tag:blogger.com,1999:blog-7847857311904881032.post4010415641918710664..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolutionකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-7847857311904881032.post-8269647165815232922012-01-24T11:27:08.251+05:302012-01-24T11:27:08.251+05:30sahenna hoda wadak ne!sahenna hoda wadak ne!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8378080330295630962012-01-24T11:26:15.839+05:302012-01-24T11:26:15.839+05:30sahenna hoda wadak ne!sahenna hoda wadak ne!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47299103353980357722012-01-20T02:38:55.649+05:302012-01-20T02:38:55.649+05:30@ All සියළු දෙනාටම
කතන්දරය කියවා කමෙන්ට් කළ සැමට ම...@ All සියළු දෙනාටම
කතන්දරය කියවා කමෙන්ට් කළ සැමට මගේ ස්තුතිය!

කාටත් කරුණාවෙන් මෛත්රියෙන් ජීවත්වීම වැදගත්.

අපි ක්ෂාන්තිවාදී තාපසයෝ වෙන්න ඕනෑ නෑ. තමුන්ව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් වෙන දේවල්වලට නීතියෙනුත් සහනයක් ලැබෙනවා.

නමුත් කැත්තට පොල්ල සංකල්පය අන්තිම තුරුම්පුව විය යුතුයි.

රමණී නෝනා කාටත් ආදර්ශයක්.

සියළු දෙනාටම ජයවේවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59061361884458323042012-01-19T22:19:26.175+05:302012-01-19T22:19:26.175+05:30ඕ ඕ .එහෙම බුවෙක්.ඉන්නවා ඌට සුබ උදෑසනක් කීවාම නම් &...ඕ ඕ .එහෙම බුවෙක්.ඉන්නවා ඌට සුබ උදෑසනක් කීවාම නම් "එසේම වේවා!!" කියලා කියනවා අපූරුවට ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79248187133733231682012-01-19T11:43:30.216+05:302012-01-19T11:43:30.216+05:30මම ඉන්න තැන ගොඩක් ඉන්නෙ ඔය කුරුස යුද්දෙන් දිනපු රට...මම ඉන්න තැන ගොඩක් ඉන්නෙ ඔය කුරුස යුද්දෙන් දිනපු රටෙ කට්ටිය. මුන් ඔක්කොම ඔහොම තමයි. මමත් ඔය වැඩේ තමයි මේ දවස් වල try කරගෙන යන්නෙ. වැඩෙ කියන්නෙ මාස 2කට කිට්ටුයි, මුන් තවම මට අහුවෙන්නෙ නෑ. මම තව ටික දවසක් බලල අතෑරල දාන්නයි හිතාගෙන ඉන්නෙඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57639738904669571762012-01-19T00:59:57.370+05:302012-01-19T00:59:57.370+05:30ඒකනම් මටත් අත්දුටුවයි ප්රත්යක්ශයිඒකනම් මටත් අත්දුටුවයි ප්රත්යක්ශයිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61793254953921262642012-01-18T23:25:42.302+05:302012-01-18T23:25:42.302+05:30උඹ නේද කිව්වේ පොරක් ඉන්නවා කියලා 'ගුඩ් මෝනින්&...උඹ නේද කිව්වේ පොරක් ඉන්නවා කියලා 'ගුඩ් මෝනින්' කිව්වම වට පිට බලලා 'හැබෑ නේන්නං' කියනවා කියලා... :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80482277898460699802012-01-18T21:37:49.516+05:302012-01-18T21:37:49.516+05:30රමණි නෝනා පට්ට !!
වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.රමණි නෝනා පට්ට !!
වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54806600425292309382012-01-18T21:37:34.498+05:302012-01-18T21:37:34.498+05:30ඇත්තටම ඉතින් ඕක හරියන්න නම් ඉවසීම තියෙන ඩබලක් අතර ...ඇත්තටම ඉතින් ඕක හරියන්න නම් ඉවසීම තියෙන ඩබලක් අතර ඔයි කියන ගනු දෙනුව වෙන්න ඕනෙ .

නැත්තම් ඉතින් ගේමනම් ගේම වගේ දෙපලක් අතරේ ඔයිවගේ සුහඳ වචන හුවමාරුවක් වෙන්න තියන අවස්ථාව නම් ගොඩාක්ම අඩුයි ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75816118272815667772012-01-18T21:07:39.890+05:302012-01-18T21:07:39.890+05:30මරුමූස් පෙනුමක් ???? %$$%£^&&^$£..
කන්න ඕන...මරුමූස් පෙනුමක් ???? %$$%£^&&^$£..
කන්න ඕනේ වෙලා වගේ උදේ පාන්දරම...$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53909077414469034252012-01-18T20:00:49.398+05:302012-01-18T20:00:49.398+05:30වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල බුදු හාමුදුරුවොත් කි...වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල බුදු හාමුදුරුවොත් කිව්වේ නිකන්යැ?අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38734307690731853372012-01-18T17:09:11.671+05:302012-01-18T17:09:11.671+05:30(Traffic Ano)
රමණි නෝනාගේ ආදර්ශය හොඳයි. හැබැයි ඉති...(Traffic Ano)
රමණි නෝනාගේ ආදර්ශය හොඳයි. හැබැයි ඉතින් ගොඩක් අයට ගැටළුවක් වෙලා ඒ මෙතඩ් එක මේ කාලෙට වලංගුද, ආසියාවට වලංගුද, හැමෝටම වලංගුද ආදී වශයෙන්. මං හිතන්නෙ ඕනැම මෙතඩ් එකක් ඇප්ලයි කරනු ලබන පුද්ගලය අනුව කස්ටමයිස් කරගන්න ඕනැ. අංගුලිමාල දමනයටයි ආලවක දමනයටයි එකම මෙතඩ් එක නෙවෙයිනෙ බුදුහාමුදුරුවො පාවිච්චි කළේ.

මං ඔය උඩ ඊරියගම පාරෙ අර “විදුලි උප පොල” තියන තැනින් උඩට උඩ....ටම නැගල වමට හැරුනහම තියෙන ගෙදර බෝඩිං වෙලා හිටියනෙ ටික කාලයක්. ඒ හරියෙ දකුණු පැත්තෙ තිබුන පොඩි කඩ කෑල්ලක්. මේ කඩේ තිබුන “ඩාර්ට් බෝඩ්” එකක්. එතන හිටිය පොරක් හවසට ඕකෙ සෙල්ලං කරනව. නිකං නෙවෙයි පොඩි කිනිස්සක් වගේ එකකින්. මේක හැමදාම වෙන්නෙ අපි යන වෙලාවටමයි.
මං ඒක දැක්කත් එච්චර ඒ දිහා බැලුවෙ නෑ කිසිම දවසක.
මෙන්න එක දවසක් ඉලන්දාරියා මගෙ ඇඟේ හැපෙන්න එනව පාර දිගේ. මං පාරෙ අයින් වුනා.
ආයෙත් පහුවදා ඩාර්ට් ෂෝ එක. මං ගණං ගත්තෙ නෑ.
ඊ ළඟ දවසෙ ආයෙත් පොර ඇඟට එනව. මං අයින් වෙනව.
ඔහොම සතියක් විතර ඒ සිද්ධි දාමය මාරුවෙන් මාරුවට නැවත නැවත ඇති වුනා.මගේ හැසිරීමත් කිසිම වෙනසක් වුනේ නෑ.

ඊට පස්සෙ පොර මං දිහා බලල ලාවට හිනාවක් දැම්ම. මාත් හිනා වුනා. තව දවස් දෙක තුනක් යනකොට කතා කරන්න පටන් ගත්ත.

නානත්ත කායා නානත්ත සිංඤා කිව්වලු. (මේක අර ජූනියස් රිචඩ් ජයවර්ධන තුමාගේ නහි වේරේන වේරානි වගේ සිරා කෑල්ලක් නෙවෙයි.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15490634907890875642012-01-18T16:01:13.271+05:302012-01-18T16:01:13.271+05:30ක්රමේ හරි...ඒත් දැන් කාලේ සමහර ඇත්තු (ඇත්තෝ ) එක්...ක්රමේ හරි...ඒත් දැන් කාලේ සමහර ඇත්තු (ඇත්තෝ ) එක්ක ඔය ක්රමේ කරන්ට අමාරුයි ... ඒ වගේ අයට තියන ක්රමේ තමා ignore කරලා ඉන්න එක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61331457446333111762012-01-18T15:19:20.758+05:302012-01-18T15:19:20.758+05:30එල කිරි දුමි අයියා..එල කිරි දුමි අයියා..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59465368740609287332012-01-18T15:00:24.244+05:302012-01-18T15:00:24.244+05:30හොඳ උපදෙසක් තමයි මම හිතුවේ හොඳ ගේමක් සෙට් කරන්න ඇත...හොඳ උපදෙසක් තමයි මම හිතුවේ හොඳ ගේමක් සෙට් කරන්න ඇති කියලා මේ උපදෙස ප්රයෝජනවත් වේවි අනාගතේදිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48249558442096317192012-01-18T14:48:55.468+05:302012-01-18T14:48:55.468+05:30මේක කියවනකොට මටත් කට කහන කතාවක් මතක් උනා.
ඒකෙ ති...මේක කියවනකොට මටත් කට කහන කතාවක් මතක් උනා.

ඒකෙ තියෙන්නෙ වලියට බර නේබර්ස්ලව හැන්ඩ්ල් කරන හැටි...!

කවදා ලියවෙයිද දන්නෙ නෑ ඉතින්....! අනාගත කට කහන කතා ලිස්ට් එකට ඇඩ් කලා...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52553063261096151312012-01-18T14:37:10.574+05:302012-01-18T14:37:10.574+05:30හික්. හොද වැඩක් කරනවා කියලා කිව්වම මම හිතුවේ. අර ම...හික්. හොද වැඩක් කරනවා කියලා කිව්වම මම හිතුවේ. අර මනුස්සයා එක්ක යුද්දෙ ප්රකාශ කරලා ඇති කියලා.....ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57569893047937711242012-01-18T14:00:14.379+05:302012-01-18T14:00:14.379+05:30නෑ මචන්. 'මුන්නා බායි එම් බී බී එස්' එක තම...නෑ මචන්. 'මුන්නා බායි එම් බී බී එස්' එක තමයි මුල් චිත්රපටිය. දෙවනි එක තමයි 'ලගේ රහෝ මුන්න බායි'
දෙකේම ඉන්නෙ සංජේ දත් :)Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41637566922658532622012-01-18T13:57:40.831+05:302012-01-18T13:57:40.831+05:30'පොලියානා' පොතෙත් ඔහොම කතාවක් තියෙනව. ඒකට ...'පොලියානා' පොතෙත් ඔහොම කතාවක් තියෙනව. ඒකට කියන්නෙ 'සතුටු වීමේ සෙල්ලම'කියලද කොහෙද! රමණි නෝනා සමහර විට ඒ පොත කියවපු කෙනෙක් වෙන්න ඇති.Kalikala කලිකාලhttps://www.blogger.com/profile/14366536379165148888noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58874929587513653012012-01-18T12:34:44.009+05:302012-01-18T12:34:44.009+05:30අන්න නියම ආදර්ශයක්....අන්න නියම ආදර්ශයක්....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47941180695025426272012-01-18T12:13:20.423+05:302012-01-18T12:13:20.423+05:30ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියල තියෙනවනෙ.ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියල තියෙනවනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43582723222399316262012-01-18T11:56:38.579+05:302012-01-18T11:56:38.579+05:30රමණී නෝනගෙ මෙතඩ් එකයි, කතන්දරගෙ මෙතර්ඩ් එකෙයි වැඩි...රමණී නෝනගෙ මෙතඩ් එකයි, කතන්දරගෙ මෙතර්ඩ් එකෙයි වැඩි වෙනසක් නැහැ. මම නම් හිතුවේ , මිනිසුන් පරිණත වෙන කොට තමයි මේ විදිහට වෙන්න ඇහැකි කියල. (මට කියපු කෙනා කීවේ එහෙමයි.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72512310102387011422012-01-18T11:49:11.492+05:302012-01-18T11:49:11.492+05:30ෆිල්ම් එකේ නම මුන්නා භායි එම් බී බී එස් නේද ?ෆිල්ම් එකේ නම මුන්නා භායි එම් බී බී එස් නේද ?පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33112232276092943852012-01-18T11:48:09.677+05:302012-01-18T11:48:09.677+05:30මටත වැඩ කරල තියෙනවා..... :)මටත වැඩ කරල තියෙනවා..... :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79059304315125516942012-01-18T11:10:11.554+05:302012-01-18T11:10:11.554+05:30වලියට බර එවුන්ට මේ ක්රමේ අල්ලයිද මන්දා...වලියට බර එවුන්ට මේ ක්රමේ අල්ලයිද මන්දා...uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.com