tag:blogger.com,1999:blog-7847857311904881032.post4578280572522787967..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ණයකාරයාකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7847857311904881032.post-85320106354228017942013-08-25T04:26:15.465+05:302013-08-25T04:26:15.465+05:30බැන්දට පස්සේ කතන්දර හාමු !බැන්දට පස්සේ කතන්දර හාමු !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76288162693029046362010-12-02T02:48:26.035+05:302010-12-02T02:48:26.035+05:30උපහාසාත්මක රචකයා, කොමෙන්ටු දමන්නන්ගේ උපහාසය සිරාවට...උපහාසාත්මක රචකයා, කොමෙන්ටු දමන්නන්ගේ උපහාසය සිරාවට ගත්තේ ඇයි. මං ලිව්වේ ජොලියට. දිගටම ලියන්න. වරදක් දැක්කේ නෑ.

හාමිනේ ගැන ලියන්න ඕනේ නේද? කොටින් ම මේ ටික ලියන්න ඔයාට කාලය වෙන් කරලා දෙනවා ඇත්තේ ඒ මනුස්සයා නේ.

අනික ඔයා එයාට ණයයි නේ [:) - මේ පාර විහිළු මාක් එක දැම්මා]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51282515521234601292010-12-02T02:42:01.972+05:302010-12-02T02:42:01.972+05:30@ සුජීව
ලින්ක්ස් වලට ස්තුතියි.
මං ලියන හැම කතාවක...@ සුජීව

ලින්ක්ස් වලට ස්තුතියි.

මං ලියන හැම කතාවකම තියෙන සරදම් බාරගන්නත්, හැබැයි මං හැන්ඩි පොරක් (චිත්රසේන) වගේ කතාවක් කිව්වාම, ඒක විතරක් ඇත්තට බාර ගන්නත් හේතුව ක් නෑ නේද?

කතන්දර කුමාරි අපේ කාලේ කැම්පස් හිටිය කෙල්ලෙක්. හැබැයි අපි හිටියේ ගඟෙන් දෙපැත්තේ හින්දා අපි හමු වුනේ කුමාරි අවුට් වෙලා මාස හයකින් විතර වගේ.

හාමිනේ ගැනත් මං ලියනවා වැඩිද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21679267969752545462010-12-01T22:49:56.232+05:302010-12-01T22:49:56.232+05:30කොහෙද යන්නෙ රුක්මණි [මෙතන බලන්න: http://www.youtub...කොහෙද යන්නෙ රුක්මණි [මෙතන බලන්න: http://www.youtube.com/watch?v=V0Z4KRGqvos] කියන්නෙ where are you going my pretty maid යන ඉංග්රීසි ළමා ගීතයේ අනුවාදයක්. ඔක ඇහුවම මට හිතුණෙ ඔය දෑවැද්ද කියන එකත් ඒ කාලේ ඉංග්රීසි සමාජයේ තිබ්බද කියලා. මොකද ගැහැණියකට ප්රසිද්ධ තැනක නාන්නවත් බැරි තරම්  පසුගාමීයි ඔය වික්ටෝරියානු එංගලන්තය.

ඔය ගීයේ සිංහල අනුවාදයේ එන "ඔබේ සතුට කරන්න" කියන කෑල්ල NGO ක්රමයට කළ පරිවර්තනයක් [කිසිම තේරුමක් නැතිව වචනෙන් වචනේ පරිවර්තනය කරපු පෝස්ටර් ගහන්නේ NGO තමයි - ඒක වෙන කතාවක්].

කතන්දරත් අපට කියන්නේ ඔයා බරකාරියක් බැඳ ගත්තා කියල ද? අර ලොකු ලස්සන ගෙදර බුවා ගැන ලිව්ව දවසේ ඉඳලා කතන්දරත් අපට දෙන්නෙම පොර ටෝක්. පාරක් කියාපි චිත්තරසේනයි කියලා. කමක් නෑ ඉතින් අපි ඉවසන් ඉන්නම්, මොකද බ්ලොග් අවකාශයේ ඉතින් කරන්න බැරි දෙයක් නෑනේ. විධායක ජනාධිපති උතුමාණන් ටත් කරන්න බැරි එකත් ඔය ජාලාවකාශයට පුළුවන් වූ බව මට වඩා උගත් අයෙක් කියා තිබ්බා ඔක්කොම කියවන්න ඇතිනෙSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6133225885955422682010-12-01T11:06:41.895+05:302010-12-01T11:06:41.895+05:30මමත් ගත්තනෙ ඔය ආපදා ණය. ඕනම රජයේ සෙවකයෙක් කසාද බදි...මමත් ගත්තනෙ ඔය ආපදා ණය. ඕනම රජයේ සෙවකයෙක් කසාද බදින්න අපදා ණ්ය ගන්නවා.රස්සාවට පස්සෙ ඉතින් පරස්තාවනෙ.

පොඩ් ණයක් හරි අරගෙන අම්මලට වැඩ් බරක් නොදී ඒ කටයුතු ලස්සනට කෙරුනු එක ගැන මට නම් හරිම ආඩම්බරයි.
මොනව වුනත් අපෙ කතන්දර තමන්ගෙ බිරින්දෑට ගරුසරු ඇතිව සලකන එක ගැන කාන්තාවක් හැටියට මම හරි අගය කරනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64747712160712663852010-12-01T10:19:10.384+05:302010-12-01T10:19:10.384+05:30ගූගල් Buzz එකේ නම් දාල තිබුණේ "කතන්දර ණයකාරයා...ගූගල් Buzz එකේ නම් දාල තිබුණේ "කතන්දර ණයකාරයා" කියලා. මැද පොඩි : එකකුත් නං තිබුනා. අනේ මන්දා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7285922658862348672010-12-01T08:51:28.688+05:302010-12-01T08:51:28.688+05:30පිස්සුද දැන් ඔය ආපදාවට ලක්වෙලා අවුරුදු හයක් විතර ව...පිස්සුද දැන් ඔය ආපදාවට ලක්වෙලා අවුරුදු හයක් විතර වෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39246290034658201672010-12-01T04:53:19.284+05:302010-12-01T04:53:19.284+05:30@ Duka
Jayawewa.....!!!
නියමයි බන් . . කොහොම මො...@ Duka

Jayawewa.....!!!
නියමයි බන් . . කොහොම මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ වගේ !!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61543827317889003932010-12-01T04:52:23.531+05:302010-12-01T04:52:23.531+05:30@ poppy
@ kassa
කොහෙද යන්නේ රුක්මනී සින්දුවේ තියෙන...@ poppy
@ kassa
කොහෙද යන්නේ රුක්මනී සින්දුවේ තියෙනවා මෙන්න ඟෙෙෑම.

"දෑවැද්ද කීයද රුක්මනී?"

"මේ ලස්සන මුහුණ තමයි දෑවැද්ද"කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39300350485769396542010-12-01T04:48:43.101+05:302010-12-01T04:48:43.101+05:30@ හසියා
@ AmilaArt
ඔය වැඩි විස්තර ලිබ්ක් එකේ ගිහි...@ හසියා
@ AmilaArt

ඔය වැඩි විස්තර ලිබ්ක් එකේ ගිහින් බලන්න.
මැල්වෙයා තියෙන්නේ මගේ බ්ලොග් එකේ නෙමේ. freeanushka එකේ. ඒක අයිති බනියාට. බනියා මගේ ෆලෝවර් කෙනෙක් ගින්දලු මේ අවුල හසියා කියන විදියට.

හැබැයි බනියාත් ඒවා අයින් කරලා දින 90 ක් ලු.

මේ කරදරේ අවසානයක් කරන්න ඕනෑ.

බොහෙම ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5077280150136848142010-12-01T04:44:29.398+05:302010-12-01T04:44:29.398+05:30@හසියා
හැබැයි පුතෝ බැඳලා කාලයක් යන කොට බිරිඳ නැතුව...@හසියා
හැබැයි පුතෝ බැඳලා කාලයක් යන කොට බිරිඳ නැතුව ඉන්න බැරි වෙනවා. ඒක තේරෙන්න බැඳලම බලන්න ඕනෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70619716817297961242010-11-30T22:42:56.987+05:302010-11-30T22:42:56.987+05:30මචෝ . . මම යූ ටර්න් ගහන්න තීරණය කලා . .. හෙට උදේට ...මචෝ . . මම යූ ටර්න් ගහන්න තීරණය කලා . .. හෙට උදේට බලපන් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36381036737725775472010-11-30T21:33:17.361+05:302010-11-30T21:33:17.361+05:30කොහෙද යන්නේ රුක්මණී සින්දුව නම් අහල තියනවා. හැබැයි...කොහෙද යන්නේ රුක්මණී සින්දුව නම් අහල තියනවා. හැබැයි සැර වර්සන් එක. හරි එකක් තියනවද නැද්ද කියලවත් දැනගන්න වෙන එකක් අහලා නෑ.
නෑ නෑ කොහොමත් මම දන්න එක හරි එක වෙන්න බෑ.kassahttp://www.thelastrow.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72816445380850006722010-11-30T21:25:04.846+05:302010-11-30T21:25:04.846+05:30කතන්දර අයියෙ, මම මෙ කතන්දර බ්ලොග් එකට එද්දි මගේ we...කතන්දර අයියෙ, මම මෙ කතන්දර බ්ලොග් එකට එද්දි මගේ web browser එකෙන් මේක් block කරානේ, Malware 1ක් තියනව කියල, චුට්ටක් හොයල බැලුවනම්මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84610215153992615132010-11-30T21:19:27.658+05:302010-11-30T21:19:27.658+05:30@K.K. -mmm ahala na ne :-D mokak ganada kiyanne?@K.K. -mmm ahala na ne :-D mokak ganada kiyanne?poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19675070559667782962010-11-30T19:27:11.805+05:302010-11-30T19:27:11.805+05:30අහ් ඔය ලැජ්ජා නැතිව කකා අයියත් කියලා තියෙන්නේ...
ප...අහ් ඔය ලැජ්ජා නැතිව කකා අයියත් කියලා තියෙන්නේ...
පසුව සැමට පිළිතුරු ලියන්නම්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25363698838695755432010-11-30T19:22:56.499+05:302010-11-30T19:22:56.499+05:30අයියෝ කතන්දර අයියේ තාම මල්වෙයා දාගෙන මොකද කරන්නේ.....අයියෝ කතන්දර අයියේ තාම මල්වෙයා දාගෙන මොකද කරන්නේ...ඔය කෙහෙල් මල අහක් කරන්නකෝ...මේ ක්රෝම් කාරයා කෑ ගහනවා...ඔය බනියව Followers ලා ලිස්ට් එකෙන් අහක් කරන්න....එතකොට වැඩේ හරි යයි....

සෑම සාර්ථක පිරිමියෙක් පසු පසුම ගැහැණියක් ඉන්නව කියන්නේ ඕකටමනේ...හැබැයි ඉතිං මොකා ඔය ගොං කතාව කිව්වත් කියලා තියෙන්නේ ගෑණු පරානයක්ම තමයි.මුං මේ මුංගේ වාසියට..ඒ කිව්වේ ගෑනුන්ගේ මතු පරපුර (තමන්ගේ දූ වරු) වෙනුවෙන් කියපු බයිලා එකක්නේ....
බැරිවෙලා හරි කොල්ලන්ට මොලේ පෑදිලා ගෑණු නොබැද හිටියොත් ගෑණු ටික අන්ත අසරණයිනේ...ඉතිං මුං කිව්වා මේ වගේ බයිලා එකක් හොරෙන්ම...මොන පිරිමියද ඉතිං අකමැති තමන්ගේ ජීවිතේ අසාර්ථක කරගන්න ගෑණියක් නොබැද?
කොහොමද ගෑණුන්ගේ මොලේ....අනේ අම්මපා....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88537688386994588862010-11-30T16:39:49.236+05:302010-11-30T16:39:49.236+05:30@podi kumarihami
හාමිනේ ට මං සැමදා ණයයි.@podi kumarihami
හාමිනේ ට මං සැමදා ණයයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13939383281989053552010-11-30T16:39:04.564+05:302010-11-30T16:39:04.564+05:30@දුකා
තෑන්ක්ස්. වෙන නමකින්වත් බ්ලොග් එකක් පටන් ගන්...@දුකා
තෑන්ක්ස්. වෙන නමකින්වත් බ්ලොග් එකක් පටන් ගන්න, ප්ලීස්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24345434027189129312010-11-30T16:37:52.872+05:302010-11-30T16:37:52.872+05:30@කලිකාල
ඔයා හෙම ණය දුන්නේ නැද්ද?@කලිකාල
ඔයා හෙම ණය දුන්නේ නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85423448711427708502010-11-30T16:36:58.154+05:302010-11-30T16:36:58.154+05:30@sameerausa
@Hasitha
ඔය තේක්ක කතාව නං සිරාම එකක්.
...@sameerausa
@Hasitha
ඔය තේක්ක කතාව නං සිරාම එකක්.
මටත් වුනේ අර අඹ ඇටයක් හිටවපු මුත්තගෙන් පාඩමක් ඉගෙන නොගත්ත එකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8040509735242918052010-11-30T16:34:41.477+05:302010-11-30T16:34:41.477+05:30@ප්රසන්න
@අරවින්ද
දෙන්න තවම තනිකඩ වගේ?@ප්රසන්න
@අරවින්ද
දෙන්න තවම තනිකඩ වගේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33126561530528958282010-11-30T16:33:42.406+05:302010-11-30T16:33:42.406+05:30@Jeew
මෙහෙමයි, කතන්දර හාමිනේ ගේ නමේ තාමත් තියෙනවා ...@Jeew
මෙහෙමයි, කතන්දර හාමිනේ ගේ නමේ තාමත් තියෙනවා කුමාරි කෑල්ල.

මාත් කුමාරයෙක් තමයි. මේ බලන්න.
http://kathandara.blogspot.com/2010/01/blog-post_31.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48287018395514203262010-11-30T16:30:34.749+05:302010-11-30T16:30:34.749+05:30@හරී-පිණිපලස
නෑ ඇත්තටම කියනවනං අපේ ජොයින්ට් එකවුන්...@හරී-පිණිපලස
නෑ ඇත්තටම කියනවනං අපේ ජොයින්ට් එකවුන්ට් එකේ මගේ පැත්තෙන් හාමිනේ ගේ පැත්තට මං ඒ සල්ලි දැම්මා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62134954801707276092010-11-30T16:27:37.045+05:302010-11-30T16:27:37.045+05:30@ Wath
මං උඩින් ලියලා තියෙනවා වගේ කතන්දර හාමිනේ ට ...@ Wath
මං උඩින් ලියලා තියෙනවා වගේ කතන්දර හාමිනේ ට මං ණයකාරයෙක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com