tag:blogger.com,1999:blog-7847857311904881032.post4148316336753308361..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-7847857311904881032.post-50739411104593694382014-03-08T11:40:40.567+05:302014-03-08T11:40:40.567+05:30නම තමා වැදගත් හැමදේටම. පෝස්ට් එකකට වුණත් මිනිහෙකුට...නම තමා වැදගත් හැමදේටම. පෝස්ට් එකකට වුණත් මිනිහෙකුට වුණත් ව්යාපාරේකට වුණත්. මට මතක් වුණේ අහුබුදුගේ කතාවක්. එයා දාපු නම්ලුනේ "සලාකා සහ දම් රෝ" කියන දෙක. දෙකම හිට්නේ. කොටින්ම බස් හෝල්ට් එකත් සලාකා වුණානේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22388588941504695462014-03-05T21:45:33.232+05:302014-03-05T21:45:33.232+05:30මෙන්න අපේ නැසීගිය සහ දැනට ජීවත්ව සිටින එකම පූසාගේ ...මෙන්න අපේ නැසීගිය සහ දැනට ජීවත්ව සිටින එකම පූසාගේ නම..

කළුවා ▬ ඇඟ කළුයි බඩ යට සුදුයි..
සුද්දා ▬ කළුවගෙ නිවුන් සොහොයුරා.. ඇඟ කළුයි බඩ යට සුදුයි.. ඒ අමතරව රැවුලෙ පැත්තක් සුදුයි.. ඒ පොඩි වෙනස නිසා සුද්ද
බෙල්ලෙන් තල්ලු :P ▬ අරුන් දෙන්නගෙ අනික් නිවුන් සොහොයුරා හෝ සොහොයුරිය. ශුවර් නෑ. ඉපදිලා වැඩි දවසක් උන්නෙ නෑ.. සෙල්ලම් කරනකොට අනික් උන් දෙන්නව බෙල්ලෙන් තල්ලු කරනව.. ඉතිං ඔය නම තිබ්බ..

උන් තුන්දෙනාම නැසී ගිය..

දැන් ඉන්න එකා තෝර්.. (ඔව් ලෝකිගෙ සහෝදරය :P) ඌව ගැටගහල තියෙන්නෙ මිටියක.. හැමතැනම යනවට.. ඉතිං ඌ යන යන තැන මිටිය.. එනයින් ඌ තෝර් නම් වූ සේක :Pමාක්https://www.blogger.com/profile/17433224930886651989noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60518968112799947522014-03-05T20:55:30.644+05:302014-03-05T20:55:30.644+05:30@AnonymousMarch 5, 2014 at 9:12 AM
මොකෝ මාලන් ඇනෝ...@AnonymousMarch 5, 2014 at 9:12 AM

මොකෝ මාලන් ඇනෝ එන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78752374415246544762014-03-05T20:52:03.162+05:302014-03-05T20:52:03.162+05:30කකා,
යකා ට ලින්ක් දාන හැටි කියල දෙන්න කකා කකා,

යකා ට ලින්ක් දාන හැටි කියල දෙන්න කකා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20305741874185098192014-03-05T16:05:36.617+05:302014-03-05T16:05:36.617+05:30නව දැක්මක පෙළහර බ්ලොග් එක දැන් ඔබ අතට
http://nawa...නව දැක්මක පෙළහර බ්ලොග් එක දැන් ඔබ අතට

http://nawadakmakapelahara.wordpress.com/yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82179441301955322392014-03-05T14:41:55.487+05:302014-03-05T14:41:55.487+05:30ප්‍රීතියි , ප්‍රීතියි දැන් ලේසියෙන්ම ආයි කකිපීඩ...ප්‍රීතියි , ප්‍රීතියි දැන් ලේසියෙන්ම ආයි කකිපීඩියාව සේර්ච් කරන්න පුළුවන්. ස්තුතියි කකා.ගූගල් වලින් ඔබ කිව්ව විදියට කරන්න බැලුව. හරිගියේ නැහැ
;)Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60643933874964087132014-03-05T11:37:07.660+05:302014-03-05T11:37:07.660+05:30http://kathandara.blogspot.com.au/2013/09/easy-way...http://kathandara.blogspot.com.au/2013/09/easy-way-to-get-away-with-traffic.html?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46260289986022687892014-03-05T11:34:34.544+05:302014-03-05T11:34:34.544+05:30තාම නැද්ද සළු වුනේ?තාම නැද්ද සළු වුනේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41984375428085777282014-03-05T11:33:12.164+05:302014-03-05T11:33:12.164+05:30දෙමව්පියකම ලැබුණු දවසක?දෙමව්පියකම ලැබුණු දවසක?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26574223766550818082014-03-05T11:32:40.691+05:302014-03-05T11:32:40.691+05:30පූසාට නම දාන්න ඕනෑ පූස් පාට් එකෙන්!පූසාට නම දාන්න ඕනෑ පූස් පාට් එකෙන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67318753877810181342014-03-05T11:31:54.521+05:302014-03-05T11:31:54.521+05:30කෙන්ජි කන්ජි වෙලා තියෙන්නේ කෙන්ද කන්ද කරනවා වගේ වැ...කෙන්ජි කන්ජි වෙලා තියෙන්නේ කෙන්ද කන්ද කරනවා වගේ වැඩක් නිසාද?

Kanji කියන නම ඝනකම ඇති ඒත් Kenji කියන නම?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39136327323358715732014-03-05T11:29:13.685+05:302014-03-05T11:29:13.685+05:30වර්ණ?
(මෙ ්කතන්දරය සිහිවුනේත් දේශකයා ගේ ලිපිය නිස...වර්ණ?

(මෙ ්කතන්දරය සිහිවුනේත් දේශකයා ගේ ලිපිය නිසයි!)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31847419764119018062014-03-05T11:25:39.990+05:302014-03-05T11:25:39.990+05:30ට්රෑ මොකද ඔය බත්කූරෙක් ගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නේ? ...ට්රෑ මොකද ඔය බත්කූරෙක් ගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නේ?
ඇරපු අතක් නෑ බත්කූරෙක් වගෙයිද?

;-)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72585742600916969952014-03-05T11:24:35.915+05:302014-03-05T11:24:35.915+05:30මාත් පුස්ලාට විතරක් නොවෙයි, පපීලාටත් අකමැතියි!
මාත් පුස්ලාට විතරක් නොවෙයි, පපීලාටත් අකමැතියි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84956427301145260832014-03-05T11:23:43.397+05:302014-03-05T11:23:43.397+05:30හැක, හැක!හැක, හැක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63053612742826653482014-03-05T11:23:12.510+05:302014-03-05T11:23:12.510+05:30@ යකා
/* දැන් යකා කියන එක ගනිමු. මේකෙ තේජවන්ත බව...@ යකා

/* දැන් යකා කියන එක ගනිමු. මේකෙ තේජවන්ත බවක් තිබෙනවා.එසේම නිර්මලත්වය වැනි හැඟීමක් තිබෙනවා. */

මං හිතන්නේමෙහෙම හැඟීමක් එන්නේ යක්කුන්ටම විතරක් වෙන්න ඕනෑ!
මට නං යකා කිව්වාම එන්නේ වෙනත් ආකාරයක හැඟීම්!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24842519407141907092014-03-05T11:14:43.633+05:302014-03-05T11:14:43.633+05:30ඉන්දියාවේ දාන කොමන් නමක් තමයි
බල්ලන්ට - ගුලු බායි
...ඉන්දියාවේ දාන කොමන් නමක් තමයි
බල්ලන්ට - ගුලු බායි
පූසන්ට - ගුලල් බායි
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32049201316795183012014-03-05T11:13:19.829+05:302014-03-05T11:13:19.829+05:30ඕකේ!ඕකේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10061542761790000582014-03-05T11:12:53.082+05:302014-03-05T11:12:53.082+05:30තෑන්ක්ස්!තෑන්ක්ස්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44549129780933172032014-03-05T11:12:00.025+05:302014-03-05T11:12:00.025+05:30ඇනෝ ලා ගේ ස්වයං මානසික ප්‍රතිකාර විහිළු කතා සීරීයක...ඇනෝ ලා ගේ ස්වයං මානසික ප්‍රතිකාර විහිළු කතා සීරීයක් ගැනීමේ වරද මං නං කරන්නේ ඉතා අඩුවෙන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71245014288201176192014-03-05T11:11:41.088+05:302014-03-05T11:11:41.088+05:30ඇනෝ ලා ගේ ස්වයං මානසික ප්‍රතිකාර විහිළු කතා සීරීයක...ඇනෝ ලා ගේ ස්වයං මානසික ප්‍රතිකාර විහිළු කතා සීරීයක් ගැනීමේ වරද මං නං කරන්නේ ඉතා අඩුවෙන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63558503057092663272014-03-05T11:10:04.726+05:302014-03-05T11:10:04.726+05:30හා මචං!හා මචං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53395298291710408052014-03-05T11:09:42.179+05:302014-03-05T11:09:42.179+05:30සෑම් ගේ ලිපිවලට දාන මාතෘකා සිත් ගන්නා සුලුයි.
නමු...සෑම් ගේ ලිපිවලට දාන මාතෘකා සිත් ගන්නා සුලුයි.

නමුත් සහහර වෙලාවට ටිකාක් විර ලිමිට් එකට උඩින් යන දවසුත් තියෙනවා නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14196262765120109692014-03-05T11:06:51.612+05:302014-03-05T11:06:51.612+05:30ඊට වඩා හොඳයි නේ තොට මොකා් කියලා දැම්මා නම්!ඊට වඩා හොඳයි නේ තොට මොකා් කියලා දැම්මා නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19291783000361047762014-03-05T11:06:10.559+05:302014-03-05T11:06:10.559+05:30නරකද? උන්නත් දාහයි, මලත් දාහයිනරකද? උන්නත් දාහයි, මලත් දාහයිකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com