tag:blogger.com,1999:blog-7847857311904881032.post4685818457279891900..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day presentකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-7847857311904881032.post-23308548410970009002011-11-24T21:08:52.193+05:302011-11-24T21:08:52.193+05:30මාසයක්ම පරක්කු උනත් මෙන්න මගෙනුත් සුභ පැතුම්...!මාසයක්ම පරක්කු උනත් මෙන්න මගෙනුත් සුභ පැතුම්...!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8860209554008765202011-11-08T10:38:40.736+05:302011-11-08T10:38:40.736+05:30ඉතාම පමා වෙලා වුනත් මගෙනුත් සුබපැතුම්. ජය වේවා!ඉතාම පමා වෙලා වුනත් මගෙනුත් සුබපැතුම්. ජය වේවා!Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23271494106438252942011-11-02T09:04:45.371+05:302011-11-02T09:04:45.371+05:30පරක්කුයි... හොඳටම... ඒත් කමක් නෑ... මගෙනුත් සුබ පැ...පරක්කුයි... හොඳටම... ඒත් කමක් නෑ... මගෙනුත් සුබ පැතුම්... 500 ට වගේම උපන්දිනයටත්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9492249829780673312011-10-31T16:06:30.795+05:302011-10-31T16:06:30.795+05:30Happy belated b'day wishes...and Congratulatio...Happy belated b'day wishes...and Congratulations for publishing 500 posts!
මම ඉස්සරවෙලාම කියවපු සිංහල බ්ලොග් එක තමයි 'කතන්දර'. අර ගමේ පුස්තකාලේ අක්කලා දෙන්නෙක් පොත් වර්ගීකරණය කරපු කතන්දරේ..අන්න ඒක. ඒක කියවලා පුදුම විනෝදයක් ලැබුවෙ. බොහොම ස්තුතියි. :)සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88390841367244652182011-10-30T18:10:00.775+05:302011-10-30T18:10:00.775+05:30Congtaz for your achievement (500 blog articles) a...Congtaz for your achievement (500 blog articles) and...
wish u a happy Bday !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65978180766470063012011-10-30T12:18:29.316+05:302011-10-30T12:18:29.316+05:30මේ බෙදාගත් සොඳුරු සිතිවිලි
සියක්ගුනයෙන් වැඩිවී තව...මේ බෙදාගත් සොඳුරු සිතිවිලි
සියක්ගුනයෙන් වැඩිවී තවත්
සහසක් සොඳුරු හදවත්
පිනවන්නට අවැසි ධෛර්යය
නුඹට නිබඳව ලැබේවා..

පමාවුනත් සුභ පැතුමටග...සුභ උපන්දිනක්..!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54479233276159934662011-10-29T11:40:49.931+05:302011-10-29T11:40:49.931+05:30නිහතමානී ක.ශු.. ට ජයෙන් ජය.......බ්ලොග් කියවන්නේක්...නිහතමානී ක.ශු.. ට ජයෙන් ජය.......බ්ලොග් කියවන්නේක් හැටියට බ්ලොග් කරුවන් තර සිටින (රසිකයෙකු ලෙස මා දකින) සිරා පොරක්.....ක.ශු.. ඔබ හුදෙක් පොරක් නොව බ්ලොග් කරුවන් අතර අපි දකින පොර ඔබයි.....නැවතවරක් ඔබට අපේ අචාරය....... එකට දහස් වරක් ආවඩා ආයුබෝ වේවා.......!!!!!!!!

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35714084855941175282011-10-28T22:08:47.617+05:302011-10-28T22:08:47.617+05:30Wish you a very Happy B'day Mr. Kathandara..! ...Wish you a very Happy B'day Mr. Kathandara..! and Wish you all the very best for your Blog ..!!! cheers..!!Koombihttps://www.blogger.com/profile/16101346278699897789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58577559825744191912011-10-28T20:34:32.293+05:302011-10-28T20:34:32.293+05:30කතන්දරට උපන්දින සුභපැතුම් වගේම බ්ලොග් එකේ ලිපි 500...කතන්දරට උපන්දින සුභපැතුම් වගේම බ්ලොග් එකේ ලිපි 500ටත් මගෙන් උණුසුම් සුභ පැතුම්. මම කලිනුත් කියලා තියෙනවා වගේ කතන්දර කියන්නෙ බ්ලොග් ගඩොල් පටන් ගැනීමට ලැබුනු විශාල උත්ප්‍රේරකයක්. දැනටත් මගේ අඩවියට කතන්දර හරහා විශාල පිරිසක් එනවා. ඒ හැම දේටම ස්තුතියි. ඉදිරියටත් දිගටම ලියන්න කකාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9049486931390535572011-10-28T16:25:15.336+05:302011-10-28T16:25:15.336+05:30@ All
සියළු දෙනාටම ඉතා ආදරයෙන් ලියා දන්වන වග නම්.....@ All
සියළු දෙනාටම ඉතා ආදරයෙන් ලියා දන්වන වග නම්.....

සියළුම ප්‍රතිචාර සහ සුහපැතුම් වලට ඉතා ස්තුතියි.

ආ ගමන දුරයි. යා හැකි දුර බොහෝයි. තාමත් හති වැටී නම් නෑ. ඒත් ටිකක් ස්ලෝ වෙන්න අදහසක් තියෙනවා.

මේ පෝස්ට් 500 දාන්න මං කොච්චාර කාලයක් ගත කළාද කියන එක, එක කතන්දරයක් ලියලා දාපු කෙනෙකුට වුනත් හිතාගන්න පුළුවන්. ඒඛ සෑහෙන කැඵ කිරීමක්. නමුත් ඒකෙන් සිතට සතුටක් දැනෙනවා.

ඒ නිසයි තවත් දුවන්නේ.

මට තමන් ගේ ප්‍රොෆයිල්වලින් ප්‍රතිචාර දක්වපු සහ මං ඊ-මේල් ලිපියනයන් දන්නා බොහෝ දෙණෙකුට පුද්ගලික ඊ-මේල් යැව්වා.

සියළු දෙනාටම නැවතත් ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90133299928064029342011-10-28T13:02:15.890+05:302011-10-28T13:02:15.890+05:30හප්පා හිට් 3500 දවසට නේ. හොඳයි හොඳයි. ජාතික පුවත් ...හප්පා හිට් 3500 දවසට නේ. හොඳයි හොඳයි. ජාතික පුවත් පත් වල සයිට් විතරයි මේ ගාන ඉක්මවන සිංහල සයිට් ඇත්තේ. සමහර විට ජපුරේ ඉන්න බහතෝරන මන්තිරියා [තුමා කියා හිතා මතා නොයොදන ලදී] නිසා ගොසිප් සයිට් එහෙමත් මේ දවස් වල ඔය ගානට ඇවිත් ඇති.

ශ්‍රී ලාංකීය බ්ලොග් ගත්තොත්, යුද්ධේ කාලේ ඩිෆෙන්ස් වයර් [100000+ ලු] ඇරෙන්න මෙහෙම ශ්‍රී ලාංකීය බ්ලොග් එකක් තියෙන්න නැතුව ඇති.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15788542557887856142011-10-28T10:09:47.195+05:302011-10-28T10:09:47.195+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72112784777243467622011-10-28T08:31:11.650+05:302011-10-28T08:31:11.650+05:30මොන මගුලකටවත් සුබ පතන්න විදියක් නෑ. මේ මගුල හිර වෙ...මොන මගුලකටවත් සුබ පතන්න විදියක් නෑ. මේ මගුල හිර වෙනවනෙ.
කතන්දරට තව තවත් ලියන්න හැකි වේවා.
මමත් 100 ට කිට්ටුයි. 100 ක් ලියල නවත්තන්නයි හිතන් ඉන්නෙ.
අමතකත් උනා සුදුම සුදු සුබ දිනයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25352403904286522992011-10-28T08:29:22.915+05:302011-10-28T08:29:22.915+05:30සුබ උපන්දිනයක් වේවා!!සුබ උපන්දිනයක් වේවා!!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3661676680210852242011-10-28T08:27:53.197+05:302011-10-28T08:27:53.197+05:30This comment has been removed by the author.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89361890528878523632011-10-28T05:38:05.318+05:302011-10-28T05:38:05.318+05:30මගේ උණුසුම් සුබපැතුම්මගේ උණුසුම් සුබපැතුම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84943666681370277492011-10-28T04:50:01.094+05:302011-10-28T04:50:01.094+05:30දැන් ඉතින් අපි කොහොමද මහින්දට දොස් කියන්නේ ගල කඩන්...දැන් ඉතින් අපි කොහොමද මහින්දට දොස් කියන්නේ ගල කඩන්නේත් නැතුව වරාය විවුර්ත කිරීම උපන්දිනේටම දාගත්ත එක ගැන. අධිවේගෙටත් ඒ වගේම දෙයක් වෙන්න යනවලු. ප්‍රබාකරන් උනත් මහවිරු සමරුව දාල තිබ්බේ එයාගේ උපන්දිනෙත් අහුවෙන විදියට නේ.

උපන්දිනේට හරියන විදියට 'සීසර්' කරන එක ලොකු මිනිස්සුන්ගේ වැඩක් වගෙයි.

කතන්දරගේ උපදිනේටත්, 500 වෙනි කතන්දරයටත් සුභ පැතුම් !Mundeernoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2734615459323290612011-10-28T04:04:01.426+05:302011-10-28T04:04:01.426+05:30සුබ උපන් දිනයක් වේවා...
මුලින්ම කතන්දර බලන්න ආවේ අ...සුබ උපන් දිනයක් වේවා...
මුලින්ම කතන්දර බලන්න ආවේ අද නොවැ
අවේ ගොඩක් හොඳ දවසක වගේ
පුළු පුළුවන් විදිහට පරණ ලිපි ටික කියවන්න බලන්න ඕනේ
තව තවත් ලියන්න ධෛර්යය ලැබේවා කියල පතනවාලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7547167755381087982011-10-28T02:57:43.443+05:302011-10-28T02:57:43.443+05:30කළු කපුටා සුදු වන තුරු....
මෝල් ගහේ දළු ලන තුරු......කළු කපුටා සුදු වන තුරු....
මෝල් ගහේ දළු ලන තුරු.....
යහතින් අප අතර රැඳී ඉන්නට.. කතන්දරටත් බ්ලොගාටත් ආයුශ ලැබේවා!!!

සරෝජාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9942354079239824842011-10-28T01:20:51.179+05:302011-10-28T01:20:51.179+05:30සුබ උපන්දිනයක් වේවා කතන්දර අයියේ . තව තවත් වැඩි වැ...සුබ උපන්දිනයක් වේවා කතන්දර අයියේ . තව තවත් වැඩි වැඩියෙන් කතන්දර ගොතන්න වාසනාව හා හයිය හත්තිය ලැබේවා !!

මේ ලියාපු කතන්දර පන්සීයම නම් මම කියවලා නෑ ඒත් දව්සක් දාගෙන ඒ වැඩේත් පටන්ගන්න ඕන ..සේරම කියවලා බලන්න ඕන

අපි හැමදාම මේ කතන්දර කියවනවා . ජයෙන් ජය වේවා කතන්දරහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4251548887936935042011-10-28T00:49:52.637+05:302011-10-28T00:49:52.637+05:30සුබ උපන් දිනයක් මෙන්ම පන්සියයේ සලකුණ පසු කිරීමට මග...සුබ උපන් දිනයක් මෙන්ම පන්සියයේ සලකුණ පසු කිරීමට මගේ හද පිරි සුබ පැතුම්.

කාලෝට සීට් එක දීලා පටන් ගත්තු ගමන ලංකාණ්ඩුවේ පැන්සල වගේ පුංචි කතා තුලින් ගොඩ නැගී [මං මේ අඩවියට ගොඩ වුනේ ඔතනින්] අද හිට්ස් හාරදාහක් සතියකට වදින [මේක මීටත් වැඩි ඇති ඇතැම් කාලවල] නව නළු රසයෙන් පිරිපුන්, ත්‍රාසය භීතිය, කුතුහලය, ජෝක්, සටන්, පෙම් ජවනිකා වැනි සියලු භූමිකා සහිත පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි [විටින් විට පොඩි එකාගේ ඇහැ වහන්න සිදු වුවත්] සොඳුරු බ්ලොග් පියසක් දක්වා ඔබ ඇවිත්.

මාධ්‍ය කරුවෙක් හැටියට සීමිත [ආන්තික?] මාධ්‍ය වලට ලියු ඔබ ලේඛකයෙකු වුනත් [මේ රටේ කඩල ගොට්ටටවත් කවි පොතක් ගන්නේ නැති කාලෙක] ඔබ මේ ලෝකෙට දායාද කල ලොකුම ලේඛන කර්තව්‍ය මේ බ්ලොග් එකද කියා මට සිතේ.

ලියන්නට කැමති කෙනෙකුට මීට වඩා තව මොනවාද?

අද ඉන්න සමහර ප්‍රසිද්ධ බ්ලොග් කරුවන් ඔබෙන් උගත් දිරිමත් වූ හෝ මුල් අත්පොත තැබුවන්. පුංචි බ්ලොග්කාරයින් වන අපිට පවා ඔබෙන් ලැබෙන තල්ලුව දිරි ගැන්වීම උපකාරය අති මහත්. අනික මා නිතර දකිනවා ඔබ ඉතාම අඩුවෙන් හිට් වෙන [මගේ බ්ලොග් එකත් ඒ ගොඩේ ද මන්දා] එහෙමත් නැතිනම් බොහොම අලුත් බ්ලොග් කරුවන් ගේ පොස්ට් වල කිසියම සටහනක් දානවා. මේක ඒ අයට ලොකු දිරිගැන්වීමක්.

සම්භාව්‍ය බ්ලොග්කරුවන් කියා සමහර අය පෙනී හිටින,ඒ නිසාම නවකයින්, පොඩි සිල්ලර කතා කරුවන් නොසලකා හරින ගති ඇති මේ අවකාශයේ ඔබේ ඒ නිහතමානි හැසිරීමත් එසේම අගය කල යුතුයි.

නාසි-ඇනෝ ලාත් එක්ක පවා බොහොම සාමකාමී ලෙසට සහයෝගයෙන් ඉන්න, මිනි මරා ගන්න පට්ට සීරියස් අවකාශයක පොඩි සාකස්ටික් විහිළුවකින් කතා බහ නිමා කරන ඔබ හොඳ ආදර්ශයක්.

ඔන්න පන්සියය දාහ කරන්න [තව තුන්සියනේ ඕනේ] ඔබට දිරි මෙන්ම දීර්ඝායුෂ ලැබේවා. බ්ලොග් ලිවීම නිසා ඔබේ රසවත් ආහාර පාන භුක්ති විඳීමට නොලැබෙන [ඒ නිසාම ඔබේ ඔලු පලන] ගෙදර හැමෝටම අපේ ස්තුතිය, ලේඛකයාගේ කාලය අප වෙනුවෙන් මිඩංගු කරන්න ඉඩ කඩ දුන්නට.

එහෙනම් සුබ ගමනක් ඔබට.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8517251605403345812011-10-28T00:11:39.161+05:302011-10-28T00:11:39.161+05:30තියන තියන පය පෙරටම තැබෙවා
දහස්වෙනි බ්ලොගත් ලගදිම ල...තියන තියන පය පෙරටම තැබෙවා
දහස්වෙනි බ්ලොගත් ලගදිම ලියේවා
සිතේ සතුට සාමය හැම රැකේවා
පැතුම් සපිරි උපන් දිනක් ලැබේවාදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55029499779180088602011-10-27T21:57:50.140+05:302011-10-27T21:57:50.140+05:30සුභ උපන්දිනයක් වේවා!
අදට කතන්දරයියා මේ බ්ලොග් එකේ...සුභ උපන්දිනයක් වේවා!

අදට කතන්දරයියා මේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාලා දවස් 838 පළවෙනි පෝස්ට් එකේ මෙහෙමත් ලියලා තියෙනවා
"ඉතිං මගේ අරමුණ, මතකයට එන පරණ කතන්දර එකින් එක මේ කතන්දර බ්ලොග් එකට දාන්නයි. සතියකට එකක් දාගත්තොත් ලොකු දෙයක්"

එදා එහෙම කිව්ව කෙනාගේ පෝස්ට් දැමීමේ සාමාන්‍ය වේගය කොහොමද දැන්! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79872147402938184722011-10-27T21:02:55.865+05:302011-10-27T21:02:55.865+05:30සුබ පතනවා 2ටම.....සුබ පතනවා 2ටම.....රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65275865523467232282011-10-27T20:34:15.465+05:302011-10-27T20:34:15.465+05:30උණුසුම් සුභ පැතුම් අයියේ,,
ජය...උණුසුම් සුභ පැතුම් අයියේ,,

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.com