tag:blogger.com,1999:blog-7847857311904881032.post4578165979621267483..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7847857311904881032.post-72711778086764025882014-05-29T07:16:47.304+05:302014-05-29T07:16:47.304+05:30මෙන්න ලංකේන්ඩියා දෙවෙනි කොටස:
http://kathandara.bl...මෙන්න ලංකේන්ඩියා දෙවෙනි කොටස:
http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44324690482292924652014-05-29T07:14:57.263+05:302014-05-29T07:14:57.263+05:30මෙන්න දෙවෙනි කොටස:
http://kathandara.blogspot.com/...මෙන්න දෙවෙනි කොටස:
http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58208354124555759032010-04-06T00:42:24.187+05:302010-04-06T00:42:24.187+05:30LOL.. මරු මතකෙ... :D
මටත් ඔය රෝග ලක්ෂණම පොඩ්ඩ පොඩ්...LOL.. මරු මතකෙ... :D
මටත් ඔය රෝග ලක්ෂණම පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා.. ;)
හැබැයි අවුල කියන්නෙ Short Term, Long Term Memory 2ම අවුල.. :(GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15059883560774721192010-03-31T18:49:19.372+05:302010-03-31T18:49:19.372+05:30අපොයි දැන් ඉවසන් හිටියා මදිද?
මාස 6කුත් වුනා, කතාව...අපොයි දැන් ඉවසන් හිටියා මදිද?
මාස 6කුත් වුනා, කතාවෙ දෙවෙනි කොටස තවම නෑChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60979392413412456332010-03-31T18:30:04.809+05:302010-03-31T18:30:04.809+05:30@ All
සියළුම ප්‍රතිචාර වලට ස්තුතියි.
@මකරා
දාඤ්ඤං...@ All
සියළුම ප්‍රතිචාර වලට ස්තුතියි.

@මකරා
දාඤ්ඤං, දාඤ්ඤං, ඉවසා හිටිං!

@දුකා
මෙන්න පාටිය
http://kathandara.blogspot.com/2010/02/blog-post.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21730146008816889882010-03-31T12:43:01.404+05:302010-03-31T12:43:01.404+05:30සමහරුන්ට තමන්ට අමතක වෙන ලෙඩක් තියනවා කියන එකත් අමත...සමහරුන්ට තමන්ට අමතක වෙන ලෙඩක් තියනවා කියන එකත් අමතක වෙලානේ තියෙන්නේ...........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77776990694832641312010-03-31T12:35:38.612+05:302010-03-31T12:35:38.612+05:30Wooooooow . . .
අපේ කසූ ගේත් හිට්ස් 50,000ක් පැනලා...Wooooooow . . .
අපේ කසූ ගේත් හිට්ස් 50,000ක් පැනලා . . .
හුරේ . .. .
අපිට පර්ටියක් ඔනේ . . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82292061924951616752010-03-31T12:32:02.623+05:302010-03-31T12:32:02.623+05:30මම හිතාගෙන හිටියේ මේ උපන්දින, ඇන්වසරි අමතක වෙන එක ...මම හිතාගෙන හිටියේ මේ උපන්දින, ඇන්වසරි අමතක වෙන එක මට විතරක් විශේෂ වූ ලෙඩක් කියලා . . බලාගෙන ගියාම පොදු ලෙඩක් නෙ ද බං. . හික් හික් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41572481268547747162010-03-31T06:54:07.213+05:302010-03-31T06:54:07.213+05:30ela...matath tiyenawa oya lede....habai smaharunat...ela...matath tiyenawa oya lede....habai smaharunata amathaka wenne waaasiyata witharai...මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-113367924565384522010-03-30T20:22:14.931+05:302010-03-30T20:22:14.931+05:30අයියෝ මේ ගගගගගගගගගගගගගගගගග කියල තියෙන්නෙ තිත් පේළි...අයියෝ මේ ගගගගගගගගගගගගගගගගග කියල තියෙන්නෙ තිත් පේළි හොදද. දැන් බලන්න ගැහැණු අපේ දිගු කාලීන මතකය වගේම කෙටි කාලීන මතකයත් හොද වුනාට ..ඇස් දෙක ඉස්සරහ තියෙන දේ හරියට අදුන ගන්න බැරි වුනානේ ..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49111725232994063702010-03-30T20:11:16.322+05:302010-03-30T20:11:16.322+05:30කොයි මේ කතාවෙ දෙවෙනි කොටස?
අමතක වුනාද? නැත්තන් හිත...කොයි මේ කතාවෙ දෙවෙනි කොටස?
අමතක වුනාද? නැත්තන් හිතා මතාම අමතක කළාද ?

http://kathandara.blogspot.com/2009/11/lankendia.html Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12802226232054337162010-03-30T20:03:50.464+05:302010-03-30T20:03:50.464+05:30ඔයාල පිරිමි හින්දයි මම මේ කියන්නේග ඇත්තටම පිරිමින්...ඔයාල පිරිමි හින්දයි මම මේ කියන්නේග ඇත්තටම පිරිමින්ගෙ කෙටි කාලීන මතකය බොහොම දුර්වල බව විද්‍යාඥයෝ සොයා ගෙන තියනවගකොල්ල කාලේ නම් අමාරුවෙන් හරි මතකතියා ගත්තත් විවාහවුනාට පස්සෙ ලෙඩේ දරුණූ වෙනව.

ඒත් ආදරෙත් එක්ක ඒක ටිකක් විතර වෙනස් වෙනවග හොදම උදාහරණය තමයි ගග මගේ තාත්තග තාත්තාගේ උපන් දිනයවත්ල පවුලේ කාගෙවත් නම්වත් (සුරතල් නම් නෙමෙයි )මතක නැහැ කවදාවත්, ඒත් ආණ්ඩුවෙ රැකියාවක් කරපු නිසා පුරවන පෝම්වල වැටියට ඒවා නැතිවම බැරි නිසා මම තමයි අවුරුද්දමුලදිම ගන්න දිනපොතේ ඒ සියල්ල ලියල දෙන්නෙග

හැබැයි තාත්තට එක්කෙනෙක්ගෙ නමත් උපන් දිනයත් හොදමට මතකයිගගගගගග ඒ වෙන කාගෙද මගේ තමයි.....
ඊයේ නම ඇහුව වගේ දැන් ඉතින් අහන්න එපා උපන් දිනේ කවදද කියල ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1987286805318576322010-03-30T19:50:56.864+05:302010-03-30T19:50:56.864+05:30හත් ඉලව්වයි මේක කිව්වමයි මතක් උනේ අයියගේ දුවව පන්ත...හත් ඉලව්වයි මේක කිව්වමයි මතක් උනේ අයියගේ දුවව පන්තියෙන් අරන් එනව කියල කිව්ව කියල. දැන් ඉතින් දුවපන්කො.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13816180366687133922010-03-30T18:57:03.316+05:302010-03-30T18:57:03.316+05:30කියලා වැඩක් නෑ බං .... මටත් අම්බානක short term mem...කියලා වැඩක් නෑ බං .... මටත් අම්බානක short term memory loss එකක් තිවුනා... දන්නා අඳුරන පොඩිඋන් පවා හිනාවෙවී උපදෙස් දෙන්න ගත්තා... කාලා වරෙන් කියලා ලිව්වා විභාගයක්.... බොලේ මෙන්න ඊට පස්සේ බඩු ගොඩ...? මට හිතෙන්නේ මචෝ ඒකාකාරී වැඩ වල දීර්ඝ කාලයක් නිරතවුනොත් අර mind mapping ද මොකද්ද කියන ගතියට කෙලවෙනවා.... මට කෙලම වෙච්චි case එකක් ...උඹ හරියටම හරි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com