tag:blogger.com,1999:blog-7847857311904881032.post5291861121111435516..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සාර්ථක කතන්දර සහ අප්සෙට් කතන්දරකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7847857311904881032.post-36383804422908031392010-07-04T21:56:30.220+05:302010-07-04T21:56:30.220+05:30කතන්දර කියනවා:
'ලෝ කට් බ්ලවුස් එල වුනේ -වැඩි ද...කතන්දර කියනවා:
'ලෝ කට් බ්ලවුස් එල වුනේ -වැඩි දෙනෙක් බලා සතුටු වූ නිසාය.'

කවුරු මොනව බලල සතුටු උනාද මන්ද?

කඩේකට ගියත් ලක්ස්ප්‍රේ නෙස්ප්‍රේ රත්ති පෙට්ටි දිහා බලන්න වෙලා තියෙන්නෙත් ටිකක් පරිස්සමින් දැන්

මම නම් හිතන්නේ මේකෙ සාර්ථකත්වය හොඳටම දැනුනේ අර අජරාමර කමෙන්ට් එක නිසා වෙන්නත් පුළුවන්.

ඒ කතාවෙ කතා නායිකාව වූ ගීතිකා කියෙව්වද දන්නෙ නෑ මේ කතන්දරේ.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9301440616877571952010-07-04T11:07:11.145+05:302010-07-04T11:07:11.145+05:30හොදම දේ කට්ටිය අදුරගන්න ලැබිම කියලයි මම හිතන්නෙ......හොදම දේ කට්ටිය අදුරගන්න ලැබිම කියලයි මම හිතන්නෙ...
ඇයි මම සින්හලෙන් ටයිප් කරන 1ක...
ප්‍රියන්තව අදුරගත නිසානේ ...ඉංදිකhttps://www.blogger.com/profile/06162014300431901632noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18990232497418015032010-07-04T09:09:08.775+05:302010-07-04T09:09:08.775+05:30තම තම නැණ පමණින් වටහා ගත යුතු.තම තම නැණ පමණින් වටහා ගත යුතු.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72684979187903547302010-07-03T21:38:36.213+05:302010-07-03T21:38:36.213+05:30//බැලූ බහුතරයට කතාව තේරුණේ නැති නිසාය//
තේරෙන්නේ න...//බැලූ බහුතරයට කතාව තේරුණේ නැති නිසාය//
තේරෙන්නේ නැද්ද එහෙම නැත්තම් තේරුම් ගන්න කැමති නැද්ද
සමහර කතන්දර නොතේරෙන එක වාසියි - මොකද එවා තේරුනොත් හීන බිඳෙනවාarjunahttps://www.blogger.com/profile/12046124236800408740noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31360050858680929432010-07-03T20:16:37.798+05:302010-07-03T20:16:37.798+05:30කුඩුම්බියයි රැකියාවයි අතර තුරේ
ඉලෙක්ට්‍රොනික් ලියව...කුඩුම්බියයි රැකියාවයි අතර තුරේ
ඉලෙක්ට්‍රොනික් ලියවිල්ලත් ගොතන රඟේ
තවත් තව තවත් ලියනට කතන්දරේ
හැකිවේවා ඔබ තුම හට නිරන්තරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50427958089142306782010-07-03T20:11:18.039+05:302010-07-03T20:11:18.039+05:30ලෝ කට් බ්ලවුස් එල... ඔය වගේම කතාවක් මම හිරේ ඉන්නකො...ලෝ කට් බ්ලවුස් එල... ඔය වගේම කතාවක් මම හිරේ ඉන්නකොට ඇතුලෙ එකෙක් කිව්වා.මම අද තමයි කතාව කියෙව්වේ..සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54793281820695623412010-07-03T20:09:42.065+05:302010-07-03T20:09:42.065+05:30මට නම් හැමදාම උදේට කතන්දරේ බැලුවෙ නැත්තම් මගේ දවසෙ...මට නම් හැමදාම උදේට කතන්දරේ බැලුවෙ නැත්තම් මගේ දවසෙම කතන්දර ඔක්කම අප්සෙට්...

කතන්දර කියන සමහර කතා තේරේන්නෙ නැහැ තමයි. තේරේන්නේ නැහැ නෙමෙයි . තම තමන්නේ තරම අනුව තමයි තේරුම් ගන්නේ.

තමන්ගේ මට්ටම් තම්මට්ටම් ලු....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72892449824920552142010-07-03T20:03:28.474+05:302010-07-03T20:03:28.474+05:30@ Buratheno
උලුවස්ස තමයි ඉඩම, මැටිබෝල තමයි ගඩොල්!@ Buratheno
උලුවස්ස තමයි ඉඩම, මැටිබෝල තමයි ගඩොල්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37425683125731560362010-07-03T20:01:53.315+05:302010-07-03T20:01:53.315+05:30@Buddhi
ලෝ කට් බ්ලවුස් එල වුනේ -වැඩි දෙනෙක් බලා සත...@Buddhi
ලෝ කට් බ්ලවුස් එල වුනේ -වැඩි දෙනෙක් බලා සතුටු වූ නිසාය.

යුධ බිමේ අත්දැකීම් අල වුනේ -බැලූ බහුතරයට කතාව තේරුණේ නැති නිසාය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37066623973921149942010-07-03T16:37:59.284+05:302010-07-03T16:37:59.284+05:30මැටි බෝල කරන්නත් කලිංම උළුවස්සක් හොයනවද..?? කකා ඔය...මැටි බෝල කරන්නත් කලිංම උළුවස්සක් හොයනවද..?? කකා ඔයා මාර පොරක්නෙ.. :)

පලි: ඒක ඇහුවම මට පරණ කතාවක් මතක්වුනා. අපි හැමෝම ඉතිං කොල්ලො කාලෙ ෆන් එකේ ඉන්න කස්ටියනෙ වැඩිය ජීවිතේ ගැන බරක් පතලක් නැතුව. ඉතිං ඔහොම ඉන්නකොට වයසක අංකල් කෙනෙක් දවසක් කියනවා (පැහැදිලි ඉරිසියාවට) "දරුවො ඔහොම හැමදාම ඉන්න බෑනෙ ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න කල්පනා කරන්න ඕනෙ නේද" කියලා. එතකොට අපේ බුවෙක් කියනවා "දොරක් නං හදලා තියෙන්නෙ අංකල් දැං ඉතිං ගෙයක් තමයි හදන්න ඕනෙ" කියලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57976212813588542622010-07-03T13:42:25.493+05:302010-07-03T13:42:25.493+05:30කතන්දරයට අධිපති වූ කකා තුමෙනි, කතන්දරයක් ''...කතන්දරයට අධිපති වූ කකා තුමෙනි, කතන්දරයක් ''අල'' වීමට හා ''එල'' වීමට මූලික වන හේතු කාරණා පැහැදිලි කර දෙනු මැනවි - මීට, ඔබේ පාඨක බුද්ධි පෝතකBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16796919854029552912010-07-03T11:04:33.726+05:302010-07-03T11:04:33.726+05:30අලම කතන්දරේ මේකලු ඉතින්.
නම නං දාන්න බැහැ, කතන්ද...අලම කතන්දරේ මේකලු ඉතින්.

නම නං දාන්න බැහැ, කතන්දරතුමා සුදුපාට කතන්දර වෑන් එකක් එව්වොත් කතන්දර විවේචනය කරනවා කියල... හික් හික්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12354305376704221692010-07-03T10:03:32.011+05:302010-07-03T10:03:32.011+05:30@Praසන්ள
මෙන්න මෙයා බණ ටෝකිං. තාම මේ උලුවස්සක් හො...@Praසන්ள
මෙන්න මෙයා බණ ටෝකිං. තාම මේ උලුවස්සක් හොයනවා. මැටි බෝල කරන කාළෙ වෙන කොට හොඳ පණ යයි.

@Hasitha
අල කතාව (යුධ බිමේ අත්දැකීම්) විතරක් නෙමේ, මං ලියපු "මල්ටි ලේයර්" කතන්දර හැම එකක්ම පාහේ බහුතරයකට ටියුබ් ලයිට් වුනා.

එක්කෙනෙක් බෝරිo කියනව, තව කෙනෙක් පට්ට කියනව එකම කතාවට.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54286845152994432102010-07-03T09:54:02.630+05:302010-07-03T09:54:02.630+05:30කසූගේ තේරීම ටික නම් අම්මපා අමූලික ඇත්ත........කසූගේ තේරීම ටික නම් අම්මපා අමූලික ඇත්ත........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90874450964239136872010-07-03T09:23:46.217+05:302010-07-03T09:23:46.217+05:30බෝල බෝල මැටි වැඩේ ඉක්මනින් ගොඩ දා ගන්න.බෝල බෝල මැටි වැඩේ ඉක්මනින් ගොඩ දා ගන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com