tag:blogger.com,1999:blog-7847857311904881032.post4411093950674961653..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සුදු කළු බේදය සිරි ලංකාවේ? - Black vs White: Sri Lankan Styleකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7847857311904881032.post-33321941261034681882012-06-26T11:29:39.227+05:302012-06-26T11:29:39.227+05:30ලමයි කට්ටියක් එක ලමයෙකුගෙ ශරීරෙ පාට ගැන විහිලු කරන...ලමයි කට්ටියක් එක ලමයෙකුගෙ ශරීරෙ පාට ගැන විහිලු කරනවා. ඒ ලමයත් ඒක තමන්ගෙ අඩුපාඩුවක් විදිහට තැවෙනවා. මේක දකින තුන්වැන්නෙක් අවසානයේදි ඔය පද දෙක සහ පිරිසිදුව් සිටීමේ වදගත්කම ගැන පහදලා දෙනවා. සමස්තයක් විදිහට මම මේ සින්දුවෙ වරදක් දකින්නෙ නෑ. හරියට සිරි අය්යා අම්මයි තාත්තයි දෙන්නම හොඳයි කියනවා වගේ. මීට වඩා වෙනස් සකල බුජන් සින්දුව. ඒ වගේම රුන් රුන් හඬ දීලා...හොඳම තැනක් බලලා සින්දුව අහලා බලන්න. ඒකෙදි අම්ම හරි නපුරු කෙනෙක් විදිහට දැක්වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17068687899864761482012-06-25T12:30:51.386+05:302012-06-25T12:30:51.386+05:30අන්තිම පද දෙක මොනවා කිව්වත්, පෙන්වන රූප රාමු හා සි...අන්තිම පද දෙක මොනවා කිව්වත්, පෙන්වන රූප රාමු හා සිංදුවේ වචන හරිම අප්‍රියජනක නැද්ද? අන්තිමට වැරැද්දෙන් බේරෙන්න වගේ එහෙම කිව්වම ඇති ද?Parakramahttps://www.blogger.com/profile/17478915458799842835noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34366611799460329902012-06-25T12:09:59.968+05:302012-06-25T12:09:59.968+05:30කලූ කලූ නෙත් කලූ :)කලූ කලූ නෙත් කලූ :)චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24746734276336651362012-06-25T08:20:40.675+05:302012-06-25T08:20:40.675+05:30කලු උනාට සුදු උනාට කාගෙත් ලේ රතු පාටයි
පාටක් ගන තැ...කලු උනාට සුදු උනාට කාගෙත් ලේ රතු පාටයි
පාටක් ගන තැවෙන්නෙ නූගත් කමටයි...

-මේ සින්දුවෙ අන්තිම පද දෙක. ඔබ වැරදි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5677221491250296882012-06-25T00:45:55.109+05:302012-06-25T00:45:55.109+05:30"සුරතල් නංගියෙ අපෙ අම්මා" සිංදුවෙත් සුදු..."සුරතල් නංගියෙ අපෙ අම්මා" සිංදුවෙත් සුදු කළු වලියක් තියනවා..
"නංගිගෙ තාත්තා කළුම කළුයි - අපෙ අම්මා නම් සුදුම සුදුයි"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86544422107170841032012-06-24T21:06:42.802+05:302012-06-24T21:06:42.802+05:30දැන් අප්‍රිකාවෙ සුදු කළු බේදය ඇත්තේම නැති තරම්. කළ...දැන් අප්‍රිකාවෙ සුදු කළු බේදය ඇත්තේම නැති තරම්. කළු මිනිසුන්ගේ හදවත් හරිම ලස්සනයි. ඒ අය කාලයක් සුද්දන්ගේ තාඩන පීඩන වලට ලක් වෙලා හිටි නිසා එයාල හරිම සංවේදී හැම දෙයටම . පුලුවන්නම් මල්ලී කලර් පර්පල් ෆිල්ම් එක බලන්න. හරිම සංවේදීයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8840716398059603092012-06-24T20:50:25.529+05:302012-06-24T20:50:25.529+05:30එය කරලා තියෙන්නෙත් එහෙම එකක් තමයි
තමන් කව්ද කියලා ...එය කරලා තියෙන්නෙත් එහෙම එකක් තමයි
තමන් කව්ද කියලා හදුන්වා දෙන්ඩත් බැරි තරම් මෝඩ ආතල් එකක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20276534296926213552012-06-24T18:21:00.455+05:302012-06-24T18:21:00.455+05:30South African colour bar applies to actions such a...South African colour bar applies to actions such as eating in a resturent. drinking waterfrom a fountain, using public toilet, attending school, going to movies, or renting or purchasing a house etc.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9246859833516753722012-06-24T17:28:03.817+05:302012-06-24T17:28:03.817+05:30Black is the beauty.... :D
- ටින් ටින්Black is the beauty.... :D

- ටින් ටින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36416358196691972842012-06-24T15:45:30.864+05:302012-06-24T15:45:30.864+05:30මොකක්ද මේ අදාළ නැති කතාව? කලින් ඉඳන්ම හිතේ තිබුනු ...මොකක්ද මේ අදාළ නැති කතාව? කලින් ඉඳන්ම හිතේ තිබුනු එකක්වත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25905392939861329062012-06-24T15:31:41.381+05:302012-06-24T15:31:41.381+05:30Kalu wunath dodol rasi kiyalath kathawak thiyenawa...Kalu wunath dodol rasi kiyalath kathawak thiyenawaneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56144331429960273522012-06-24T14:52:08.082+05:302012-06-24T14:52:08.082+05:30kalu patai sudu patai
pata dekak bawa aththai
piri...kalu patai sudu patai
pata dekak bawa aththai
pirisiduwata sitima
lokuma sampathaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66073560436931088222012-06-24T12:58:02.764+05:302012-06-24T12:58:02.764+05:30මෝඩ ආතල්.මෝඩ ආතල්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35090053996649414492012-06-24T12:30:16.550+05:302012-06-24T12:30:16.550+05:30ඉතින් මොකෝ අපිත් කලුයිනේ කොහොමත්, අපි සුද්දෝද ?ඉතින් මොකෝ අපිත් කලුයිනේ කොහොමත්, අපි සුද්දෝද ?රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76112153535688076542012-06-24T12:23:16.913+05:302012-06-24T12:23:16.913+05:30කළු උනත් නෙත් කළු කියනවනේ. අනික තමයි ඉතින් ඉස්සර ක...කළු උනත් නෙත් කළු කියනවනේ. අනික තමයි ඉතින් ඉස්සර කළු නෙවෙයි නේ කියන්නේ නිල්/දම් කියලා නේ. ඒකනේ උපුල්වන් කියන නම තියෙන්නේ.

කොහොම නමුත් උපහාස රසය පිරුන පොස්ට් එකක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85221922189602087162012-06-24T10:48:05.433+05:302012-06-24T10:48:05.433+05:30ලංකාවෙ සුද්දො නෑ...ඒක නිසයි කලු සිංහලයා කියලා කියන...ලංකාවෙ සුද්දො නෑ...ඒක නිසයි කලු සිංහලයා කියලා කියන්නෙ... මේ වගේ ඝර්ම කලාපීය රටක් සුද්දො ඇති වෙන්න බැරි බව මගේ වැටහීමයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57007115148319918422012-06-24T09:35:55.519+05:302012-06-24T09:35:55.519+05:30හා හා
.... මාත් දැක්ක දෙයක් තමයි ලංකාවේ සුදු නොවන ...හා හා
.... මාත් දැක්ක දෙයක් තමයි ලංකාවේ සුදු නොවන අය පට්ට සුද්දෝ වෙන එක.
ඔය ඔක්කොම හරි කියමුකෝ...
නාන්න මුහුදට යන්න කතා කලොත් අයියෝ අපි කළු වෙනවා කියලා උරහිස් අකුලගන්න හැටි දැක්කම හිනා යනවා.
දන්න දා ඉඳන් කළු වෙන්න මම පුදුම විදියට ආසයි. මට නම් හිතෙන්නේ කළු පාට තමයි ලස්සනම කියලා. තාමත් වයස හැට පහක් වුනත් කළු කොල්ලෙක් දැක්ක ගමන් ඉබේම ඇහැක් ඇද වෙලා යන්නේ ඒ පුරුද්දට වෙන්න ඕනේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65334741678192502792012-06-24T08:59:11.918+05:302012-06-24T08:59:11.918+05:30මොන සිංදුව කිව්වත් ලංකාවේ සැලකෙන්නේ කළු ගැහැණුන් ක...මොන සිංදුව කිව්වත් ලංකාවේ සැලකෙන්නේ කළු ගැහැණුන් කැතය කියාය. ළමා ගීතය නම් චාටර්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60364842634642215992012-06-24T08:58:05.098+05:302012-06-24T08:58:05.098+05:30කළුත් ඉතින් ලස්සන පාටක්නේ............ :)
සුභ වේවා...කළුත් ඉතින් ලස්සන පාටක්නේ............ :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68041009638056913882012-06-24T08:51:04.161+05:302012-06-24T08:51:04.161+05:30ශිරෝමිගේ සිංදුව ටොරානා එකෙන් තවත් දූෂණය කරලා.
ඒකෙ ...ශිරෝමිගේ සිංදුව ටොරානා එකෙන් තවත් දූෂණය කරලා.
ඒකෙ ළමා ගීත වලට හදන සමහර විෂුවල් වලට X සහතිකය දෙන්නත් පුළුවන්.....

දකුණු අප්රිකාවෙනම් කළු ශීෂ්‍ය ව්‍යාපාරයේ උද්යෝග පාඨය වුනේ "Black is Beautiful"

ලංකාවෙ කළු සුදු බේදය සංස්කෘතිකයි, දේශපාලනික නැහැ. යක්කු කළුයි- දෙයියො සුදුයි, හොද සුදුයි-නරක කළුයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42123098119990947782012-06-24T08:35:04.687+05:302012-06-24T08:35:04.687+05:30"ආශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැ..."ආශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ - නයන කලූ ඔබ මගේ කලූ//" - බණ්ඩාර අතාවුද

"මාමේ අප කලු මාමේ - කලවානේ කලු මාමේ" - ඇනෙස්ලි මාලේවනජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7215862477554256792012-06-24T08:34:49.070+05:302012-06-24T08:34:49.070+05:30පැහැපත් සමකට කවුරුත් කැමතියි . ඒ වගේම කළු වුනත් නි...පැහැපත් සමකට කවුරුත් කැමතියි . ඒ වගේම කළු වුනත් නිරෝගී ලපකැළැල් නැති සමක් ලස්සනයි .

සිබිල් නැන්දා එයාගේ ළමාකාලය ගැන කියන්නේ ''නොමියෙන කළු දු '' කියලයි . කළු දුව කළු මැණිකේ කියන්නේ ආදරේට මිසක අපහාසෙකට නෙමේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89026748841558940582012-06-24T08:06:58.972+05:302012-06-24T08:06:58.972+05:30හැබැයි ලංකාවේ සමහර කළු මාමලා, කළු නැන්දලා, කළු අයි...හැබැයි ලංකාවේ සමහර කළු මාමලා, කළු නැන්දලා, කළු අයියලා, කළු මල්ලිලා ඉන්න සුදුම සුදු :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62879775812194116602012-06-24T08:00:34.667+05:302012-06-24T08:00:34.667+05:30S.AFRICA KALU SUDU BEDAYA LANKAWE GAYAKAYO KIYANA ...S.AFRICA KALU SUDU BEDAYA LANKAWE GAYAKAYO KIYANA KALU SUDU WALATA WADA HUNGAK WENASAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45646126339805659182012-06-24T07:58:22.741+05:302012-06-24T07:58:22.741+05:30ලංකාවෙ කළු සුදු බේදය තිබුණ කියන්නෙ ලාංකික සුදු ජාත...ලංකාවෙ කළු සුදු බේදය තිබුණ කියන්නෙ ලාංකික සුදු ජාතිකයොත් ඉන්නව ද? ඔය ලංකාවෙ ඉන්න පොත්ත සුදු අයත් ලෝකෙ වර්ණභේදවාදය ඉස්සරහ කළු ජාතිකයොනේ. අපි ඔක්කොම ආසියාවට අයිති කළු ජාතිකයො, අප්‍රිකානු කළු ජාතිකයො තරම් කළු නොවුනත්. මට හිතෙන හැටියට නම් ඔය කළු සුදු කතන්දරේ පිටිපස්සෙ තියෙන්නෙත් එක විදියක දේශපාලනයක්.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com