tag:blogger.com,1999:blog-7847857311904881032.post4644414787910565203..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ගෙදර එක්ක තරහ වීම (ඔහෙලැයි-අපේ කාලේ කතාවක්)කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7847857311904881032.post-41212603948862943512010-08-22T09:54:27.912+05:302010-08-22T09:54:27.912+05:30කතන්දර අයියාගේ යෝජනාව බොහොම හොඳයි,, අපිට ඉගෙන ගන්න...කතන්දර අයියාගේ යෝජනාව බොහොම හොඳයි,, අපිට ඉගෙන ගන්න දේවල් එමට ඇති,,, අලුත් බ්ලොග් එක එනතුරු මග බලන් සිටිමු !!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11403859748623635152010-08-22T09:24:24.200+05:302010-08-22T09:24:24.200+05:30මරු කතාව.... ගෙදර එක්ක තරහ වෙන්නෙ ඇයි...?මරු කතාව.... ගෙදර එක්ක තරහ වෙන්නෙ ඇයි...?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51749170861791844112010-08-22T07:17:13.496+05:302010-08-22T07:17:13.496+05:30ඔව් මේක දුක්බර කතාවක්. ගංගානාත් ට පොඩ්ඩක් දුෂ්කරක්...ඔව් මේක දුක්බර කතාවක්. ගංගානාත් ට පොඩ්ඩක් දුෂ්කරක්‍රියා කරන්න වුණා තමයි. වලියෙන් ඝෙදර ඉන්න බෑනේ බැඳපු ගෑනිත් එක්ක.

මං හිතන්නේ පස්සේ වලි ෂේප් වෙලා කෂ්ටිය සමගි සමාදාන වුනා.

කොහොමටත් සීයා කෙනෙක් වුණාම සූරියවසම් මහත්තයලා ටිකක් කරුණාවන්ත වෙනවනේ.

මේකේ අනිත් පැත්තේ (විලෝමය) කතන්දරත් එමටයි. ලියන්නං එකක් පසු කාලෙක.

සියළු දෙනාටම ස්තුතියි.

අර අගෝසිතු 22 ඉරිදා කතන්දරයක් දාන්නේ නෑ. අගෝස්තු මාසයේ දවසක් ඇර දවසක් කතන්දර පලකළා. ලබන සතියේ සිට සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර බලාපොරොත්තුවන්න.

සති අන්තයේ බෝල බෝල මැටි වැඩ තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක වෙනමම බ්ලොග් එකකින් කියනත් පොඩි අතහසක් ආවා, මොකද කියන්නේ?

සඳුදා (23) උදේ 8ඃ00 ට හමුවෙමු.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7122083542197684062010-08-22T05:26:03.664+05:302010-08-22T05:26:03.664+05:30කතන්දර...
දරුවන්ට ගෙදර එක්ක තරහ නොවී ඉන්න කියන පාඩ...කතන්දර...
දරුවන්ට ගෙදර එක්ක තරහ නොවී ඉන්න කියන පාඩම අසාධාරණයි. තමුන්ගෙම දරුවා උනත් අනෙක් එකාට උගන්නන්ඩ කලින් තමුන් ඉගෙන ගන්න එක වටිනවා නේද? මට නං මිස්ට සූරියවසම් කෙනෙක් නොවී ඉන්ඩ පුළුවන්කම සේරටම වඩා වටිනවා.Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11199046683854228272010-08-21T23:01:31.384+05:302010-08-21T23:01:31.384+05:30ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියල තියෙනවා...
මතුපිටින...ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියල තියෙනවා...

මතුපිටින් බැලුවහම නම් හිනා යන කතාවක්!
ඒත්....
කොච්චර ලොකු රස්සාවක් කලත් දහස් ගණන් වලින් ණය වාරිකයකුයි... ආයේ ගෙවල් කුලියකුයි ගෙවන එක මොන තරම් අමාරු දෙයක් ද කියල දන්නෙ ඒ තත්වයෙම ඉන්න කෙනෙක් විතරයි...
ඔක්කොටම වඩා ශෝචනීය දේ තමන් හදාගත්ත ගෙදර තමන්ට ඉන්ඩ නොහැකි වීම...

ගංඟානාත් හොඳ එකෙක් බව පැහැදිලියි... එහෙම නැත්නම් වෙන එකෙක් කරන්නෙ ඒ ගෙදරින් දෙමව්පියන්ව එළවල දාලා තමන් ඒ ගෙදරට යන එක... කොල්ල කැඳත් රැවුලත් බේරගන්න ගිහින් ලොකු කරදරයකයි වැටිල තියෙන්නෙ...

දෙමව්පියොත් මීට වඩා සංවේදීව දරුවන්ගෙ ප්‍රශ්න දිහා බලනවනම් කොච්චර හොඳද ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30566962956397182822010-08-21T16:11:28.598+05:302010-08-21T16:11:28.598+05:30හපෝයි මෙහෙමත් වෙනවාද?
කාලෙකින් මේ පැත්තේ ආවේ... ...හපෝයි මෙහෙමත් වෙනවාද?
කාලෙකින් මේ පැත්තේ ආවේ...
ඒක නෙමෙයි පියතුමා හෙම කොහොමද කතන්දර සූරින්ගේ?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20818078813729896832010-08-21T15:57:20.973+05:302010-08-21T15:57:20.973+05:30පවු අසරණයා.... මටත් වෙන්නේ ඕකම තමා කවද හරී....පවු අසරණයා.... මටත් වෙන්නේ ඕකම තමා කවද හරී....ඉසුරුhttps://www.blogger.com/profile/07576712706779065962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55429507699017073232010-08-21T05:55:42.875+05:302010-08-21T05:55:42.875+05:30මධ්‍යස්ථයි. උත්තරයක් හිතාගන්න බැහැමධ්යස්ථයි. උත්තරයක් හිතාගන්න බැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63378057153484342662010-08-21T05:49:12.412+05:302010-08-21T05:49:12.412+05:30දෙමවුපියන්ගේ ආදරෙත් unconditional නැහැ කියන එක තමය...දෙමවුපියන්ගේ ආදරෙත් unconditional නැහැ කියන එක තමයි ඕකෙන් තේරෙන්නේ. ඒ සම්බන්දතාවයත් give and take ජාතියේ එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74054260763606655642010-08-20T21:06:45.871+05:302010-08-20T21:06:45.871+05:30මට නම් පේන්නේ පොරගෙ තාත්තා ගේ යටි කූට්ටු ගේමක් වග...මට නම් පේන්නේ පොරගෙ තාත්තා ගේ යටි කූට්ටු ගේමක් වගේ,Dinesh_Silvahttps://www.blogger.com/profile/00761448195870841538noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40632885762449118802010-08-20T19:39:57.254+05:302010-08-20T19:39:57.254+05:30අද පසුව ලියමි කොටස අප වැන්නවුන්ට මතුයම් දිනයක දී ප...අද පසුව ලියමි කොටස අප වැන්නවුන්ට මතුයම් දිනයක දී ප්‍රයෝජන වීමට ඉඩ ඈති නිසා ඒ කොටස කතන්දරෙත් එක්කම සොයා ගැනීමට පහසු වනසේ බුක්මාක් කොර ගතිමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26976810362624735652010-08-20T17:53:15.739+05:302010-08-20T17:53:15.739+05:30අනේ මන්දා... කවුරු හරිද කියන්න මට තේරෙන්නේ නෑ. අකම...අනේ මන්දා... කවුරු හරිද කියන්න මට තේරෙන්නේ නෑ. අකමැති වෙන්න හේතුවක් තියෙන්න ඕනෙනේ.
නමුත් ඉතින් ඔච්චර අල කරගන්න එක නම් අවුල්...Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61085356026292773002010-08-20T15:52:38.643+05:302010-08-20T15:52:38.643+05:30අපි නම් හොඳ ළමයි...
ජීවිතේට ගෙදර එක්ක තරහා වෙන්නේ ...අපි නම් හොඳ ළමයි...
ජීවිතේට ගෙදර එක්ක තරහා වෙන්නේ නැහැ...
මොකද කඩේ කෑම වල රහ බලන්ඩ අකමැති හින්දා...
කොහොමද ටිකිරි මොලේ....
හික්.. හික්...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35964194309350566682010-08-20T14:03:21.614+05:302010-08-20T14:03:21.614+05:30මෙහෙම කියන කොට තරහ වෙන්නෙ අකොහොමද..හෙමෙහෙම කියන කොට තරහ වෙන්නෙ අකොහොමද..හෙඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13242015112265661622010-08-20T12:43:15.738+05:302010-08-20T12:43:15.738+05:30මොනවා උනත් ගංගානාත් හොඳ
එකෙක්.මොනවා උනත් ගංගානාත් හොඳ
එකෙක්.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8118573736214842302010-08-20T12:41:53.623+05:302010-08-20T12:41:53.623+05:30හී හී :)හී හී :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69358473570610539782010-08-20T12:31:57.533+05:302010-08-20T12:31:57.533+05:30වැදගත් ලිපියක්....උපදේශයට ස්තූතියි.ගෙදර එක්ක තරහා ...වැදගත් ලිපියක්....උපදේශයට ස්තූතියි.ගෙදර එක්ක තරහා නොවී සිටීමට මමත් තීරණය කලෙමි.
හැබෑටම මටත් තේරුම් ගන්න බැරිවුනා මේ කතාවට හිනාවෙනවාද නැතිනම් අඬනවාද කියන එක.කමක් නෑ...මුකුත් ඕනි නෑ.එතකොට වැඩේ ෂේප්.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56616914610591132272010-08-20T11:13:20.786+05:302010-08-20T11:13:20.786+05:30අද ප/ලි කොටස බොහොම වටිනවා අයියේඅද ප/ලි කොටස බොහොම වටිනවා අයියේහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32229702979056091742010-08-20T09:22:43.294+05:302010-08-20T09:22:43.294+05:30බු හා හා. ඕක තමයි කියන්නෙ දෙමව්පියන්ගේ හිත් රිදෙව්...බු හා හා. ඕක තමයි කියන්නෙ දෙමව්පියන්ගේ හිත් රිදෙව්වම ඒක පල දෙනවා කියලා. දැක්කනේ.. දිට්ඨ ධම්මවේදනීය කර්ම. :-p
කතන්දර අයියණ්ඩි, මම ඔයාගෙ කතා හැමදාම කියවනවා. සංයමයකින් යුතුව රස කතා ලියන හැටි හරි ශෝක්.සොබනිhttps://www.blogger.com/profile/03106767433626276247noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64542728426583187962010-08-20T08:35:19.614+05:302010-08-20T08:35:19.614+05:30ඒක කියෙවුවහම දෙපැත්තෙන්ම හිනා යනව...ඒක කියෙවුවහම දෙපැත්තෙන්ම හිනා යනව...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19723759859237279222010-08-20T08:29:55.433+05:302010-08-20T08:29:55.433+05:30හෆොයි.....හෆොයි.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46760624631111411252010-08-20T08:16:14.580+05:302010-08-20T08:16:14.580+05:30ඔය පෑහෙන සීන් එක අපේ එකෙකුටත් තිබුන.. ඌත් දැන් ඇනෙ...ඔය පෑහෙන සීන් එක අපේ එකෙකුටත් තිබුන.. ඌත් දැන් ඇනෙක්ස් එකක ඉන්නෙ. උගේ වෑන් එක ගෙදර තියෙන්නෙ. මොකද ඇනෙක්ස් එකට පාකින් නෑ..කොළඹ ඉතින් ඇනෙක්ස් එකක් පාකින් එක්ක ගන්න අමාරුයි නෙව. උගේ වෑන් එක ගෙදර. ඌ බස් එකේ වැඩට යනවා.. ලීසිං එක ගෙවනවා!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42139625867048603522010-08-20T08:09:02.620+05:302010-08-20T08:09:02.620+05:30අපි නම් වැරදිලාවත් ගෙදර එක්ක තරහ වෙන්නේ නෑ. ගෙදර අ...අපි නම් වැරදිලාවත් ගෙදර එක්ක තරහ වෙන්නේ නෑ. ගෙදර අය තරහ උනත් බලෙන්ම යාළුවෙනවා. බැලුවම ගංගානාත් මාර පොරක්නේ. කතන්දරටත් මාර යාළුවෝනේ ඉඳල තියෙන්නේ. එහෙම එකේ මේ වගේ කතන්දර දාහක් උනත් ලියන්න දේ ඇතිනේ.
සුබ දවසක්!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com