tag:blogger.com,1999:blog-7847857311904881032.post5229203712834625..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මහාචාර්ය ලා තුන් දෙනා ගේ කතන්දරේ - What if this is not true?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-7847857311904881032.post-56235680707249903092014-01-06T20:15:09.280+05:302014-01-06T20:15:09.280+05:30ඔහොම පොෂ් වෙන්න යන අය අද සමාජේ ඕන තරම් ඉන්නවා.. ඔහොම පොෂ් වෙන්න යන අය අද සමාජේ ඕන තරම් ඉන්නවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84806269547358635102014-01-06T01:03:03.498+05:302014-01-06T01:03:03.498+05:30වැඩේ තියෙන්නෙ කකා ඒ උදවිය ඉතාලියෙදි ඉතාලි අය එක්ක ...වැඩේ තියෙන්නෙ කකා ඒ උදවිය ඉතාලියෙදි ඉතාලි අය එක්ක කතාකරන්නෙ වැඩිහරියක් අංග චලනයෙනුයි කැඩිච්ච ඉතාලියෙනුයි වීම !!!

මේක නම් කවුරු කීවත් හැට් එක ගලවලම අතට දෙනවා.... මෙහේ සමහර ලාංකිකයෝ ඉතාලි භාශාව කතා කරන විදිය තේරුම් ගන්න ස්කෝලේ යන්න ඕනේ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76812197091937991552014-01-06T01:01:35.261+05:302014-01-06T01:01:35.261+05:30මේ කට්ටෙක් මතක් කරලා මම කට්ට කරවල හදලා බත් කෑවත් එ...මේ කට්ටෙක් මතක් කරලා මම කට්ට කරවල හදලා බත් කෑවත් එක්ක. ඔබලා කියන දේ වෙන්න ඕනේ මම මාළු කඩවල කට්ටා මාළුවෙක් දැකලම නෑ. නැත්නම් මට ඌව මිස් වෙන්න බෑ නේ. බොම්බිලි කාලත් නෑ. හැබැයි ඉතින් ලංකාවේ එළවළු පළතුරු හා ගස් වර්ග නම් මම නොදන්න දේවල් නෑ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු මම කන සමහරක් එළවළු දන්නෙත් නෑ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54868398066681308312014-01-05T21:35:06.661+05:302014-01-05T21:35:06.661+05:30කට්ටාවා හරි වචනෙ. වේලලාමයි කන්නෙ. වයඹ පැත්තෙ තමයි ...කට්ටාවා හරි වචනෙ. වේලලාමයි කන්නෙ. වයඹ පැත්තෙ තමයි වැඩිපුර අහුවෙන්නෙරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37816422342780905012014-01-05T20:05:20.596+05:302014-01-05T20:05:20.596+05:30කොෂ් කාල පොෂ් වෙච්ච ඇත්තෝ :Dකොෂ් කාල පොෂ් වෙච්ච ඇත්තෝ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71573753456438429632014-01-05T19:36:46.341+05:302014-01-05T19:36:46.341+05:30පොෂ් වෙන්න ඕන තැනයි ,නැති තැනයි අඳුනගන්න බැරි උදවි...පොෂ් වෙන්න ඕන තැනයි ,නැති තැනයි අඳුනගන්න බැරි උදවිය නිසා තමයි වැඩේ ලෙඩේ වෙලා තියෙන්නේ..ආප්ප ,ඉඳිආප්පත් හැඳි ගෑරුප්පු වලින් කන්න ට්‍රයි කරන ලංකාවේ අය දැක්කාමනම් ස්ට්‍රෝ එකක් අරන් සුප් එක පොවන්න හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53396740327046907082014-01-05T19:29:51.719+05:302014-01-05T19:29:51.719+05:30ඉන්දික......ඔබලා හරි....කට්ට කරවල හදන කට්ටාවා කියන...ඉන්දික......ඔබලා හරි....කට්ට කරවල හදන කට්ටාවා කියන මාලුවා කරවලටම උපන් එකෙක්ද කොහෙද. බොම්බිලිත් එහෙමනේ. කට්ටාවා මෙලො රහක් නැහැ උයලා. කරවෙන්නම බැද්දොත් ලුනු ගෝනියක් විතර දාලා කන්න පුළුවන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73666960252313335522014-01-05T18:52:52.713+05:302014-01-05T18:52:52.713+05:30වැඩේ තියෙන්නෙ කකා ඒ උදවිය ඉතාලියෙදි ඉතාලි අය එක්ක ...වැඩේ තියෙන්නෙ කකා ඒ උදවිය ඉතාලියෙදි ඉතාලි අය එක්ක කතාකරන්නෙ වැඩිහරියක් අංග චලනයෙනුයි කැඩිච්ච ඉතාලියෙනුයි වීම !!!

සංසාරේ ටීක් බෝලේ !!!!

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15756181209839185572014-01-05T18:36:46.460+05:302014-01-05T18:36:46.460+05:30සංසාරේ කකා
ජා ඇල හරියෙන් පටන් ගත්තම පුත්තලමට යනකම...සංසාරේ කකා
ජා ඇල හරියෙන් පටන් ගත්තම පුත්තලමට යනකම්ම (වෙන්නප්පුව හරියෙ සැරටම ) තියනව ඔය ලෙඩේ ..!!
පුරුද්දට ඉඳ හිට වගේ වචනයක් කියවීම ස්වාභාවිකයි !!!
නමුත් මේ ඒක නෙවෙයිනේ !! :D

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6855058357848843782014-01-05T18:27:15.274+05:302014-01-05T18:27:15.274+05:30ඔව්ව මොනාද මචන්සල. මේ ලඟදි මෙහෙ ලංකාවෙ කඩේට ආපු ලං...ඔව්ව මොනාද මචන්සල. මේ ලඟදි මෙහෙ ලංකාවෙ කඩේට ආපු ලංකාවෙ සිංහල ගෑණු කෙනෙක් බඩු තෝර තෝර උන්නු අපෙ වයිෆ්ගෙන් අහනව "මේ දෙල්ද පොලොස්ද කියල". ඊට ටික වෙලාවකට කලින් ඒ පුරස්නෙම අහපු මගේ ලොකු කොලුවට ( 6+) උත්තරේ කියල දීල තිබ්බ නිසා මිනිහ අම්මගෙන් අහපු එකට පැනල රිප්ලයි කරනව "දෙල් දෙල්" කියල. ඇන්ටිගෙ මූන දෙල් උනා!

කට්ට කරෝල හදන්නෙ කට්ට මාලුවගෙන්. ඒකව උයල කන්න බෑ. මෙලෝ රහක් නෑ, දියවෙලා යනව උයද්දි ( මේ මම දන්න තරම - වැරදිනම් නිවැරදි කරන්න. මොකද අපි කට්ට කියල හිතන් ඉන්න මාලුව මොකාද කියල එතකොට දැනගතෑකි. ඕනයා මෙහෙ වරෙන් ප්ලීස් )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80275950880637015152014-01-05T18:21:12.129+05:302014-01-05T18:21:12.129+05:30පද්මසිරි ගැණ තවත් මා අසා ඇති කතා ඇත. පද්මසිරි ගැණ තවත් මා අසා ඇති කතා ඇත. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76518088715776961902014-01-05T18:21:07.657+05:302014-01-05T18:21:07.657+05:30මම දන්න ගාල්ලෙ පරපුරක්ම ඉන්න්ව ඉතාලියෙන් ගොඩ ගිය. ...මම දන්න ගාල්ලෙ පරපුරක්ම ඉන්න්ව ඉතාලියෙන් ගොඩ ගිය. උන්ගෙ නම් කුණුහරුප, එතකොට තව පොඩි ඉතාලි වචන මැදට දාල තමයි ලොකු උන් ක්තාව. පොඩි උන්නම් ඉතාලියෙම්ම තමයි ගොඩ වෙලාවට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47567222615469674862014-01-05T18:20:29.602+05:302014-01-05T18:20:29.602+05:30කට්ටා කරවල හදන්නේ කට්ටා නමැති මාළුවාගෙනි. සමහර දින...කට්ටා කරවල හදන්නේ කට්ටා නමැති මාළුවාගෙනි. සමහර දිනවලට පමණක් මාලු ලෑල්ලේ විකිණීමට තිබේ!

වේලන්නේ නැතුව රහ නැත. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14084940649461947632014-01-05T18:18:28.604+05:302014-01-05T18:18:28.604+05:30@ බඩු කාරයා
/* .කකාත් ගොඩක් විට ඉස්කොලේදී අයියා මල...@ බඩු කාරයා
/* .කකාත් ගොඩක් විට ඉස්කොලේදී අයියා මල්ලී පාවිච්චී කරන්න ඇති. */

මා ඔය කියන පාසලට ගියා වසර හතරක්. දුම්රියේ සහ බසයේ මට වඩා වැඩිමහල් අය සහ බාල අය සමග ගමන් කලා. අප කිසිවෙකු අතර අයියා මල්ලී කතාවක් තිබුණේ නෑ.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61188621813770008452014-01-05T18:13:31.772+05:302014-01-05T18:13:31.772+05:30@ ටොමියා
මේ කතාව මට කියූ පුද්ගලායා ඒ දවස්වල ඉන් අද...@ ටොමියා
මේ කතාව මට කියූ පුද්ගලායා ඒ දවස්වල ඉන් අදහස් කලේ ජයසූරිය ගැණ විහිළු කතාවක් කීම බව සිතමි. යුනිවසිටි චරිත ගැන සිසුන් එලෙස විහිළු කතා (ඇත්ත සහ මඩ) කියනවා නොවැ!

මේ ජයසූරිය චරිතය හෝ ශ්‍රියා මා කිසි දිනක දැක ණැත. පද්මසිරි පමණක් එක් දිනක් අහම්බෙන් දුටුවෙමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86368864524447342612014-01-05T18:07:09.463+05:302014-01-05T18:07:09.463+05:30@ බඩු කාරයා
හැකි තරම් කෙටියෙන්.
මා මුලින්ම කියා ඇ...@ බඩු කාරයා
හැකි තරම් කෙටියෙන්.

මා මුලින්ම කියා ඇති පරිදිම මෙය මගේ කතාවක් නොවේ. ලිව්වේද ලු භාෂාවෙනි. ටයිටලයට දැමුවේ ද කියාය.

මා මෙය ලියුවේ ලියන්නට තියෙන කතන්දර ලැයිස්තුවේ තිබූ ඉතා අඩුම කාලයකින් ලියා දමන්නට හැකි එක වූ නිසාය.

මා මේ කතාව ඇසුවේ මීට වසර විස්සකට පමණ පෙරයි. මේ තිදෙනාම එවකටද මැදිවිය ඉක්මවා ගිය අය වූහ. දැන් පැන්ෂොන් විය යුතුයි.

අන් අයට කරදරයක් නොවී කවුරු පොෂ් වුනත් කවුරු ඩි-පොෂ් මට ප්‍රශ්ණයක් නැත.

මේ කතන්දරයේ මගේ මතවාදයක් ඉදිරිපත් කර නැත. කතන්දරයක් කීවා පමණි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53930822939494980352014-01-05T18:00:19.795+05:302014-01-05T18:00:19.795+05:30දන්නෝ දනිති!දන්නෝ දනිති!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16971032027071490082014-01-05T17:59:53.261+05:302014-01-05T17:59:53.261+05:30මෙය මගේ කතන්දරයක් නොවේ. ඇසූ එකක් නැවත කීමක් පමණි!මෙය මගේ කතන්දරයක් නොවේ. ඇසූ එකක් නැවත කීමක් පමණි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74389299947952653602014-01-05T17:59:10.404+05:302014-01-05T17:59:10.404+05:30ඇත්තටම ඇමරිකාවේ, එංගලන්තේ ගිය අපේ අය ගෙදර ඇවිත් ඉං...ඇත්තටම ඇමරිකාවේ, එංගලන්තේ ගිය අපේ අය ගෙදර ඇවිත් ඉංගිරිසි කියෝනවා වගේ ඉතාලි ගිය අය ලංකාවට ඇවිත් ඉතාලි භාෂාවෙන් ද කතාකරන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82194861146955497312014-01-05T17:57:20.802+05:302014-01-05T17:57:20.802+05:30ඇයි කොලොම් පුරේ ශ්‍රියා සින්දුවඇයි කොලොම් පුරේ ශ්‍රියා සින්දුවකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54572833621083387722014-01-05T17:55:30.788+05:302014-01-05T17:55:30.788+05:30මේ මහාචාර්යවරු තුන් දෙනාම දැන් විශ්‍රාමික විය යුතු...මේ මහාචාර්යවරු තුන් දෙනාම දැන් විශ්‍රාමික විය යුතුයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36388608229673861262014-01-05T17:54:39.344+05:302014-01-05T17:54:39.344+05:30මේ ජේ හැර තවත් ජේ ලා ද සිටිති!මේ ජේ හැර තවත් ජේ ලා ද සිටිති!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-972695384865614092014-01-05T17:53:51.888+05:302014-01-05T17:53:51.888+05:30අනුන්ට කරදරයක් නොවේ නං තමන්ගේ ආතල් එක සඳහා පොෂ්වීම...අනුන්ට කරදරයක් නොවේ නං තමන්ගේ ආතල් එක සඳහා පොෂ්වීමේ වරදක් නැත.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45434848047639597872014-01-05T17:53:10.980+05:302014-01-05T17:53:10.980+05:30පද්මසිරි ජයසූරියට - "අනේ අපේ සිරියාවතීට මේ නි...පද්මසිරි ජයසූරියට - "අනේ අපේ සිරියාවතීට මේ නියර උඩින් යන එක මොකක්ද? ඉස්සර අපි ඉස්කොලේ ගියේ හැමදාම මේ වගේ කුඹුරු උඩින් නේ!"

පද්මසිරි සිරියාවතී ට - "ඔන්නොහෙ සපත්තු දෙක අතිං අරං යං බං ශ්රියෝ. කුඹුරෙන් එගොඩ වෙන තැනදි වේල්ලෙන් කකුක් දෙකේ මඩ හෝදා ගන්න බැරුවයැ?"කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7259127616828861452014-01-05T17:52:44.401+05:302014-01-05T17:52:44.401+05:30මට ඇයට හින්ට් ගසන්නට අවශ්‍යතාවයක් නැත. මා ඒ බ්ලොගය...මට ඇයට හින්ට් ගසන්නට අවශ්‍යතාවයක් නැත. මා ඒ බ්ලොගය කියවීම අතහැරියා පමණි. ඒ අර මියගිය සුනිලා අබේසේකර ගැන ක්‍රෝධයෙන් වගේ ලියා තිබූ ලිපියෙන් පසුවයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com