tag:blogger.com,1999:blog-7847857311904881032.post3910413173461032510..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මෙන්න මූ පල්ලං පොල්ල දානෝකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7847857311904881032.post-4929509625687626272011-08-16T09:11:18.197+05:302011-08-16T09:11:18.197+05:30Break walata pallam polla kiyanawanam "thirin...Break walata pallam polla kiyanawanam "thiringa" walata english walin kiyanne mokakkda ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49097417714411672482010-07-26T18:57:36.741+05:302010-07-26T18:57:36.741+05:30දවස් දෙක තුනකට පස්සෙ ආවෙ. අපේ තරහක් නෑ පල්ලම් පොල්...දවස් දෙක තුනකට පස්සෙ ආවෙ. අපේ තරහක් නෑ පල්ලම් පොල්ල ගැන. ඈනෝ ලියා තිබූ ටිකම තමයි ලියන්න ආවෙ. සමහර කරත්ත වල මේ පල්ලම් පොල්ලට අවුණපු ලණුවක් බෝං ලීයෙ ගැට ගහල තියෙනව. කරත්තකාරයට බෝං ලීය උඩ ඉඳගෙන ලණුව පා ගන්න වගෙම ලණුව උඩ මුළු බර දාල හිට ගන්නත් පුළුවනි, පල්ලම් බහින කොට.

බයිසිකලේ 'බල්ලෙං' අල්ලන්නෙ නෑ කියන කතාව අහල තියෙනවද? මම හිතන්නෙ ඒක කරත්තෙ බල්ලන්ට සම්බන්ධයි. මෙතන මේ බල්ලො කියන වචනෙ ආවෙ කොහොමද කියන්න කාට හරි පුළුවන්ද?Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66617493915412384332010-07-16T05:50:59.843+05:302010-07-16T05:50:59.843+05:30පාන්දරම කතන්දරයක් නැතුව කිසි ගතියක් නෑ බොල..පාන්දරම කතන්දරයක් නැතුව කිසි ගතියක් නෑ බොල..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80270050616102564212010-07-15T18:57:38.684+05:302010-07-15T18:57:38.684+05:30සියළු දෙනාටම ස්තුතියි.
කරත්තවල පල්ලම් පොල්ලේ හරි ක...සියළු දෙනාටම ස්තුතියි.
කරත්තවල පල්ලම් පොල්ලේ හරි ක්‍රමය ලියූ ඇනෝට මගේ සුවිශේෂ ස්තුතිය.
ඉඩ ලැබෙන පරිදි කතා ලියන්නයි අදහස.
නමුත් හැමදාම නෙමේ. හෙට දාන්නං පාඨක කතන්දරයක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77894617233955626812010-07-14T22:43:25.246+05:302010-07-14T22:43:25.246+05:30සතියකට කතන්දර දෙකක්වත් දාමු???????????????????
එකක...සතියකට කතන්දර දෙකක්වත් දාමු???????????????????
එකක් මදි නැද්ද?Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31551002219823338712010-07-14T20:56:56.837+05:302010-07-14T20:56:56.837+05:30"ටිකයි - හොඳයි" තියරිය හරිද කියා ටෙස්ට් ..."ටිකයි - හොඳයි" තියරිය හරිද කියා ටෙස්ට් කර බැලීම

අන්තගාමී වෙන්න එපා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න
නැත්තන් කතන්දර නෑ කියලා කට්ටිය උපවාස කරන්න පටන් ගනීChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6350413282509118322010-07-14T20:11:11.709+05:302010-07-14T20:11:11.709+05:30අත් උස්සලා....අත් උස්සලා....කොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44978333857106901672010-07-14T18:55:07.949+05:302010-07-14T18:55:07.949+05:30ඔන්න මමත් අත ඉස්සුවා!
මේක පාඨක අපේ අයිතිවාසිකම් උ...ඔන්න මමත් අත ඉස්සුවා!

මේක පාඨක අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්.. බෑන් කී මූන්ට කියන්න ඕන මේ ගැන හොයන්න කමිටුවක් පත් කරන්න කියලා…Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68981902140739762452010-07-14T15:55:42.500+05:302010-07-14T15:55:42.500+05:30දඬුබස්ණාමානය දවසගානෙ පෙන්නුවා නම් කට්ටිය එපයි කියල...දඬුබස්ණාමානය දවසගානෙ පෙන්නුවා නම් කට්ටිය එපයි කියලම කියයි,,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85495635276068410442010-07-14T15:33:42.491+05:302010-07-14T15:33:42.491+05:30මට හිතෙන විදිහට මේක කතන්දරත් කැමැත්තෙන් ගත්ත තීරණය...මට හිතෙන විදිහට මේක කතන්දරත් කැමැත්තෙන් ගත්ත තීරණයක් නෙවෙයි වෙන්ට ඕන... මොකද ඊයෙ කතාව ඉවර කරන කොට දාලා තිබ්බා හෙට දුක හිතෙන කතාවක් කියලා.. මටත් දුකයි තමා...
හැබැයි එක අතකට හැමදාම එනවට වඩා සතියකට සැරයක් එන එක හොඳා... කතන්දර බ්ලොග් එක කියවන සෙට් එකෙන් ඇහුවොත් වැඩියෙන් කැමති පබා වගෙ මෙගා ටෙලියක් බලන්ටද? දඬුබස්ණාමානය වගෙ සතියට දවසක් තියෙන ටෙලියක් බලන්ටද කියලා ඇහුවොත් මොකක් වෙයිද උත්තරේ...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53836428607823653672010-07-14T15:04:18.452+05:302010-07-14T15:04:18.452+05:30සඳුදා උදේ කතන්දරයක් දාන්න. අගහරුවාදා ඉඳල ඉරිද වෙනක...සඳුදා උදේ කතන්දරයක් දාන්න. අගහරුවාදා ඉඳල ඉරිද වෙනකං අනෙක් බ්ලොග් කියවලා ඒවගේ තියෙන හොඳම කතන්දරේට ලින්ක් එකක් දාන්න.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63458808201697544432010-07-14T14:22:02.199+05:302010-07-14T14:22:02.199+05:30Bslan giyahama Karaththa Drive karana akath lesi n...Bslan giyahama Karaththa Drive karana akath lesi nehe ne '''''Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72766894239223366522010-07-14T14:05:42.227+05:302010-07-14T14:05:42.227+05:30ඒක නම් හොඳ අදහස ... ගුණාත්මක නිර්මාණ බිහිවෙන්නෙ කා...ඒක නම් හොඳ අදහස ... ගුණාත්මක නිර්මාණ බිහිවෙන්නෙ කාලයත් සමඟ කියනවනෙDarshanahttps://www.blogger.com/profile/08389486700457165430noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15764139589862558602010-07-14T13:47:45.875+05:302010-07-14T13:47:45.875+05:30මෙකයි මම කියන්නෙ. සතියට එකක් දාන එක වෙනසකට හොඳයි. ...මෙකයි මම කියන්නෙ. සතියට එකක් දාන එක වෙනසකට හොඳයි. හැමදාටම නෙමෙයි මාස 3ක් තමා සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් කරන්නෙ. මාස 3කට පස්සෙ ආයිම පරණ ඒවා මතක් කරලා පිකප් කරලා, ගත්තු විවෙකෙන් ලැබිච්ච කික් එකත් එක්කම වැඩෙට බහින එක තමා හොඳ.

හැබැයි පාධක අපේ පැත්තෙන් තනි අවුල ඔය වැඩෙ! උදේ පාන්දර නිදිමතේ හැප්පි හැප්පි ඈවිල්ලා, තේ එක දෙනකං කියවන්නෙ මොකද්ද දැං? ඒකට විසඳුං කො!

වෙනසකට කලින් ඔය 2වැනි කාරනේට උත්තර දීලා කරන වෙනස් කමන් කරනවා හොදයි?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-62062236566454544862010-07-14T13:47:37.238+05:302010-07-14T13:47:37.238+05:30Mr Kathandara
Mata podi niweradikireemak karanna p...Mr Kathandara
Mata podi niweradikireemak karanna puluwanda? Oya kiyana damwel keli deken ellena ekata kiyanne karaththe ballo denna kiyala.ewain thamai karaththe kandak nagina kota apassata yana eka nawaththa ganne oya kiyala thiyana eka hari. Pallam polla kiyanne karaththe roda dekata pitipssen ellala thiyana pollak. Ekata amunala thiyana break palu dekak wage lee keli dekak rode ge wenawa.Break paluma thamai.Me pallam polla lanuwak dala karaththe axel ekata amunala thiyanawa. Pallamak bahinna patan ganna kalin me lanuwa harahata lee kellak dala karakawanakota pallam polla karaththe roda dekata break palu hira karanawa.Ethakota pallame karaththe roll wena eka aduwela gonata pahasu karanawa. Mamath karaththakarayek.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64242029397042850492010-07-14T13:44:23.780+05:302010-07-14T13:44:23.780+05:30සතියකට 2ක් වත් දාන්න.... පුලුවන්නම්. තමන්ගෙ වැඩත් ...සතියකට 2ක් වත් දාන්න.... පුලුවන්නම්. තමන්ගෙ වැඩත් කරගන්න එපැයි ඉතින්..පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67425897621942182362010-07-14T13:19:32.632+05:302010-07-14T13:19:32.632+05:30අයියෝ... උදේ පාන්දර කතන්දරයක් කියවන්න නැති උනාම නම...අයියෝ... උදේ පාන්දර කතන්දරයක් කියවන්න නැති උනාම නම් ටිකක් අප්සට් වගේ වෙයි... :(

අර කන්ද උඩට යනකොට බයිසිකලේ රිවස් එකේ ගෙනිච්චානම් හරිනේ, හති දාගෙන පාගන්න ඕන නැහැ :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85981650640426167292010-07-14T12:42:05.085+05:302010-07-14T12:42:05.085+05:30ඇහැ දුකේ බැරුවා , මෙන්න මම මුලු සර්වාංගෙම ඉස්සුවා ...ඇහැ දුකේ බැරුවා , මෙන්න මම මුලු සර්වාංගෙම ඉස්සුවා (//* පුටුවේ ඉදගෙන ඉඳලා හොඳේ .... *//)C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1760988039326605632010-07-14T11:04:19.039+05:302010-07-14T11:04:19.039+05:30එහෙනම් හැමදාම උදෙන්ම වැඩ අල්ලන්න වෙන ක්‍රමයක් මටත්...එහෙනම් හැමදාම උදෙන්ම වැඩ අල්ලන්න වෙන ක්‍රමයක් මටත් සොයා ගන්න වෙයි වගේ... ඇයි ඉතින් උදේම කතන්දර බලන එක දැන් පුරුද්දක් වෙලා නේ....

දුක හිතෙන දේවල් වලට අත උස්සන්න ගියොත් එහෙම.. අත් දෙක උත්සන්ම තමයි ඉන්න වෙන්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67716584237448582492010-07-14T10:46:33.478+05:302010-07-14T10:46:33.478+05:30කලු වළාවෙ රිදී ඉරක් තින්න නිසා අත උස්සන්නෙ නෑ. කොහ...කලු වළාවෙ රිදී ඉරක් තින්න නිසා අත උස්සන්නෙ නෑ. කොහොමත් උලුවස්සක් හොයාගන්න, මැටි බෝල කරන්න වගේ ඔහේගෙ වැඩ කරල දෙන්න අපි එන්නෙ නෑනෙ නිකං මෙතන ඇවිත් කටින් බතල කොලයක් හිටෙව්වට.
අර මං කිව්ව ඉර රිදී නොවෙ රන් වෙවා කියල පතල හිත හදා ගන්නං..
අලුත් ක්‍රමේට ජය වේවා..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33345986853741169802010-07-14T10:39:00.627+05:302010-07-14T10:39:00.627+05:30ටිකයි හොඳයි තියරිය නම් හොඳයි. ඒත් නවත්තන්නෙ නැතිව ...ටිකයි හොඳයි තියරිය නම් හොඳයි. ඒත් නවත්තන්නෙ නැතිව ඒ ටික දිගටම කරගෙන යන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13117114149195076332010-07-14T10:03:25.509+05:302010-07-14T10:03:25.509+05:30මට දැනුයි අර එක දවසක් දාපු අයිස් කැට වල තේරුම දැක්...මට දැනුයි අර එක දවසක් දාපු අයිස් කැට වල තේරුම දැක්කේ. . . . කතන්දර සූරියා අයිස් පාරක් ගහන්න වගේ යන්නෙ . . . . මෙහෙ ළමයි අනාථ කරල . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21135183698594265052010-07-14T09:47:31.987+05:302010-07-14T09:47:31.987+05:30මේක අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක්....මම මාරාන්තික උ...මේක අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක්....මම මාරාන්තික උපවාසයක් කරනවා.....

නෑ එක්කෝ කමක් නෑ......

හැබැයි ඔන්න මම නම් අත උස්සන්නෑ...වැඩේමයි...හැබැයි අත් දෙකම උස්සනවා......
හිහී හිහී෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35108964535994249492010-07-14T09:19:53.683+05:302010-07-14T09:19:53.683+05:30ටිකයි , හොඳයි තියරිය හොඳ ඇති,, ඒත් ඉතින් අපි මොකද ...ටිකයි , හොඳයි තියරිය හොඳ ඇති,, ඒත් ඉතින් අපි මොකද කරන්නේ? බ්ලොග් එක ක.සූ ගෙනෙ නේද?
මැරෝ කියපු එක ගැන හුඟක් හිතල වගේ නේ..
.මේ තරම් දුක හිතෙන කතාවක් ක.සූ දැම්මමයිහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82885541740459131022010-07-14T09:16:36.799+05:302010-07-14T09:16:36.799+05:30එහෙනං දැම්ම නේද පල්ලම් පොල්ලක්එහෙනං දැම්ම නේද පල්ලම් පොල්ලක්Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com