tag:blogger.com,1999:blog-7847857311904881032.post4768161814551297430..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් - Such is life!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7847857311904881032.post-46867884313001221732011-11-01T12:28:22.930+05:302011-11-01T12:28:22.930+05:30"සපත්තු මල ලා රතු පාටයි...
තුවක්කුවට ඔබ හැඩ ප..."සපත්තු මල ලා රතු පාටයි...
තුවක්කුවට ඔබ හැඩ පාටයි...
පුවත්පතක ලියැවුණු බහටයි...
මම ලිව්වේ ඔබට නිකමටයි..."ඉකිබිඳුමhttp://ikibinduma.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70918911471557493932011-10-31T18:10:09.046+05:302011-10-31T18:10:09.046+05:30@ All
නැවතත් සියළු දෙනාටම ස්තුතියි.
වල් ලූණු තමයි...@ All
නැවතත් සියළු දෙනාටම ස්තුතියි.

වල් ලූණු තමයි නිවරද නම. මට ළොකු ටැපලීමක් වෙලායි සපත්තු මල් කියලා ලියලා තියෙන්නේ. ඒ ස්පීකර් මල් කියන එක වැරදියට සිහියට ආපු හැටියි.

මේ කතන්දරයේ සැඟවූ අරමුණ ලොවේ අස්ථිර බව පෙන්නීමයි. මල් අද තිබුණා හෙට පරවුණා.

පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවංකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77722450225717285192011-10-31T13:58:28.902+05:302011-10-31T13:58:28.902+05:30පොඩ්ඩක් ෆෝකස් වෙනකන් ඉදලා පින්තුර ගත්තනම් පංකාදු ප...පොඩ්ඩක් ෆෝකස් වෙනකන් ඉදලා පින්තුර ගත්තනම් පංකාදු පහයි.Greyhttps://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90031389495336493032011-10-31T12:03:31.959+05:302011-10-31T12:03:31.959+05:30හරි ලස්සන කැලෑවක් නේ...
අර ඔයාල ගල් ගහන මලට අපි ...හරි ලස්සන කැලෑවක් නේ...

අර ඔයාල ගල් ගහන මලට අපි නං කිව්වෙ වල් ලුනු කියල... වත්ත පුරාම වැවුනම හරිම ලස්සනයි ඒව... පොඩි ලිලී මල් වගේ..

සපත්තු මල් කියන්නේ වද මල් වලට නේද???Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22655058311294660462011-10-31T11:32:40.515+05:302011-10-31T11:32:40.515+05:30ඒ කාලෙ කොල්ලො මෙහෙමත් කිව්වා.."ජයරත්න නම් මල්...ඒ කාලෙ කොල්ලො මෙහෙමත් කිව්වා.."ජයරත්න නම් මල්, මල් නම් තවත් මල්..."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57135550564104684532011-10-31T11:30:43.341+05:302011-10-31T11:30:43.341+05:30මේක මතකද? ".............. ඒ හඞ ඇසෙන්නේ මාලිගා...මේක මතකද? ".............. ඒ හඞ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි....."
දිලීප පියාගේ තවත් මොකක්ද "සව්සිරි" කතාවකුත් තිබ්බා. මේ චමින්දට හරියට මතක නැහැ.

- සනාතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23749458443739381802011-10-31T09:55:44.104+05:302011-10-31T09:55:44.104+05:30කරුණාරත්න අබේසේකර මහත්තයාගේ full slogan එක
'...කරුණාරත්න අබේසේකර මහත්තයාගේ full slogan එක
'සොම්නස දොම්නස - පවසන ගොළු බස!'
මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්..!

ඔය වල් ලූණු මල් නොයෙක් පාටින් තියෙනවා...වැඩි පුරම තියෙන්නේ පීච් පාට එව්වා. සුදු පාටත් තියෙනවා නම් තමයි..ඒත් Weni කියන 'ගොඩ මානෙල්' කියන්නේ මේකටමද කියලා සැකයි. ඔය මල් කඩනකොට නටුවෙන් ඇහෙන සද්දේ නිසා අපි පොඩි කාලේ ඔව්වට කිව්වේ 'බොඹුටු මල්' කියලා..! :Dසචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87535130049492985442011-10-31T05:00:06.216+05:302011-10-31T05:00:06.216+05:30Correction:
රට පිලිගත් වෛද්‍යවරුන් එය කියයිCorrection:
රට පිලිගත් වෛද්‍යවරුන් එය කියයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83814729783559784382011-10-31T04:35:14.630+05:302011-10-31T04:35:14.630+05:30මේ රේඩියෝ ඇඩ්වර්ටීස්මන්ට් මතක චමින්දලා මල්කාන්තිලා...මේ රේඩියෝ ඇඩ්වර්ටීස්මන්ට් මතක චමින්දලා මල්කාන්තිලා ලඟ පාත ඉන්නවාද?
'හා හා ඔය රෙදි ගලේගසා නාස්තිකරන්න එපා"
'මොන ------ද පුතා ටෝර්ච් එකට කලේ"?
"ගෙදරට එන අමුත්තන්ට මෙය හොඳයි, රස ගුන දත් වෛද්‍යවරුන් එය කියයි්"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91651680270055779592011-10-31T01:50:57.271+05:302011-10-31T01:50:57.271+05:30ප්රතිවාරවලට ඉතා ස්තුතියි.
පොඩි නිවරද කිරීම් / දැ...ප්රතිවාරවලට ඉතා ස්තුතියි.

පොඩි නිවරද කිරීම් / දැන්වීම් කීපයක්.

1. අපි ඔට්ටුවට ගල් ගහපු මල් සපත්තු මල් නොවේ. ඒවා යේ නම වල් ලුණු හෙවත් ස්පීකර් මල් විය යුතුයි. හැඩය පරණ කාලේ ලවුඩ් ස්පීකරයක් වගේ.

2. අන්තිම මල වල් පැලෑටියක්. ශානි එන්න බලලා යන්න. සාදරයෙන් පිළිගනිමු.

3. උඩින් තියෙන ෆොටෝ එක තාත්තා ගේ ආදාහනය වෙලාවේ දුම් පිටවුණු ආකාරයයි.

ස්තුතියි, නැවත හමුවෙමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34980911939422184252011-10-31T01:21:49.097+05:302011-10-31T01:21:49.097+05:30මට පුංචි කාලෙ සින්දුවක් මතක් උනා "මලක් කඩා හ...මට පුංචි කාලෙ සින්දුවක් මතක් උනා "මලක් කඩා හෙනවිත් බුදු සාදුට පිදුවා.....එය දැක බුදු සාදු මදෙස හිමිහිට බැලුවා......"

මාතලං තමයි මසුරං කතාව කියල තියෙන්නෙ ඒකට ඌනපූර්නයක් "මල්ලොවේ නොමැකෙන නාමය...ලොව ජය ගත් මල්... තනමල් විල මල්......"

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43446274436169541962011-10-30T23:21:31.492+05:302011-10-30T23:21:31.492+05:30happata sir gaja.... kaleta wawila thiyana ewa me ...happata sir gaja.... kaleta wawila thiyana ewa me wage nam hamine hadala thiyana mal kohoma athda mage deyyaneee... ewaye poto kali deka thunakuth dammanam mal hathai..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20891721562014361092011-10-30T21:36:49.679+05:302011-10-30T21:36:49.679+05:30මරු මල් ටිකමරු මල් ටිකසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81349630733261705982011-10-30T17:29:12.021+05:302011-10-30T17:29:12.021+05:30කතන්දර මල් වත්තකනෙ ඉන්නෙ. ඒක නෙවෙයි අර ඕනය කිව්ව ව...කතන්දර මල් වත්තකනෙ ඉන්නෙ. ඒක නෙවෙයි අර ඕනය කිව්ව වගෙ, ඔය කතන්දර සපත්තු මල් කියන එකට අපිත් කිව්වෙ වල් ලූණු කියලා තමයි. සමහර විට එකම ඩයලෙක්ට් එක නිසා වෙන්න ඇති. අනික සපත්තු මල කියලා බස්නාහිර පලාතෙ අපි කියන්නෙ අර පෙති පහේ වද මලට. අර විද්‍යාවට කපන්නෙ, කලංකය හෙම පෙන්නන්න.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36033546970984255792011-10-30T17:03:56.921+05:302011-10-30T17:03:56.921+05:30මම දන්න විදිහට අන්තිමට දාල තියන මල වල් පැලැටියක්.ම...මම දන්න විදිහට අන්තිමට දාල තියන මල වල් පැලැටියක්.මේක DANDELION නොවේ . මේ මල් වල ඇට සුළඟ මගින් විසිරිලා හැම තැනම හැදෙනවා, හරිම කරදරයක් .. තකහනියක් මේ post එක දැම්මෙ ක. කා. හෙට උදේම නැගිටලා සේරම වල් පැල ටික කාලා මොනවායින් මොනවා වෙයිද කියන බයට :D

Please read the attached link for more details about Dandelion
http://www.herbsarespecial.com.au/free-herb-information/dandelion.htmlRupikahttps://www.blogger.com/profile/09652751359547452754noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2843676605165401422011-10-30T16:23:37.145+05:302011-10-30T16:23:37.145+05:30අම්මා ගෙදර නෑ
පොඩි මල්ලි අඬනවා
මලක් කඩල අතට දීලා
න...අම්මා ගෙදර නෑ
පොඩි මල්ලි අඬනවා
මලක් කඩල අතට දීලා
නලව ගන්නවා

කාගෙ වත්තෙ මල් පිපෙන්නේ මල් පිනේනෙ මල් පිපෙන්නේ
කාගෙ වත්තෙ මල් පිපෙන්නෙ මෙන්න මේ උදේ

ඔය කියන මල් අර ග්රෑම්ෆොන් මල් නෙමෙයි ද... මෙන්න මෙවුවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40035493106164593192011-10-30T15:23:12.344+05:302011-10-30T15:23:12.344+05:30මේ මල ඩේසි පවුලෙ එකක්. මම රුසියාවෙත්, කැනඩාවෙත් න...මේ මල ඩේසි පවුලෙ එකක්. මම රුසියාවෙත්, කැනඩාවෙත් නොදර්න් යුරොපයෙත් දැකල තියනවා. ඔස්ට්‍රලියාවෙ තියන වග දැනගෙන හිටියෙ නැ. මම කවදාවත් ඔස්ට්‍රලියාවෙ ගොහින් නැ නෙව තවම. ශානි කල්‍යණරත්න ට ඇවිද්ද පය දහස් වටි. කතන්දර ගෙ ඇසින් දුටු ඔස්ට්‍රෙලියන් කැලැ මල්. ස්තූති වෙවා.Calyaneratnehttps://www.blogger.com/profile/15047380464521222668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25798568737514784922011-10-30T15:14:16.619+05:302011-10-30T15:14:16.619+05:30අන්තිමට දාල තියන මල වල් පැලැටියක් වගෙ පෙනුනට එකෙ න...අන්තිමට දාල තියන මල වල් පැලැටියක් වගෙ පෙනුනට එකෙ නම ඩැන්ඩිලයන්. මම දන්න ඊස්ටන් යුරොපියන් අය එකෙ කොල කනවා. සැලඩ් වලට මික්ස් කරන්න . තවද මේ මලෙන් ඩ්‍රින්ක් එකක් බෲ කරනව. ඒකට වොඩ්ක දාල ස්පයික් කරනව සමහරු.Calyaneratnehttps://www.blogger.com/profile/15047380464521222668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83919933493465601522011-10-30T14:17:24.371+05:302011-10-30T14:17:24.371+05:30අර සපත්තු මල් කියල කියපු ජාතියට අපි චූටි කාලේ කිව්...අර සපත්තු මල් කියල කියපු ජාතියට අපි චූටි කාලේ කිව්වේ ස්පීකර් මල් කියලා ..

පස්සේ ළූනු මල් වුනේ එව්වා තමා . . .

වත්තේ මල් ටික නම් සුපිරි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18546994159414232122011-10-30T13:29:29.908+05:302011-10-30T13:29:29.908+05:30රජෝ හරණං.....“ කිව්වා වගේ තමා වටෙන්නෙ දීලා තියෙන්න...රජෝ හරණං.....“ කිව්වා වගේ තමා වටෙන්නෙ දීලා තියෙන්නෙ. කකාගෙ මේ පෝස්ට් එක ඉතිහාස ගතවෙයි. මොකෝ පලි කැල්ලත් මලෙන්මනෙ ගිහිල්ලා තියෙන්නෙ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21035195927010052832011-10-30T13:01:14.632+05:302011-10-30T13:01:14.632+05:30අනේ කතන්දර මල් පැල ටිකක් එවන්න බැරිද ?අනේ කතන්දර මල් පැල ටිකක් එවන්න බැරිද ?ZIGzaghttps://www.blogger.com/profile/03457264983610425417noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92037576193069489652011-10-30T12:05:10.410+05:302011-10-30T12:05:10.410+05:30මල් නම් ලස්සනයි , එත් ඔය මල්වලට කාකාලගේ ගෙවල් පැත...මල් නම් ලස්සනයි , එත් ඔය මල්වලට කාකාලගේ ගෙවල් පැත්තේ කියන නමයි අපේ රටේ බාවිතාවන නමයි දැම්මනම් තව අගේ වැඩියි නේද?
අන්තිමට තියන මල් එක්කලනම් පොඩි කලේ හරියට සෙල්ලම් කලා.ඒ මල ජිවිතේ වගේ තමයි.වසිලිස්සාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20130149282295340272011-10-30T11:27:59.294+05:302011-10-30T11:27:59.294+05:30කතන්දර සපත්තු මල් කියන ජතියට අපි කිවුවෙ "වල් ...කතන්දර සපත්තු මල් කියන ජතියට අපි කිවුවෙ "වල් ලූනු" කියල . . . ඉස්සර අපේ වත්ත පල්ලෙහෑ එක යායට පිපෙනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62832783916368981552011-10-30T11:25:19.959+05:302011-10-30T11:25:19.959+05:30නියමයි මචො...උබලගේ වත්ත දිහා බලං ඉන්නකොට හිතත් රිල...නියමයි මචො...උබලගේ වත්ත දිහා බලං ඉන්නකොට හිතත් රිලැක්ස් වෙනව ඇති...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66200408462385298482011-10-30T10:13:03.383+05:302011-10-30T10:13:03.383+05:30ඇයි ඔහේ විතරක්.. අපිත් ආදරෙයි මල් වලට..
මල් නම් ත...ඇයි ඔහේ විතරක්.. අපිත් ආදරෙයි මල් වලට..

මල් නම් තණමල්විල...
තණමල්විල නම් මල්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com