tag:blogger.com,1999:blog-7847857311904881032.post4155336379181103381..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-7847857311904881032.post-18534414270515607182012-06-11T18:15:36.639+05:302012-06-11T18:15:36.639+05:30උපකල්පන රැසකට යටත්ව වුනත් මේක හොඳ පැහැදිලි කිරීමක්...උපකල්පන රැසකට යටත්ව වුනත් මේක හොඳ පැහැදිලි කිරීමක් හසිත.

ඔබට ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25589650590085680662012-06-11T18:04:25.537+05:302012-06-11T18:04:25.537+05:30සිදුහත් කුමරු ඉපදී දින 7 කින් මියගියේ කුමාරයාගේ අව...සිදුහත් කුමරු ඉපදී දින 7 කින් මියගියේ කුමාරයාගේ අවාසනාව නිසා කියන එක අද ඊයේ නෙමෙයි ඈත අතීතයේ ඉදලාම කියන කතාව.

මට අද කියවන්න ලැබුණු සතර මහා වාද කියන පොතේ තියෙන ගම්පළ වාදයේදී ක්‍රිස්තියානි පාර්ශවයෙනුත් ඒ ප්රශ්නය නගලා තියෙනවා.

ඒකට පිළිතුරු විදිහට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් කියන්නේ ඒක සිදුවන්නේ සිදුහත් කුමාරයාගේ අවාසනාව නිසා නොවන බවත් "පස් මහ බැලුම් බලද්දීම බෝසතාණන් වහන්සේගේ තෝරාගන්න මවගේ ආයු කාලය දස මස් දින 7 ක් වන නිසා" කියලා. ඒ නිසා මහාමායා දේවිය මියයන්නේ ආයු කෙළවර වීමෙන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64591985868260686792012-06-08T23:06:20.513+05:302012-06-08T23:06:20.513+05:30මෝඩ කතන්දර පව්!මෝඩ කතන්දර පව්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78187475629701955462012-06-05T08:16:22.293+05:302012-06-05T08:16:22.293+05:30කාගේවත් වාසනාව හින්දා කවුරුවත් උපදින්නේවත් වැඩිකල්...කාගේවත් වාසනාව හින්දා කවුරුවත් උපදින්නේවත් වැඩිකල් ජීවත්වෙන්නෙත් නැහැ ඒ වගේම කාගේවත් අවාසනාව හින්දා කවුරුවත් ලෙඩවෙන්නේවත් මැරෙන්නේ වත් නැහැ. තමුන්ට සිද්දවෙන්නේ තමුන්ගේ කරුමවල විපාක මිස අනුන්ගේ විපාක නෙවෙයි.. අර වගේ දුර්මත බුද්ධ චරිතයට ආරෝපණය කරලා අපහාස කරන එකයි නරක.. සිදුහත් කුමරාගේ මව මියගියේ අයගේ ආයුෂ අවසන් නිසා ඇයගේ කර්මානුකුලවයි.. ඔහොම හිතුවොත් සිදුහත් කුමාරයා ගිහිගෙය ඇරලා ඝියේ රාහුල කුමාරයා උපන් දවසේ එයාගේ පවා හින්දා වෙන්න ඕන.. හෆොයි අපේ සමහරක් බන කතා ජාතක කතාවලට දීල තියෙන නිර්වචන බුදු සමයට කරන අලාබය දෙවෙනි වෙන්නේ සමහරක් ප්‍රසිද්ද හාමුදුරුවරුන්ගේ හැසිරීමෙන් වෙන අලාබයට විතරයි ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77987867803367198442012-06-03T16:13:08.002+05:302012-06-03T16:13:08.002+05:30මේ පොස්ට් එක ගොඩක් දේවල් කියන්න තේරුම් ගන්න වටිනවා...මේ පොස්ට් එක ගොඩක් දේවල් කියන්න තේරුම් ගන්න වටිනවා. ස්තුතියි කතන්දර.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52603656265828836522012-06-03T05:09:40.773+05:302012-06-03T05:09:40.773+05:30කකා ඉඳල හිටල පෝස්ට් එකක බුද්ධගමට පොඩි හින්ට් එකක් ...කකා ඉඳල හිටල පෝස්ට් එකක බුද්ධගමට පොඩි හින්ට් එකක් දාන එකට නම් මගෙ ඒ හැට් පැහැදිමක් නෑ.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88692827255820205562012-06-03T02:28:11.485+05:302012-06-03T02:28:11.485+05:30කාලේකට පස්සේ කතන්දර මහත්තයා ලස්සන ලින්ක් ටිකක් දාල...කාලේකට පස්සේ කතන්දර මහත්තයා ලස්සන ලින්ක් ටිකක් දාලා. කොහේ බලන්ඩද ඒ මැද්දට ලස්සන කතන්දරයකූත් ඔබලනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20654733029104159822012-06-02T21:35:44.313+05:302012-06-02T21:35:44.313+05:30මට මතක් වුනේ “ෆර්පියුම්“ චිත්තර පටිය.
ඒ කතාවේ ,ඒ ...මට මතක් වුනේ “ෆර්පියුම්“ චිත්තර පටිය.

ඒ කතාවේ ,ඒ දරුව ඉපදුන දවසෙම ඒ දරුවයෙ අම්ම මිය යනවා.
ඒ දරුවා හදා ගන්න තැනින් වෙන මනුස්සයෙක්ට විකුණළ සල්ලි ගත්තම , ඒ සල්ලි ගත්ත කෙනා මිය යනවා.
ඊට පස්සේ ඒ කොල්ලව අයිති කෙනා ඒ කොල්ලව සුවඳ විලවුන් හදන්නෙකුට විකුණුවම ඒ විකුණපු මනුස්සය මිය යනවා.

ඒ කියන්නේ ඒ දරුවා ලග තියා නොගෙන ඒ දරුවා වෙනකෙකු අතට පත් කරපු ගමන් කලින් පුද්ගලයා බොහොම ක්ෂණිකව අහඹු විදිහට මිය යනවා.

සමහරු අවාසනාව කරපින්නන් උපදිනවා කියලා අදටත් සමහරු විස්වාස කරනවා.ඒ විස්වාසය නිසා බොහොම කුඩා අවදියෙම සමහර පුංචි දරුවො තම දෙමාපියන්ගෙන් වෙන් කරනවා.(ඉස්සර කාලේ )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85581705067439271442012-06-02T21:19:56.834+05:302012-06-02T21:19:56.834+05:30මං මේ කල්පනා කලේ සීයාගේ නංගි කොහොමද නැන්දා උනේ කිය...මං මේ කල්පනා කලේ සීයාගේ නංගි කොහොමද නැන්දා උනේ කියලා...:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48527834118036683442012-06-02T19:15:23.859+05:302012-06-02T19:15:23.859+05:30පස් මහ බැලුම් තුළින් "මව" තෝරාගැනීමක් සි...පස් මහ බැලුම් තුළින් "මව" තෝරාගැනීමක් සිදුකරන්නේ ඒ සඳහා ප්‍රාර්ථනා කර තිබෙන නියමිත කාන්තාව තෝරා ගැනීම.......

බෝසතුන්ට උපත ලබාදෙන මව මියයාම අපරාධයක් විදිහට කතන්දර කිව්වත් සෑම බෝසතාණන් කෙනෙක්ටම උපත ලබාදෙන මව මිය ගියාට පසුව තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයෙක් වෙලා උපදින නිසා ඒක එච්චරම අපරාධයක් නෙමේ කියලයි මට නම් හිතෙන්නේ......

සෙල්ලම්ද හොඳම දිව්‍ය ලෝකයක දිව්‍ය රාජයෙක් වෙලා උපදින එක :)

මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අම්මාත් ඒ ආකාරයෙන්ම දින 7 කින් මිය ගිහින් තව්තිසාවේ උපදීවි

මහා ප්‍රජාපතියගේ පුතා තමා නන්ද කුමාරයා. නන්ද කුමාරය බඳින්නේ 35 න් වගේ. 35 ත් වයසක්ද :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76797380564267720062012-06-02T18:36:08.894+05:302012-06-02T18:36:08.894+05:30සෝයි කතන්දරේ....සෝයි කතන්දරේ....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48205961867860038582012-06-02T14:58:54.842+05:302012-06-02T14:58:54.842+05:30owww..mama mawama swayan varanyak karala thiyenney...owww..mama mawama swayan varanyak karala thiyenney..api kiyanna giyoth , loku prashna wenna puluwan..ee hinda shup up my mouth ...ගම හාමිනේhttps://www.blogger.com/profile/02103546320255697267noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17184756920599570092012-06-02T14:34:38.780+05:302012-06-02T14:34:38.780+05:30තමන් ගේ අදහස කියන්න බය වෙන්නේ ඇයි? මං හින්නේ අද රට...තමන් ගේ අදහස කියන්න බය වෙන්නේ ඇයි? මං හින්නේ අද රටේ තියෙන මර්ධනය නිසා අපි අපිවම ස්වයං වාරණය කර ගන්නවාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47768610082700996722012-06-02T14:32:56.383+05:302012-06-02T14:32:56.383+05:30mata hithuna eka sera vedi athi kiyala....mata hithuna eka sera vedi athi kiyala....ගම හාමිනේhttps://www.blogger.com/profile/02103546320255697267noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50244406500675644602012-06-02T14:32:55.182+05:302012-06-02T14:32:55.182+05:30@ All
දරු උපතින් පසු ඇතිවන විවිධ රෝගාබාධ නිසා කාන්...@ All
දරු උපතින් පසු ඇතිවන විවිධ රෝගාබාධ නිසා කාන්තාවන් මිය යාම විසිවන සියවසේ පවා සුලබව තිබුණා.

විවිධ කතා හොතන්න පුළුවනි අවශ්‍ය පරිදි.

සිදුහත් බබා ඉපදුණු නිසාම අම්මා මැරෙන නියමයක් තියෙනවාය කීම මිත්‍යාමත පැතිරවීමක් පමණක් නොවේ මහා අපරාධයක්.

ඒ කියන්නේ තුසිතයේ සිට පස් මහ බැලුම් බලනවාය කියන්නේ මරණ දඬුවම දෙනවාය කියන එකද?

මෛත්‍රී ගේ ටාර්ගට් එක කවුද දන්නේ නෑ?

මං හිතන්නේ මේ කතා බුදුන් ලෙස අප දන්නා මිනිසාට අනවශ්‍ය දේවත්වයක් ආරෝපනය කිරීමට ඒ කාලයේ හින්දු බලපෑම නිසා ආරෝපනය කෙරුණු ප්‍රලාප.

ප්‍රජාපතී ගේ පුතා ද නන්ද කියන්නේ. ඒ කියන්නේ නන්ද නාකි වෙනකං ඉඳලානේ ජනපද කල්‍යාණිව කසාද බඳින්න. ඒ දවස්වල බඳින්නේ දාසයයි මාසයෙන් නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60617194068490706002012-06-02T13:39:59.449+05:302012-06-02T13:39:59.449+05:30මාර පෝසත් නැන්දා කෙනෙක්නේ...මාර පෝසත් නැන්දා කෙනෙක්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56671508613959465582012-06-02T13:32:06.061+05:302012-06-02T13:32:06.061+05:30SIDUHATH KUMARA UTH PATHTHIYATA SAMA KARA GANNA EP...SIDUHATH KUMARA UTH PATHTHIYATA SAMA KARA GANNA EPA. ANEK WAL PAL OONE EKAK.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52289209902874767272012-06-02T13:09:22.153+05:302012-06-02T13:09:22.153+05:30@ හසිත,
ඔයා කියපු කරුණු මමත් අහල තිබුණට හරියටම දැ...@ හසිත,
ඔයා කියපු කරුණු මමත් අහල තිබුණට හරියටම දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි ඔබට.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17842648813565207252012-06-02T13:07:04.321+05:302012-06-02T13:07:04.321+05:30ඇති ඈයෝ, නැති ඈයෝ, අයියෝ නෑදෑයෝ!ඇති ඈයෝ, නැති ඈයෝ, අයියෝ නෑදෑයෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3765082893657759232012-06-02T13:06:30.033+05:302012-06-02T13:06:30.033+05:30SthuthiyiSthuthiyiකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45944017218013701812012-06-02T13:00:44.491+05:302012-06-02T13:00:44.491+05:30ඇයි මැකුවේ.
ඔයා ක්රින එක හරි මාමා ට තිබුණා ආයෙත් ...ඇයි මැකුවේ.
ඔයා ක්රින එක හරි මාමා ට තිබුණා ආයෙත් සල්ලි දෙන්න.
දෙන්න කතාවෙලා කරපු වැඩක්ද, පෝසත් නැන්දා ගේ දුප්පත් කම නිසා වුණු දෙයක්ද මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27263857444274807372012-06-02T12:58:50.492+05:302012-06-02T12:58:50.492+05:30ෆේලියර්ස් ආ ද පිලර්ස් ඔෆ් සක්සස් කියනවා නේ.ෆේලියර්ස් ආ ද පිලර්ස් ඔෆ් සක්සස් කියනවා නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13763501682531784062012-06-02T12:58:19.202+05:302012-06-02T12:58:19.202+05:30ස්තුතියි!ස්තුතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54278373005700719432012-06-02T12:58:02.202+05:302012-06-02T12:58:02.202+05:30සමහර විට එයා එච්චර පෝසත් නැතුව ඇති?සමහර විට එයා එච්චර පෝසත් නැතුව ඇති?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91336549124471817822012-06-02T12:56:48.818+05:302012-06-02T12:56:48.818+05:30බබා සහ අම්මා ඉස්සර නේ.
දැන් පව් හාමිනේ.බබා සහ අම්මා ඉස්සර නේ.
දැන් පව් හාමිනේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com