tag:blogger.com,1999:blog-7847857311904881032.post524686036552979758..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක් - Political debates among middle-aged peopleකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-7847857311904881032.post-55814553709923696572014-03-19T20:20:41.544+05:302014-03-19T20:20:41.544+05:30පොඩි කාලේ මේ වගේ තව කතාවක් අහලා තියෙනවා ගමරාළ කෙනෙ...පොඩි කාලේ මේ වගේ තව කතාවක් අහලා තියෙනවා ගමරාළ කෙනෙක් ගැන. එකමත් එක රටක ගමරාළ කෙනෙක් හිටියා. එයා ඉන්න කොට ඉන්න කොට ඉන්න කොට වුණාලු. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොට වුණාලු. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොට වුණාලු. ඒකෙත් ඉවරයක් නැහැලු.

අරාබි නිසොල්ලාසෙද මන්දා මෙහෙම කතාවක් අහලා තියෙනවා. ඒකෙත් රජතුමාට නන්ස්ටොප් කතා ඕනේ නිසා කියාගෙන යද්දී කූඹි set එකක් අබ ගබඩාවකින් අබ ඇට අරගෙන යන සීන් එකකට එනවලු. ඉතින් අබ ඇටෙන් ඇටෙන අරන් යනවා කියද්දී රජ්ජුරුවන්ට මල පනිද්දී කතාව කියන කෙනා කියනවලු පොඩ්ඩක් ඉවසන්න රජතුමනි තාම අබ ඇට අහුරක්වත් කූඹි අරගෙන ගියේ නැහැ කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62112580511298867672014-03-19T18:42:25.859+05:302014-03-19T18:42:25.859+05:30නැන්ද ගේ කතන්දරේ තිබුණු විදියට කුරුල්ලා වී ඇට පොතු...නැන්ද ගේ කතන්දරේ තිබුණු විදියට කුරුල්ලා වී ඇට පොතු ඈරලා තමයි කාලා තියෙන්නේ.

නැත්තං ඇපෙන්ඩිසයිටිස් එනවනේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30306351343340527642014-03-19T18:30:35.629+05:302014-03-19T18:30:35.629+05:30අම්මට උඩු! කුරුල්ලත් උයන්ද කාල තීන්නෙ වී ඇට. මාරයි...අම්මට උඩු! කුරුල්ලත් උයන්ද කාල තීන්නෙ වී ඇට. මාරයිනෙ!!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14491161603377162772014-03-19T18:05:21.645+05:302014-03-19T18:05:21.645+05:30@ All
මුල් දිනයේ විවේකය තිබුණත් ඊට පස්සේ කාර්යබහු...@ All

මුල් දිනයේ විවේකය තිබුණත් ඊට පස්සේ කාර්යබහුල වුණා! සැමටම පිළිතුරු වෙනම ලියන්න කාලයක් දැන් නෑ!

සියළු දෙනාටම ස්තුතියි. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68240736997639297672014-03-19T18:03:30.579+05:302014-03-19T18:03:30.579+05:30@ ඇනෝ, මහසෝන් සහ රයිගම
මේක වැදගත් කතාවක්. සංවාදය...@ ඇනෝ, මහසෝන් සහ රයිගම

මේක වැදගත් කතාවක්. සංවාදයක්.

මං වෙන දවසක මගේ අදහස ලියන්නම්, කලිනුත් ලියලා තියෙනවා වගේ මතකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58914369706825055002014-03-19T15:28:14.263+05:302014-03-19T15:28:14.263+05:30හප්පේ ඔය එක තැන කැරකෙන කතන්දර නිතරෝම කියවෙන තැනක්...හප්පේ ඔය එක තැන කැරකෙන කතන්දර නිතරෝම කියවෙන තැනක් තමයි ව්‍යාපෘති රැස්වීම්. නැත්නම් කන්සල්ටට්ලාට රස්සා නැති වෙනවනේ.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11582331360206614572014-03-19T11:41:01.737+05:302014-03-19T11:41:01.737+05:30හිතවත් ඇනෝ , වාදෙකට නොවේ .. මේ මගේ අදහස් ය
"...හිතවත් ඇනෝ , වාදෙකට නොවේ .. මේ මගේ අදහස් ය
"හැබැයි මේ කියන දේවල් තියෙන/කරන ලෝකයේ එකම පුද්ගලයා තමන්ය ඇඟෙන විදිහට කියන එක තමයි හොඳ නැත්තේ."

එසේ හොඳ නැති වීමට හේතුව අපැහැදිලිය. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසනවා නම් වරදක් නැහැ නේද ? එසේ පොර බව දැනෙන ලෙස ලිව්වත් තමන් ඔහු/ඇය මෝඩයෙක් බව දන්නවා නම් මග ඇර යාම නේද හොඳ ? මොඩයා කියා මරන්නද ? අක්කාගේ බොග පැත්තේ දැන් යන්නේ නිල මැස්සන් පමණයි නේද ?

"ඒ නිසාම තමන් පොරය හිතා ගැනීම ඊට වඩා බරපතළය. "
මෙය මානසික රෝගයකි. එහි බරපතලත්වය ඇත්තේ එසේ හිතන තැනැත්තාටය. අපට එය බරපතල වන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.ඔබ සම්බන්ධයෙන්ද අන් මිනිසුන් බරපතලයි කියා සිතිය හැකි මානසික ආබාධ තිබිය හැක. සබ්බේ පෘතග්ජනා උන්මත්තකා යන පාඨය සිහිකර ගැනීම වටී

"බ්ලොග් ලියන්නේද මිනිස්සුය. බ්ලොග් එකක් ලිව්වාය කියා සෙකියුරිටිකාරයා මහාචාර්ය කෙනෙක් නොවේ. සෙක්කා සෙක්කාමය."
1920 ගණන් වල දී තුට්ටු දෙකේ ලිපිකාරයෙක් වූ අයින්ස්ටයින් වසර කීපයකින් මහාචාර්ය කෙනෙක් විය.සැමවිටම ක්ලාක්, ක්ලාක් නොවේමය. ක්ලේමෙන්ට් ස්ටෝන් නම් පත්තර කොලුවා ප්‍රකෝටි පතියෙක් විය. සැමවිටම පත්තර කොලුවා , පත්තර කොලුවා නොවේමය. මෙවැනි මිනිසුන් ගැන උදාහරණ ඕන තරම් තව දිය හැකිය. රැකියාවෙන් කෙනෙකුගේ බුද්ධිය මනිනවාට මම නම් කෙසේ වත් මනාපයක් නැත.

රැකියාවෙන් ex සේක්කා වුනත් ඔහුගේ බ්ලොගය මා රසවිඳි බ්ලොග් අතුරින් ඉහලින්ම ඇති එකකි. එයට මාගේ කෘතඥතාවය ඔහුට හිමිය. වෙන ඔහු සම්බන්ධ කිසිවක් මට කිසි වැදගැම්මකට නැත.

"හැබැයි දෙකක් දාගෙන සරම උස්සගෙන රා බීපු මීයෙක් වගේ අනුන්ගෙන් ගේම ඉල්ලගෙන ගියොත් නම් කනවාය. "
මෙය වනාතමුල්ලේ අයි ආර් සි කාරයෙක් ගේ කතාවක් මෙන් පෙනෙනවාය. නමුත් ගැහුවොත් ගහනවාට මගේ නම් කිසි අමනාපයක් නැතිය. සහන්ට උනෙත් ඒකය.
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77969736194043201242014-03-19T10:40:44.129+05:302014-03-19T10:40:44.129+05:30අපේ ගම්මන්පිල ලොක්කත් මේ වගේ තමා 100ය 100ය එකතු කර...අපේ ගම්මන්පිල ලොක්කත් මේ වගේ තමා 100ය 100ය එකතු කරලා මිලියනර් කෙනෙක් වෙනවා ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52001018480211907792014-03-19T09:09:42.551+05:302014-03-19T09:09:42.551+05:30@මහසොහොන් පිල්ලිය,
ඔය උඩ 1:05 PM ඇනෝ මායි. මා කළේ...@මහසොහොන් පිල්ලිය,

ඔය උඩ 1:05 PM ඇනෝ මායි. මා කළේ නිරීක්ෂණයක් මිස හරි වැරදි හොයන්නට යාමක් නොවේ. බ්ලොග්කාරයින්/බ්ලොග්කාරියන් ඕනැ මළ දානයක් කියා ගත්තාට මට කමක් නැත. හැබැයි මේ කියන දේවල් තියෙන/කරන ලෝකයේ එකම පුද්ගලයා තමන්ය ඇඟෙන විදිහට කියන එක තමයි හොඳ නැත්තේ. ඒ නිසාම තමන් පොරය හිතා ගැනීම ඊට වඩා බරපතළය. බ්ලොග් ලියන්නේද මිනිස්සුය. බ්ලොග් එකක් ලිව්වාය කියා සෙකියුරිටිකාරයා මහාචාර්ය කෙනෙක් නොවේ. සෙක්කා සෙක්කාමය. හැබැයි දෙකක් දාගෙන සරම උස්සගෙන රා බීපු මීයෙක් වගේ අනුන්ගෙන් ගේම ඉල්ලගෙන ගියොත් නම් කනවාය. එච්චරයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57573144304655852222014-03-19T06:59:28.917+05:302014-03-19T06:59:28.917+05:30මහෝසෝන් කියන කතාව තවත් ප්‍රවර්ධනය කළ යුතු එකක් කිය...මහෝසෝන් කියන කතාව තවත් ප්‍රවර්ධනය කළ යුතු එකක් කියා මාත් සිතනවා. තාක්ෂනකික තොරතුරු හා දේශපාලනය කතා කෙරුවට වරදක් නැහැ. හැබැයි කෙනෙක් ගෙදර ඇවිත් තමන්ගේ සහකාරිය හෝ කරු එනතෙක් බලා ඉන්නේ නැතිව පරිප්පු හොද්දක් හදල පාන් කෑවය කියල ලියන කතාවේ, ඔය පොත් පුරා ලියන සමානාත්මතාවය, සමාජවාදය, ස්ත්‍රී-පුරුෂ අධිපතිවාදය, ලිංගික නිදහස යනාදී වශයෙන් අප කතා කරන නමුත් සැබෑ ජිවිතයේ නොමැති ලොකු කරුණක් කියවෙනවා. මා එවැනි බ්ලොග් කියවන්නේ ඒ අර්ථයෙනුයි. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16776717837907319922014-03-19T00:54:43.407+05:302014-03-19T00:54:43.407+05:30හිතවත් ඇනෝ , ඔබ වැනි උදවිය බ්ලොග් කියන්නේ අනුන්ට...හිතවත් ඇනෝ , ඔබ වැනි උදවිය බ්ලොග් කියන්නේ අනුන්ට දැනුම බෙදා හරින තවත් එක විකියක් වගේ විය යුතුයි කියල හිතන් හිටියට පෞද්ගලික බ්ලොග් වල තිබිය යුත්තේත් ඔබ කලින් උපහාසයට බඳුන් කල කාරනා මයි කියා මට සිතේ. තමන්ගේ පෞද්ගලික බ්ලොගයේ තමන් ගැන නොලියා එහා ගෙදර එකා ගැන ලියන්නද ?

ඔබට නිතිය , දේශපාලන විද්‍යාව , රසායන විද්‍යාව , ඉංජිනේරු විෂයන් ගැන ඉගෙන ගන්න ඕනේ නම් බ්ලොග් බලන එක නවත්වල පුස්තකාලෙකට ගිහිල්ල ඒ සම්බන්ධ පොත් පරිශීලනය කරන්න. අනිත් මිනිස්සුන්ගේ ජිවිත ගලායන හැටි , ජිවිත අත්දැකීම් කියවල සතුටක් , වින්දනයක් , ලබන්න බැරිනම් .. හීනමානය , පංති වයිරය , ඉර්ශ්යාව ඉහටත් උඩිං නං පෞද්ගලික බ්ලොග් අස්සේ රිංගල ඒවා වර්ධනය කරගන්නේ නැතුව මානසික ප්‍රතිකාර ලබාගන්න. (හැබැයි මේ බ්ලොග් බලල ගොනාට ඇඳගෙන ඒ හිතවත් කන් පෞද්ගලික ජීවිතේටත් අරගෙන ඇවිල්ල , මුදල් එහෙම හුවමාරැ කරගෙන සල්ලන් වෙන උදවියට නං කණුවේ බැඳ පුන්නක්කු දිය යුතුයි )

මෙහෙම ලියන්න හිතුනේ කාලෙක ඉඳන් සිංහල බ්ලොග් ලියන උදවිය මේ වගේ හිස් මිනිස්සුන්ගේ හිනාවට බයේ තමන්ගේ රසවත් පෞද්ගලික තොරතුරු , අත්දැකීම් , රැකියා විස්තර වගේ අන් අයට ප්‍රයෝජනවත් විය හැකි දේවල් බ්ලොග් වල ලියන්න දක්වන අකමැත්ත දුටුව නිසා. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61978565186293637622014-03-18T23:58:54.756+05:302014-03-18T23:58:54.756+05:30ගෝටගේ ඉංග්‍රීසි සරල වැඩියි. හඩු ඉංගිරිසි. නෝනිස් ග...ගෝටගේ ඉංග්‍රීසි සරල වැඩියි. හඩු ඉංගිරිසි. නෝනිස් ගේ ඉංග්‍රීසි බරසාර වැඩියි. වික්ටෝරියානු ඉංගිරිසි. දෙන්නම ඔටුවෝ.අපේ නොවන අපේම ඉන්ගිරිසියක් හදන්න හදන මමයි රජා. එත් එක්කෙනෙක් ආරක්ෂක ලේකම්. අනිකා තානාපති. දෙන්නටම ඉරිසියා කරන මම ? හීනමානය නොවේ නම් වෙන මොකක්ද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89028897848100089112014-03-18T20:16:04.352+05:302014-03-18T20:16:04.352+05:30හඩු ඉංග්‍රීසිය ගෙ ජරා බතල ස්ටයිල් එකේ ග්‍රැමර් ,ස්...හඩු ඉංග්‍රීසිය ගෙ ජරා බතල ස්ටයිල් එකේ ග්‍රැමර් ,ස්පෙලින් මොකවත් නෑ ගොනෝ.යමල්ල උගෙන් ටියුෂන් ගනිල්ල.උඹලගෙ ඉංග්‍රීසි හලෝ දෙයා වලින් ඉවරයි. මොකෙක් හරි ගෝතයෙක් උඹලට දෙයියෙක්. අනේ කකෝ බලලෝ කිව්වලුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58132640867537055982014-03-18T20:12:10.058+05:302014-03-18T20:12:10.058+05:30ග්‍රැමර් වැරැද්දුවෙ පැරානෙ. නෝනිස්ගෙ ඉංග්‍රීසි තේර...ග්‍රැමර් වැරැද්දුවෙ පැරානෙ. නෝනිස්ගෙ ඉංග්‍රීසි තේරෙන්නෙ නැතිව අමුතු ඉංග්‍රීසියක් හදන්න හදනව පැරා අනේ පවු . කකා අනේ පවු
අපි ඉංග්‍රීසියෙන් වැඩ කරන එවුන් ගොනෝ. උඹල වගෙ කෑලි අහුලන් තටමන එවුන් නොවෙයි. අනේ කකෝ බලලෝ කිව්වලුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58986843079282212772014-03-18T19:16:35.896+05:302014-03-18T19:16:35.896+05:30බාල්දිය පෙන්නන්න විතරයි තියෙන්නෙ, ඇඳගෙන නානව නේද? ...බාල්දිය පෙන්නන්න විතරයි තියෙන්නෙ, ඇඳගෙන නානව නේද? :)

ඔය ඇවිල්ලා තියෙන්නෙ, ගේම ඉල්ලපු කස්ටියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72930191968535380122014-03-18T17:13:12.866+05:302014-03-18T17:13:12.866+05:30මචන්.. පුළුවන්නම් ඔය කෑල්ලවත් උඹ ඉන්ග්‍රීසියෙන් කි...මචන්.. පුළුවන්නම් ඔය කෑල්ලවත් උඹ ඉන්ග්‍රීසියෙන් කියපන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78413637454928864532014-03-18T17:02:18.617+05:302014-03-18T17:02:18.617+05:30ස්පෙලින් , ග්‍රැමර් වරද්ද වරද්දා , "හඩු"...ස්පෙලින් , ග්‍රැමර් වරද්ද වරද්දා , "හඩු" ඉංගිරිසියක් ගැන ලියන විදිහෙන් නම්, ඉංගිරිසි හරියට දන්න එකෙක් කියල පේන්නෙ නෑ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25393019961738511782014-03-18T16:49:29.381+05:302014-03-18T16:49:29.381+05:30එතකොට නිල් කොලර් ජොබ් එක කරන මල්ලිගෙ කොටස මොකක්ද?එතකොට නිල් කොලර් ජොබ් එක කරන මල්ලිගෙ කොටස මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87544570263543528262014-03-18T15:39:38.029+05:302014-03-18T15:39:38.029+05:30සිංහල බ්ලොග් ලෝකෙ හීනමාන සාගරයක්. තමන්ගෙ රස්සාව ගැ...සිංහල බ්ලොග් ලෝකෙ හීනමාන සාගරයක්. තමන්ගෙ රස්සාව ගැන පුරාජේරු කියන හීනමාන ජෝකර්ල රජකරන තැනක්. වැඩ්ඩ කවදාවත් තමන්ගෙ හපන්කම් කියන්නෙ නෑ. ගොබ්බ පුබ්බඩයො තමයි කෙකරගාන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51452084167999219232014-03-18T15:36:52.460+05:302014-03-18T15:36:52.460+05:30ඇත්තට කකා ට අදහසක් නැද්ද කාට හරි සල්ලි යවන්නඇත්තට කකා ට අදහසක් නැද්ද කාට හරි සල්ලි යවන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48533034514628145412014-03-18T15:27:22.729+05:302014-03-18T15:27:22.729+05:30පැරාගෙ සයිට් එකේ කඩ්ඩෙන් පැරා එක්ක ගේම ඉල්ලන්නෙ පො...පැරාගෙ සයිට් එකේ කඩ්ඩෙන් පැරා එක්ක ගේම ඉල්ලන්නෙ පොඩ්ඩිද මාතලන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-523687613229123962014-03-18T15:25:27.309+05:302014-03-18T15:25:27.309+05:30නාට්‍ය පටන් ගන්නව පුක කළුබැල්ලි වේදිකාවට පැනල හතර ...නාට්‍ය පටන් ගන්නව පුක කළුබැල්ලි වේදිකාවට පැනල හතර අතට බුරනව. එතකොටම මතුගම ගුරා ශ්ලෝක කියාගෙනම එනව. කතන්දර තමයි ජෝකරය. මේක තමයි බ්ලොග් කතාව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68953227179823934082014-03-18T15:22:57.536+05:302014-03-18T15:22:57.536+05:30උඹ බයිල කියනව.මට ඔසී යන්න වෙලාවක් නෑ.මට තියන ප්‍රශ...උඹ බයිල කියනව.මට ඔසී යන්න වෙලාවක් නෑ.මට තියන ප්‍රශ්නෙ බුදු වෙලා ඉන්නෙ කකාද පැරාද කියන එක. දෙන්නම එකෙකුට එකෙක් පරදින්නෙ නෑනෙ. ඉතින් අපි තමයි අමාරුවෙ වැටෙන්නෙ .එහෙ බලද්දි කකා පොර මෙහෙ බලද්දි පැරා පොර. කාට දමනය වෙන්නද දන්නෙ නැතිව අපි උඩ බිම බලනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66615320702066727832014-03-18T15:02:00.612+05:302014-03-18T15:02:00.612+05:30කකා... මම ඊයෙ හවස ෆුඩ් සිට් එකට ගිහිල්ලා බටර් එකක්...කකා... මම ඊයෙ හවස ෆුඩ් සිට් එකට ගිහිල්ලා බටර් එකක් ගත්තා... කවුන්ටරේ ගාවදී කවුද පිටිපස්සෙ ඉඳලා උගුර පාදනවා වගේ ඇහිලා බැලුවාම... තට්ට්යෙක් සාක්කුවෙ අතක් දාගෙන මගේ දිහා බලන් හිටියා... ඊට පස්සෙ බටර් කාල දිහා බලලා අනිත් අතින් තට්ටෙ අතගෑවා.....

මට කකාගෙ බ්ලොග් එකේ වෙනදා කොමෙන්ට් කරන ඇනෝ මතක් උනා... කකාටත් එහෙම වෙලා තියෙනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12593216101497637242014-03-18T14:44:06.650+05:302014-03-18T14:44:06.650+05:30ඔයා ජීවිතේට රටෙන් පිට ගිහිල්ලා නෑ නේද..... බෝට්ටුව...ඔයා ජීවිතේට රටෙන් පිට ගිහිල්ලා නෑ නේද..... බෝට්ටුවෙන් වත් යන්න ට්‍රයි එකක් දීපන් ඔසී වලට... එන්න පුළුවන් නොමිලේ ෆ්ලයිට් එකේ......Anonymousnoreply@blogger.com