරයේ ඉංගිරිසි ටයිටලය තමයි මං මීලඟ සාස්තරේ අ...අද කතන්දරයේ ඉංගිරිසි ටයිටලය තමයි මං මීලඟ සාස්තරේ අහන කොට සාස්තරකාරයාගෙන් අහන්න යන පළමුවෙනි ප්රශ්නය!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12954512004338671672014-01-08T17:12:47.689+05:302014-01-08T17:12:47.689+05:30උඩ සිට හොඳින් බැලුවානම් පෙනේවී මුලින් ගෑල්ළමයා ටික...උඩ සිට හොඳින් බැලුවානම් පෙනේවී මුලින් ගෑල්ළමයා ටික ටික වනචර ගෑණි වෙන අන්දම!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13279076639142557052014-01-08T17:11:20.571+05:302014-01-08T17:11:20.571+05:30මට නං මතක නෑ, මං වෙන කොහේවත් කමෙන්ටුවක් දාලා තිබුණ...මට නං මතක නෑ, මං වෙන කොහේවත් කමෙන්ටුවක් දාලා තිබුණද?
හැබැයි ඔය සාස්තරේම තවත් කී දෙනෙකුට කියලා ඇතිද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com