tag:blogger.com,1999:blog-7847857311904881032.post4878878292723021799..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රනිල් වීරයෙක් වෙන්නේ සහ මහින්ද ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද - වික්‍රමබාහු කියයි! - Have you seen this YouTube Clip?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7847857311904881032.post-30754561671475634482013-11-22T13:24:01.452+05:302013-11-22T13:24:01.452+05:30ක. සු. ජා. ස. උත්තරීතර මණ්ඩලයේ ඔය තරම් කකාගේ බොග ග...ක. සු. ජා. ස. උත්තරීතර මණ්ඩලයේ ඔය තරම් කකාගේ බොග ගැන උනන්දු නෑ. නැත්නම් වෙන එකෙක් ප්‍රශ්ණ ගැන කතා කරනකන් බලා සිටීවී යැයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40996288228521618042013-11-22T13:21:52.569+05:302013-11-22T13:21:52.569+05:30බෑ තමයි, තාම දිනුවෙ නෑනෙ.බෑ තමයි, තාම දිනුවෙ නෑනෙ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45071315374496496442013-11-22T08:50:14.309+05:302013-11-22T08:50:14.309+05:30නැතුව කොල්ලෝ...නැතුව කොල්ලෝ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71433083597686298832013-11-22T08:33:20.261+05:302013-11-22T08:33:20.261+05:30පෝස්ට් එකට අදාල ප්‍රශ්ණය නම් 100% ඇත්ත... මොකෝ ඒ ක...පෝස්ට් එකට අදාල ප්‍රශ්ණය නම් 100% ඇත්ත... මොකෝ ඒ කාළේ තිබුන මතය උනේ.. මේක යුද්ධයෙන් දිනන්න බෑ කියලනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11118095776963820662013-11-22T06:08:52.304+05:302013-11-22T06:08:52.304+05:30comments pouring, pouring. kakka silent what is ...comments pouring, pouring. kakka silent what is wrong Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24622722650792264982013-11-22T01:50:27.397+05:302013-11-22T01:50:27.397+05:30බාහු මේ පාර පලාත් සභාවට තේරෙන එකනම් ෆුල් ශුවර්.......බාහු මේ පාර පලාත් සභාවට තේරෙන එකනම් ෆුල් ශුවර්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24739789510058447212013-11-22T01:47:57.190+05:302013-11-22T01:47:57.190+05:30නිවාඩුවෙ මොන දේශපාලනයද? ඔන්න ඔහේ නිවාඩුව ගෙවලා එන්...නිවාඩුවෙ මොන දේශපාලනයද? ඔන්න ඔහේ නිවාඩුව ගෙවලා එන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26586423821553390912013-11-22T00:58:12.977+05:302013-11-22T00:58:12.977+05:30ලංකාවේ හරි වෙන කොහේ හරි ලාංකිකයෝ / අඳුරන අය වැඩිපු...ලංකාවේ හරි වෙන කොහේ හරි ලාංකිකයෝ / අඳුරන අය වැඩිපුර ඉන්න තැනක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ ගැන පොස්ට් එකක් දායි කකා. හැබැයි ගිහිල්ල ආවට පස්සේ. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8538481774485837932013-11-22T00:53:17.966+05:302013-11-22T00:53:17.966+05:30ක . සු . ජා. ස එකේ උත්තරීතර මණ්ඩලයේ පළමු පෙළ සභිකය...ක . සු . ජා. ස එකේ උත්තරීතර මණ්ඩලයේ පළමු පෙළ සභිකයෙක් වෙන්ඩෑ .....Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25054113765141098732013-11-21T22:47:05.603+05:302013-11-21T22:47:05.603+05:30බාහුට බැනහල්ලා. ඒව පලකරන්ඥං. බාහු කියන්නේ තුන්වන ප...බාහුට බැනහල්ලා. ඒව පලකරන්ඥං. බාහු කියන්නේ තුන්වන පාර්ෂවයකට අයිති නැති කෙනෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14294411967665359602013-11-21T22:44:17.492+05:302013-11-21T22:44:17.492+05:30මොනව හයි කළත් අපේ ගොන් නාම්බන්ට ඕව ඇහෙන්නේ නෑ බං.මොනව හයි කළත් අපේ ගොන් නාම්බන්ට ඕව ඇහෙන්නේ නෑ බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57450850383728760972013-11-21T22:42:33.784+05:302013-11-21T22:42:33.784+05:30ඕය නොදන්න ඒව ගැන කතා කලොත් ඇණ ගන්න වෙනවා නේද කෙන්ජ...ඕය නොදන්න ඒව ගැන කතා කලොත් ඇණ ගන්න වෙනවා නේද කෙන්ජි අංකල්.
-පොන්ජි@ජපෑන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50227129827172751762013-11-21T22:01:19.287+05:302013-11-21T22:01:19.287+05:30අඩේ ඇයි බං බොලන් මගේ කොමන්ට් ගිලින්නේ. ඊයේ රෑ ගහපු...අඩේ ඇයි බං බොලන් මගේ කොමන්ට් ගිලින්නේ. ඊයේ රෑ ගහපු කොමන්ටුවත් ගිලලා. බලහංකෝ ස්පෑම් ගොඩේවත් තියෙනවද කියලා. නැත්නම් එන්න එපා කියහං බං.

94 ගැහුවත්, 2002 ගැහුවත් දෙකම රටට අවාසි ගිවිසුම් තමා. චුට්ටි චුට්ටිවට උන වාසි ටිකක් මහ ලොකුවට පෙන්නුවාට ඒ ගිවිසුම් අද වෙනකන් තිබුනානම්, කවුරුවත් ඔය කතා කියන්නේ නෑ. මාත් උතුරු පළාත ගැන දන්නවා. බාහු මොනවත් කියන්න ඕන නෑ. හැබැයි ඒ කාලේ කොටින්ට අපේ කොන්ත්‍රාත් කාරයෝ ගෙවපු කප්පං අද සාටක සනුහරේ ගිලිනවා. හරියට බොලාන් අපේ කොමන්ට් ගිලිනවා වාගේ. ඇයි බං මේ ආන්ඩුව පත් කළෙත් මිනිස්සුමනේ. රනිල් නම් කියනවා කොම්පුයුතර ජිල්මාට් කියලා. ඉතිම් එහෙනම් මේ ආණ්ඩුව කරන දේවලුත් අපි කරබාගෙන බලාගෙන ඉදිමු.

ගුඩුස්......ග්ර්ගර්ගර්.......... ගිල්ලා නේද මේ කෝමන්ටුවත් පබ්ලිෂ් කරන්නේ නැතුව.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32598477436780346782013-11-21T16:32:56.320+05:302013-11-21T16:32:56.320+05:30කකා නිවාඩුවක් ගත කරනවද ... කොහෙද ඒ ???කකා නිවාඩුවක් ගත කරනවද ... කොහෙද ඒ ???S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55173907774768936522013-11-21T15:48:30.547+05:302013-11-21T15:48:30.547+05:30කකා ඒක පුද්ගල නිදහද ආශ්වාදජනකයිද?කකා ඒක පුද්ගල නිදහද ආශ්වාදජනකයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79786724742776157372013-11-21T15:46:59.542+05:302013-11-21T15:46:59.542+05:30නිවාඩුව රෝඩ් ට්‍රිප් එකක් හැඩයි විස්තරේ හැටියට.......නිවාඩුව රෝඩ් ට්‍රිප් එකක් හැඩයි විස්තරේ හැටියට.... අවම පහසුකම් යටතේ උනත් බ්ලොග් ලිවීම කියවීම අත් අරින්න අමාරුයි නේද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13242033643027280572013-11-21T14:56:26.930+05:302013-11-21T14:56:26.930+05:30//මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල...//මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. //ඔබේ කමෙන්ටු ඟෙහි පලවෙන්නේ මා මුලින් ඒවා කියවූ පසුවයි. අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන //පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත.

තුන්වෙනි පාර්ශවය තියා පෝස්ට් එකට අදාල කමෙන්ටුවත් අනුමත වෙලා නෑ නේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65319536545750318882013-11-21T13:18:08.824+05:302013-11-21T13:18:08.824+05:30බාහු හිතන්නෙ තර්කානුකූලව, ගණිතානුකූලව. එයා කියන දේ...බාහු හිතන්නෙ තර්කානුකූලව, ගණිතානුකූලව. එයා කියන දේ නිවැරදි වෙන්නෙ ඒ විදිහටම තේරුම් ගත්තොත් තමයි. ඒත් ඒ කතා දේශපාලනේදි ගැලපෙන්නෙ නෑ. කාටත් තේරෙන බාසාවක් පාවිච්චි කරන්න වෙනවා.

ඒ අනුව, කතන්දරගෙ තර්කය (සාම ගිවිසුම ගැන) සාර්ථකයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21666487103617852722013-11-21T12:13:46.323+05:302013-11-21T12:13:46.323+05:30කකා අද මගේ කොම්පියුටරේ රැම් එකේ කේස් එකක් !
එක පාර...කකා අද මගේ කොම්පියුටරේ රැම් එකේ කේස් එකක් !
එක පාරට නිල් පාට ස්ක්‍රීන් එකක් ඇවිත් හිර වෙනවා ! රීස්ටාර්ට් කෙරුවම ආයෙම හිර වෙනවා. ඒක හදාගෙන එනකොට ඉන්ටර්නෙට් යන්න බෑ... ඒකත් හදාගෙන ආපු ගමන්ම බැලුවේ කකාගේ බ්ලොගය... !
අපි ඒ තරමටම කකාට ආදරෙයි... නමුත් කකා අපට ආදරේ නෑ.. වෙලාවට කමෙන්ට් ටික පබ්ලිශ් කරන්නේ නෑ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17973404713310430562013-11-21T11:05:14.704+05:302013-11-21T11:05:14.704+05:30වීර , ද්‍රෝහි කොහොම වෙතත් කපටි , මෝඩ හුඟක් ඇතවීර , ද්‍රෝහි කොහොම වෙතත් කපටි , මෝඩ හුඟක් ඇතPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55914460346683390182013-11-21T10:30:27.449+05:302013-11-21T10:30:27.449+05:30දැං එතකොට මහින්දත් කාලයක් සාම කතා කරානේ.ඉතින් එහෙන...දැං එතකොට මහින්දත් කාලයක් සාම කතා කරානේ.ඉතින් එහෙනම් මහින්දත් වීරයෙක්නේ????හරිය.www.anuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63747170934132598172013-11-21T10:10:04.704+05:302013-11-21T10:10:04.704+05:30සතියම එක සූට් කේස් එකෙන් හිටියට කමක් නෑ රැවුල බාගත...සතියම එක සූට් කේස් එකෙන් හිටියට කමක් නෑ රැවුල බාගත්තොත් නරකද කකා....

මේ ෆොටෝ එක දැක්කාම මතක් වෙන්නෙ  RY DOON  කියන පොර......

ප.ලි. -අක්කයි මල්ලියි හම්බ උනේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62782904971235126242013-11-21T09:15:11.945+05:302013-11-21T09:15:11.945+05:30මේ කමෙන්ටර් නම්බර් වන්??
ජයි හෝ!!!!!!!!!!!!!!!!!මේ කමෙන්ටර් නම්බර් වන්??

ජයි හෝ!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69808122974825007832013-11-21T09:01:07.484+05:302013-11-21T09:01:07.484+05:30කකා නිවාඩුවකටත් ගිහින් දෑ... දැන් නේ දන්නේකකා නිවාඩුවකටත් ගිහින් දෑ... දැන් නේ දන්නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18777699033042435342013-11-21T08:10:00.687+05:302013-11-21T08:10:00.687+05:30අයියෝ කකා! ලෙහෙසියෙන් පෝස්ට් දාන්න කියල දෙන කුප්පි...අයියෝ කකා! ලෙහෙසියෙන් පෝස්ට් දාන්න කියල දෙන කුප්පියක්ද මේ? අපිට යූ ටියුබ් ඇත්තෙත් නෑ :-(රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com