tag:blogger.com,1999:blog-7847857311904881032.post4100967165330810027..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ප්ලාස්ටික් කිඹුලා - Remember reading this?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7847857311904881032.post-10924281912072159422012-11-10T22:14:13.214+05:302012-11-10T22:14:13.214+05:30පොඩි ළමයින්ට වැදගත් දේවල් සමහර විට අපට නොදනිම මග ඇ...පොඩි ළමයින්ට වැදගත් දේවල් සමහර විට අපට නොදනිම මග ඇරෙනවා . කුලී ගෙවල් වල හිටි අපත් විටින් විට ඔයවගේ ළමා මතක දමා ගියා .

මැටි බිත්ති කුහර වල සැඟවූ වස්තුව සොයා යන අපු මතකද . අපිත් ඒ වගේ ඉඳ හිට පරණ බිත්ති කුහර සොයන යනවා . කකා මේ ගියා වගේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69340192415329835932012-11-10T20:50:14.019+05:302012-11-10T20:50:14.019+05:30ම්හු...ම්හු...spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22828777932311232562012-11-10T00:35:53.666+05:302012-11-10T00:35:53.666+05:30සිත් පුරා රස විඳීමි
වන්දනා ගමනක් ගොස් ලොකු පුතා එ...සිත් පුරා රස විඳීමි
වන්දනා ගමනක් ගොස් ලොකු පුතා එකතු කරගත් අමු වෙරළු අහුරක් මගේ නොසැලකිල්ල නිසා ඔහුට අහිමි විය.
ඒ වැරැද්ද නිවැරදි කරන්නට ලැබුනේ නැත.
ඔහුගේ කඳුළු ගුලිද දෑස් පුරා එකතුවී තිබෙනු එදා දුටුවෙමි

කසූ අලුත් තැනක පදිංචියට ගියාද?
එහෙම නැත්නම් දරුවෙක් මල්ලෙක්වත් ඈත තැනක නවත්තල ආවද?
සාංකාවක ලකුණුද මේ?
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42591546050376182352012-11-09T20:16:27.178+05:302012-11-09T20:16:27.178+05:30මේ කතාව එදත් කියෙව්වනේ කකාමේ කතාව එදත් කියෙව්වනේ කකාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84439157585887008772012-11-09T16:10:27.348+05:302012-11-09T16:10:27.348+05:30මේ විධියම සිද්ධියක් මටත් වුණා...
අනුරාධපුරේ අපි හි...මේ විධියම සිද්ධියක් මටත් වුණා...
අනුරාධපුරේ අපි හිටියෙත් කුලී ගෙදරක. අපේ ගේ ගාව හිටියේ මගේ යාළුවා.. මම එතකොට පහ වසරේ.. අපි ගේ අතෑරල එන්න මාසෙකට කළින් (එතකොට අපි එනව කියල ප්ලෑන් කරල තිබුණේ නෑ) මගෙ යාළුවා ඇවිත් කියුව 'බං මම හීනයක් දැක්ක උඹල අපිව දාල යනව.. මම වාහනේ පස්සෙං අඬාගෙන ගෙන දුවගෙන එනව' කියල. ඊට මාසෙකට පස්සෙ අපි ආව.........බ්ලොග් පාඨකයාhttps://www.blogger.com/profile/04568777448760867890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22375562733210660092012-11-09T12:22:15.906+05:302012-11-09T12:22:15.906+05:30අපූරුයි කාකා.විශිෂ්ටයි. දෑස් තෙත් කෙරුවා. අද නම් අ...අපූරුයි කාකා.විශිෂ්ටයි. දෑස් තෙත් කෙරුවා. අද නම් අව්‍යාජ ලියැවුමක්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50895021585025964372012-11-09T12:14:23.386+05:302012-11-09T12:14:23.386+05:30අද කතාව නම් හරිම ලස්සනයි කාකා මල්ලී. හොඳට රස වින්ඳ...අද කතාව නම් හරිම ලස්සනයි කාකා මල්ලී. හොඳට රස වින්ඳා. අපිවත් ඉතින් කුඩා කාලෙට ගෙනිච්චා වාගෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80920428309546150712012-11-09T12:10:38.121+05:302012-11-09T12:10:38.121+05:30ඇති යාන්තන් අපි ගැන හිතලා කතාව සිංහලෙන් ලිව්වා. ස්...ඇති යාන්තන් අපි ගැන හිතලා කතාව සිංහලෙන් ලිව්වා. ස්තුතියි කකා.
ප.ලි. - ඒක නෙමේ. කකා දැන් මහැඳුරු ද සුළු ඇඳුරුද. දැන් නම් මහඳුරු කෙනෙක් වෙලා ඇති මහිතේ.
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74899478379073018852012-11-09T10:42:38.167+05:302012-11-09T10:42:38.167+05:30මරු කතාව.හැම එකක්ම කියවනවා....මරු කතාව.හැම එකක්ම කියවනවා....සිතුවිලි පවුර..https://www.blogger.com/profile/08433197533204874945noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29505616657497099642012-11-09T10:15:58.820+05:302012-11-09T10:15:58.820+05:30ඉංගිරිස් කතාව කියෙව්වේ නෑ කම්මලිකමට... අපි ඉතින් ස...ඉංගිරිස් කතාව කියෙව්වේ නෑ කම්මලිකමට... අපි ඉතින් සිංහලට මුල් තැන දෙන මිනිස්සුනේ... අගේ ඇති කතාව... මේ කිඹුලාගෙ පින්තුරෙන් නම් කතාවට හානියක් වගේ කියලයි මට හිතෙන්නෙ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15039760959413062562012-11-09T10:14:08.856+05:302012-11-09T10:14:08.856+05:30ලස්සනයි...
ජය...ලස්සනයි...

ජය...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10027887639796293682012-11-09T09:26:49.082+05:302012-11-09T09:26:49.082+05:30Nice Story. We love this kind of Stories,
Crocodi...Nice Story. We love this kind of Stories,
Crocodile Tears...!!!

:D :D මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71799033699675653642012-11-09T08:17:48.339+05:302012-11-09T08:17:48.339+05:30kaka, is there a crocodile in your pants?
(this i...kaka, is there a crocodile in your pants?

(this is an advertisement)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5114843263991298092012-11-09T06:38:11.191+05:302012-11-09T06:38:11.191+05:30අද කතාව හොඳට රස වින්දා...:Dඅද කතාව හොඳට රස වින්දා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32679952528008650072012-11-09T06:27:36.339+05:302012-11-09T06:27:36.339+05:30//"මගේ කිඹුලා! මගේ කොලපාට ප්ලාස්ටික් කිඹුලා!!...//"මගේ කිඹුලා! මගේ කොලපාට ප්ලාස්ටික් කිඹුලා!!" මම කෑ ගසමි. "අනේ ඌ රඹුටන් ගහ උඩ, අයියෝ!" //

හන්දියේ බේකරියෙන් කිඹුලෙක් අරන් දෙන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com