tag:blogger.com,1999:blog-7847857311904881032.post4495074481561621197..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: නිරුවත් රූමතියෝ - Naked Beautiesකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7847857311904881032.post-39041170779194037042014-06-12T14:47:26.070+05:302014-06-12T14:47:26.070+05:30matath e kathawa mathakaya.matath e kathawa mathakaya.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5666459091969628992014-06-12T09:55:07.937+05:302014-06-12T09:55:07.937+05:30ඉන්දිකත් කරලා තියෙන දේවල් ඒ කාලෙ...!ඉන්දිකත් කරලා තියෙන දේවල් ඒ කාලෙ...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12908595414904945162014-06-12T09:26:19.950+05:302014-06-12T09:26:19.950+05:30වයස දාහතරේදී පමණ බෝඩිංගතවූ නිසා, නිරුවත් රූමතියන් ...වයස දාහතරේදී පමණ බෝඩිංගතවූ නිසා, නිරුවත් රූමතියන් වැඩි කරදරයකින් තොරව නිතර අප අසල ගැවසුණි. උසස් පෙළ කරද්දී වෙනමම ඉහල මාලයක නවාතැන් ලැබුණු බැවින්, නිරුවත් රූමතියෝ අප සමගම පදිංචියට ආවෝය.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66829814237308326232014-06-11T20:59:22.790+05:302014-06-11T20:59:22.790+05:30දේශකයගේ බුදු කුටියෙත් හිටියා...දේශකයගේ බුදු කුටියෙත් හිටියා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75864594728265861012014-06-11T20:10:21.592+05:302014-06-11T20:10:21.592+05:30මේ ලිපි වලට අදාල තොරතුරු ඔක්කොම මෙන්න මෙතන තියෙනවා... මේ ලිපි වලට අදාල තොරතුරු ඔක්කොම මෙන්න මෙතන තියෙනවා.. ආපු පාරිභෝගිකයින්ගේ අදහසුත් එක්කම.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83056233852755235172014-06-11T17:58:44.200+05:302014-06-11T17:58:44.200+05:30නිරුවත් රූමතියෝ කොට්ට යට, රීප්ප අස්සේ ඔය හැම තැනකම...නිරුවත් රූමතියෝ කොට්ට යට, රීප්ප අස්සේ ඔය හැම තැනකම හිටියා. ඔය පොත් ඒ කාලේ වැඩිපුරම ජර්මන් භාෂාවෙන් ආවේ. කියෝගන්න බැරි නිසා..ජර්මන් ඉගෙනගන්න හිතුනා. ඒතරමට ආසයිනේ.

කකා විසින්ම කොහෙද ලියලා තිබ්බා වගේ......නොස්ටැල්ජියාවක් නැතිවීම කියන්නේ නම් රෝගයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64253957296926834982014-06-11T17:53:37.651+05:302014-06-11T17:53:37.651+05:30අන්න වැඩේ.. මං මේ මෙච්චර වෙලා ෂුවර් නැතුව හිටියෙ ම...අන්න වැඩේ.. මං මේ මෙච්චර වෙලා ෂුවර් නැතුව හිටියෙ මේක කලින් කියෙව්වෙ මේ බ්ලොග්ද නැත්තං කකා වෙන තැනක මේ කතාව කලින් කිව්වද කියල... හරි හරි.. පොතේ තමයි තිබ්බෙ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88552856341745686472014-06-11T17:51:49.794+05:302014-06-11T17:51:49.794+05:30මේ කසුජාස නෙමේ බන් කබ්සුඅජාස මගේ හිතේ. මේ බ්ලොග් එ...මේ කසුජාස නෙමේ බන් කබ්සුඅජාස මගේ හිතේ. මේ බ්ලොග් එක වෙනුවෙන් තරම් සංවිධාන කොහෙවත් නැතුව ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72448124588078918662014-06-11T15:09:17.663+05:302014-06-11T15:09:17.663+05:30එදත් අදත් කොල්ලෝ මේවා කොහෙන් හරි හොයාගෙන හංගගෙන බල...එදත් අදත් කොල්ලෝ මේවා කොහෙන් හරි හොයාගෙන හංගගෙන බලනවා. අනික කකා මේක අවංකව ලියලා තියෙනවාදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2856025789161496942014-06-11T11:55:42.520+05:302014-06-11T11:55:42.520+05:30ඕවා ජීවිතේ ඒ ඒ කාලෙට ලැබිය යුතුයි අත්දැකීම් සඳහා ...ඕවා ජීවිතේ ඒ ඒ කාලෙට ලැබිය යුතුයි අත්දැකීම් සඳහා .. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51635693898138380932014-06-11T11:52:20.396+05:302014-06-11T11:52:20.396+05:30හුටා ! හිකී* ජිවිතයක පදනම කියල මං දැනන් හිටියේ ...හුටා ! හිකී* ජිවිතයක පදනම කියල මං දැනන් හිටියේ නෑ නේ
අපිට කියල දුන්නේ ගුණධර්ම සහ ප්‍රතිපත්ති ජිවිතයක පදනම කියල
ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි ! Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14135083179388903372014-06-11T10:07:00.828+05:302014-06-11T10:07:00.828+05:30Great Job Nalin ..Great Job Nalin ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54720924983066436742014-06-11T09:06:17.697+05:302014-06-11T09:06:17.697+05:30මමනම් දැන් වුණත් නිරුවත් පිංතූර බලනවා.ගෑනු ඇගවල් ව...මමනම් දැන් වුණත් නිරුවත් පිංතූර බලනවා.ගෑනු ඇගවල් වල කොතන හරි තැනෙක ලස්සනක් තියෙනවා.සම්පූර්නයෙන්ම කැත නැහැ.nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47127649343257750902014-06-11T03:33:19.898+05:302014-06-11T03:33:19.898+05:30මට පොඩි කාලේ ඉදලම නිරුවත් පින්තුර බලන එක අරහං .......මට පොඩි කාලේ ඉදලම නිරුවත් පින්තුර බලන එක අරහං ..... අප්පා......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81197863815273709122014-06-11T02:26:50.661+05:302014-06-11T02:26:50.661+05:30හා උඹ දන්නෙම නෑ :Dහා උඹ දන්නෙම නෑ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49165300653142198852014-06-10T22:53:26.441+05:302014-06-10T22:53:26.441+05:30කුරුටුගෙ කොමෙන්ටුවේ අන්තිම ඡේදයට මගේ හදවතින්ම උත...කුරුටුගෙ කොමෙන්ටුවේ අන්තිම ඡේදයට මගේ හදවතින්ම උත්තමාචාරය!!!

මේ රටේ මේ යන රැල්ල නීති රීති වලින් වත් වෙනත් අලුත් (හෝ පරණ) ක්‍රම වේදයක් හඳුන්වා දීමෙන්වත්, නවත්තන්න අමාරුයි කියලා උං කියාවි. ඒක ඇත්ත කියලා මුලින් අපිට පෙනේවි.

හරි!!  අමාරුයි කියන්නේ බෑ කියන එක නෙවෙයිනේ!! අමාරුවෙං හරි ඒ දේ කරන්න ඕනේ!!©පිරේ®™ ( පිරේගේ අච්චාරුව)https://piresoft.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47916870074418783942014-06-10T22:52:29.307+05:302014-06-10T22:52:29.307+05:30ඇයි බං ඌට මැද පිටුවම දෙන්නේඇයි බං ඌට මැද පිටුවම දෙන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45090151126219273522014-06-10T20:52:05.919+05:302014-06-10T20:52:05.919+05:30හොද වෙලාවට අපේ කාලේ සි.ඩි තිබුනා. නැත්තම් අපිටත් ඔ...හොද වෙලාවට අපේ කාලේ සි.ඩි තිබුනා. නැත්තම් අපිටත් ඔය ටික තමා....
මාට්ටු වුනාම නම් පට්ට සීන් එකක් තියෙන්ඩ ඇති!!! හි..හි..
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15797455572841941022014-06-10T17:26:27.228+05:302014-06-10T17:26:27.228+05:30අම්මෝ.................... පට්ට කතාව. ඔය කාලයේ හැමෝ...අම්මෝ.................... පට්ට කතාව. ඔය කාලයේ හැමෝගෙම ජීවිතේ ඔය සුන්දර කතාව එක එක විදිහට ලියැවිලා තියෙනවා. ඒත් ගොඩක් අය ඕක මේ විදිහට කියන්න ලැජ්ජයි.. නමුත් ඔය නියමයි කකා...

හැබැයි ඔය අත්දැකීම නොලැබූ කෙනෙක් ඉන්නවානම් ඔහුට එය පසුකාලීන ව මානසික ගැටළුවක් වශයෙන් පැණනගිනවා. ඒ විතරක් නෙමෙයි ඔය අත්දැකීම විකෘති විදිහකට කෙනෙක්ට ලැබුණත් එහෙමමයි.. අනික කකා අපේ රටේ තාමත් ලිංගික අධ්‍යාපනය ලබන්න තියෙන්නේ අන්තිම හොරෙන්. පත්තර සහ සී.ඩී වලින් දැන්නම් පරිඝණක සහ පෙන් වලින් හෝ ගාලා එහෙ මෙහෙ යන ඒවාගෙන්. ඒවා කිසිම තත්වයක් නෑ. සමහර විට විකෘති ලිංගික උත්තේජනයන් වුණත් මේකෙන් ඇති වෙන්න පුළුවන්. ඒත් අපි රටක් විිදිහට තාම මේක ළමයින්ට සුදුසු වයසේදී කතා කරන්නෑ.

හිතන්නකෝ දරුවෙක් ලොකු වෙලා ජීවිතේ ගෙනියන්න පදනම වෙන ලිංගික අධ්‍යපනය අපි කොහොමද ළමයින්ට දෙන්නේ කියලා.. ඒක ඛේදවාචකයක් මචං... සම සෞඛ්‍යය උපාධිය අවුරුදු හතරක් කරන්න බෑ කියලා මැරෙන්න හදන ඇමතිලා මේවා ගැන හිතන්න තරම්වත් මොළයක් තියෙන උන්යෑ... මේ ගැන රට තුළ මහා සංවාදයක් ඇති විය යුතුයි කකා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45554735772283346752014-06-10T16:17:06.958+05:302014-06-10T16:17:06.958+05:30අපි ඉස්සුවනම් පොතම උස්සලා, උස්සපු දාම මාට්ටු වෙනවා...අපි ඉස්සුවනම් පොතම උස්සලා, උස්සපු දාම මාට්ටු වෙනවා. වෙලා ගමම වනස ගන්නවා.

කකා මොලේ කල්පනා කරලා පිටු කිහිපයක් ඉස්සුවට ඒකත් මාට්ටු උනානෙ. ඒ හන්දා හොදම දේ බැලුවට කමක් නෑ අයිති කර ගන්න හදන්න නරකයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22754607156597110522014-06-10T15:14:52.661+05:302014-06-10T15:14:52.661+05:30මේ කතාව කකාගේ පොතේ තිබුණ නේද?මේ කතාව කකාගේ පොතේ තිබුණ නේද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-268666410726813672014-06-10T14:46:30.742+05:302014-06-10T14:46:30.742+05:30උඩින් පෙනෙන දෙයට වඩා දෙයක් මෙතන කියවෙනවා.ඒ දෙය තේර...උඩින් පෙනෙන දෙයට වඩා දෙයක් මෙතන කියවෙනවා.ඒ දෙය තේරුම් ගන්න උත්සාහ කරන්න..කතන්දර කාරය දෙයක් ලියන්නෙ තේරුමක් ඇතුව.මෙතන කියවෙන කුඩු කෑම ගැන හිතන්න.බ්ලොග් ලෝකයටත් අදාලයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57332534064958067302014-06-10T14:20:58.675+05:302014-06-10T14:20:58.675+05:30ඉවානයො
ඔයා මගෙ නම් - ජීවිතේ මල් .. හැක්ඉවානයො
ඔයා මගෙ නම් - ජීවිතේ මල් .. හැක්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86775884983908428822014-06-10T14:19:55.938+05:302014-06-10T14:19:55.938+05:30ප්‍රා මචෝ
ආ බස් මාලිගා වර්ෂන් එක මේක :D
සතය සතය...ප්‍රා මචෝ
ආ බස් මාලිගා වර්ෂන් එක මේක :D

සතය සතය එකතු කරලා
රහසේ කැටයකට දමලා
නුවර එලියේ ටජ්මහලක් හදමු රත්තරන්
සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරන් …
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52482972002698755602014-06-10T14:18:08.317+05:302014-06-10T14:18:08.317+05:30ඉන්දික උපශාන්ත පත්තරකාරයින්ට කීයක් දීලද දෙන්නෙ නෑ ...ඉන්දික උපශාන්ත පත්තරකාරයින්ට කීයක් දීලද දෙන්නෙ නෑ මේ ටික දාගත්තෙ?Anonymousnoreply@blogger.com