tag:blogger.com,1999:blog-7847857311904881032.post4979716173204649713..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: චේ ගුවේරා සමග ජීවිතේ මල් - Close to heartකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-7847857311904881032.post-15683835807233492202013-10-14T17:39:54.847+05:302013-10-14T17:39:54.847+05:30නොදන්නා දේවල් ටිකක් ඉගෙන ගත්තා ,, මතක හිටීවි ගොඩක්...නොදන්නා දේවල් ටිකක් ඉගෙන ගත්තා ,, මතක හිටීවි ගොඩක් කරුණු ,ලියලා තියෙන විදිය නිසා ස්තුති

වෙනද වගේම කොමෙන්ට් බලල හොද මෙවුවා එකක් ගත්තා හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23401408505582281972013-10-12T17:31:19.880+05:302013-10-12T17:31:19.880+05:30මචං සයිලන්ට්. මම ක.සු.ජා.ස. කලින් මමත් ඔය වෙග් තව ...මචං සයිලන්ට්. මම ක.සු.ජා.ස. කලින් මමත් ඔය වෙග් තව ඒෙකකුෙග් පුකත්වය ෙහලි කරනවා. සාක්ෂිද අැතිව.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17149102201721195412013-10-12T17:09:28.112+05:302013-10-12T17:09:28.112+05:30මචං සයිලන්ට්. මම ක.සු.ජා.ස. කලින් අදාල අයෙග් පුකත්...මචං සයිලන්ට්. මම ක.සු.ජා.ස. කලින් අදාල අයෙග් පුකත්වය ෙහලි කරනවා. සාක්ෂිද අැතිව.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40790630307375775482013-10-12T16:59:19.854+05:302013-10-12T16:59:19.854+05:30ෙජප්ෙපා් ෙච් විකුණන් කෑවට ෙමාකද ෙබාල අපිට විෙස්. අ...ෙජප්ෙපා් ෙච් විකුණන් කෑවට ෙමාකද ෙබාල අපිට විෙස්. අනිත් උන් අපිව විකුණෙගනෙන් කන්ෙන්. අංක ඒෙකන්ම ඉන්නවා ෙනාවැ සාටක....... කට කට වහගනින් මෙග් කට.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68859752892445881712013-10-12T09:39:33.949+05:302013-10-12T09:39:33.949+05:30අදනම් පිස්සු හැදෙනවා හිනාවෙලා පසු කතා කියවලා. චේ ග...අදනම් පිස්සු හැදෙනවා හිනාවෙලා පසු කතා කියවලා. චේ ගැන කතා කරන්න වත් මතක නැති වෙනවාBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22988836337933605092013-10-11T22:15:08.945+05:302013-10-11T22:15:08.945+05:30චේ වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට වඩා කකා වෙනුවෙන් පෙනී...චේ වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට වඩා කකා වෙනුවෙන් පෙනී ඉන්න කසුජාස යමක් කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40121772583211556722013-10-11T22:11:09.918+05:302013-10-11T22:11:09.918+05:30ලෝකේ වැඩියෙන්ම මාකට් කරන මනුස්සයා!ලෝකේ වැඩියෙන්ම මාකට් කරන මනුස්සයා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46143389398490029232013-10-11T22:10:47.638+05:302013-10-11T22:10:47.638+05:30කකා......මම හිතුවේ චේව විකුනන්නේ චේව දන්නේ නැති අය...කකා......මම හිතුවේ චේව විකුනන්නේ චේව දන්නේ නැති අයයි කියලා.....බලන් යනකොට දන්න අයත් චේව විකුණනවනේ. දැන්නම් හොඳටම පිස්සු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17203486111219282622013-10-11T22:05:15.144+05:302013-10-11T22:05:15.144+05:30කසුජාස වගේ එකක් අපේ රටට අදාලව හදන්න බැරිද? කසුජාස ...කසුජාස වගේ එකක් අපේ රටට අදාලව හදන්න බැරිද? කසුජාස පටස් ගාලා රි ඇක්ෂන්.ඒකයි වටින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39834038244306662212013-10-11T21:11:54.713+05:302013-10-11T21:11:54.713+05:30අපේ ක්‍රියාදාමය අගයකිරීමට ස්තූතියි
කසුජාස කවදත් ...අපේ ක්‍රියාදාමය අගයකිරීමට ස්තූතියි

කසුජාස කවදත් කකා සමගයි !

කනිටු සාමාජික
ක.සු.ජා.ස.

ඔබ සති අන්තය ගත කිරීමට මීමුරේ යනවා නම් නොදන්න ඇල දොළ වලින් නාන්න එපා. නොදන්න කැහැටු වඳුරන්ට ඔබේ දුව,බිරිඳ.අම්මා හෝ මිත්තනියව පෙන්වන්න එපා. ඔබේ මුදල් පසුම්බිය ගැන සැලකිලිමත් වන්න.
එහෙම කලොත් ගෙදරින් යද්දි තිබ්බ සතුටම එනකොටත් තියේවි...

මෙය සෙලින්කෝ රක්ෂණ සමාගමෙන් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57854307389610557592013-10-11T21:11:04.124+05:302013-10-11T21:11:04.124+05:30ලංකාවෙ දැන් චේ සේල් වෙන්න ත්‍රී වීල් වල පිටිපස්සෙ ...ලංකාවෙ දැන් චේ සේල් වෙන්න ත්‍රී වීල් වල පිටිපස්සෙ සීට් කවරෙට....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86130004013502403682013-10-11T20:00:22.429+05:302013-10-11T20:00:22.429+05:30හුග්, මේවා බලන අපිට ඉතින් කියන්න තියෙන්නෙ.....
ච...හුග්, මේවා බලන අපිට ඉතින් කියන්න තියෙන්නෙ.....

චේ පපුවේ මොළේ පුකේ කියලා තමයි.....

නැත්නම් අවුරුදු පනහ පැන්න නාකි හුටන් ලා මෙව්වගේ ටී ශර්ට් අදියි යැයි..... නිසි කලට නිසි දේවල් නොකිරීමේ පල විපාක තමයි මේ...... ලාංකීය අධ්‍යාපන ක්රමයේ තවත් අදුරු පැති කඩක්.... පව්....

පනහ කිට්ටු වෙනකොට උස් මහත් වෙච්ච ඉලන්දාරියෙක් හිටියනම් ඔව්වා වෙන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54848546253774644362013-10-11T17:30:19.392+05:302013-10-11T17:30:19.392+05:30ඔබ සංවිධානය ගත් කඩිනම් පියවරට මාගේ ප්‍රණාමය.!ඔබ සංවිධානය ගත් කඩිනම් පියවරට මාගේ ප්‍රණාමය.!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69797550034473546352013-10-11T17:28:09.271+05:302013-10-11T17:28:09.271+05:30චේ ට ගෙයක් තිබුනද කියලද අහන්නේ. ඔව් තිබුනා. චේ ගේ ...චේ ට ගෙයක් තිබුනද කියලද අහන්නේ. ඔව් තිබුනා. චේ ගේ ගේ චේගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84773987249570795482013-10-11T17:21:39.327+05:302013-10-11T17:21:39.327+05:30කකා කිව්වෙ ලංකාවෙ චේ ගෙ නමින් වැඩ කරන එවුන් ගැන බං...කකා කිව්වෙ ලංකාවෙ චේ ගෙ නමින් වැඩ කරන එවුන් ගැන බං.
පෝස්ට් එකෙන් කියන්නෙ වෙන කතන්දරයක්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79600416547393056492013-10-11T17:17:30.379+05:302013-10-11T17:17:30.379+05:30I HAVE READ THATI HAVE READ THATAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9652087636232625582013-10-11T17:04:42.428+05:302013-10-11T17:04:42.428+05:30MATHAK KARANNA EPA KIYANNE, APIDA MATHAK KERUWEMATHAK KARANNA EPA KIYANNE, APIDA MATHAK KERUWEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72395979126430710072013-10-11T16:29:27.452+05:302013-10-11T16:29:27.452+05:30ක.සු.ජා.ස. මාර ආතල් ඕයි .......!ක.සු.ජා.ස. මාර ආතල් ඕයි .......!ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68470002035037373332013-10-11T16:20:36.649+05:302013-10-11T16:20:36.649+05:30කතන්දර පිල්ලිය :
ඔබ පිලිබඳව අප සංගමයට ලැබී ඇති පො...කතන්දර පිල්ලිය :

ඔබ පිලිබඳව අප සංගමයට ලැබී ඇති පොතතුරු සියල්ල ඔබට සුබදායි ඒවා නිවන බැවින් ඔබටද කරන අනතුරු ඇඟයිමයි මේ. කකාට නිරන්තර එල්ල කරන නිර්දය පරිභව වල අන්තිම ප්‍රථිපලය ඔබේ වෘෂණ කෝෂ දෙක අහිමි වීම විය හැකි බැවින් ඔබද ප්‍රවේසම් වී සිටිනු !

ඔබේ වෘෂණ කෝස දෙක ඩැහැගැනීමට අප සංගමයේ පුහුණු කල උකුස්සන් ඉතාම සුපරික්ෂාකාරිව පසුවන බව සිහි තබා ගනු !

ආරක්ෂක ලේකම්
කකා සුරැකීමේ ජාතික සංවිධානයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34493842155166293652013-10-11T16:15:06.232+05:302013-10-11T16:15:06.232+05:30@කැපිටල් මචන්,
Read this machan!
පුකත්වය යනු කුම...@කැපිටල් මචන්,

Read this machan!

පුකත්වය යනු කුමක්ද සහ පුකත්වය හෙළිදරව් වීම!
Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89335023788260243952013-10-11T16:08:44.619+05:302013-10-11T16:08:44.619+05:30කා.පු.දෙ.ස එකෙන් දැනටමත් අදාල පාර්ශව දැනුවත් කරලා ...කා.පු.දෙ.ස එකෙන් දැනටමත් අදාල පාර්ශව දැනුවත් කරලා තියෙන්නේ........!Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42863805391043985592013-10-11T16:06:13.131+05:302013-10-11T16:06:13.131+05:30Was che gay?Was che gay?Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30751178664013710082013-10-11T16:06:08.952+05:302013-10-11T16:06:08.952+05:30මෙවැනි හදිසියේ එල්ල විය හැකි ඇනෝ ප්‍රහාර පිලිබඳව ක...මෙවැනි හදිසියේ එල්ල විය හැකි ඇනෝ ප්‍රහාර පිලිබඳව කසුජාස නායකත්වය ප්රමුඛ සාමාජිකයින් නිරන්තර අවධියෙන් සිටින බව අප විසින් පැවසිය යුතු ය. මේ දිනවල මෙම ඇනෝගේ අන්තර්ජාල ලිපිනය (IP) සෙවීමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර දැනටම ඔහු සිංහල භාෂාව දන්නා ලාංකිකයෙකු බව සොයාගෙන ඇත. එසේම ඔහු කොළඹ සරසවියේ යුනිකේත පරිවර්තකයේ සහයෙන් හෝ qsfox නම් ෆයර් ෆොක්ස් ඇඩෝනයෙන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ඇප් එකක ආධාරයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ සිංහලෙන් කමෙන්ට් කරන බවද සොයාගෙන ඇත.

ඔහුගේ අන්තර්ජාල ලිපිනය (IP) සොයාගත් වහාම ඔහුව නීතිය හමුවට ගෙන එනබවට අපි ප්‍රතිඥා දෙන්නෙමු.

එතෙක් අපි කකාගේ නිවස පිහිටි ස්ථානයේ වැලි කොට්ට අතුරා ආරක්ෂක වැටක් ඉදි කරමින් පවති. මීට අමතරව කකාගේ නිවසට හැරෙන නිව් සවුත් වේල්ස හන්දියේ මාර්ග බාධක අටවා සෑම වාහනයක්ම පරික්ෂා කිරීමටද කටයුතු කරමින් සිටී.

ඉදිරියේදි විෂ කැවූ ලියුමකින් කකාට විය හැකි අනතුරක් සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා ඔහුට ලැබෙන සියලුම ලියුම් කඩා පරික්ෂා කිරීමටද අප විෂ විද්‍යාඥයින් සූදානම්ව සිටී. මීට අමතරව දුර සිට එල්ල විය හැකි ස්නයිපර් වර්ගයේ අවි ප්‍රහාර පිලිබඳවද ඉදිරියේදි අප පරික්ෂාකාරී වීමට බලාපොරොත්තු වෙමු !

මම
කකා සුරැකිමේ ජාතික සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක
ඕස්ට්‍රිලියාවේ නිවු සවුත්වේල්සයේ සිට.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86408151210144487822013-10-11T16:03:18.359+05:302013-10-11T16:03:18.359+05:30මෙවැනි හදිසියේ එල්ල විය හැකි ඇනෝ ප්‍රහාර පිලිබඳව ක...මෙවැනි හදිසියේ එල්ල විය හැකි ඇනෝ ප්‍රහාර පිලිබඳව කසුජාස නායකත්වය ප්රමුඛ සාමාජිකයින් නිරන්තර අවධියෙන් සිටින බව අප විසින් පැවසිය යුතු ය. මේ දිනවල මෙම ඇනෝගේ අන්තර්ජාල ලිපිනය (IP) සෙවීමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර දැනටම ඔහු සිංහල භාෂාව දන්නා ලාංකිකයෙකු බව සොයාගෙන ඇත. එසේම ඔහු කොළඹ සරසවියේ යුනිකේත පරිවර්තකයේ සහයෙන් හෝ qsfox නම් ෆයර් ෆොක්ස් ඇඩෝනයෙන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ඇප් එකක ආධාරයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ සිංහලෙන් කමෙන්ට් කරන බවද සොයාගෙන ඇත.

ඔහුගේ අන්තර්ජාල ලිපිනය (IP) සොයාගත් වහාම ඔහුව නීතිය හමුවට ගෙන එනබවට අපි ප්‍රතිඥා දෙන්නෙමු.

එතෙක් අපි කකාගේ නිවස පිහිටි ස්ථානයේ වැලි කොට්ට අතුරා ආරක්ෂක වැටක් ඉදි කරමින් පවති. මීට අමතරව කකාගේ නිවසට හැරෙන නිව් සවුත් වේල්ස හන්දියේ මාර්ග බාධක අටවා සෑම වාහනයක්ම පරික්ෂා කිරීමටද කටයුතු කරමින් සිටී.

ඉදිරියේදි විෂ කැවූ ලියුමකින් කකාට විය හැකි අනතුරක් සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා ඔහුට ලැබෙන සියලුම ලියුම් කඩා පරික්ෂා කිරීමටද අප විෂ විද්‍යාඥයින් සූදානම්ව සිටී. මීට අමතරව දුර සිට එල්ල විය හැකි ස්නයිපර් වර්ගයේ අවි ප්‍රහාර පිලිබඳවද ඉදිරියේදි අප පරික්ෂාකාරී වීමට බලාපොරොත්තු වෙමු !

මම
කකා සුරැකිමේ ජාතික සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකාරක
ඕස්ට්‍රිලියාවේ නිවු සවුත්වේල්සයේ සිට.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65950433210708576382013-10-11T15:44:17.752+05:302013-10-11T15:44:17.752+05:30චින්තක ගීතදේව.
A great singerචින්තක ගීතදේව.
A great singerAnonymousnoreply@blogger.com