tag:blogger.com,1999:blog-7847857311904881032.post4770217872578665250..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7847857311904881032.post-15529100955206446482012-05-11T09:35:22.819+05:302012-05-11T09:35:22.819+05:30මට නිකන් කවලම් උනා වගේ
එතකොට ඇය බැන්දේ අර බඳින්න ...මට නිකන් කවලම් උනා වගේ

එතකොට ඇය බැන්දේ අර බඳින්න හිටපු කෙනාද? නැත්තම් ඔයාව ද? නැත්තම් නොබැඳ හිටිය ද?පිස්සු කොල්ලාhttps://www.blogger.com/profile/01267863974198297337noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63713736861802910642012-05-11T09:30:55.139+05:302012-05-11T09:30:55.139+05:30අභිතට වැඩේ තේරුණෘඅභිතට වැඩේ තේරුණෘපිස්සු කොල්ලාhttps://www.blogger.com/profile/01267863974198297337noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15458402185688746352012-05-03T18:13:06.402+05:302012-05-03T18:13:06.402+05:30එල නිරැවතින් රන්ඩු වෙලා බලන්න ඕන එහෙනම් .. :Pඑල නිරැවතින් රන්ඩු වෙලා බලන්න ඕන එහෙනම් .. :Pබැට් මෑන්https://www.blogger.com/profile/14260486454590288662noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42838709170234087602012-05-02T18:28:41.300+05:302012-05-02T18:28:41.300+05:30awasaana upadeeshayata man kamathie!awasaana upadeeshayata man kamathie!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8539130749966805002012-04-17T20:43:56.630+05:302012-04-17T20:43:56.630+05:30නිරැවතින් රන්ඩු කිරිමට නොහැක. කෙල්ල දකිනවාය. අපිට ...නිරැවතින් රන්ඩු කිරිමට නොහැක. කෙල්ල දකිනවාය. අපිට කොහෙද කාමර හත අටක් .අපිට එකනේ තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17017455390757240412012-04-03T19:19:21.285+05:302012-04-03T19:19:21.285+05:30නෝ කමෙන්ට්ස් කියපූ දහවෙනි එක නම් හරිම අපූරුයි.... ...නෝ කමෙන්ට්ස් කියපූ දහවෙනි එක නම් හරිම අපූරුයි.... හි හික්ස්තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46226550077580087042011-10-28T04:41:37.072+05:302011-10-28T04:41:37.072+05:30හික් හික්...
මරු උපදෙස් ටික, මොනවා උනත් කාට කාටත් ...හික් හික්...
මරු උපදෙස් ටික, මොනවා උනත් කාට කාටත් අත්හදා බලන්න වැඩි කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ අංක 10 නේද
නරකම නැහැ වගේ... බලමු බලමු
ඒත් ඉතින් රණ්ඩු වෙන එකනම් හරි කරදර වැඩක් තමයිලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89412442097170701182011-10-25T18:16:04.308+05:302011-10-25T18:16:04.308+05:3010 අත්හදා බලන්නනම් පුලුවන් ඒත් පොලිසියේන අල්ලයිද ක...10 අත්හදා බලන්නනම් පුලුවන් ඒත් පොලිසියේන අල්ලයිද කියලා බයයි

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25700073020053848882011-10-25T16:04:04.272+05:302011-10-25T16:04:04.272+05:30තවම බැදල නැති උනත් ඔය උපදෙස් ටිකනම් සහතික ඇත්තය......තවම බැදල නැති උනත් ඔය උපදෙස් ටිකනම් සහතික ඇත්තය... 10 නම් ඉතින් බැදලම තමයි ට්‍රයි කරන්න වෙන්නෙ...

වෙද මහත්තය සන්ඩු කලාද හාමිනේ එක්ක ??පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70181606953915160282011-10-24T21:07:53.732+05:302011-10-24T21:07:53.732+05:30@ගිම්හානි :
ගිම්හානි අක්කා කියනවනම් අපායට උනත් යමු...@ගිම්හානි :
ගිම්හානි අක්කා කියනවනම් අපායට උනත් යමු !!! කැමරාවකුත් හොයා ගන්න තියෙන්නේ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44644013705100216602011-10-24T16:46:57.484+05:302011-10-24T16:46:57.484+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.
නැවතත් කියනවානං ඔය ල...@ All
සියළු දෙනාටම ස්තුතියි.

නැවතත් කියනවානං ඔය ලයිස්තුව මං නිෂ්පාදනය කරපු එකත් නෙමේ, මට ආපු ලයිස්තුවකින් මට ඕනෑ පරිදි වෙනස් කරලා හදාගත්තු එකක්.

මෙන්න ඔරිජිනල් ලිපිය. අමාරුවෙන් හොයා ගත්තා. ඒක වෙබ් පිටුවකින් ගත්තු එකක්.

http://www.smh.com.au/lifestyle/life/45-steps-to-a-happy-marriage-20110708-1h68q.html#ixzz1RVFuZfsTකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89020694158883433642011-10-24T01:26:29.121+05:302011-10-24T01:26:29.121+05:30මලපැනල ඉන්න වෙලාවකට ඔය 10 විදියට කරන්න ගිහින්! මොක...මලපැනල ඉන්න වෙලාවකට ඔය 10 විදියට කරන්න ගිහින්! මොකකින් හරි දමල ඇරියොත් සෙට්එකටවත්! එදාට තමා කෙලවෙන්නේ....රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11038462180574312872011-10-24T01:06:18.516+05:302011-10-24T01:06:18.516+05:30නියම උපදෙස් මාලාව කකා . . .නියම උපදෙස් මාලාව කකා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79011578262970391582011-10-24T00:54:38.903+05:302011-10-24T00:54:38.903+05:3010 නම් පට්ටය !
ඒක තමයි අත්හදා බලන්නම වටින එකය.
ඒත්...10 නම් පට්ටය !
ඒක තමයි අත්හදා බලන්නම වටින එකය.
ඒත් පොඩි කොස්සක් ඇත්තේය... තවම තනිකඩ චූටි කොල්ලෙක්ය.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79662907778455124322011-10-23T23:28:49.210+05:302011-10-23T23:28:49.210+05:30අන්තිම අදහස නම් සුපිරි .. දැන්මම බැඳලා වලියක් දාගන...අන්තිම අදහස නම් සුපිරි .. දැන්මම බැඳලා වලියක් දාගන්න හිතයි ..

කතන්දරගේ පෙම් කිරීමට දුන් උපදෙස් නිසා මම ගොඩ ගියා ඉතින් මට නම් කතන්දරගේ පිහිටයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7706413502675410782011-10-23T22:06:12.323+05:302011-10-23T22:06:12.323+05:30ෂෝක් උපදෙස් ටික .....ෂෝක් උපදෙස් ටික .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14579885169911366892011-10-23T20:31:45.734+05:302011-10-23T20:31:45.734+05:30ආ......ශයි... ඒත් බයයි....... :Q සියල්ල අත හැර 10ට...ආ......ශයි... ඒත් බයයි....... :Q සියල්ල අත හැර 10ට පණිමි...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59143587298663973922011-10-23T20:02:51.539+05:302011-10-23T20:02:51.539+05:302500 ta baduwak gahala nidaganin badin nathuwa2500 ta baduwak gahala nidaganin badin nathuwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16169651361629714772011-10-23T19:54:45.082+05:302011-10-23T19:54:45.082+05:30බඳින්න අකමැති උනත් මේ උපදෙස් වලට එකඟය! :)බඳින්න අකමැති උනත් මේ උපදෙස් වලට එකඟය! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2253987934978932742011-10-23T19:53:00.582+05:302011-10-23T19:53:00.582+05:30හික් හික් මටත් සිදුවීම් පෙළ හිතේ මැවුනා...අෆ්ෆො මම...හික් හික් මටත් සිදුවීම් පෙළ හිතේ මැවුනා...අෆ්ෆො මම් නම් බැන්දට පස්සෙ රන්ඩුවෙන්න නම් යන්නෙ නෑ. :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49724958623918563122011-10-23T19:11:45.262+05:302011-10-23T19:11:45.262+05:30අම්මෝ... මං කියවපු හොඳම හාස්‍යජනක කොමෙන්ට් තියන ලි...අම්මෝ... මං කියවපු හොඳම හාස්‍යජනක කොමෙන්ට් තියන ලිපියද මන්ද...
@ Kandiyan
[ // @වෙද ගෙදර මහ වෙදනා:
මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //

ඊට පිටිපස්සෙන් 'ගිම්හානි යි එයාගේ පැපරාසියයි' ඉනිමග කරේ තියාන දුවනවා. ඒ පස්සෙන් වෙද හාමිනේ පන්නනවා....etc etc.. ]

මට දැන් ෆුල් සීන් එකම මවාගත්ත හැකි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86540253033599182402011-10-23T16:42:33.489+05:302011-10-23T16:42:33.489+05:30@ ඕනයා,
ඒ කියන්නෙ ගිම්හානිත් ඇඳුම් නැතුවද වෙද ගෙදර...@ ඕනයා,
ඒ කියන්නෙ ගිම්හානිත් ඇඳුම් නැතුවද වෙද ගෙදර යන්න ඕනෙ?

P.S.
අනේ මන්ද බොලා අනුන්ගෙ බ්ලොග් වල කුණුහරප කියනව, අපි වගේ අහිංසකයො "අන්තිම පේලිය" ට චුටි කතාවක් එව්වම පබ්ලිස් කොරන්න බෑ කියනවා... දෙපිට කාට්ටුවො....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13508939474357663732011-10-23T16:21:06.050+05:302011-10-23T16:21:06.050+05:30//ගිම්හාණී,
හාමිනේ රංඩුවට ආවේ නැත්නම් මොකද කරන්නේ ...//ගිම්හාණී,
හාමිනේ රංඩුවට ආවේ නැත්නම් මොකද කරන්නේ කියලා මම මේ හිතුව විතරයි. දැන් හරි. ගේට්ටුව ඇරලා. දොරත් ලොක් කරලා නැහැ.//

හික් හික් . . වෙදමහත්තය තමයි දවසකටවත් "වෙදා"duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56715523948704849692011-10-23T16:09:20.106+05:302011-10-23T16:09:20.106+05:30පංකාදු උප්දෙස් ටික. 10 නම් අවසාන වෙන්නේ වෙන විධියේ...පංකාදු උප්දෙස් ටික. 10 නම් අවසාන වෙන්නේ වෙන විධියේ රංඩුවකින්!

@ ඕනය..
// @වෙද ගෙදර මහ වෙදනා:
මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //

ඊට පිටිපස්සෙන් 'ගිම්හානි යි එයාගේ පැපරාසියයි' ඉනිමග කරේ තියාන දුවනවා. ඒ පස්සෙන් වෙද හාමිනේ පන්නනවා....etc etc..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77797133652612666382011-10-23T15:58:06.402+05:302011-10-23T15:58:06.402+05:30අපේ ගෙදර ඇත්තො මොනවා නැතත් විහිලු නම් සපයනව මදියි ...අපේ ගෙදර ඇත්තො මොනවා නැතත් විහිලු නම් සපයනව මදියි නොකියන්න....

ඉස්සිසෙල්ලා අද තමයි මේ පැත්තෙ ආවෙ.... බැලුවහම ගොඩක් දේවල් තියෙනවනෙ කියවන්න...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com