tag:blogger.com,1999:blog-7847857311904881032.post5159242376174037631..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love trianglesකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-7847857311904881032.post-91541049805208180932015-03-10T10:56:29.375+05:302015-03-10T10:56:29.375+05:30ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හ...ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කදුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේ

(Deepika Priyadarshani Peeris)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15734899156332523232014-10-24T00:02:15.981+05:302014-10-24T00:02:15.981+05:30hee heee පෝස්ට් එකේ තරමට වඩා තුන්කොන් ප්‍රේම අත්දැ...hee heee පෝස්ට් එකේ තරමට වඩා තුන්කොන් ප්‍රේම අත්දැකීම් බහුතරයකට තියෙනවා වගෙයි .......... :D ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43293356772948042092013-12-08T20:23:39.552+05:302013-12-08T20:23:39.552+05:30තැඟිලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙන...තැඟිලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්...
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබේ රුව දකින තරම්...
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

සිත සිත ඔබ ගැන දින දින ල්තැවෙන
වෙන මා කරමි කුමක්...
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්...
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

සිතු පැතු සැමගේ නැහැ ඉටුවන්නේ
ලොව අප පතන ලෙසින්
මතු එක් වෙන තුරු යළි වෙන්වෙමු අපි
ඔබහට ආයුබොවන්
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං... lahirudil123https://www.blogger.com/profile/04167760575021525123noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86016386638181764752013-12-01T11:34:36.503+05:302013-12-01T11:34:36.503+05:30චාමර වීරසිංහගේ ප්‍රේමය පුද දී අවසානයි................චාමර වීරසිංහගේ ප්‍රේමය පුද දී අවසානයි...............lahirudil123https://www.blogger.com/profile/04167760575021525123noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5755660085975142852013-11-30T20:01:57.049+05:302013-11-30T20:01:57.049+05:30This comment has been removed by the author.lahirudil123https://www.blogger.com/profile/04167760575021525123noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47500381950323051652013-11-30T20:00:41.496+05:302013-11-30T20:00:41.496+05:30ඇයි රාජු බංඩාර ගායනා කරන රන් මලක් ලෙස ගෙන පුදන්නට ...ඇයි රාජු බංඩාර ගායනා කරන රන් මලක් ලෙස ගෙන පුදන්නට සිංදුවlahirudil123https://www.blogger.com/profile/04167760575021525123noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45613105029683252062013-02-15T14:48:32.865+05:302013-02-15T14:48:32.865+05:30this is the song! love it, feel it, thanks for the...this is the song! love it, feel it, thanks for the remind (y)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75906225002150812522012-04-19T09:35:32.202+05:302012-04-19T09:35:32.202+05:30ඇයි පමා වැඩී ඔබ පමා වැඩී..සින්දුවඇයි පමා වැඩී ඔබ පමා වැඩී..සින්දුවතනිකඩයාhttps://www.blogger.com/profile/09084589881452887593noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61990329213211927442012-03-29T15:06:12.940+05:302012-03-29T15:06:12.940+05:30waradak kalath sinduwen kiyanne thumkon adarayak g...waradak kalath sinduwen kiyanne thumkon adarayak gana nwe mama hitanne...eke kiyanne amma ganai wife ganai...kage patta gannada hitaganna bariwa inna seen ekak...:)Supun Anuradhahttps://www.blogger.com/profile/06756096618859702507noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38698499952479472782012-02-19T21:34:38.688+05:302012-02-19T21:34:38.688+05:30මා හඬනා කඳුළු ගලා
සැදුන කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු ප...මා හඬනා කඳුළු ගලා
සැදුන කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි
- නන්දා මාලනීපාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80049787694591307932012-02-08T22:43:16.262+05:302012-02-08T22:43:16.262+05:30//දීපිකාගෙම 'මගේය ඔබ දැන් මගේය ...'//
හරි...//දීපිකාගෙම 'මගේය ඔබ දැන් මගේය ...'//

හරි එක ඇගේය ඔබ දැන් ඇගේයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87172922486184507342012-02-07T12:08:25.479+05:302012-02-07T12:08:25.479+05:30අදයි මතක් උනී, අර රුක්මණී දේවි ගයන "ආදරයයි......අදයි මතක් උනී, අර රුක්මණී දේවි ගයන "ආදරයයි...කරුණාවයි...හිමි බැතියයි ...මා සිත පාරයි..."කියන්නෙත් නියම තුන්කොන් සින්දුවක් තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29729124657432037882012-02-06T17:41:55.823+05:302012-02-06T17:41:55.823+05:30තුන්කොන් ආදර කතාව වලට දස්කොන් ප්‍රෙමිලා ගන්න බෑ ද ...තුන්කොන් ආදර කතාව වලට දස්කොන් ප්‍රෙමිලා ගන්න බෑ ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32021279056964741132012-02-06T16:04:22.272+05:302012-02-06T16:04:22.272+05:30අදමයි මේ පැත්තෙ ආවෙ මටත් සිංදුවක් මතක් වුනා කසුන්...අදමයි මේ පැත්තෙ ආවෙ මටත් සිංදුවක් මතක් වුනා කසුන් කල්හාර කියන " පමාවී පිපුණ මල් සුවඳයි " කියන සිංදුව.ඉන්දිකා උපමාලියි උරේශයි එක්ක කියන්නේ අහලා බලන්නකො මේක අංජලිකා ෆිල්ම් එකේ සිංදුවක්.

http://www.youtube.com/watch?v=fhJarWCLzew සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84104804799643319192012-02-06T10:06:08.742+05:302012-02-06T10:06:08.742+05:30Mama dawasak rupavahini wedasatahanaka ahapu widiy...Mama dawasak rupavahini wedasatahanaka ahapu widiyata, sama koni thrikonayaki geethaya thun kon premayak gena kiyawena deyak nemei.. Eka ammath, birindath athara dolanaya wena kenekugege kathandarayak..

Kathandara puluwannam megena hoyala balanna..mata mathaka widiyata me geethaye padha rachanaya Kalo Fonseka mahathmayage..ethumama thmai me gena Rupavahiniye kiwweth..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63232555943309640242012-02-06T09:33:21.599+05:302012-02-06T09:33:21.599+05:30ඒක නම් මමත් අහල තියෙන කතාවක්, තමන් කැමති වීදීයට අර...ඒක නම් මමත් අහල තියෙන කතාවක්, තමන් කැමති වීදීයට අර්ථකථනය කරන්න පුළුවන් වෙන්න තමයි මේ සින්දුව ලියල තියෙන්න මට තේරෙන විධියටඉඳුනිල් ගල්හේනhttps://www.blogger.com/profile/11333198618022149234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35635414206395873982012-02-06T07:55:51.848+05:302012-02-06T07:55:51.848+05:30හැසිරීමට 0% ලැබුන එක ගැන සන්තෝස වෙන්ට.. :Pහැසිරීමට 0% ලැබුන එක ගැන සන්තෝස වෙන්ට.. :PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53924649946341343812012-02-06T06:09:58.811+05:302012-02-06T06:09:58.811+05:30අර 'වරදක් කලත් හිතකින් නෙමේ' සිංදුවේ එන ගැ...අර 'වරදක් කලත් හිතකින් නෙමේ' සිංදුවේ එන ගැහැනු දෙන්නා අම්මයි, වයිෆුයි කියන කතාව ඇත්තද?පොඩ්ඩිhttps://www.blogger.com/profile/00494626794446430137noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50341590024245771522012-02-06T03:31:43.033+05:302012-02-06T03:31:43.033+05:30Film එක : මයුරුගේ කතාව ... මට මතක විදියට මේ සින්ද...Film එක : මයුරුගේ කතාව ... මට මතක විදියට මේ සින්දුව අමරදේව මාස්ටරුත් ඒ ෆිල්ම් එකෙම කියනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25759956548966108642012-02-06T00:40:02.390+05:302012-02-06T00:40:02.390+05:30මේ සින්දුවෙ මුලදි තියෙන්නෙ වෙන කතාවක්.. අගට යනකොට ...මේ සින්දුවෙ මුලදි තියෙන්නෙ වෙන කතාවක්.. අගට යනකොට ත්‍රිකෝණෙ සෙට් වෙන්නෙ...

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ

අවසර නැත මට...

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64842403308094588022012-02-05T23:37:40.259+05:302012-02-05T23:37:40.259+05:30ජෝතිපාල මහත්තයාගේ "මුවා" සිංදුව????ජෝතිපාල මහත්තයාගේ "මුවා" සිංදුව????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59543289421873590692012-02-05T23:34:16.361+05:302012-02-05T23:34:16.361+05:30ඇයි ප්‍රේම ත්‍රිකෝණ අටපට්ටම් විතරක්??? ප්‍රේම පුර...ඇයි ප්‍රේම ත්‍රිකෝණ අටපට්ටම් විතරක්??? ප්‍රේම පුරා "වෘත්ත " එහෙම ගනන් ගන්නේ නැද්ද???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31753606604714857152012-02-05T22:39:55.544+05:302012-02-05T22:39:55.544+05:30මෙන්න සුධීර upload කළා.
http://youtu.be/VfcAe2Ib...මෙන්න සුධීර upload කළා.

http://youtu.be/VfcAe2Ibrlc

(වැඩකරන ලින්ක් දාන හැටි නම් තේරුණේ නෑ.copy paste කරන්න)ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16875442938926304952012-02-05T21:41:05.394+05:302012-02-05T21:41:05.394+05:30@ජයශ්‍රී : මාත් හොද එක හෙව්ව හෙව්ව හොයාගන්න බැරි උ...@ජයශ්‍රී : මාත් හොද එක හෙව්ව හෙව්ව හොයාගන්න බැරි උනානෙ.. පුලුවන්ද ඩවුන් කරපු එක ආයෙ අප් කරන්න?sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6285868412053454032012-02-05T21:34:35.999+05:302012-02-05T21:34:35.999+05:30ඔන්න ඔන්න ඉතිං ඕකනේ බැරි . .ඔන්න ඔන්න ඉතිං ඕකනේ බැරි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com