tag:blogger.com,1999:blog-7847857311904881032.post4239732135078626587..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealedකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7847857311904881032.post-53568113707759597732011-11-19T10:05:32.025+05:302011-11-19T10:05:32.025+05:30රත්නායක මහත්තයාට තව ටිකක් ප්‍රසිද්ධ වෙන්න චෑන්ස් එ...රත්නායක මහත්තයාට තව ටිකක් ප්‍රසිද්ධ වෙන්න චෑන්ස් එක :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4481075387329465182011-11-18T11:29:19.100+05:302011-11-18T11:29:19.100+05:30@ Anonymous at 9:14 pm on November 17,2011,
Glad t...@ Anonymous at 9:14 pm on November 17,2011,
Glad that I could be of help.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70642496901530967792011-11-17T21:14:00.465+05:302011-11-17T21:14:00.465+05:30@ observer
බෝහෝම ස්තුති ඔබ්සවර් තුමාට, සින්හලෙන් ල...@ observer
බෝහෝම ස්තුති ඔබ්සවර් තුමාට, සින්හලෙන් ලියන හැටි කියා දුන්නට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77027770007042884912011-11-17T16:33:40.068+05:302011-11-17T16:33:40.068+05:30@ All
සියළු දෙනාටම මගේ ස්තුතිය!
රත්නායම මහත්තයා ත...@ All
සියළු දෙනාටම මගේ ස්තුතිය!

රත්නායම මහත්තයා තව දුරටත් විහිළු සපයනු ඇතැයි බලාපොරොත්තු වෙමින් අදට නවතින්නම්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43309211580475718872011-11-17T06:11:13.428+05:302011-11-17T06:11:13.428+05:30@ All
කතන්දර කියවන කීප දෙනෙක් හරි රත්නායකයි, චත්තේ...@ All
කතන්දර කියවන කීප දෙනෙක් හරි රත්නායකයි, චත්තේගමයි ටපලාගන්න එක හේතුවක් සිහි සටහන් අඳුන්වා දෙමින් මා ලියූ මෙන්න මේ සටහන ලු!

http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html

අපේ සිංහල කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ගැනත් ප්‍රශ්ණයක් ආවා ඒ කතාව අහලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35714830783277741472011-11-16T19:13:46.545+05:302011-11-16T19:13:46.545+05:30කතන්දර , ඔයැයි ද කීවේ අර ටයිමහත්තයගේ සහෝදර මැවිසුර...කතන්දර , ඔයැයි ද කීවේ අර ටයිමහත්තයගේ සහෝදර මැවිසුරුවන් ගැන. ඒ මැවිසිරු තෙමේ ආව නෙව අර මොකක් ද මේ ....ම් ම් ම් ආහ් “ දොරමඬලාවට“ . පුදුමාකාර මනුස්සයෙක්. ගොඩාරියක් වයසැයි දැන්. ඒ වුනාට හරිම රසවත් කතාව. සිංහල ගැන කීව සමහර දේවල් නම් හරිම රසවත්. “තාක්ෂණය“ කියන්නේ වඩු වැඩ වලටලු. සුනඛ කියන්නේ දිගුනිය ලු. ඉතින් ගැහැණු ළමයින්ට සුනඛී කීවට කමක් නැතෙයි කීවේ.

බල්ලා කියන වචනෙ වෙනස් කරලා කියල දොස් කීවා.

ලොකුම ඉංග්‍රිරිසි රටේ ඉංගිරිසියෙන් ඉගෙන ගෙන, මේ තරම් සිංහල වලට ලැදි වුන මැවිසිරු කෙනෙක් දැක්කමයි.අනික මැවිසිරු කියන නම ගෙදර අය නොදැන , මම තමා කියල දුන්නේ. මමත් ඒ වචනෙ දැන ගත්තේ කතන්දරගෙන්.

ස්තූතියි ඒකට.

රත්නායක මහත්තයා සහ සිහිසටහන් ලියන චානුක වත්තේගම ටැපලුනේ කතන්දරගෙ එක පෝස්ටුවක් නිසා. ඒක කතන්දරගෙ වරදක් නෙමෙයි. කියවන අය ,ඒක කියෙවුවෙ පෙර නිගමනයකට ඇවිත් ඒ අයගෙ අදහස් වලින් නිසා , ලියල තියෙන දේ ඒ විදිහට පෙන්න ඇති.

මට මේ පෝස්ට් එක මුණ ගැහුනේ බස් එකෙන්. මගේ රිඩරේ මේ පෝස්ටුව අප්ඩේට් වෙලා තිබ්බෙ නැහැ....

ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88802524631879630912011-11-16T16:28:23.692+05:302011-11-16T16:28:23.692+05:30T.A.
මේ මේ මේ ....................දෙද්...දෙද්....ද...T.A.
මේ මේ මේ ....................දෙද්...දෙද්....දෙබෑයො කියන්නේ දෙසොහොයුරෝ කියන එක නෙවෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80302564355114353092011-11-16T15:32:39.929+05:302011-11-16T15:32:39.929+05:30හරි හරි, මට දැන්නේ තේරෙන්නේ.... රත්නායක මහත්තයා ඇව...හරි හරි, මට දැන්නේ තේරෙන්නේ.... රත්නායක මහත්තයා ඇවිල්ලා කසූගේ මාමා....! නැත්නම් කසූ ඇවිල්ලා රත්නායක මහත්තයගේ මාමා....!

දෙන්න දෙබෑයෝ එහෙනම්.....! හ්ම් හ්ම් හ්ම්.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77575062056053721752011-11-16T14:26:10.343+05:302011-11-16T14:26:10.343+05:30සැලඩ් නං ඉතිං ග්‍රීක් සැලඩ් තමයි. ලංකාවෙ ෆෙටා චීස්...සැලඩ් නං ඉතිං ග්‍රීක් සැලඩ් තමයි. ලංකාවෙ ෆෙටා චීස් තීනවද දානෙ නෑ ඔව්ව හදන්න. අනික්වනං ඉතින් මොනාද, නිකං කපල දාල ඔලිව් ඔයිල් ටිකක් වක්කරල ගන්නනෙ තීන්නෙ.

මෙන්න ලංකාවෙ හොඳම රාජ්‍ය සේවකයඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38883759841029634872011-11-16T14:02:56.361+05:302011-11-16T14:02:56.361+05:30අනේ පව් රත්නායක මහත්තයා... එච්චරටම සැලඩ් එක අවුල්ද...අනේ පව් රත්නායක මහත්තයා... එච්චරටම සැලඩ් එක අවුල්ද???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44809123144015658852011-11-16T12:47:06.932+05:302011-11-16T12:47:06.932+05:30ලංකාවේ තට්ටු හයේ රවුම් සැලඩ් එක තමයි මගේ ප්‍රියතම...ලංකාවේ තට්ටු හයේ රවුම් සැලඩ් එක තමයි මගේ ප්‍රියතම සැලඩ් එක.. යටම සැලඩ් කොලේ, ඊට උඩින බීට් ස්ලයිස් එක, ඒකට උඩින් තක්කාලි ස්ලයිස් එක, ඊළඟට පිපිඤ්ඤා ස්ලයිස් එකක්, එයිට උඩින් ලොකු ලූණු ස්ලයිස් එක, ඊට උඩින් බිත්තර ස්ලයිස් එක, අන්තිමට ගම්මිරිස් ලුනු කුඩුකරලා දානවා....මේක නුවර පළාතට විශේෂ වූ එකක් ද දන්නෑ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81860810891112555032011-11-16T12:46:56.821+05:302011-11-16T12:46:56.821+05:30කොහොම හරි සිහි සටහන් කියවලා හරි කතන්දර මං ගැන තෙරු...කොහොම හරි සිහි සටහන් කියවලා හරි කතන්දර මං ගැන තෙරුං ගත්තනං මට ඒ ඇති . . . (හික් හික්)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29670088910197260812011-11-16T12:24:12.855+05:302011-11-16T12:24:12.855+05:30ඇහ් ලංකාවේ හොඳම බ්ලොග්කරුවා මම නෙවෙයිද ?ඇහ් ලංකාවේ හොඳම බ්ලොග්කරුවා මම නෙවෙයිද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90296959177906244462011-11-16T12:04:30.539+05:302011-11-16T12:04:30.539+05:30When I read "ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා&quo...When I read "ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා"; I think the best blogger in SL is also "Gota". :D.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66491314121922033022011-11-16T10:53:41.884+05:302011-11-16T10:53:41.884+05:30ඔය චානුක වත්තේගම කියන හාදයාගෙ බ්ලොග් එක මම කියවන්න...ඔය චානුක වත්තේගම කියන හාදයාගෙ බ්ලොග් එක මම කියවන්න ගත්තෙ කතන්දර ඒ කාලෙ ඒක ගැන දාල තිබ්බ සටහනක් සහ ලින්ක් එකක් නිසා. ඒත් අනේ මන්දා තමන් අවුරුදු පහළොවක විතර ඉඳන් මාධ්‍යවේදියෙක් කියාගන්න එයාගෙ නම මම ඇහුවෙත් ඒ බ්ලොග් එකෙන්. කොහොම වුණත් අද කාලෙ මාධ්‍යවේදීන් කියාගන්නා අයගෙන් එයත් වෙනස් නෑ කියල ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපියෙන් එයා තහවුරු කළා. ඒක සාධාරණය කරන්න ගොන් තර්ක දාහක් දැම්ම. ජැකාල වගේ එවුන් නම් නිකම් කඩේ ගියේ නෑ. මෙයාටත් අනාගත හීන ඇති ඒක නිසා අවිඥානිකව පාර සකස් කරනව ඇති. ඇත්තටම ඒක සිහි සටහන් නෙවෙයි දැන් වෙද්දි ගූ සටහන් බවට පත්වෙලා. කවුරුත් නවතින තැන මිනිහත් නැවතුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53114606236657524752011-11-16T10:15:49.801+05:302011-11-16T10:15:49.801+05:30"හැබයි අර චොර කරල ලංකාවේ හදන ෆෘට් සැලඩ් එකට ග..."හැබයි අර චොර කරල ලංකාවේ හදන ෆෘට් සැලඩ් එකට ගහන්න ෆෘට් සැලඩ් එකක් නම් ළොකේ කොහේවත් හම්බ වෙන්නේ නෑ"
i love you boy!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76305902479859812652011-11-16T09:17:29.016+05:302011-11-16T09:17:29.016+05:30Paliya thamai maru.Paliya thamai maru.kapilahttps://www.blogger.com/profile/03022625963146635415noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83797604666309988312011-11-16T09:15:28.291+05:302011-11-16T09:15:28.291+05:30එතකොට රත්නායක මහත්තයයි, කතන්දර අයියයි මාමයි බෑණයි ...එතකොට රත්නායක මහත්තයයි, කතන්දර අයියයි මාමයි බෑණයි වගේ ඉන්න දෙපොළක්???හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39994231867705447502011-11-16T08:37:00.297+05:302011-11-16T08:37:00.297+05:30අනේ පව්.. රත්නායක මහත්තය තාම Apprentice Chef කෙනෙක...අනේ පව්.. රත්නායක මහත්තය තාම Apprentice Chef කෙනෙක් වෙන්න ඇති.... එහෙම උනාම ඔහොම නෝන්ඩි කරන්න හොඳ නෑනෙ....

මින් පස්සෙ නම් උන්ද සලාද තියා.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30862455691156671472011-11-16T07:33:34.832+05:302011-11-16T07:33:34.832+05:30හොඳ සැලඩ් එකක් හදන්න ලංකාවේ බෑ. අමුද්‍රව්‍ය අඩුයි ...හොඳ සැලඩ් එකක් හදන්න ලංකාවේ බෑ. අමුද්‍රව්‍ය අඩුයි තිබුනත් සුපිරිම සුපර් මාකට් වල විතරයි තියෙන්නේ.. ගිනි ගනන්. ඕනම සැලඩ් එකකට වර්ජින් ඔලිව් ඔයිල් ඇඩ් කරාම පුදුම රසක් එන්නේ. ඒත් ඒවා කොච්චර ගනන්ද. මම නම් හොඳම සැලඩ් කාලා තියෙන්නේ මැඩිටරේනියන් රටවල් වලදි. ලෙබනන්, ඊශ්‍රායල්, සයිප්‍රස් වල සැලඩ් පුදුම රසයි. ඒ වගේම් හරිම ලාබයි. ඒ රටවල කෑම බීම පුදුම ලාබයි. මම හිතන්නේ සැලඩ් වලට ප්‍රසිද්දම රට ඊශ්‍රායලය කියලයි. හැබයි අර චොර කරල ලංකාවේ හදන ෆෘට් සැලඩ් එකට ගහන්න ෆෘට් සැලඩ් එකක් නම් ළොකේ කොහේවත් හම්බ වෙන්නේ නෑ. කස්ටඩ් ක්‍රීම් හරි, ටින් කිරි ටිකක් හරි, වැනිලා අයිස් ක්‍රීම් එක්ක හරි පනිට්ටුවක් උනත් කන්න පුළුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60458282899682074452011-11-16T07:16:24.457+05:302011-11-16T07:16:24.457+05:30රත්නායක මහත්තයා ආයි නම් කතන්දරට සලාද හදලා පුදන එකක...රත්නායක මහත්තයා ආයි නම් කතන්දරට සලාද හදලා පුදන එකක් නැහැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79258464700984508882011-11-16T06:25:19.056+05:302011-11-16T06:25:19.056+05:30'හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය න...'හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මට පැහැදිලි වුණා ලංකාවේ හොඳම බ්ලොග්කරුවා කවුද කියන එක.චානුක ට ජයවේවා!'

Is it a 'toung in cheek' statement?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60739103779578873282011-11-16T05:44:10.837+05:302011-11-16T05:44:10.837+05:30වත්තේගම ගේ බ්ලොග් එකේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා...වත්තේගම ගේ බ්ලොග් එකේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මටත් බඩ කපාගන්න හිතුන. ප්‍රතිචාර වලට දාපු ප්‍රතිචාර දැක්කම තමයි දැනගත්තේ කොහෙද මේ යන්නේ කියල.

ආඞ්, එහෙනං කතන්දරත් එයාගේ යාළුවෙක්?Mundeernoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4788105125355077812011-11-16T05:16:13.497+05:302011-11-16T05:16:13.497+05:30මට ෂුවර් මගෙ සැලඩ් එකට ගහන්න නං කාටවත් සැලඩ් හදන්න...මට ෂුවර් මගෙ සැලඩ් එකට ගහන්න නං කාටවත් සැලඩ් හදන්න බෑ කියල.

චානක වත්තේගමගෙ බ්ලොග් එකට ගිහිල්ලම නෑ, මේ දාල තියෙන ඇඩ් වල හැටියට ගිහිං බලන්නම ඕනෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23202370548225534802011-11-16T05:08:45.139+05:302011-11-16T05:08:45.139+05:30කතන්දර බ්ලොග් එකේ මං ආසම රත්නායක ජෝක්ස් වලට. රත්නා...කතන්දර බ්ලොග් එකේ මං ආසම රත්නායක ජෝක්ස් වලට. රත්නායක මහත්තයත් කතන්දර අයියගෙම බැච් එකේ වෙන්න ඇති.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com