tag:blogger.com,1999:blog-7847857311904881032.post5098563775246159768..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-7847857311904881032.post-86897395046796500202012-07-31T02:25:54.866+05:302012-07-31T02:25:54.866+05:30කකා හරි.කකා හරි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61674548768081138312012-07-30T21:51:32.551+05:302012-07-30T21:51:32.551+05:30කවිය ගැනවත්,
සින්දුව ගැනවත්,
වීඩියෝ ක්ලිප් එක ගැ...කවිය ගැනවත්,
සින්දුව ගැනවත්,
වීඩියෝ ක්ලිප් එක ගැනවත්
එකම කමෙන්ට් එකක්වත් නැතිවීමත් එක්තරා වාර්තාවක්

කතන්දර පව්

අනේ අපේ බ්ලොග් අවකාශේ ලපයි සිපයි රීලනේ රාලේ .....

කතන්දරතුමා පුක දෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8070260072111223682012-07-30T20:13:55.425+05:302012-07-30T20:13:55.425+05:30/කවිය ගැනවත්,
සින්දුව ගැනවත්,
වීඩියෝ ක්ලිප් එක ග.../කවිය ගැනවත්,
සින්දුව ගැනවත්,
වීඩියෝ ක්ලිප් එක ගැනවත්
එකම කමෙන්ට් එකක්වත් නැතිවීමත් එක්තරා වාර්තාවක්!/

හිතෙන්නෙ නැද්ද රාවණා නැඟිටීම කිට්ටු වෙන්න වෙන්න බ්ලොග් අවකාශයේ සියල්ල උඩු යටිකුරු වෙමින් තියෙනෙවා කියලා? මේ එක් උදාහරණයක් පමණයි. පසුගිය සති කිහිපය තුළ වූ දේවල් වලින් තව උදාහරණ ඕනැ තරම් හොයා ගත්තෑකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82280111080694844932012-07-30T18:37:40.404+05:302012-07-30T18:37:40.404+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි!@ All
සියළු දෙනාටම ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46711908993333613852012-07-30T18:36:45.941+05:302012-07-30T18:36:45.941+05:30@ All
කවිය ගැනවත්,
සින්දුව ගැනවත්,
වීඩියෝ ක්ලිප්...@ All
කවිය ගැනවත්,
සින්දුව ගැනවත්,
වීඩියෝ ක්ලිප් එක ගැනවත්
එකම කමෙන්ට් එකක්වත් නැතිවීමත් එක්තරා වාර්තාවක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40585386465090225502012-07-30T18:35:09.241+05:302012-07-30T18:35:09.241+05:30ඒ කතාවට ලින්ක් එකක් මගේ ලිපියේ අදාල කමෙන්ට් එකක් ල...ඒ කතාවට ලින්ක් එකක් මගේ ලිපියේ අදාල කමෙන්ට් එකක් ලෙස දාන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90522688613597332862012-07-30T18:30:22.939+05:302012-07-30T18:30:22.939+05:30කොහොම කොහොම හරි මේ කවිය ගැනවත්, සින්දුව ගැණවත්, ක්...කොහොම කොහොම හරි මේ කවිය ගැනවත්, සින්දුව ගැණවත්, ක්ලිප් එක ගැණවත් එකම කමෙන්ට් එකක්වත් නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64782366639677084142012-07-30T18:29:28.055+05:302012-07-30T18:29:28.055+05:30කෝ?කෝ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89356166061597385232012-07-30T18:26:33.290+05:302012-07-30T18:26:33.290+05:30බැක් ටු ද ෆියුචර් කියන්නේ චිත්‍රපටි තුනක්. ඔය කියන...බැක් ටු ද ෆියුචර් කියන්නේ චිත්‍රපටි තුනක්. ඔය කියන ටීවී සීරීස් එකේ නම එර්ලි එඩිෂන්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56489356365709755092012-07-30T11:00:36.999+05:302012-07-30T11:00:36.999+05:30මට මතක හැටියට 'BACK TO THE FUTURE" වෙන්න ...මට මතක හැටියට 'BACK TO THE FUTURE" වෙන්න ඕනිSubhahttps://www.blogger.com/profile/06636722764988902703noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17552812536740573282012-07-29T18:43:47.727+05:302012-07-29T18:43:47.727+05:30ගෙදරදි පුලුවන්නෙ බං ගෑණිට කඩේ යන්න. බොගක් දාන්න ඕන...ගෙදරදි පුලුවන්නෙ බං ගෑණිට කඩේ යන්න. බොගක් දාන්න ඕනෙ නෑනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41990210682735818172012-07-29T09:32:40.401+05:302012-07-29T09:32:40.401+05:30අනුන් වෙනස් වුණාද නැද්ද කියලා හොයනවාට වඩා තමන්ට වෙ...අනුන් වෙනස් වුණාද නැද්ද කියලා හොයනවාට වඩා තමන්ට වෙනස් වෙන්නෙ පුළුවන් කොහොමද කියලා හොයන එක නේද වැදගත්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62757557009678821932012-07-29T03:32:28.729+05:302012-07-29T03:32:28.729+05:30@ට්‍රැෆික් ඇනෝ,
පෝස්ට් එක ප්‍රබල නම් අනිවාර්යයෙන්...@ට්‍රැෆික් ඇනෝ,

පෝස්ට් එක ප්‍රබල නම් අනිවාර්යයෙන්ම ඒකට අදාළව කමෙන්ට් වැටෙනවා. නමුත් දුර්වල පෝස්ට් එකකදි කමෙන්ට් වලට කමෙන්ට් වැටෙන්නත් පුළුවනි. මේක සාමාන්‍ය දෙයක්. කමෙන්ට් කියන්නෙත් බ්ලොග් එකේ ඓන්ද්‍රීය කොටසක්. මේ නිසා කමෙන්ට් මත කමෙන්ට් නරක දෙයක් නෙවෙයි. පෝස්ට් එකට සීමා කළ යුතු නම් කකා කියාවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21540681651945286262012-07-28T22:56:54.741+05:302012-07-28T22:56:54.741+05:30කතන්දරකාරයා වෙනස්වෙලාදකතන්දරකාරයා වෙනස්වෙලාදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16740354228679251922012-07-28T22:47:31.822+05:302012-07-28T22:47:31.822+05:30PATHTHARA GANA KATHAWA WUNATA POTH KIYA WANNA NAM ...PATHTHARA GANA KATHAWA WUNATA POTH KIYA WANNA NAM BEHE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50956084019349502132012-07-28T22:37:41.460+05:302012-07-28T22:37:41.460+05:30කමෙන්ට් කරන හැටි, බ්ලොග් ලියන හැටි ගැන සාකච්ඡා කරන...කමෙන්ට් කරන හැටි, බ්ලොග් ලියන හැටි ගැන සාකච්ඡා කරන්න වෙන තැනක් හොයාගත්තනං හොඳයි.
පෝස්ට් එකකට කමෙන්ට් කරන්න ඕනැ පෝස්ට් එකට අදාළව මිසක් තමතමන්ගෙ මත ප්‍රකාශන ඉදිරිපත් කරන්න නෙවෙයි නේද?
කමක් නෑ වැඩි පාඨක පිරිසක් ඉන්නෙ මෙතන කමෙන්ට් කළොත් කියල හිතල කරන එකක්නම්.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19112807789760767922012-07-28T22:11:54.161+05:302012-07-28T22:11:54.161+05:30/ඌ ඔය පෝස්ට් එක ලිව්වෙ වෙන අහවල් එකකට නෙමෙයි තමුන්.../ඌ ඔය පෝස්ට් එක ලිව්වෙ වෙන අහවල් එකකට නෙමෙයි තමුන්ගෙ ගෑණිට කඩේ යන්න. /

මාර කතාවක්නෙ. ඌ උගෙ ගෑනිට කඩේ නොයා කතන්දරකාරයාගෙ ආච්චිට කඩේ යන්නයැ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39349212360032133072012-07-28T22:11:15.231+05:302012-07-28T22:11:15.231+05:30එහෙම කියන්න එපා ඇනෝ පත්තර කියන වචනෙට අදාලව මේ පැටි...එහෙම කියන්න එපා ඇනෝ පත්තර කියන වචනෙට අදාලව මේ පැටිය දන්නේ උන්ගේ තාත්තගේ පත්තර ඒජන්තකම විතරයි.එහෙම බැලුවම ඔය යට කමෙන්ට් කරපු මදුරංග පැටිය රාවය කියල පත්තරයකුත් වික්ටර් අයිවන් කියල පත්තරකාරයෙකුත් ඉන්නව කියල දැනං හිටපු එකම කොච්චර දෙයක්ද?සෑම පුතේ පුතාට බ්ලොග් අවකාශේ කමෙන්ටු දාන හැටි ගැන යම් අවබෝදයක් ගන්න ඔය සුමිත් නිරිඇල්ලගේ කමෙන්ටු ටිකක් ෆලෝ කරපන් .උඹ වගේ මහා බ්ලොග් කාරයෙක් නෙමෙයි මේ ඊයේ පෙරේද පටන් ගත්තු මිනිහෙක්.නමුත් කියනවට පොඩ්ඩක් උන්දැගේ බ්ලොග් කමෙන්ටු කීපයක් කියෝලා බලහන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76797627535894949652012-07-28T21:27:57.080+05:302012-07-28T21:27:57.080+05:30ඉරිදටම කියවලා..ක්ලිප් එකත් බලලාම කොමෙන්ට් එකක් දාන...ඉරිදටම කියවලා..ක්ලිප් එකත් බලලාම කොමෙන්ට් එකක් දාන්නම් කෝ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1244424593191928502012-07-28T21:17:39.801+05:302012-07-28T21:17:39.801+05:30අනේ කොල්ලෝ මම මේ තරහට නෙමෙයි කියන්නේ ..බලපන් බොලයි...අනේ කොල්ලෝ මම මේ තරහට නෙමෙයි කියන්නේ ..බලපන් බොලයි තාත්තගේ පත්තර ඒජන්සියේ මෙතනට තියෙන සම්බන්දෙ.අම්මප බන් පොස්ටුවක් කියවල බොට දාන්නම දෙයක් නැත්නම් දාපන්කෝ උම්..බෑ.....කියල !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10261364345089364952012-07-28T21:12:03.491+05:302012-07-28T21:12:03.491+05:30සිරාවටම...මේ බ්ලොග් අවකාශෙට ආවහම හිතෙන්නේ බ්ලොග් ...සිරාවටම...මේ බ්ලොග් අවකාශෙට ආවහම හිතෙන්නේ බ්ලොග් ලියන්නේ මුලික සමාජ සාමාන්‍ය දැනීමක් සහිත යම් නිර්මාණශීලී හැකියාවක් ඇති උන් කියල.එත් අද සමහර බ්ලොග් ලියන ලාමක සිපයින්ගේ බ්ලොග් කියන කඩමාලු වලට වඩා දෙයක් පහේ පන්තියේ ඉන්න පුංචි එකෙක් ගෙන් ගන්න පුළුවන්..අනේ අපේ බ්ලොග් අවකාශේ ලපයි සිපයි රීලනේ රාලේ .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70813467958737896752012-07-28T21:11:51.827+05:302012-07-28T21:11:51.827+05:30රංග කියන්නෙ මොකෙක්ද බං ඔලුව ඉදිමිච්ච මැටි හරකෙක්නෙ...රංග කියන්නෙ මොකෙක්ද බං ඔලුව ඉදිමිච්ච මැටි හරකෙක්නෙ. ඌ හිතන් ඉන්නෙ ඌ තමයි බ්ලොග් අවකාසෙ පාලකයා කියලා. ඌ ඔය පෝස්ට් එක ලිව්වෙ වෙන අහවල් එකකට නෙමෙයි තමුන්ගෙ ගෑණිට කඩේ යන්න.

නොදන්න එකෙක් යමක් ඇහුවම කියා දීපන්. නිකන් බුරන්නෙ නැතුව. හැම මිනිහම හැමදේම දන්නෙ නෑනෙ.

මචන්, උඹ රංගද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29538123475589596752012-07-28T18:28:48.248+05:302012-07-28T18:28:48.248+05:30රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ????????????...රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ?????????????????????????

තව ටික දවසකින් මුන් මෙහෙමත් අහයි. "රාජපක්ෂ කියන්නෙ කවුද, ආ අර ලංකාවෙ ජනාධිපති නේද?"

කතන්දර මහත්තයෝ, දෙනවද මට බනිස් ගෙඩියක්, කාලා බේරෙට පනින්න? ඒක හොඳයි මුන් ලියන මැටිකතා කියවනවට වඩා.

රංගත් මේ සෙට් එක ගැනම "අපි ආයෙමත් යන්නෙ පිටිපස්ස්ටද?" කියල ලියලා තිබුණා.

http://r4ng4.blogspot.com/2012/07/blog-post_15.html

මේක අපේ අධ්‍යාපනයේ අවුලක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70659541228640654092012-07-28T18:28:08.701+05:302012-07-28T18:28:08.701+05:30නෑ. නෑ. අපි නම් ඉරිදම එන්නම්. :Dනෑ. නෑ. අපි නම් ඉරිදම එන්නම්. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69019804400487838992012-07-28T17:44:27.051+05:302012-07-28T17:44:27.051+05:30රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ??රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com