tag:blogger.com,1999:blog-7847857311904881032.post4441379852330375117..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඡන්දෙට කැන්වසින් ආපු පාසල් මිතුරා (පොඩි ඉලෙක්ෂන් කතන්දරයක්) - Nalanda Piyathilake meets his match! කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7847857311904881032.post-30434260652816450232013-09-09T13:19:42.887+05:302013-09-09T13:19:42.887+05:30One's childhood forms biases and prejudices. M...One's childhood forms biases and prejudices. Mine was in 70's. SLFP was so unpopular due to economic hardships. So, although my parents were never UNPers I grew up biased for UNP and against SLFP. Then UNP came to power and showed their shortcomings and became unpopular in turn. But my distrust and dislike of nationalist/socialist/anti-imperialist rants still remain, maybe because of childhood dislike of the SLFP. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43933566619097838012013-09-09T10:16:51.698+05:302013-09-09T10:16:51.698+05:30නැහැ අනේ ඒකා හුනෙක් වගේ ,,මොන මදාවිද නැහැ අනේ ඒකා හුනෙක් වගේ ,,මොන මදාවිද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12024555702210549402013-09-09T03:38:33.014+05:302013-09-09T03:38:33.014+05:30ඒ යකා මදාවියනේ.
බෝක්කුවක් යටද කොහෙද මරල දාල තිබ්බ....ඒ යකා මදාවියනේ.
බෝක්කුවක් යටද කොහෙද මරල දාල තිබ්බ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62234157046406144532013-09-08T23:21:44.301+05:302013-09-08T23:21:44.301+05:30ඡන්දෙ ඉල්ලගෙන ගෙදර එන අයට නම් වෙනසක් නැතුව හිනා වෙ...ඡන්දෙ ඉල්ලගෙන ගෙදර එන අයට නම් වෙනසක් නැතුව හිනා වෙලා කතා කරලා..පස්සෙ මට හොඳයි කියලා හිතුනු කෙනෙකුට දුන්නා..මොකද ගම් වල ඡන්දෙ ඉල්ලන්න එන්නෙ දන්න හඳුන අය හෝ ඒ අය එක්ක නිසා..අපිට බෑනෙ ඒ අයව අපහසුතාවයට ලක් කරන්න..පස්සෙ මොන පක්ෂෙ දිනුවත් අපි ගම් වල එකට ජීවත් වෙන්න එපාය !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87468998652316825582013-09-08T22:02:40.457+05:302013-09-08T22:02:40.457+05:30පලවෙනි චන්දෙ දුන්නා අන්තිම චන්දෙ කියල හිතාගෙන .
ඉ...පලවෙනි චන්දෙ දුන්නා අන්තිම චන්දෙ කියල හිතාගෙන .
ඉන් පස්සේ ඔක්කොම චන්ද කොළ ගෙදර .
චන්දේ ඉල්ලනවා මිස දෙන්නේ නම් නෑ .
එකත් චන්දෙ ඉල්ලන්නේ කෙල්ලෙක්ගෙන් තමා . හිහිහිහිහිහිහ්
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39856478454225824112013-09-08T20:06:08.907+05:302013-09-08T20:06:08.907+05:30ඔව්, ලංකාව ඉංග්‍රීසියෙන් Ceylon කියල තමයි 1972 වෙන...ඔව්, ලංකාව ඉංග්‍රීසියෙන් Ceylon කියල තමයි 1972 වෙනකතුරු අපේ රට හැදින්වූයේ.1971 ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි ශ්‍රීලංකාව (Sri Lanka) කියල හැදින්වූයේ.බලන්න 1972 ට පෙර මුද්දර වල රටේ නම තියෙන්නේ Ceylon කියල.
ඇනෝ කියවන නිදහස් පක්ෂ කතාව මම ඇහුවෙත් අද හැබැයි. ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81466132818687141172013-09-08T19:26:10.834+05:302013-09-08T19:26:10.834+05:30ඈ.....එතකොට 1972 කලින් “ශ්‍රී ලංකාව“ කියල කිව්වෙ න...ඈ.....එතකොට 1972 කලින් “ශ්‍රී ලංකාව“ කියල කිව්වෙ නැද්ද?
jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77160995346480261312013-09-08T19:18:15.674+05:302013-09-08T19:18:15.674+05:30ආ ...කැපිටල් ඇනෝ අන්කල්...මට උඹේ මූණ බලා ගන්න ආසයි...ආ ...කැපිටල් ඇනෝ අන්කල්...මට උඹේ මූණ බලා ගන්න ආසයි බන්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87740646484893457402013-09-08T19:05:44.655+05:302013-09-08T19:05:44.655+05:30අදමයි ඒක දැනගත්තෙ.අදමයි ඒක දැනගත්තෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39406646803676679212013-09-08T18:42:18.778+05:302013-09-08T18:42:18.778+05:30මේ ලඟදි මා එක්ක යාලුවෙක් ලොකු විවාදයක් කරා. දයාසිර...මේ ලඟදි මා එක්ක යාලුවෙක් ලොකු විවාදයක් කරා. දයාසිරි පැනපු දවස් වල. පොර කිව්වේ එහෙම කලාම 'පාක්ෂිකයා අතරමන් වෙනවා' කියල. මම ඇහුව මොකාද පාක්ෂිකයා කියන්නේ සහ ඇයි උන් අතරමන් වෙන්නේ කියල. ඇත්තටම මට හරි උත්තරයක් ලැබුනේ නැහැ. කවුරුහරි මට කියනවද කවුද පාක්ෂිකයා කියන්නේ සහ ඇයි නායකයෝ පක්ෂය මාරු කරාම උන් අතරමන් වෙන්නේ කියල ?$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17308875128269087972013-09-08T18:06:27.675+05:302013-09-08T18:06:27.675+05:30සුදුයි කෙට්ටුයි ඉන්දික කොටස විතරයි මතකසුදුයි කෙට්ටුයි ඉන්දික කොටස විතරයි මතකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18794167243435719052013-09-08T17:42:40.407+05:302013-09-08T17:42:40.407+05:30චන්දත් අරහං! චන්ද ඉල්ලන උනුත් අරහං!චන්දත් අරහං! චන්ද ඉල්ලන උනුත් අරහං!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1138829539382538132013-09-08T17:29:22.185+05:302013-09-08T17:29:22.185+05:30ඉන්දික බණ්ඩාරනායක ද අක්කේ ?? ඉන්දික බණ්ඩාරනායක ද අක්කේ ?? Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38693552393751844072013-09-08T17:00:23.920+05:302013-09-08T17:00:23.920+05:30හිහි ඉස්සර අපි ලයිට් කණුවල තියන මුනවල් වලට රැවුල්...හිහි ඉස්සර අපි ලයිට් කණුවල තියන මුනවල් වලට රැවුල් අදිනවා ,,විකාර කරනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37974897893980345122013-09-08T16:59:01.441+05:302013-09-08T16:59:01.441+05:30මටත් කැන්වසින් කියද්දී බඩ්ඩක් මතක් වුණා. අවුරුදු ක...මටත් කැන්වසින් කියද්දී බඩ්ඩක් මතක් වුණා. අවුරුදු කීපෙකට කලින් පබා චන්දේ ඉල්ලපු වෙලේ යු ඇන් පී එකෙන්.. එයා ගමක් ගමක් ගානේ ගිහින් තොදොල් වුනානේ ,, අපේ ගමේ තිබ්බේ අපේ ගෙදර තමයි,, (නේ පව් අපේ ආච්චි අම්මා පබාගේ මුණ ඉබලා අත අල්ලගෙන ආදරේ කරපු හැටි මතක් වුනා හි හි මාත් කුලුදුල් චන්දේ දුන්නනේ කැත නැතුව ,, පස්සේ ගොඩක් පසුතැවුනා) ඉතින් නිතර unp අය ආවා ගියා,, ඔය "නාලන්ද " වගේ කොල්ලෙක් හිටියා එහා ගමේ එයා තමයි පබාව ගෙන්නුවේ,, කොහොමහරි පබා දිනුවා ,,කාලේ ගත වුනා..ඊලග වතාවේ චන්දෙදි අර කොල්ලා ලොකු සෙට් එකක් එක්ක ආවා සුදු ඇදගෙන චන්දේ ඉල්ලන්න,, අනේ අපේ අම්මා හිනාවෙලා පිළිගත්තා,, කොල්ලා කතා බහ කරන ගමන් එක්කෙනෙක් අපේ දොරේ උඩ උළුවස්සේ අලෙවුවා ස්ටිකර් එකක් එතකොට තමයි අම්මා දැක්කේ තඩි බුලත් කොලේ,,, මටයි මල්ලිටයි හිනා,, අපේ අම්මගේ කට සුපිරි මිනිස්සු එක්ක කෑගහගෙන රණ්ඩුවෙන්නේ නැහැ ඔයා කළා වගේ කුරිරු සතුට තමයි ගන්නේ,, අම්මට උස නැති හින්ද මල්ලිට කිවුවා ගලවන්න කියලා ඉස්ටිකරේ,, ඊට පස්සේ 30 ක් විතර ඇවිත් හිටපු අයට අම්මා හොද කතාවක් කළා...ඊට පස්සේ යන්න ඇරලා අර කොල්ලට ඇහෙන්න අම්මා ආච්චි අම්මට කියනවා ගියපාර පබාව එක්කගෙන ආපු ළමයනේ.. කියලා ,, පස්සේ මට ගිය අවුරුද්දේ ආරංචි වුණා දේශපාලන හේතු නිසාම එයාව මැරුව කියලා ,ගිරිඋල්ලේදීද කොහෙද ,, නම මතක නැහැ ආ "ඉන්දික" මිනුවන්ගොඩ පැත්තේ අය දනනවා ඇති ,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17544818564840850442013-09-08T16:43:35.353+05:302013-09-08T16:43:35.353+05:30ඉස්සර වගේ නෙමෙයි කකා දැන්.ඇමති ,මැති, පුතුලාගේ ලීෆ...ඉස්සර වගේ නෙමෙයි කකා දැන්.ඇමති ,මැති, පුතුලාගේ ලීෆ්ලට් ඒවා මේවාට ඔහොම කරොත් දස මාසයක් ඉස්පිරිතාලේ ඉන්න ගහන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33882562681926544032013-09-08T15:46:18.513+05:302013-09-08T15:46:18.513+05:30"please read the instructions on your ballet ..."please read the instructions on your ballet paper" කියල දැන්වීමක් පැත්තක තියෙන නිසා විශ්වාස කරනව මිසක් මේ Polling booth එකක් කියල හිතන්නවත් බෑ.බැලූ බැල්මට ඡන්ද බලය නැති බව පේන පොඩි ලමයෙකුත් ඉන්නව.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88189808914359114962013-09-08T14:11:43.656+05:302013-09-08T14:11:43.656+05:30MEKA KURIRU SATHUTAK NOVE, KALAKANNI SATHUTAK. PA...MEKA KURIRU SATHUTAK NOVE, KALAKANNI SATHUTAK. PATHRIKA TIKA GANNA THIBUNA, S/L KARAYO OHOMA THAMA, VIRUDDA MATHA IWASANNE NEHE.PATHRIKA TIKA NOGENA, PUKA PENNUWANAM IWARINE .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18809783568725092872013-09-08T13:35:58.497+05:302013-09-08T13:35:58.497+05:30පුදුම රටක් අෆ්ෆා.
පූල්/බීච් එකේ ඉන්න ගමන් තමන් කැම...පුදුම රටක් අෆ්ෆා.
පූල්/බීච් එකේ ඉන්න ගමන් තමන් කැමති කෙනෙක් එක්ක සෙට් වෙලා,ජෝඩු දාගෙන කතිර ගහන්ට පුළුවන් ට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92132062919678880512013-09-08T12:31:05.220+05:302013-09-08T12:31:05.220+05:30හෙහ්..හෙහ්+++++හෙහ්..හෙහ්+++++ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62687800398484513402013-09-08T11:38:01.939+05:302013-09-08T11:38:01.939+05:30යඤ්ඤං අයියන්ඩි ගම රට දුර හන්දා!යඤ්ඤං අයියන්ඩි ගම රට දුර හන්දා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76969167263031395142013-09-08T11:29:46.370+05:302013-09-08T11:29:46.370+05:30ඕක වුණේ මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිවෙන කා...ඕක වුණේ මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිවෙන කාලේ අපේ රටේ නම නිකම්ම නිකන් 'ලංකාව'. ඒ කාලෙ පක්ෂ නම් වුණේ ලංකා සමසමාජ පක්ෂය, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වගේ. හැබැයි බණ්ඩාරණායක උන්නැහේ යූ. එන්. පී. එකෙන් එළියට බැහැලා Lanka Freedom Party කියලා පක්ෂයක් පටන් ගත්ත වෙලාවේ ඒක නම් කරපු ශ්‍රී නිශ්ශංක කියන කපටියා තමන්ගේ නමට කලින් තිබුණු 'ශ්‍රී' අකුර දැම්මා පක්ෂයේ නමට. ඕක ට්‍රේඩ් මාක් එකක් විදියට නැඟලා ගිය නිසා තමයි 'සිරි ලංකා කාරයෝ' කියලා කොටසක් බිහිවුණේ. ඊට පස්සේ 1972දි මේ පක්ෂයේම බලය යටතේ රට ජනරජයක් වෙද්දි ඔය 'ශ්‍රී' කෑල්ල රටේ නමටත් එබ්බුවා. ඒ හන්දා මුලින් ආවේ පක්ෂය. පස්සේ ආවේ රට. අවාසනාවකට මේ අවුල් අරින්න දැන් කවුරුත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37104025478540863792013-09-08T11:11:27.917+05:302013-09-08T11:11:27.917+05:30ඔයිට වඩා සීරියස් දෙයක් වුණා මට. ඒ කාලෙ සිරාවට ට්ර...ඔයිට වඩා සීරියස් දෙයක් වුණා මට. ඒ කාලෙ සිරාවට ට්‍රයි කරමින් සිටි චරිතයක් ආවා යූ. එන්. පී. එකට බැනර් වගයක් ඇඳ ගන්න වැඩක් අරන්. අතට ගාණකුත් එන වැඩක්. බැහැයි කියන්නත් අමාරුයි. හැබැයි මට මුලින්ම කිව්වා "ඔයා අකැමැති නම් නොකළාට කමක් නෑ, මාත් මේ තාත්තාගෙන් බේරෙන්න බැරුව මේක කියන්න ආවේ" කියලා. ඒ හන්දා ගොඩ ගියා දෙපැත්තම බේරගෙන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74107921125412794882013-09-08T11:10:12.700+05:302013-09-08T11:10:12.700+05:30හෙහ්..හෙහ්..හෙහ්..හේ...... පට්ටයි :):)හෙහ්..හෙහ්..හෙහ්..හේ...... පට්ටයි :):)Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13520372060445632952013-09-08T10:59:11.575+05:302013-09-08T10:59:11.575+05:30\\\මට කුරිරු සතුටක් ඇතිවුණා!\\\
දෙයියනේ කකා ..
\...\\\මට කුරිරු සතුටක් ඇතිවුණා!\\\

දෙයියනේ කකා ..

\\\ඒත් මගේ හිතේ ඇතිවුණු කුරිරු සතුට නම් වැඩි වුණා මිස අඩු වුණේ නෑ!\\\

මම කවදාවත් හිතුවේ නැහැ ඔයා වගේ සුන්දර මනුස්සයෙක් ළඟ මේ වගේ කුරිරු පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා ..:(

ප.ලි. මාත් කරන්නේ ජය ශ්‍රී කරපු දේ තමයි. චන්දෙ දාට ගහනවා අලියට. හිතුණොත් එහෙමම ගහනවා බුලත් කොලේටත්. ඊට පස්සේ කැමති තුන්දෙනෙක් නම් කරනවා..

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com