tag:blogger.com,1999:blog-7847857311904881032.post4398837974550131283..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සුදු ජාතික බෞද්ධ භික්ෂුව හිර ගෙදරට! - Monk and the prisonersකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-7847857311904881032.post-45848166368617432172014-01-23T20:04:38.134+05:302014-01-23T20:04:38.134+05:30ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔලුව ටිකක් හෙල්ලිලා වගේ අනේ...ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔලුව ටිකක් හෙල්ලිලා වගේ අනේ හොදයි... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2951436924488571352014-01-23T17:14:17.728+05:302014-01-23T17:14:17.728+05:30මටත් වේදනාව නැති වෙන සුවයක් ලැබුන කියෙව්වාම...මටත් වේදනාව නැති වෙන සුවයක් ලැබුන කියෙව්වාම...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11663961658443010692014-01-23T11:50:50.411+05:302014-01-23T11:50:50.411+05:30අන්න අයිතිකාරයො ඉන්නෙ ඉස්කෝලෙ එක අයිතිකාරයෙක්ගෙ පු...අන්න අයිතිකාරයො ඉන්නෙ ඉස්කෝලෙ එක අයිතිකාරයෙක්ගෙ පුතෙක් ගල් රෝලකට අහුවෙලා අභාවප්‍රාප්ත වෙලාලු. හොඳ වෙලාව අයිතිකාරයන්ගෙ ඇටි හැලෙන්න පෝස්ට් එකක් දාන්න. පොඩි කාලෙ ඉඳල යන්න බැරිවුන නිසා හොඳ වෙලාවට කකා ගල් රෝලෙන් බේරුනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67070088950193257302014-01-23T09:22:07.810+05:302014-01-23T09:22:07.810+05:30මේ සුදු හාමුදුරුවන්ගේ බණ අහලා , හාමුදුරුවෝ දැකලත් ...මේ සුදු හාමුදුරුවන්ගේ බණ අහලා , හාමුදුරුවෝ දැකලත් තියෙනවා මෙල්බන්වලදි. හොඳ හාමුදුරු නමක් වගේම බණත් හොඳයි. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10319139461871481142014-01-22T20:59:31.065+05:302014-01-22T20:59:31.065+05:30උඹ තාම ඉන්නවද...? මම හිතුවා අතුරුදහන් උනා කියලා......උඹ තාම ඉන්නවද...? මම හිතුවා අතුරුදහන් උනා කියලා...Anonymoushttps://www.blogger.com/profile/04914159085462051211noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60050254356927715982014-01-22T20:14:38.883+05:302014-01-22T20:14:38.883+05:30කකා......මේ හාමුදුරුවන්ට පුළුවන් නම් සුමානයක් රජ ම...කකා......මේ හාමුදුරුවන්ට පුළුවන් නම් සුමානයක් රජ මැදුරේ බණ කියන්න ලොක්කාව උඩින් යවන්න පුළුවන් කොහේ හරි. ඡන්ද ඕනෙත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83343081261924726142014-01-22T18:19:04.022+05:302014-01-22T18:19:04.022+05:30ඉතිං මොකද?
මේ සේරම සයිබර් අවකාශය නම් අතත්‍ය ලෝකය...ඉතිං මොකද?

මේ සේරම සයිබර් අවකාශය නම් අතත්‍ය ලෝකයේ වුණු දේවල් නේ!

අපි ඒ ගැන මේ කතා වෙන්නේත් ඒ නොපෙනෙන ලෝකයේ ඉන්න ගමන් නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15328166221146259382014-01-22T18:10:34.268+05:302014-01-22T18:10:34.268+05:30හි හි ෂෝයි අනේ තව කතාවක් කියන්නකු ,,කුණුහබ්බ නැතුව...හි හි ෂෝයි අනේ තව කතාවක් කියන්නකු ,,කුණුහබ්බ නැතුව හැබැයි මේ වගේ .. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-626757929883843162014-01-22T17:30:09.848+05:302014-01-22T17:30:09.848+05:30මෙන්න කතන්දර - කෙන්ජි නම් නිර්නාමික කිසිවෙක් ඡායාර...මෙන්න කතන්දර - කෙන්ජි නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයක්වත් නොදුටු හිතවතා අනතුරකට භාජනය වී ඇති බව ඩේමියන් නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයකින්වත් නොදුටු කෙන්ජිගේ හිතවතා ඔමායා නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයකින්වත් නොදුටු බ්ලොග්කාරිනියට පවසයි. කෙන්ජිගේ බ්ලොග් එකට ඇඩ්ම්නිස්ට්රේශන් බලය ලද ඇය එය ලෝකයටම පවසයි. අවසානයේ කතන්දරය සත්‍යය බව තවුරු කරන්නේද මැළේ රාල නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයකින්වත් නොදුටු තවත් බ්ලොග් කරුවෙකි. නාමික තම සත්‍ය තොරතුර් සයිබරය වෙත මුදා හල පිරිස් මෙය සානුකම්පිතව කියවා තමන්ගේ සංවේදීත්වය ප්‍රකශ කරයි. - නිමි -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78411240686516193522014-01-22T16:58:44.900+05:302014-01-22T16:58:44.900+05:30ඇතතටම කකා ඉන්නකොට වෙච්ච දේවල් !පුදුමෙ කියන්නෙ ...ඇතතටම කකා ඉන්නකොට වෙච්ච දේවල් !පුදුමෙ කියන්නෙ මට මතක නැති එකයි!lakmini wijerathnahttps://www.blogger.com/profile/14225245647988977807noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4745592761248034422014-01-22T16:19:39.817+05:302014-01-22T16:19:39.817+05:30Anonymous, ඒ vertical විතරයි නේ? horizontal අමාරු...Anonymous, ඒ vertical විතරයි නේ? horizontal අමාරුයි. සිවුරත් එක්කනම් ගොඩක් practice කරන්න ඕනෙ ඈති.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89350968271368731902014-01-22T16:15:07.254+05:302014-01-22T16:15:07.254+05:30හා මචං...හා මචං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80739169984344101172014-01-22T16:14:17.729+05:302014-01-22T16:14:17.729+05:30කියවා කමෙන්ට් කලෙමි !කියවා කමෙන්ට් කලෙමි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18750459313137761292014-01-22T16:11:16.087+05:302014-01-22T16:11:16.087+05:30ඒක කකා තමා හොදටම දන්නේ..... පඩ වලින් තමා ඔක්කොම කන...ඒක කකා තමා හොදටම දන්නේ..... පඩ වලින් තමා ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20277324236123508582014-01-22T16:07:45.938+05:302014-01-22T16:07:45.938+05:30P.S. භාවනාව ඉගෙන ගෙන අහසින්යනකොට take-off සහ landi...P.S. භාවනාව ඉගෙන ගෙන අහසින්යනකොට take-off සහ landing කොහොමද දන්නෙ නෑ නේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53312048145016033192014-01-22T16:02:30.589+05:302014-01-22T16:02:30.589+05:30Anonymous, මම දන්නවා. ඒත් මගෙ ටාගට් එක ඔයාගෙ එක නෙ...Anonymous, මම දන්නවා. ඒත් මගෙ ටාගට් එක ඔයාගෙ එක නෙමේ.
Btw පැරෂුට් එකෙන් හරියට ලෑන්ඩ් කරන්නත් දක්ශතාවය ඕනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49350021785347992452014-01-22T15:53:23.088+05:302014-01-22T15:53:23.088+05:30ප්‍රා... එහෙම නෙවෙයි බං.... ආනන්දෙට පැරෂුට් ගිය ඩ...ප්‍රා... එහෙම නෙවෙයි බං.... ආනන්දෙට පැරෂුට් ගිය ඩයල් එකක් ඉන්නවා මම දන්න.... දහය පංතියෙන් ගියේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36850010596736495702014-01-22T15:44:17.205+05:302014-01-22T15:44:17.205+05:30උබලගේ පිහිටෙන් අපේ වියදමින් හොඳින් ඉන්නවා බන් උබලගේ පිහිටෙන් අපේ වියදමින් හොඳින් ඉන්නවා බන් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17962462786539396862014-01-22T15:37:43.388+05:302014-01-22T15:37:43.388+05:30Anonymous, ඒක නම් දන්නෙ නෑ.හෑබෑයි දෑන් කාලෙ සමහර ඒ...Anonymous, ඒක නම් දන්නෙ නෑ.හෑබෑයි දෑන් කාලෙ සමහර ඒ ඕල්ඩ් බෝයිස්ල බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් බෞද්ද කියල හිතල වෙනස් අයව හෙලා දකිනව. (ගොඩක් ඉස්සර කාලෙක මාත් ගියා අවුරුදු 12 1/2 ඒකයි කියන්නෙ)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25090602031163302122014-01-22T15:08:40.635+05:302014-01-22T15:08:40.635+05:30@ Anonymous January 22, 2014 at 2:31 PM
ඉස්සෙල්ලා...@ Anonymous January 22, 2014 at 2:31 PM

ඉස්සෙල්ලාම සිංහල කියවා තේරුම් ගන්න ඉගෙන ගන්න. හැබැයි ඔය මට්ටමේ ඉඳලා මේ කතාව කියවලා තේරුම් ගන්න සෑහෙන කලක් යාවි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61233914327313736442014-01-22T14:59:07.810+05:302014-01-22T14:59:07.810+05:30ඔසී යන්න පුළුවන් බෝට්ටුවෙන්..... හැබැයි ආනන්දෙට නම...ඔසී යන්න පුළුවන් බෝට්ටුවෙන්..... හැබැයි ආනන්දෙට නම් උඩින් ආපු මම දන්න පොරක් ඉන්නවා........ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49048557488374557722014-01-22T14:55:07.798+05:302014-01-22T14:55:07.798+05:30හා මචං...හා මචං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78296501046876382922014-01-22T14:31:26.414+05:302014-01-22T14:31:26.414+05:30
කතන්දරකාරයෝ . තමන් ආගමක් නොඇදහුවාට කමක් නැහැ, අන...
කතන්දරකාරයෝ . තමන් ආගමක් නොඇදහුවාට කමක් නැහැ, අන්‍යයන්ගේ විශ්වාසයන්ට අපහාස , ඔච්චම් නොකරනු. බ්‍රහ්මවංසෝ හාමුදුරුවේා කියන්නේ අජාන් චා ගේ ගෝලයෙක්. නමුත් ඔබ දැක්මට එකඟ නොවන නිසා අපහාස කරන්න එපා. මොකද අපේ ගොයියෝ පුක උඩ දාගෙන වඳින චීවරධාරී ගණින්නාන්සෙලාට වඩා එයා ගරු කටයුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6625912496339123132014-01-22T13:56:35.029+05:302014-01-22T13:56:35.029+05:30"හිරකාරයෝ භාවනාව ඉගෙන ගන්න ඇවිත් තියෙන්නේ එහෙ..."හිරකාරයෝ භාවනාව ඉගෙන ගන්න ඇවිත් තියෙන්නේ එහෙම අහසින් යන්න හැකියාව අරගෙන මේ හිර ගෙදරින් පැනලා යන්න!"
ඒ විදිහට ඔසී යන්න බෑරිද?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4617825601475167672014-01-22T12:51:20.731+05:302014-01-22T12:51:20.731+05:30හැබැයි හිර ගෙවල් වල වුනත් කරපු වැරැද්ද තේරුම් ගිහි...හැබැයි හිර ගෙවල් වල වුනත් කරපු වැරැද්ද තේරුම් ගිහින් ආගමට දහමට යොමු වෙච්ච අය නැතුව නෙවෙයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com