tag:blogger.com,1999:blog-7847857311904881032.post5267625425303060768..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: දන් දුන්නොත් පින් ලැබේද? (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) - The power of giving, oh yeah!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-7847857311904881032.post-17682548344590104832013-09-20T15:54:52.103+05:302013-09-20T15:54:52.103+05:30තලිබාන් Atheist ල ගැන කකා දන්නෙ නෑතලිබාන් Atheist ල ගැන කකා දන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85805895388369061022013-09-20T15:53:59.460+05:302013-09-20T15:53:59.460+05:30කකා ගේ දෙයියා පල් වෙලාකකා ගේ දෙයියා පල් වෙලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24328397484491829742013-09-19T14:29:59.475+05:302013-09-19T14:29:59.475+05:30මට ඔබේ මතයට එකඟ වෙන්න බැහැ. බස් එකේදී උනත් නුවර ඉඳ...මට ඔබේ මතයට එකඟ වෙන්න බැහැ. බස් එකේදී උනත් නුවර ඉඳල කොළඹට යනකොට ගැටඹේ බෝධියට පඬුරක් දමන්න හා ආසනයෙන් නැගිට බෝධියට වඳින්න මා පැකිලෙන්නේ නැහැ.දැන් දින කීපයකට පෙරදී මා යාලුවෙක්ගෙන් ඉල්ලා ගත් කාර් එකකින් නුවරින් හැටන්,බලන්ගොඩ,හපුතලේ හරහා නුවරඑලිය පාරෙන් ආපහු නුවරට එන ගමනක් ගියා. කාර් එක ඉල්ලා ගත්තේ සවස බැවින් මට ලයිට් පරික්ෂා කරන්න බැරිඋනා. බැලින්නම් පත්තු වෙන්නේ හෙඩ් ලයිට් දෙක විතරයි. පිටිපස්සේ ලයිට් බ්රේක් ලයිට් මොකුත්ම නැහැ.ගමන නොයාත් බැහැ.මග දිගටම ට්රැපික් පොලිස් ඉන්න නිසා දඩ කොළ ෂුවර්මයි. මම බොහොම අමාරුවෙන් ගටඹේට ගිහිල්ල පඬුරක් දමල ආරක්ෂාව පතල ගමන ගියා.එන කල්ම කිසිම පොලිස් පරීක්ෂාවක් උනේ නැහැ.තැන් දෙකකදීම මට ඉස්සරහින් හිටි වාහනය නැවැත්තුවා. මිට පෙර වතාවකදීත් මගේ ෆොක්ස්වාගන් කාර් එකේ වැලිමඩට ටන කොටත් ගියේ ගැටඹේට පඩුරක් දමල පෙරාදෙණියේ ඉඳල මම ගිහින් තියෙන්නේ බැටරි කරන්ට් එකෙන් කියලා දැන ගත්තේ ගෙදර ගියාමයි.ඒක හදා ගන්න බණ්ඩාරවෙලට ගියත් වැඩක් උනේ නැහැ.මම හිතුවේ නංගිගේ කාර් එක ඉල්ලගෙන ආපසු එනවා කියල. ඒ උනත් එයාට මගේ ගැටලුව තේරුනේ නැහැ.සවස පහේ ඉඳල මම සහ පවුලේ අය ආපහු නුවර එන්න පටන් ගත්තා.එන්ජිම නවත් වන්නේ නැතිව හෝන් ගහන්නේ නැතිව පාකින් ලයිට් වල පිහිටෙන් නුවරටම ආව.එන්ජිම විදුලිය නැහැ කියල කියන්න පටන් ගත්තේ ගෙදරට හරවන කොටයි.එතකොටත් කිලෝ මීටර 100ක් බැටරි කරන්ට් එකෙන් දුවල.
මම කියන්න හදන්නේ මුලින්ම භක්තිය සහ ශ්රධාව වගා කර ගන්කෙනාට පිහිට ලැබෙනවා නියතයි. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36785442968528505942013-09-18T05:42:51.329+05:302013-09-18T05:42:51.329+05:30කකා
දානයේ ආනිශන්ස දෙවනි මුද්රනය කියෙව්වද?
ඉන්දරේකකා
දානයේ ආනිශන්ස දෙවනි මුද්රනය කියෙව්වද?
ඉන්දරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83113152470991534402013-09-18T02:14:54.012+05:302013-09-18T02:14:54.012+05:30පින් සිද්ද වේවා ! කියන පදය වසර දහස් ගානක් තිස්සේ ල...පින් සිද්ද වේවා ! කියන පදය වසර දහස් ගානක් තිස්සේ ලංකාවේ බුද්ධාගම සමග බැඳෙමින් පැවතගෙන ආපු සංස්කෘතිය නිසා සිංහල භාෂාවට ලැබිච්ච දායාදයක්. තමන්ගේ කෘතඥතාවය පල කරන්න සිංහලයා පාවිව්චි කරපු පදයක්. හරියට සුද්ද God Bless you කියනවා වගේ.

නමත් මොකද්දෝ විස්කිරිග්ඥ භාෂාවකින් තියෙන තමන්ගේ මුල , ජාතිකත්වය , සංස්කෘතිකමය වශයෙන් එන භාෂා භාවිතාව නොදන්නා ඔයා වගේ ගන්ධබ්බයෙක්ට ඔය වගේ මුග්ධ උපකල්පන ඇර වෙන මොන උපකල්පනද ? නේද මෙයා ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22355746932755870582013-09-18T00:51:23.909+05:302013-09-18T00:51:23.909+05:30මට තියෙන ප්රශ්නේ ඇයි පින් හින්දා විතරක් මිනිස්සු ...මට තියෙන ප්රශ්නේ ඇයි පින් හින්දා විතරක් මිනිස්සු අනිත් අයට උදව් වෙන්නේ? එහෙම නැත්නම් අපේ දෙමාපියන් අපිට සැලකුවට අපේ දරුවන්ට විතරක්ම සලකන්නේ? ඇයි එතකොට අනිත් ළමයි ළමයි නෙමෙයිද? අනිත් මිනිස්සුන්ට කාටවත් උදව් ඕනේ නැතිද?
මම දකිනවා මට බොහෝ අය පින් දෙනවා. කොටින්ම මට නම් ඒක ඇහෙද්දිම හිනා යනවා. ඒ පින් කතාවට වඩා ස්තුතියි කීවා නම් හිනාවක් දුන්නා නම් මට ඊට වඩා සතුටු හිතෙයි කියලා මම උපකල්පණය කරනවා. හරියට අපි මිනිස්සු පින් බලාගෙන උදව් කරනවා වගෙනේ බලාගෙන ගියාම. ලොතරැයි ඇදෙන එකත් පිණක් කියලා හිතන්නේ ඒක හින්දම වෙන්නැති. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60571664060189732862013-09-17T22:16:36.801+05:302013-09-17T22:16:36.801+05:30kaka did u see this
http://publicshaming.tumblr.co...kaka did u see this
http://publicshaming.tumblr.com/post/61388585374/americans-call-first-indian-american-miss-americaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50053377806756224162013-09-17T21:40:14.407+05:302013-09-17T21:40:14.407+05:30//AnonymousSeptember 17, 2013 at 1:57 PM
තෙද බල ඇත...//AnonymousSeptember 17, 2013 at 1:57 PM
තෙද බල ඇති කඳ සුරිඳුනි!
ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි. //

මට පේන්නේ ඇනෝ කොල්ලගෙ පවුලෙ කට්ටියකුත් කතරගම ගිහිල්ල වගේ..jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9721931295354626382013-09-17T21:32:18.996+05:302013-09-17T21:32:18.996+05:30"අප කරන්නේ "පේ-බැක්" ද, "පේ-ෆෝ..."අප කරන්නේ "පේ-බැක්" ද, "පේ-ෆෝවර්ඩ්" ද යන්න කෙසේ වෙතත්," ඈත්තටම ඔය දෙකම සිදු විය යුතුයි. තමන් වෑදු දෙමාපියන් වෙත නොසලකන පුද්ගලයා කිසිවිටක තමාගෙ දරුවන්ට හොද මවක් හො පියෙක් නොවෙ.අද සමජය ඔය දෙකම නොකරන අය බොහො සිටි. අර ඔබ තුමා කිව්වා වගෙ සැමට උදව් උපකාර කරන ගුණෝත්තරව ප්රසාරණය වන සුවිශාල ජාලයක් කෙදිනක නිර්මානය වෙයිද......!nadeeka dilshanhttps://www.blogger.com/profile/15184172128701092525noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11072908948118042412013-09-17T21:08:51.115+05:302013-09-17T21:08:51.115+05:30කතරගම දෙය්යො කියන්නෙ ගොපයියෙක්ද?කතරගම දෙය්යො කියන්නෙ ගොපයියෙක්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86548876780286651862013-09-17T20:05:32.739+05:302013-09-17T20:05:32.739+05:30කකා පරණ කොකෙක්....කකා පරණ කොකෙක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34005271642153897082013-09-17T19:53:37.652+05:302013-09-17T19:53:37.652+05:30කකා නිකන් කතරගම දෙයියෝ විදිහට ඇට් කලාට කවුරුත් දන්...කකා නිකන් කතරගම දෙයියෝ විදිහට ඇට් කලාට කවුරුත් දන්නවා කකා "පරණ දෙයියෙක්" කියලා. හා...හී...හූ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89608121550678594462013-09-17T19:39:43.081+05:302013-09-17T19:39:43.081+05:30ඔබ දැක මට සිහිවූයේ මංගල සූතයයේ එන අසේවනාච බාලානං ව...ඔබ දැක මට සිහිවූයේ මංගල සූතයයේ එන අසේවනාච බාලානං වදනයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64940010948669341872013-09-17T19:38:42.842+05:302013-09-17T19:38:42.842+05:30සැමට මිතුරු අදහස්වලට මාත් බොහෝ දුරට එකඟයි මෙහිදී.
...සැමට මිතුරු අදහස්වලට මාත් බොහෝ දුරට එකඟයි මෙහිදී.

දානය ගැන නම් කියන්න තියෙන්නේ - තම තම හැකි පමණින් දන් දෙන එක කළාම ඉවරයිනේ.

අනික දීලා ආපහු බලාපොරොත්තු වෙන එක නං දීමේත් හොඳ ගතිය වනසන දෙයක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88791954542610532422013-09-17T19:34:38.429+05:302013-09-17T19:34:38.429+05:30@ Helapa kade
ඒ ලිපිය ගියේ මේ ලඟදී, ඊට කලින් මා ඒ...@ Helapa kade

ඒ ලිපිය ගියේ මේ ලඟදී, ඊට කලින් මා ඒ කතාව කියවූයේ ඩී බී කුරුප්පු ලියූ "හැන්දෑවට පායන හිරු" නම් ඔහුගේ ජීවිත කතාවේ මුල් කොටසින්.

ගොළු හදවත ගැන මගේ අදහස මෙන්න.
http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90929324211125473802013-09-17T19:23:04.435+05:302013-09-17T19:23:04.435+05:30ඕකේ, ඕකේ, ෂලකලා බලන්නං කොලුවෝඕකේ, ඕකේ, ෂලකලා බලන්නං කොලුවෝකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46732068377301078182013-09-17T19:22:02.883+05:302013-09-17T19:22:02.883+05:30බුද්ධාගමට ඇති තර්ජනය තලිබාන්-බුඩ්ඩාගංකාරයන් ගේ මිල...බුද්ධාගමට ඇති තර්ජනය තලිබාන්-බුඩ්ඩාගංකාරයන් ගේ මිලිටන්ට් වැඩ පිළිවෙලයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20209170068559283772013-09-17T19:20:32.721+05:302013-09-17T19:20:32.721+05:30@ Pra Jay
ඔබ කැමති ආකාරයකට ප්රතිචාර දක්වන්න. එහි...@ Pra Jay

ඔබ කැමති ආකාරයකට ප්රතිචාර දක්වන්න. එහි අවුලක් නැත. ඇනෝලාගේ විරෝධය එක්කෝ ඔබ කියන දේ නිවරදිව වටහා ගන්නට බැරි නිසාය. නැතිනම්, ඔබේ අදහස්වලට මතවාදීව විරුද්ධ නිසා, එයට තර්කානුකූලව පිළිතුරු දෙනු වෙනුවට කරන පොල් අඩි ගැසීමකි.

"බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ" යන්න මගේ අලෙවිකරන / ප්රචාරණ ක්රමවේදයේ කොටසකි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5734976545361548592013-09-17T19:15:42.069+05:302013-09-17T19:15:42.069+05:30http://kathandara.blogspot.com/2011/11/iq.html
හර...http://kathandara.blogspot.com/2011/11/iq.html

හරිම ජොලි පොතක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11058728437536642112013-09-17T19:14:44.391+05:302013-09-17T19:14:44.391+05:30ජීව ලෝකය පවතින්නේ ඒ ක්රමය නිසා තමයි.
හිතලා බලන්න...ජීව ලෝකය පවතින්නේ ඒ ක්රමය නිසා තමයි.

හිතලා බලන්න පොල් ගෙඩියක් ගැන. කජු ගෙඩියක් ගැන. ස්වභාව ධරමය කියන්නේ ජීවයේ පැවැත්මයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67970900118889923162013-09-17T19:12:20.947+05:302013-09-17T19:12:20.947+05:30ඒක පොඩි මාකටින් පාරක්. මාත් අපොන්සු වගේ තමයි!ඒක පොඩි මාකටින් පාරක්. මාත් අපොන්සු වගේ තමයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62473453148029231062013-09-17T19:11:54.270+05:302013-09-17T19:11:54.270+05:30@ Maathalan
මට නං මතක ඒ තාලේ බයිලා එක බුරියෙන් හොඳ...@ Maathalan
මට නං මතක ඒ තාලේ බයිලා එක බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගෙ බුරිය කියන එක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69121467984790599592013-09-17T19:11:07.688+05:302013-09-17T19:11:07.688+05:30මගේ පුතාට මං කියන්නේ ලොකුවෙලා හොඳ තාත්තා කෙනෙක් වෙ...මගේ පුතාට මං කියන්නේ ලොකුවෙලා හොඳ තාත්තා කෙනෙක් වෙන්න කියලයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4533844754041757532013-09-17T19:10:25.294+05:302013-09-17T19:10:25.294+05:30මාත් කැමතිම කෑල්ලක් තමයි ඒක!මාත් කැමතිම කෑල්ලක් තමයි ඒක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80720626600039947082013-09-17T19:09:16.035+05:302013-09-17T19:09:16.035+05:30පවුල් සමාගමක් ද?පවුල් සමාගමක් ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com