tag:blogger.com,1999:blog-7847857311904881032.post3959461855630421264..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: යුධ බිමේ අත්දැකීම් - විමල් ගේ සුරතින් ලියවෙයි!කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7847857311904881032.post-60537964499503763602013-12-21T13:03:43.593+05:302013-12-21T13:03:43.593+05:30මගේ ලඟ තිබුනු අහම්බෙන් හමු උනු රසවාහිනී සඟරා කීපයක...මගේ ලඟ තිබුනු අහම්බෙන් හමු උනු රසවාහිනී සඟරා කීපයකින් මමත් ඔය ලිපි කීපයක් කියෙව්වා. ඔය කියන පොත මට සොයා ගන්න තැනක් කියන්න පුළුවන්ද?Cheenahttps://www.blogger.com/profile/11495543747160418549noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69866064103585106222013-12-21T13:02:59.159+05:302013-12-21T13:02:59.159+05:30මගේ ලඟ තිබුනු අහම්බෙන් හමු උනු රසවාහිනී සඟරා කීපයක...මගේ ලඟ තිබුනු අහම්බෙන් හමු උනු රසවාහිනී සඟරා කීපයකින් මමත් ඔය ලිපි කීපයක් කියෙව්වා. ඔය කියන පොත මට සොයා ගන්න තැනක් කියන්න පුළුවන්ද?Cheenahttps://www.blogger.com/profile/11495543747160418549noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70948388496379801552012-12-27T07:06:04.100+05:302012-12-27T07:06:04.100+05:30@ All
මේ ලිපිය ලියුවේ එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ලංක...@ All
මේ ලිපිය ලියුවේ එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ලංකාවේ යුධ අපරාධ ගැන කොමිසමක් දැමීමට යන ආරංචිය ලැබුණු කාලයේය.

සඳ පළුව ඇති කී ටැග් එකද පොඩි ඉඟියකි.

මා සඳහන් කර ඇති ටෲත් කොමිසමක් (උගත් පාඩම්) ද පසුව ක්‍රියාත්මක වුනද, සිදුවුණු කෙහෙල්මලක් නැත.

අතීතය රිපීට් වෙමින් පවතී!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66645324233140699282011-12-29T20:39:08.759+05:302011-12-29T20:39:08.759+05:30I also have read this series in Rasawahini. This M...I also have read this series in Rasawahini. This Magazine was really good and I have not seen any other one that can match with that.Cheenahttps://www.blogger.com/profile/11495543747160418549noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11066920551098378472011-06-18T03:00:24.492+05:302011-06-18T03:00:24.492+05:30වෛශ්යාවල්ලි භාෂාද්වාර = whore-friendly mouths??වෛශ්යාවල්ලි භාෂාද්වාර = whore-friendly mouths??Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58175734288434722422010-07-17T22:16:52.688+05:302010-07-17T22:16:52.688+05:30බාන්කී මූන් පව් නේද කකා ;)බාන්කී මූන් පව් නේද කකා ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54771567831025580722010-07-04T08:47:27.514+05:302010-07-04T08:47:27.514+05:30පිස්සු හැදෙන සඳපිස්සු හැදෙන සඳpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81421387151651223052010-06-30T12:09:33.460+05:302010-06-30T12:09:33.460+05:30මේ කතාව කියවනකොට මේ කතාවේ පොර වගේම අමුතු පොරක්ව මත...මේ කතාව කියවනකොට මේ කතාවේ පොර වගේම අමුතු පොරක්ව මතක් වුනා. ඒ පොරත් අමුතුයි. මෑන්ටත් යුද්ධේ පේන්න බැහැ. හරියට නයාට අඳුකොළ වගේ. තවත් සරළව කියනවානම් යූ. එන්. පී. කාරයන්ට විමල් වීරවංශ වගේ. මිනිහා කියනවා හිට්ලර් එක්ක යුද්ද කරපු එකත් වැරදිලු. අනේ මන්දා කාට කියන්නද කියලා.Anonymoushttps://www.blogger.com/profile/10680797874990511514noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89171735894110579252010-06-30T00:02:05.855+05:302010-06-30T00:02:05.855+05:30අනේ මන්ද මගේ රසඥතාවයේ අවුලක්ද කියල :|අනේ මන්ද මගේ රසඥතාවයේ අවුලක්ද කියල :|Darshanahttps://www.blogger.com/profile/08389486700457165430noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79935752317214046552010-06-29T23:22:51.828+05:302010-06-29T23:22:51.828+05:30//ආරූඪ කරගන්ත නම් ඔයිට වඩා ටිකක් හොඳ නමක් දාගන්න එ...//ආරූඪ කරගන්ත නම් ඔයිට වඩා ටිකක් හොඳ නමක් දාගන්න එපායැ නේද?// :D
අනේ අනේ කතන්දර
ගහනවා කියලා ඔහොමත් ගහනවාද මනුස්සෙයෙකුටarjunahttps://www.blogger.com/profile/12046124236800408740noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56843188441122300942010-06-29T15:15:37.899+05:302010-06-29T15:15:37.899+05:30ආනන්දයෙන් ප්‍රඥාවට යන්න පටංඅරන් වගේ!ආනන්දයෙන් ප්‍රඥාවට යන්න පටංඅරන් වගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37393142232316170642010-06-29T15:12:57.656+05:302010-06-29T15:12:57.656+05:30නියම කතාව
කන්තදර තිත්ත ඇත්ත ලස්සනට ඔතලා දෙන්න දක්...නියම කතාව
කන්තදර තිත්ත ඇත්ත ලස්සනට ඔතලා දෙන්න දක්ශයි (මේ තාක් දාපු හැම කතාවක්ම )
කැමති අයට ඇරල බලන්න පුලුවන්, කැමති නම පිට කවරේ බල බල ඉන්න පුලුවන්vibuthihttps://www.blogger.com/profile/13231367837216752874noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73972874799717025072010-06-29T15:07:43.280+05:302010-06-29T15:07:43.280+05:30ඔය කූඩාරම ඇතුළෙ තිබ්බ ලයිව් ෂෝ එක වගේ එකක් මමත් බල...ඔය කූඩාරම ඇතුළෙ තිබ්බ ලයිව් ෂෝ එක වගේ එකක් මමත් බලල තියනව.... හිකිස්...Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14983229431204611072010-06-29T10:35:36.428+05:302010-06-29T10:35:36.428+05:30ඇත්ත කාලයක් යනකොට එලිවෙයි. හැමදාම කොලේ වහන්න බැහැන...ඇත්ත කාලයක් යනකොට එලිවෙයි. හැමදාම කොලේ වහන්න බැහැනේ..

නමුත් ලංකාවේ නම් වෙන්නේ, හංගන්න ඕන සිද්ධියක් ආවම, ඒ ගැන එක එක කට කතා සීයක් විතර පතුරන එකයි.. එතකොට ඇත්ත එළි උනත්, ඒකත් කටකතාවකට වඩා වැඩි වෙන්නේ නැහැ.

හරියට විජේවීරයි, ප්‍රභාකරනුයි මැරුන වගේ...

ප/ලි:
ඔක්කොමත් හරි.. අර කූඩාරමක් ඇතුලේ තිබ්බ ලයිව් ෂෝ එක මොකද්ද අප්පා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-568784419063655982010-06-29T10:33:16.237+05:302010-06-29T10:33:16.237+05:30ඔය කතාවේ කියන "බුරුවා" මිනිහෙක් වෙන්නැති...ඔය කතාවේ කියන "බුරුවා" මිනිහෙක් වෙන්නැති.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-46524530030677985552010-06-29T09:53:34.965+05:302010-06-29T09:53:34.965+05:30බෙරේ පලුව හරිගස්ස ගත්තනං! කීවේ 17 වන ආණ්ඩුක්‍රම ව්...බෙරේ පලුව හරිගස්ස ගත්තනං! කීවේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද..

ලොකුම ටෲත් කොමිසම තමන් ළඟ. ඒත් අනිත් අයටත් ඇත්ත දැන ගැනීමේ අයිතියක් නම් තියනව තමයි. සමහර වැලලී ගිය සත්‍ය හෙළිවුනානම් ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. ඒ වගේම තමයි තවත් සත්‍යයන් අපි නොදැන ඉන්න තරමට හිතට හොදයි ඇඟටත් ගුණයි.....

ඔක්කටමත් වැඩිය මට හිතෙනව දැන් ( ගැහැණු හිත නෙ)කතන්දර දැන් වෙනස් වෙලා කියල....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15793509638971119142010-06-29T09:29:10.000+05:302010-06-29T09:29:10.000+05:30කතන්දර මාමෙ ඔයා එන්න එන්න වයසට යන නිසාද දැන් කතන්ද...කතන්දර මාමෙ ඔයා එන්න එන්න වයසට යන නිසාද දැන් කතන්දර එච්චර රස නැත්තෙ?
හැබැයි මාමෙ ඔන්න මං final exam එක fail උණොත් එහෙම ඔන්න ඔයා නිසා තමයි ඕං.
ඈයි ඉතින් ඔයා කතන්දර ලියන නිසානෙ අපි ඒව කියවන්නෙ.
:D:D:D:D:Dpipihttps://www.blogger.com/profile/00852477723469595059noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76035307489642526942010-06-29T08:22:19.891+05:302010-06-29T08:22:19.891+05:30රසවාහිනියේ මේ ලිපි පෙළ පසුව පොතක් හැටියට පළවුනා. ම...රසවාහිනියේ මේ ලිපි පෙළ පසුව පොතක් හැටියට පළවුනා. මා කියවා ඇත්තේ ඒ පොත. (අපේ ගමේ පුංචි පුස්තකාලයේ පාඨ ග්රන්ථ හැරුණු විට අනෙක් පොත් සියල්ලම කියවා ඇති පාඨකයකු මා.) හුඟාක් පොඩි කාලේ කියැවූ නිසා කතන්දර කියූ ආකාරයේ කතා මට මතක නැහැ. එහෙත් පෙට්‍රල් වත්කළ වැලි ගොඩක් උඩ ටින් එකක් තියා වතුර රත්කර තේ හදාගත් හැටි, ලංකාව රටක් බව නොදැන එය ලොකු තේ වත්තක් කියා ඔහුගේ සගයින් විශ්වාස කළ හැටි යනාදිය මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17704522391103035222010-06-29T08:08:33.975+05:302010-06-29T08:08:33.975+05:30ඇත්ත හොයාගන්නේ කොහොමද?. මරණ මංචකයේදී කියපු ඇත්තත් ...ඇත්ත හොයාගන්නේ කොහොමද?. මරණ මංචකයේදී කියපු ඇත්තත් තව එකෙක්ගේ මරණ මංචකයේදී බොරු වොයි. ඌ කියයි කලින් එකා කිව්වේ බොරු මම තමයි ඇත්ත කියන්නේ කියල. එහෙම වෙන්න බැරිද මේ රටේ?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com